Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සජිත්ට එජාපය දිනවන්න පුලුවන්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සජිත්ට එජාපය දිනවන්න පුලුවන්ද?

පක්ෂය ඒකමතිකව කියන්නේ නම් තමා එක්සත් ජාතික පක්ෂය මීළඟ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරවා දෙන බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබේ. රනිල් ට වඩා සජිත් හොඳ අපේක්ෂකයෙකු බව කිසිදු විමර්ශනයක් නොකරම ඇතැමුන් ආගමක් සේ විශ්වාස කළ ද, සජිත්ට එජාපය දිනවන්න පුළුවන්දැ? යි කල්පනා කිරීමෙන් සජිත්ටත්, රනිල්ටත්, එජාපයටත් වැඩක් මිස අවැඩක් සිදු නොවේ.

මේ ලිපිය රනිල් වෙනුවෙන් හෝ සජිත් වෙනුවෙන් ලියන්නක් නොව කරුණු මතම පමණක් පදනම් කර එජාපය වෙනුවෙන් ලියන්නක් බව ලිපිය කියවා හමාර වීමේදී ඔබට වැටහෙනු ඇත. එබැවින් අවසානය දක්වාම එය කියවන ලෙස මුලින්ම ඉල්ලමි.

තීරණාත්මක ප්රශ්නය වන්නේ මීළඟ ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවන්නට සජිත් ප්‍රේමදාස මහතාට පුලුවන්ද? යන්නයි. එම ප්‍රශ්නයට ඇති විසඳුම අනුව නායකත්වය පිළිබඳව ගෙන එන විවිධ යෝජනා වලට තර්කානුකූල විසඳුම් සෙවීම පහසු වනු ඇත.

එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරවීමට නම් ඉදිරිපත්වන අපේක්ෂකයා උතුරු නැගෙනහිර සහ නුවරඑළියේ ඡන්ද ඇතුළු සුළු ජාතික ඡන්ද බහුතරය දිනාගන්නා අතරම දකුණේ එජාප සම්ප්‍රදායික ඡන්ද පදනම සහ අළුත් ඡන්ද දිනාගත යුතුය. සාමාන්‍ය ලෙස ගත් කල ඒ මෙසේය.

උතුරු නැගෙනහිර සහ නුවරඑළිය ඇතුළු රට පුරා එජාපයට ලබා ගත හැකි සුළු ජාතික ඡන්ද අවම වශයෙන් ලක්ෂ 8 ක් 9 ක් අතර වේ. මේ ඡන්ද සංඛ්‍යාව සාමාන්‍යයෙන් ගත් කල එජාපයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයාට ලබා ගත හැකිවන්නේ පක්ෂය ආරම්භයේ සිට අනුගමනය කරන සුළු ජාතීන් පිලිබඳ මධ්‍යස්ථ ස්ථාවරය හේතුවෙනි. ඒ සහාය සම්පූර්ණ වශයෙන් නොලැබුණහොත් එජාප අපේක්ෂකයාට සිදුවන පාඩුව 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට වාසිදායක වන ලෙස ඇතිකර ගත් එකඟතාව අනුව එල්.ටී.ටී.ඊ. ය දියත් කළ ඡන්ද වර්ජනය නිසා රනිල් වික්‍රමසිංහ මහතාට උතුරෙන් ලැබුණු අඩු ඡන්ද ප්‍රමාණයෙන් පැහැදිලි වේ. මෙවර 2013 පළාත් සභා ඡන්දයේදී ටී.එන්.ඒ. සංවිධානය ඡන්ද 386,823 ක් ලබාගත් නමුත් ඡන්ද වර්ජනය හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට 2005 දී ලැබුණේ ඡන්ද 71,321 කි. එය ආසන්න වශයෙන් ඡන්ද ලක්ෂ 300,000 ක වෙනසකි. ඒ ඡන්ද ප්‍රමාණයෙන් භාගයක් ලැබුණේ නම් ජනාධිපතිවන්නේ මහින්දරාජපක්ෂ මහතා නොව රනිල් වික්‍රමසිංහ මහතාය. කරුණු එසේ හෙයින් සුළු ජාතික ඡන්ද පදනම එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයාගේ ජයග්‍රහණය සඳහා කෙතරම් තීරණාත්මකද? යන්න පැහැදිලිය. ආණ්ඩු පක්ෂයටද ජනාධිපතිවරණයක දී හිසරදයක් වී ඇත්තේ එජාපය කෙරේ ඇති එම සුළු ජාතික විශ්වාසයයි. එකම ව්‍යතිරේඛය රනිල් වික්‍රමසිංහ මහතා පරදවන්නට එල්.ටී.ටී.ඊ. ය සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද ප්රචාරක ව්‍යාපාරය සහයෝගයෙන් ක්‍රියා කළ 2005 ජනාධිපතිවරණයයි.

එක්සත් ජාතික පක්ෂයේ ඇති අපූර්වත්වය වන්නේ මධ්‍යස්ථ සුළු ජාතික විශ්වාසය සමග දකුණේ එජාප හිතවත් තිස් ලක්ෂයකට වැඩි සිංහල බෞද්ධ ජනතාවකගේ විශ්වාසය දිනා ගැනීමට ඇති හැකියාවයි. එය එජාපය මධ්‍යස්ථ මතධාරී පක්ෂයක් ලෙස ගොඩනගා ගෙන ඇති ඓතිහාසික ප්‍රතිරූපය සමග ගොඩ නැගී ආරක්ෂා වන්නකි. අදටත් රුපියල් කෝටි - ප්‍රකෝටි ගණන් වියදම් කළත්, ආණ්ඩුවට zඋතුරු වසන්තයZ හරහාවත් උතුරේ සුළු ජාතිකයන් දිනා ගන්නට නොහැකි වී ඇත. එබැවින් තීරණාත්මක කරුණක් වන්නේ එම ඡන්ද පදනම ආරක්ෂා කර ගැනීම සඳහා එජාපයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා කෙරේ මධ්‍යස්ථ සුළු ජාතිකයන්ගේ පවා ඇති විශ්වාසයයි.

එහෙත් සජිත් ප්‍රේමදාස මහතා කෙරේ එවැනි මධ්‍යස්ථ සුළු ජාතික විශ්වාසයක් ඇත්ද යන්න සැක සහිතය. දිගින් දිගටම සජිත් ප්‍රේමදාස මහතා සාමාන්‍ය එක්සත් ජාතික පක්ෂ ස්ථාවරයට පිටින් යමින් සුළු ජාතිකයන් සම්බන්ධයෙන් දැඩි විරුද්ධ ස්ථාවරයක් ප්‍රදර්ශනය කර ඇත. උදාහරණයක් ලෙස මෙවර 2013 පළාත් සභා මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා සූරියවැව, රන්මඩු විහාරයේ පැවති රැස්වීමක් අමතමින් ටී.එන්.ඒ. සංවිධානය ඉදිරිපත් කළ මැතිවරණ ප්රකාශනය දැඩි ලෙස විවේචනය කරමින් පහර ගැසීය. එය මීළඟ ජනාධිපතිවරණයකදී 386,823 ක් වූ ටී.එන්.ඒ. සංවිධානය දිනාගත් උතුරේ ඡන්ද සජිත් ප්‍රේමදාස මහතාට දිනාගැනීමට උපකාර වේ යැයි සැක සහිතය. එබැවින් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වන ජනාධිපතිවරණයදී එම ඡන්ද ප්‍රමාණය ඇතුළු සුළු ජාතික ඡන්ද අඩුම ගණනේ ලක්ෂ 8 ක් දකුණේ මහ ජාතික ඡන්ද වලින් ලබා ගැනීම ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා වූ අනිවාර්ය කොන්දේසියකි. එය අති විශාල අභියෝගයක් වන අතර එහෙත් එසේ කිරීමට සජිත් ප්‍රේමදාස මහතාට හැකියාවක් තිබේද? යන්න ඒ මහතා එක්සත් ජාතික පාක්ෂිකයන්ට පෙන්වා දිය යුතුය.

එම ප්‍රශ්නයට උපකල්පන මත පදනම් වූ උත්තරයක් දීම මෙම ඡන්ද ක්රමයේ ඇති සංකීර්ණතාව හේතුවෙන් මා හට අපහසුය. එහෙත් සජිත් ප්‍රේමදාස මහතාට සිංහල-බෞද්ධ ඡන්ද ආණ්ඩුවට වඩා ආකර්ෂණය කර ගැනීමට හැකිද? යන්න ප්‍රයෝගිකව අත්හදා බැලීමට හොඳම තෝතැන්න වන්නේ ජනාධිපතිවරණයකට කලින් එන මීළඟ පළාත් සභා ඡන්දයකි. දැනටමත් සජිත් ප්‍රේමදාස මහතා දකුණු පළාත් සභාවේ මහ ඇමති අපේක්ෂක ලෙස ඉදිරිපත් කරන යෝජනාවක් මාතරින් එළි දැක්වී ඇත. මා කල්පනා කරන ආකාරයට පක්ෂය පැත්තෙන් ගත් කළ සජිත් ප්‍රේමදාස මහතා සිය ජනාධිපතිවරණ තණතිල්ල තමාට සහ පක්ෂයට වාසිදායකදැ? යි පරීක්ෂා කර බැලීම සඳහා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතුය. එම ඡන්දයෙන් පළාත් සභාව පිහිටුවීම කෙසේ වෙතත් සියයට 40 කින්වත් අඩුම ගණනේ ඉතා සැලකිය යුතු ප්‍රතිශතයක් මහ ජාතික ඡන්ද අළුතෙන් එක්සත් ජාතික පක්ෂයට ආකර්ෂණය ගැනීමට සජිත් ප්‍රේමදාස මහතාට හැකි විය යුතුය. එහෙත් තරඟ කරනවාද? නැද්ද? යන්න සජිත් ප්‍රේමදාස මහතා ගත යුතු පුද්ගලික තීරණයකි. එවැනි තීරණයක් ගැනීමට නම් පළාත් සභා ජයග්‍රහණය පසෙක තබා අඩුම තරමින් මහ ජාතික ඡන්ද සියයට 40 ක් වත් දකුණෙන් ලබා ගැනීමට හැකි බවට සජිත් ප්‍රේමදාස මහතාට ආත්ම විශ්වාසයක් තිබිය යුතුය. ඒ ආත්ම විශ්වාසය ඒ මහතාට ඇතිද? නැතිද? යන්න දන්නේ ඒ මහතා පමණකි. එය සෙසු එක්සත් ජාතික පාක්ෂිකයන්ට දැන ගත හැකි වන්නේ දකුණු පළාත් සභා මහ ඇමති යෝජනාව සම්බන්ධයෙන් තම තීරණය සජිත් ප්‍රේමදාස මහතා ස්ථිරවම ප්‍රකාශ කළ පසුවය.

දිනේෂ් දොඩම්ගොඩ විසිනි

(ලේඛකයා වෘත්තියෙන් නීතිඥයෙකු වන අතර ජනමාධ්‍යවේදියෙකි. හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ඔහු ජාතික ආරක්ෂාව පිලිබඳ ඇමෙරිකානු ෆුල් බ්‍රයිට් විද්‍යාර්ථියෙකු වන අතර බි්රතාන්ය රාජකීය යුධ හමුදා විද්‍යා පීඨයේ ආරක්ෂක හමුදා කළමණාරණය පිලිබඳ විද්‍යාපති උපාධිධරයෙකි. දැනට ඔහු ස්කොට්ලන්තයේ ශාන්ත ඇන්ඩෘෘ සරසවියේ ජාතික ආරක්ෂාව, ත්‍රස්තවාදය සහ ජනමාධ්‍ය පිලිබඳ ආචාර්ය උපාධිය නිමකරමින් සිටී.)

(ලංකා ඊ නිව්ස් -2013.සැප්.29, ප.ව.10.30)

[QUOTE="Al Baik, post: 15665476, member: 326965"] [b]සජිත්ට එජාපය දිනවන්න පුලුවන්ද?[/b] [SIZE="5"]පක්ෂය ඒකමතිකව කියන්නේ නම් තමා එක්සත් ජාතික පක්ෂය මීළඟ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරවා දෙන බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබේ. රනිල් ට වඩා සජිත් හොඳ අපේක්ෂකයෙකු බව කිසිදු විමර්ශනයක් නොකරම ඇතැමුන් ආගමක් සේ විශ්වාස කළ ද, සජිත්ට එජාපය දිනවන්න පුළුවන්දැ? යි කල්පනා කිරීමෙන් සජිත්ටත්, රනිල්ටත්, එජාපයටත් වැඩක් මිස අවැඩක් සිදු නොවේ. මේ ලිපිය රනිල් වෙනුවෙන් හෝ සජිත් වෙනුවෙන් ලියන්නක් නොව කරුණු මතම පමණක් පදනම් කර එජාපය වෙනුවෙන් ලියන්නක් බව ලිපිය කියවා හමාර වීමේදී ඔබට වැටහෙනු ඇත. එබැවින් අවසානය දක්වාම එය කියවන ලෙස මුලින්ම ඉල්ලමි. තීරණාත්මක ප්රශ්නය වන්නේ මීළඟ ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවන්නට සජිත් ප්‍රේමදාස මහතාට පුලුවන්ද? යන්නයි. එම ප්‍රශ්නයට ඇති විසඳුම අනුව නායකත්වය පිළිබඳව ගෙන එන විවිධ යෝජනා වලට තර්කානුකූල විසඳුම් සෙවීම පහසු වනු ඇත. එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරවීමට නම් ඉදිරිපත්වන අපේක්ෂකයා උතුරු නැගෙනහිර සහ නුවරඑළියේ ඡන්ද ඇතුළු සුළු ජාතික ඡන්ද බහුතරය දිනාගන්නා අතරම දකුණේ එජාප සම්ප්‍රදායික ඡන්ද පදනම සහ අළුත් ඡන්ද දිනාගත යුතුය. සාමාන්‍ය ලෙස ගත් කල ඒ මෙසේය. උතුරු නැගෙනහිර සහ නුවරඑළිය ඇතුළු රට පුරා එජාපයට ලබා ගත හැකි සුළු ජාතික ඡන්ද අවම වශයෙන් ලක්ෂ 8 ක් 9 ක් අතර වේ. මේ ඡන්ද සංඛ්‍යාව සාමාන්‍යයෙන් ගත් කල එජාපයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයාට ලබා ගත හැකිවන්නේ පක්ෂය ආරම්භයේ සිට අනුගමනය කරන සුළු ජාතීන් පිලිබඳ මධ්‍යස්ථ ස්ථාවරය හේතුවෙනි. ඒ සහාය සම්පූර්ණ වශයෙන් නොලැබුණහොත් එජාප අපේක්ෂකයාට සිදුවන පාඩුව 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට වාසිදායක වන ලෙස ඇතිකර ගත් එකඟතාව අනුව එල්.ටී.ටී.ඊ. ය දියත් කළ ඡන්ද වර්ජනය නිසා රනිල් වික්‍රමසිංහ මහතාට උතුරෙන් ලැබුණු අඩු ඡන්ද ප්‍රමාණයෙන් පැහැදිලි වේ. මෙවර 2013 පළාත් සභා ඡන්දයේදී ටී.එන්.ඒ. සංවිධානය ඡන්ද 386,823 ක් ලබාගත් නමුත් ඡන්ද වර්ජනය හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට 2005 දී ලැබුණේ ඡන්ද 71,321 කි. එය ආසන්න වශයෙන් ඡන්ද ලක්ෂ 300,000 ක වෙනසකි. ඒ ඡන්ද ප්‍රමාණයෙන් භාගයක් ලැබුණේ නම් ජනාධිපතිවන්නේ මහින්දරාජපක්ෂ මහතා නොව රනිල් වික්‍රමසිංහ මහතාය. කරුණු එසේ හෙයින් සුළු ජාතික ඡන්ද පදනම එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයාගේ ජයග්‍රහණය සඳහා කෙතරම් තීරණාත්මකද? යන්න පැහැදිලිය. ආණ්ඩු පක්ෂයටද ජනාධිපතිවරණයක දී හිසරදයක් වී ඇත්තේ එජාපය කෙරේ ඇති එම සුළු ජාතික විශ්වාසයයි. එකම ව්‍යතිරේඛය රනිල් වික්‍රමසිංහ මහතා පරදවන්නට එල්.ටී.ටී.ඊ. ය සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද ප්රචාරක ව්‍යාපාරය සහයෝගයෙන් ක්‍රියා කළ 2005 ජනාධිපතිවරණයයි. එක්සත් ජාතික පක්ෂයේ ඇති අපූර්වත්වය වන්නේ මධ්‍යස්ථ සුළු ජාතික විශ්වාසය සමග දකුණේ එජාප හිතවත් තිස් ලක්ෂයකට වැඩි සිංහල බෞද්ධ ජනතාවකගේ විශ්වාසය දිනා ගැනීමට ඇති හැකියාවයි. එය එජාපය මධ්‍යස්ථ මතධාරී පක්ෂයක් ලෙස ගොඩනගා ගෙන ඇති ඓතිහාසික ප්‍රතිරූපය සමග ගොඩ නැගී ආරක්ෂා වන්නකි. අදටත් රුපියල් කෝටි - ප්‍රකෝටි ගණන් වියදම් කළත්, ආණ්ඩුවට zඋතුරු වසන්තයZ හරහාවත් උතුරේ සුළු ජාතිකයන් දිනා ගන්නට නොහැකි වී ඇත. එබැවින් තීරණාත්මක කරුණක් වන්නේ එම ඡන්ද පදනම ආරක්ෂා කර ගැනීම සඳහා එජාපයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා කෙරේ මධ්‍යස්ථ සුළු ජාතිකයන්ගේ පවා ඇති විශ්වාසයයි. එහෙත් සජිත් ප්‍රේමදාස මහතා කෙරේ එවැනි මධ්‍යස්ථ සුළු ජාතික විශ්වාසයක් ඇත්ද යන්න සැක සහිතය. දිගින් දිගටම සජිත් ප්‍රේමදාස මහතා සාමාන්‍ය එක්සත් ජාතික පක්ෂ ස්ථාවරයට පිටින් යමින් සුළු ජාතිකයන් සම්බන්ධයෙන් දැඩි විරුද්ධ ස්ථාවරයක් ප්‍රදර්ශනය කර ඇත. උදාහරණයක් ලෙස මෙවර 2013 පළාත් සභා මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා සූරියවැව, රන්මඩු විහාරයේ පැවති රැස්වීමක් අමතමින් ටී.එන්.ඒ. සංවිධානය ඉදිරිපත් කළ මැතිවරණ ප්රකාශනය දැඩි ලෙස විවේචනය කරමින් පහර ගැසීය. එය මීළඟ ජනාධිපතිවරණයකදී 386,823 ක් වූ ටී.එන්.ඒ. සංවිධානය දිනාගත් උතුරේ ඡන්ද සජිත් ප්‍රේමදාස මහතාට දිනාගැනීමට උපකාර වේ යැයි සැක සහිතය. එබැවින් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වන ජනාධිපතිවරණයදී එම ඡන්ද ප්‍රමාණය ඇතුළු සුළු ජාතික ඡන්ද අඩුම ගණනේ ලක්ෂ 8 ක් දකුණේ මහ ජාතික ඡන්ද වලින් ලබා ගැනීම ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා වූ අනිවාර්ය කොන්දේසියකි. එය අති විශාල අභියෝගයක් වන අතර එහෙත් එසේ කිරීමට සජිත් ප්‍රේමදාස මහතාට හැකියාවක් තිබේද? යන්න ඒ මහතා එක්සත් ජාතික පාක්ෂිකයන්ට පෙන්වා දිය යුතුය. එම ප්‍රශ්නයට උපකල්පන මත පදනම් වූ උත්තරයක් දීම මෙම ඡන්ද ක්රමයේ ඇති සංකීර්ණතාව හේතුවෙන් මා හට අපහසුය. එහෙත් සජිත් ප්‍රේමදාස මහතාට සිංහල-බෞද්ධ ඡන්ද ආණ්ඩුවට වඩා ආකර්ෂණය කර ගැනීමට හැකිද? යන්න ප්‍රයෝගිකව අත්හදා බැලීමට හොඳම තෝතැන්න වන්නේ ජනාධිපතිවරණයකට කලින් එන මීළඟ පළාත් සභා ඡන්දයකි. දැනටමත් සජිත් ප්‍රේමදාස මහතා දකුණු පළාත් සභාවේ මහ ඇමති අපේක්ෂක ලෙස ඉදිරිපත් කරන යෝජනාවක් මාතරින් එළි දැක්වී ඇත. මා කල්පනා කරන ආකාරයට පක්ෂය පැත්තෙන් ගත් කළ සජිත් ප්‍රේමදාස මහතා සිය ජනාධිපතිවරණ තණතිල්ල තමාට සහ පක්ෂයට වාසිදායකදැ? යි පරීක්ෂා කර බැලීම සඳහා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතුය. එම ඡන්දයෙන් පළාත් සභාව පිහිටුවීම කෙසේ වෙතත් සියයට 40 කින්වත් අඩුම ගණනේ ඉතා සැලකිය යුතු ප්‍රතිශතයක් මහ ජාතික ඡන්ද අළුතෙන් එක්සත් ජාතික පක්ෂයට ආකර්ෂණය ගැනීමට සජිත් ප්‍රේමදාස මහතාට හැකි විය යුතුය. එහෙත් තරඟ කරනවාද? නැද්ද? යන්න සජිත් ප්‍රේමදාස මහතා ගත යුතු පුද්ගලික තීරණයකි. එවැනි තීරණයක් ගැනීමට නම් පළාත් සභා ජයග්‍රහණය පසෙක තබා අඩුම තරමින් මහ ජාතික ඡන්ද සියයට 40 ක් වත් දකුණෙන් ලබා ගැනීමට හැකි බවට සජිත් ප්‍රේමදාස මහතාට ආත්ම විශ්වාසයක් තිබිය යුතුය. ඒ ආත්ම විශ්වාසය ඒ මහතාට ඇතිද? නැතිද? යන්න දන්නේ ඒ මහතා පමණකි. එය සෙසු එක්සත් ජාතික පාක්ෂිකයන්ට දැන ගත හැකි වන්නේ දකුණු පළාත් සභා මහ ඇමති යෝජනාව සම්බන්ධයෙන් තම තීරණය සජිත් ප්‍රේමදාස මහතා ස්ථිරවම ප්‍රකාශ කළ පසුවය. [B]දිනේෂ් දොඩම්ගොඩ විසිනි[/B][/SIZE] [SIZE="4"][I](ලේඛකයා වෘත්තියෙන් නීතිඥයෙකු වන අතර ජනමාධ්‍යවේදියෙකි. හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ඔහු ජාතික ආරක්ෂාව පිලිබඳ ඇමෙරිකානු ෆුල් බ්‍රයිට් විද්‍යාර්ථියෙකු වන අතර බි්රතාන්ය රාජකීය යුධ හමුදා විද්‍යා පීඨයේ ආරක්ෂක හමුදා කළමණාරණය පිලිබඳ විද්‍යාපති උපාධිධරයෙකි. දැනට ඔහු ස්කොට්ලන්තයේ ශාන්ත ඇන්ඩෘෘ සරසවියේ ජාතික ආරක්ෂාව, ත්‍රස්තවාදය සහ ජනමාධ්‍ය පිලිබඳ ආචාර්ය උපාධිය නිමකරමින් සිටී.)[/I][/SIZE][COLOR="Silver"] (ලංකා ඊ නිව්ස් -2013.සැප්.29, ප.ව.10.30) [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom