Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සජිත්ගෙ ගෙවල් හැදිල්ල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළාර රජුගේ විජිතපුර පරිවාර බලකොටුවක් ලෙස සැලකෙන බැලුම්ගල නැමති පුරාවිද්‍යා වටිනාකමින් යුත් ස්ථානය ඩෝසර් කිරීමේ සිද්ධියට අදාළව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බව නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද දෙරණට සඳහන් කළේය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කළමනාකාරිණියගේ සහ තාක්ෂණ නිලධාරියකුගේ මෙලෙස වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

නිවාස සංවර්ධන අධිකාරිය යටතේ නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා බව පවසමින් අනුරාධපුරයේ බැලුම්ගල නැමති පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් අක්කර 15 ක භූමි ප්‍රදේශයක් ඩොසර් කර විනාශ කර ඇති බව අද දෙරණ පසුගිය සෙනසුරාදා රටට අනාවරණය කළේය.

බැලුම්ගල නමින් හැඳින්වූ මෙම පරිවාර බලකොටුව එළාර දුටුගැමුණු යුද සමයේ එළාර රජුගේ විජිතපුර ආරක්ෂක බලකොටුවට පැමිණෙන සතුරන් පිළිබඳ ඔත්තු බැලීම සඳහා ඉදිකර තිබු එක් ස්ථානයක් ලෙස ඉතිහාසයේ සඳහන් වෙයි.

මේ පිළිබඳව අප දුරකථනය හරහා ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් සජිදා භානු මහත්මිය සම්බන්ධ කර ගත් විට ඇය සිදු වූ වරද පිළිගනු ලැබීය.

අපගේ අනාවරණයේන පසු දින මාධ්‍ය හමුවක් පැවැත්වූ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා මේ පිළිබඳ අදහස් පළ කළේය.

නමුත් මෙම නිවාස ව්‍යාපෘතියට අක්කර 15 ක පමණ භූමි ප්‍රදේශයකට අනුමැතිය ලබා දුන් බවට මුලින් පිළිගත් ඉපලෝගම ප්‍රදේශීය ලේකම් සජිදා භානු මහත්මිය ඊයේ(07) ප්‍රකාශ කළේ අදාල ව්‍යාපෘතිය අතිහිටුවන ලෙස තමන් දැනුම් දී තිබූ බවයි.

මෙම චෝදනාව පිළිබඳ අප ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කළමනාකරු දේවිකා විජේරත්න මහත්මියගෙන් ද විමසා සිටියේය.

කෙසේවෙතත් මෙම සිදුවීමට සම්බන්ධ නිළධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා සිංහල ජාතික සංවිධානය අද පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

එසේම බෞද්ධ තොරතුරු කේන්ද්‍රයද මෙම විනාශය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් ඉල්ලා පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් ඉදිරිපත් කරනු ලැබීය.

කෙසේවෙතත් නීතිඥ සංගමය අද මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ මෙම පුරාවිද්‍යා විනාශයට එරෙහිව අධිකරණයට යන ඕනෑම අයකුට තම සංගමයේ සහාය ලබා දෙන බවයි.

http://sinhala.adaderana.lk/news/88746/එළාරගේ-බලකොටුව-ඩෝසර්-කළ-දෙදෙනෙකුගේ-වැඩ-තහනම්-විනාශයට-එරෙහිව-නීතිඥ-සංගමයත්

[QUOTE="KavinduDD, post: 24866736, member: 565589"] [SIZE="4"][B]එළාර රජුගේ විජිතපුර පරිවාර බලකොටුවක් ලෙස සැලකෙන බැලුම්ගල නැමති පුරාවිද්‍යා වටිනාකමින් යුත් ස්ථානය ඩෝසර් කිරීමේ සිද්ධියට අදාළව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බව නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද දෙරණට සඳහන් කළේය. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කළමනාකාරිණියගේ සහ තාක්ෂණ නිලධාරියකුගේ මෙලෙස වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ. නිවාස සංවර්ධන අධිකාරිය යටතේ නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා බව පවසමින් අනුරාධපුරයේ බැලුම්ගල නැමති පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් අක්කර 15 ක භූමි ප්‍රදේශයක් ඩොසර් කර විනාශ කර ඇති බව අද දෙරණ පසුගිය සෙනසුරාදා රටට අනාවරණය කළේය. බැලුම්ගල නමින් හැඳින්වූ මෙම පරිවාර බලකොටුව එළාර දුටුගැමුණු යුද සමයේ එළාර රජුගේ විජිතපුර ආරක්ෂක බලකොටුවට පැමිණෙන සතුරන් පිළිබඳ ඔත්තු බැලීම සඳහා ඉදිකර තිබු එක් ස්ථානයක් ලෙස ඉතිහාසයේ සඳහන් වෙයි. මේ පිළිබඳව අප දුරකථනය හරහා ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් සජිදා භානු මහත්මිය සම්බන්ධ කර ගත් විට ඇය සිදු වූ වරද පිළිගනු ලැබීය. අපගේ අනාවරණයේන පසු දින මාධ්‍ය හමුවක් පැවැත්වූ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා මේ පිළිබඳ අදහස් පළ කළේය. නමුත් මෙම නිවාස ව්‍යාපෘතියට අක්කර 15 ක පමණ භූමි ප්‍රදේශයකට අනුමැතිය ලබා දුන් බවට මුලින් පිළිගත් ඉපලෝගම ප්‍රදේශීය ලේකම් සජිදා භානු මහත්මිය ඊයේ(07) ප්‍රකාශ කළේ අදාල ව්‍යාපෘතිය අතිහිටුවන ලෙස තමන් දැනුම් දී තිබූ බවයි. මෙම චෝදනාව පිළිබඳ අප ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කළමනාකරු දේවිකා විජේරත්න මහත්මියගෙන් ද විමසා සිටියේය. කෙසේවෙතත් මෙම සිදුවීමට සම්බන්ධ නිළධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා සිංහල ජාතික සංවිධානය අද පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එසේම බෞද්ධ තොරතුරු කේන්ද්‍රයද මෙම විනාශය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් ඉල්ලා පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් ඉදිරිපත් කරනු ලැබීය. කෙසේවෙතත් නීතිඥ සංගමය අද මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ මෙම පුරාවිද්‍යා විනාශයට එරෙහිව අධිකරණයට යන ඕනෑම අයකුට තම සංගමයේ සහාය ලබා දෙන බවයි.[/B][/SIZE] [url]http://sinhala.adaderana.lk/news/88746/%E0%B6%91%E0%B7%85%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B6%E0%B6%BD%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80-%E0%B6%A9%E0%B7%9D%E0%B7%83%E0%B6%BB%E0%B7%8A-%E0%B6%9A%E0%B7%85-%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A-%E0%B7%80%E0%B7%90%E0%B6%A9-%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A-%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7-%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80-%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%A5-%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom