Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සජිත්ට චන්දෙ දෙන උනුත් ඉන්නව මේකෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

88/89 සිදුවූ දේ ගැන ඔබ තාමත් දන්නෙ නැද්ද?

88/89 ගැන වැරදි වැටහීම් ඇති කරගෙන ඉන්න අයටත් දැනගන්න මෙම වටිනා ලිපිය හැකිතාක් share කරන්න.

මෙම වටිනා ලිපිය කියවලා, බුද්ධිමත්ව හිතලා තේරුම් අරගෙන, ඔබේ වැඩිහිටියන්ට මේ ගැන තේරුම් කරලා දෙන්න.නැතහොත් ඔබේ වැඩිහිටියන් නිසා නැවතත් වැරදි පාලකයන්ට බලය යනු ඇත.

ඔබේ වැඩිහිටියන්ගෙන් jvp එකට චන්දෙ දෙන්නෙ නැත්තෙ ඇයි කියල ඇහුවොත් ඔවුන් කියන්නෙ 88 - 89 කාලෙ මතකනෙ කියන එක තමා ගොඩක් අයගෙ උත්තරේ.

ඒත් ඒ ඔක්කොටම 2020

න් පසු මේ දක්වාම රටේ ජනතාව පට්ටම දුකක් විදිනවා සහ තවමත් විදවනවා කියලා අමතකයිනේ.. අපෙ අම්මලාගෙන් සහ පවුලෙ අයගෙන් ඇහුවම කියනවා jvp නම ඇහුවත් බයවෙන්න කියලා ඒ කාලෙ පාලකයො(සජිත්ගෙ පියා ප්‍රේමදාස) මිනිස්සුන්ගෙ ඔලු බය කරාලු. ඒ නිසා ඒ බය තවම තියෙනවලු..

jvp කියන්නෙ කව්ද ඒ තරම් බය වෙන්න? අපි 2022කේ මේ රටේ මජර දේශපාලනයට එරෙහිව සහ පාලනයේ දූෂිත පීඩාව ඉවසාගෙන ඉන්න බැරිම තැන ගෝඨාභයට එරෙහිව කරපු අරගලයම තමයි 88 -89 කාලෙ අපෙ වයසෙම හිටපු තරුණ සහෝදර සහෝදරියො කලේ. ඒ අරගලය කලෙත් ප්‍රේමදාසගෙ පාලනය දූ|ෂිත වූ නිසා සහ යහපත් පාලනයක් ඇති කරන්න ඕන උවමනාව නිසා. ඒ අරගල කන්ඩායම තමයි jvp නමින් රටේ අරගලය කරගෙන ගියේ.

අන්තිමට ඒ කාලෙ හිටපු මේ වගේ අව|ලං පාලකයො(සජිත්ගේ පියා, ප්‍රේමදාස) කරේ ඒ තරුණ ජීවිත දස ව|ද දීලා ම|රලා දාපු එක. අහිංසක කෙල්ලො දූ|ෂණය කරා, තරුණ කොල්ලන්ගෙ ලිං|ගේන්ද්ර කැ|පුවා, ටයර් සෑයවල් වල පණ පිටින් පි|ච්චුවා.. කටු කම්බි ගිල්ලුවා.තවත් බොහෝ අප රාධ කරමින් සියල්ල jvp එක පිටින් යවපු එක තමයි කරේ.

ඇයි එච්චර ඒ අය දුක් වින්දෙ?මේ රට ඒ කාලෙම හදන්න නේද?

විශ්ව විද්‍යාල උගත් තරුණ තරුණියෝ ඇතුලු තරුණ පරපුර 60000කට ආසන්න ප්‍රමාණයක් දස ව|ද දී ම|රලා දැම්මා. උගතුන් ම|රලා මෝ|ඩයෝ රටට ඉතුරු කරා. එහෙම කරේ රට වෙනුවෙන් කිසිම දවසක කතා කරන්න උගතෙක් ඉතුරු නොකරන්න. මෝ|ඩයෝ ටිකක් රට පාලනය කරන්න. ඒ මෝ|ඩයෝ තමයි පක්ෂ වලට වර්තමානය තුල කඩේ යන්නෙ. ඒ මෝ|ඩයා තමයි දැන් දේශපාලනය තුල ඉන්නෙ. ඉතින් රටක් හැදෙයිද? අර අහිංසක තරුණ ජීවිත පූජා කරපු එකට සාධාරණයක් වෙයිද?

එකල ජනමාධ්‍යයෙන් පාලකයන්ගේ කීමට ජනතාවට බොරු ප්රවෘත්ති තමයි ප්‍රචාරය කලේ...ඒකාලේ facebook තිබ්බේ නැ.. Smart phone තිබ්බේ නැ... 2022 අරගලය ටිකක් හරි වෙනස් වුනේ socialmedia එකට පිං සිද්ධ වෙන්න.. දැන් මිනිස්සුන්ට තේරිලා තියෙන්නේ...

එනිසා අපේ වැඩිහිටියො jvp එක ගැන තවමත් වැරදි මතයක ඉන්නේ.

Jvp නම ඇහුවත් බය වෙන තරමට සහ යලි ඒ ගැන හිතන්නවත් බැරිවෙන තරමට එකල පාලක යො(ප්‍රේමදාසල) ජනතාව බි ය වැද් දුවා. එකල ජනතාව මෙකල අපෙ වැඩිහිටියො.

ඉතින් අපිත් මෙකල ඒ කතා අහලා අනේ බයේ බෑ තමා කිය කිය චන්දෙ කාලෙට අර නාට්‍ය පෙන්නන හැත්තට ඡන්දෙ දෙනවා. අලි සහ පොහොට්ටු උං දෙකට බෙදිලා, එකම පැත්තක ඉදන් ඡන්දෙ අරන් උන් උන්ම රැකගෙන හොරා කාලා ජනතාව පීඩාවට පත් කරලා රට හැමදාම පාලනය කරනවා.

ඒකේ ප්‍රතිවිපාක අද අහිංසක ජනතාව දුක් විදිනවා.ඔබ ගන්න පඩියට නිසි වටිනා කමක් නෑ නේද.

ඇයි පාලකයොන්ට විතරක් සැපවත් ජීවිතයක් ගත කරන්න ඉඩ දෙන්නෙ.

අරගල කරලා අපි හොයන රට අපිට ගන්න බැරිනම් එකම විසදුම ඡන්දය. ඉතින් මේ සැරේ ඡන්දයෙන් අපෙ අරගලය දිනවමු. එකම එක සැරයකට ජාතික ජනබලවේගයට අපෙ ඡන්දය දීලා බලමු. උන් මේ රට හදයි. අර මියගිය ජීවිත වලට සාධාරණයක් ඉටු කරමු.

හොරු රැලට නීතිය ඉදිරියේ දඩු වම් පමුණුවා හොරකම් කර ඇති මුදල් නැවත ලබා ගෙන රට දියුණුවේ මාවතට ගෙන යා හැකි

එකම විකල්පය ජාතික ජනබලවේගය පමණයි.

ඒ විකල්පයට දැන්වත් යමු. රජවරු වෙනුවට සහෝදරයන්ට රට බාර කරල,රටම දිනවමු!

මාලිමාවට ජය වේවා

AKD

Copied…

එවකට ආන්ඩු 77 - 90 වකවානුවේ ජේ.ආර් මාමා සහ රනිල් බෑනා , සහ ප්‍රේමදාස ලා රටට කලේ කුමක්ද?

88-89, ජවිපෙ භීෂ|ණය යනුවෙන් බුකියේ නිතර මතුරමින් සිටින ඉතිහාසය භාගෙට කියවාගත් අයට ඉතා පැහැදිලි ප්‍රශ්ණ කිහිපයක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි..

* ජේ.ආර් - රනිල්ලා 1977 බලයට ඇවිත් තම විරුද්ධවාදීන්ට තලාපෙලා හිරිහැර කිරීමට සහ ඔවුන්ගේ දේපොල විනාශ කිරීමට එජාප පාක්ෂිකයාට ඉඩදීමට සති දෙකකට පොලිසිවලට නිවාඩු දුන්නද? නැද්ද?

* 1980 ජේ.ආර් ගේ බෑනා වන අධ්‍යාපන ඇමති රනිල් ධවල පත්‍රිකාව නම් නිදහස් අධ්‍යාපනය විකුණන සැලැස්ම ගෙනවිත් එයට විරුඉද්ධ වු ශිෂ්‍ය ව්‍යාපාර හා නායකයෝ මර්ධනය කරාද? නැද්ද?

* 1980 ජූලි වර්ජනයට ජේ.ආර්ලා රනිල්ලාගේ ආණ්ඩුව මැර (තග්)ප්‍ර|හාර එල්ල කලාද? නැද්ද?

* 1980 ජූලි වර්ජකයින් 114000කගේ රැකියා නැති කලාද?නැද්ද?

* ජේ.ආර්ලා රනිල්ලා 1981 සංවර්ධනය සභා මැතිවරණ භීෂ|ණයේදී යාපනේ පුස්තකාලයට ගිනිතිබ්බද? නැද්ද?

* ජේ.ආර්ලා රනිල්ලා අළුත් කඩේ උසාවිය ඉදිරි පිට උද්ඝෝෂණය කළ දෑස් නෙපෙනෙන ආබාධයන්ට ප|හර දුන්නාද?නැද්ද?

* විවියන් ගුනවර්ධන ප්රමුඛ සමසමාජ පක්ෂ කාන්තා පෙළපාලියට පහර දුන්නාද? නැද්ද?

* පැවිදිහඬ පුවත්පතට පහර දුන්නාද? නැද්ද?

* මහාචාර්ය එදිරිවීර සරචන්ද්‍ර මහත්තයාට මැර|යන් ලවා බිම දාගෙන ගැහුවද? නැද්ද?

* කැලැණි සිසුන්ගේ කැන්ටිමට පැන පහරදීමට ක්රිසටෝපර් නැමැති මැ|රයා ගෝනවල සුනිල් සමග එවුවාද? නැද්ද?

* කැළණිය සරසවි සිසුන්ට පහ|රදීමට පැමිණ සිසු ප්රතිප්රහාරයෙන් මි|යගිය ක්‍රිස්ටෝපර්ගේ මළ ගෙදරදී ඔහු ජාතික වීරයෙක් කියා රනිල්ගේ මාමා ජේ.ආර් කීවාද? නැද්ද?

* 1982 ජනාධිපතිවරණයේදී මහියංගනය, මාතලේ, කැකිරාව, හෙට්ටිපොළ, දෙල්ගොඩ ආදි දිවයිනේ බොහෝ ප්‍රෙද්ශ වල ජවිපෙ රැස්වීම් වලට ජේ.ආර් - රනිල් ආණ්ඩුව මැර|යන් ලවා පහර දුන්නාද? නැද්ද?

* 1982 ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුවගේ ඡන්දය එජාපය විසින් හොරෙන් දැම්මාද? නැද්ද?

* මැතිවරණයේ දී ජේ.ආර් රනිල් කැබිනෙට්ටුවේ ඇමති මහින්දසෝම ජවිපෙ රැස්වීමකට එම පාක්ෂිකයින් වේදිකාවක් සකසමින් තිබියදී පැන පහර දුන්නාද? නැද්ද? * 82 හොර ජනමත විචාරණයක් හරහා මහමැතිවරණය කල්දාගත්තාද? නැද්ද?

* ජවිපෙ නායක රෝහණ විජේවීර 82 ජනමත විචාරණ දූෂ|ණයට එරෙහිව ඇමති රනිල්ගේ ජනාධිපති මාමා ජේ.ආර්ට එරෙහිව නඩුවක් දැම්මද? නැද්ද?

* ජේ.ආර් - රනිල්ලා අදටත් හේතු දැක්වීමක් නැතිව අසාධාරණ ලෙස ප්‍රජාතනත්‍රවාදී මැතිවරණ දේශපාලනයේ යෙදී සිටි ජවිපෙ 1983දී තහනම් කලාද?නැද්ද?

* 1983න් පසු විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් පැහැරගෙන ගිහින් අතුරුදහන් කලාද? නැද්ද? *1987 මැයි දිනය තහනම් කරලා කොළඹ අභයාරාමයේදී විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් ඝා|තනය කලාද? නැද්ද?

* ජේ.ආර් රනිල් ආණ්ඩුව 1987 දී ගිවිසුමකින් ඉන්දියාවට රට පාවාදී ආක්රමණික ඉන්දීයන් හමුදාවක් රටට ගෙනාවද? නැද්ද?

* එයට එරෙහිව නැඟීසිටි නිරායුධ ජනතාව 147ක් ගිවිසුම අත්සන් කල දා සහ පසු දා වෙ|ඩි තබා මරා දැමුවාද? නැද්ද?

* ඉන් පසු කොල කොටි, ප්‍රා , කහ බළල්ලු වැනි අනීතික සන්නද්ධ කණ්ඩායම් ගොඩ නඟා රටේ අහිංසක ජනතාව 60000කට අධිකව වෙ|ඩි තබා, ගිනි තබා, දසව|දදී ම|රා මහමඟ දමා රටපුරා ටයර් සෑයවල් නිර්මාණය කර භීෂ|ණයක් ඇති කළාද? නැද්ද? ඒවගේම බටලන්දේ දී රනිල් ගේ මග පෙන්වීමෙන් 15,000 ක් දරුණු ව|ද බන්ධනයට ලක්කර ම|රා දැමුවාද නැද්ද ?

මේ ප්‍රශ්ණ ටිකට පිලිතුරු සපයනවා වගේම චන්ද්‍රිකාගේ ආණ්ඩුව පත්කල බටලන්ද කොමිසමේ වාර්තාව පුළුවන්නම් අරගෙන කියවමු..! ඒ වගේම එතනින් මෙහාට උන දේවල් ඔබලාට අමුතුවෙන් කියන්න ඕන නෑනේ,,ඔය කාලවල මම නම් හිටියේ නෑ නමුත් මේ ඇත්ත ගොඩාක් අය නොදන්න ඇත්ත,,!

------ Post added on [DATETIME="UT"]1726461265[/DATETIME]

[QUOTE="todd2231048, post: 30140144, member: 96568"] 88/89 සිදුවූ දේ ගැන ඔබ තාමත් දන්නෙ නැද්ද? 88/89 ගැන වැරදි වැටහීම් ඇති කරගෙන ඉන්න අයටත් දැනගන්න මෙම වටිනා ලිපිය හැකිතාක් share කරන්න. මෙම වටිනා ලිපිය කියවලා, බුද්ධිමත්ව හිතලා තේරුම් අරගෙන, ඔබේ වැඩිහිටියන්ට මේ ගැන තේරුම් කරලා දෙන්න.නැතහොත් ඔබේ වැඩිහිටියන් නිසා නැවතත් වැරදි පාලකයන්ට බලය යනු ඇත. ඔබේ වැඩිහිටියන්ගෙන් jvp එකට චන්දෙ දෙන්නෙ නැත්තෙ ඇයි කියල ඇහුවොත් ඔවුන් කියන්නෙ 88 - 89 කාලෙ මතකනෙ කියන එක තමා ගොඩක් අයගෙ උත්තරේ. ඒත් ඒ ඔක්කොටම 2020 න් පසු මේ දක්වාම රටේ ජනතාව පට්ටම දුකක් විදිනවා සහ තවමත් විදවනවා කියලා අමතකයිනේ.. අපෙ අම්මලාගෙන් සහ පවුලෙ අයගෙන් ඇහුවම කියනවා jvp නම ඇහුවත් බයවෙන්න කියලා ඒ කාලෙ පාලකයො(සජිත්ගෙ පියා ප්‍රේමදාස) මිනිස්සුන්ගෙ ඔලු බය කරාලු. ඒ නිසා ඒ බය තවම තියෙනවලු.. jvp කියන්නෙ කව්ද ඒ තරම් බය වෙන්න? අපි 2022කේ මේ රටේ මජර දේශපාලනයට එරෙහිව සහ පාලනයේ දූෂිත පීඩාව ඉවසාගෙන ඉන්න බැරිම තැන ගෝඨාභයට එරෙහිව කරපු අරගලයම තමයි 88 -89 කාලෙ අපෙ වයසෙම හිටපු තරුණ සහෝදර සහෝදරියො කලේ. ඒ අරගලය කලෙත් ප්‍රේමදාසගෙ පාලනය දූ|ෂිත වූ නිසා සහ යහපත් පාලනයක් ඇති කරන්න ඕන උවමනාව නිසා. ඒ අරගල කන්ඩායම තමයි jvp නමින් රටේ අරගලය කරගෙන ගියේ. අන්තිමට ඒ කාලෙ හිටපු මේ වගේ අව|ලං පාලකයො(සජිත්ගේ පියා, ප්‍රේමදාස) කරේ ඒ තරුණ ජීවිත දස ව|ද දීලා ම|රලා දාපු එක. අහිංසක කෙල්ලො දූ|ෂණය කරා, තරුණ කොල්ලන්ගෙ ලිං|ගේන්ද්ර කැ|පුවා, ටයර් සෑයවල් වල පණ පිටින් පි|ච්චුවා.. කටු කම්බි ගිල්ලුවා.තවත් බොහෝ අප රාධ කරමින් සියල්ල jvp එක පිටින් යවපු එක තමයි කරේ. ඇයි එච්චර ඒ අය දුක් වින්දෙ?මේ රට ඒ කාලෙම හදන්න නේද? විශ්ව විද්‍යාල උගත් තරුණ තරුණියෝ ඇතුලු තරුණ පරපුර 60000කට ආසන්න ප්‍රමාණයක් දස ව|ද දී ම|රලා දැම්මා. උගතුන් ම|රලා මෝ|ඩයෝ රටට ඉතුරු කරා. එහෙම කරේ රට වෙනුවෙන් කිසිම දවසක කතා කරන්න උගතෙක් ඉතුරු නොකරන්න. මෝ|ඩයෝ ටිකක් රට පාලනය කරන්න. ඒ මෝ|ඩයෝ තමයි පක්ෂ වලට වර්තමානය තුල කඩේ යන්නෙ. ඒ මෝ|ඩයා තමයි දැන් දේශපාලනය තුල ඉන්නෙ. ඉතින් රටක් හැදෙයිද? අර අහිංසක තරුණ ජීවිත පූජා කරපු එකට සාධාරණයක් වෙයිද? එකල ජනමාධ්‍යයෙන් පාලකයන්ගේ කීමට ජනතාවට බොරු ප්රවෘත්ති තමයි ප්‍රචාරය කලේ...ඒකාලේ facebook තිබ්බේ නැ.. Smart phone තිබ්බේ නැ... 2022 අරගලය ටිකක් හරි වෙනස් වුනේ socialmedia එකට පිං සිද්ධ වෙන්න.. දැන් මිනිස්සුන්ට තේරිලා තියෙන්නේ... එනිසා අපේ වැඩිහිටියො jvp එක ගැන තවමත් වැරදි මතයක ඉන්නේ. Jvp නම ඇහුවත් බය වෙන තරමට සහ යලි ඒ ගැන හිතන්නවත් බැරිවෙන තරමට එකල පාලක යො(ප්‍රේමදාසල) ජනතාව බි ය වැද් දුවා. එකල ජනතාව මෙකල අපෙ වැඩිහිටියො. ඉතින් අපිත් මෙකල ඒ කතා අහලා අනේ බයේ බෑ තමා කිය කිය චන්දෙ කාලෙට අර නාට්‍ය පෙන්නන හැත්තට ඡන්දෙ දෙනවා. අලි සහ පොහොට්ටු උං දෙකට බෙදිලා, එකම පැත්තක ඉදන් ඡන්දෙ අරන් උන් උන්ම රැකගෙන හොරා කාලා ජනතාව පීඩාවට පත් කරලා රට හැමදාම පාලනය කරනවා. ඒකේ ප්‍රතිවිපාක අද අහිංසක ජනතාව දුක් විදිනවා.ඔබ ගන්න පඩියට නිසි වටිනා කමක් නෑ නේද. ඇයි පාලකයොන්ට විතරක් සැපවත් ජීවිතයක් ගත කරන්න ඉඩ දෙන්නෙ. අරගල කරලා අපි හොයන රට අපිට ගන්න බැරිනම් එකම විසදුම ඡන්දය. ඉතින් මේ සැරේ ඡන්දයෙන් අපෙ අරගලය දිනවමු. එකම එක සැරයකට ජාතික ජනබලවේගයට අපෙ ඡන්දය දීලා බලමු. උන් මේ රට හදයි. අර මියගිය ජීවිත වලට සාධාරණයක් ඉටු කරමු. හොරු රැලට නීතිය ඉදිරියේ දඩු වම් පමුණුවා හොරකම් කර ඇති මුදල් නැවත ලබා ගෙන රට දියුණුවේ මාවතට ගෙන යා හැකි එකම විකල්පය ජාතික ජනබලවේගය පමණයි. ඒ විකල්පයට දැන්වත් යමු. රජවරු වෙනුවට සහෝදරයන්ට රට බාර කරල,රටම දිනවමු! මාලිමාවට ජය වේවා 🧭 ❤️ AKD 💪✊❤️⏱️ Copied… [HR][/HR] එවකට ආන්ඩු 77 - 90 වකවානුවේ ජේ.ආර් මාමා සහ රනිල් බෑනා , සහ ප්‍රේමදාස ලා රටට කලේ කුමක්ද? 88-89, ජවිපෙ භීෂ|ණය යනුවෙන් බුකියේ නිතර මතුරමින් සිටින ඉතිහාසය භාගෙට කියවාගත් අයට ඉතා පැහැදිලි ප්‍රශ්ණ කිහිපයක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.. * ජේ.ආර් - රනිල්ලා 1977 බලයට ඇවිත් තම විරුද්ධවාදීන්ට තලාපෙලා හිරිහැර කිරීමට සහ ඔවුන්ගේ දේපොල විනාශ කිරීමට එජාප පාක්ෂිකයාට ඉඩදීමට සති දෙකකට පොලිසිවලට නිවාඩු දුන්නද? නැද්ද? * 1980 ජේ.ආර් ගේ බෑනා වන අධ්‍යාපන ඇමති රනිල් ධවල පත්‍රිකාව නම් නිදහස් අධ්‍යාපනය විකුණන සැලැස්ම ගෙනවිත් එයට විරුඉද්ධ වු ශිෂ්‍ය ව්‍යාපාර හා නායකයෝ මර්ධනය කරාද? නැද්ද? * 1980 ජූලි වර්ජනයට ජේ.ආර්ලා රනිල්ලාගේ ආණ්ඩුව මැර (තග්)ප්‍ර|හාර එල්ල කලාද? නැද්ද? * 1980 ජූලි වර්ජකයින් 114000කගේ රැකියා නැති කලාද?නැද්ද? * ජේ.ආර්ලා රනිල්ලා 1981 සංවර්ධනය සභා මැතිවරණ භීෂ|ණයේදී යාපනේ පුස්තකාලයට ගිනිතිබ්බද? නැද්ද? * ජේ.ආර්ලා රනිල්ලා අළුත් කඩේ උසාවිය ඉදිරි පිට උද්ඝෝෂණය කළ දෑස් නෙපෙනෙන ආබාධයන්ට ප|හර දුන්නාද?නැද්ද? * විවියන් ගුනවර්ධන ප්රමුඛ සමසමාජ පක්ෂ කාන්තා පෙළපාලියට පහර දුන්නාද? නැද්ද? * පැවිදිහඬ පුවත්පතට පහර දුන්නාද? නැද්ද? * මහාචාර්ය එදිරිවීර සරචන්ද්‍ර මහත්තයාට මැර|යන් ලවා බිම දාගෙන ගැහුවද? නැද්ද? * කැලැණි සිසුන්ගේ කැන්ටිමට පැන පහරදීමට ක්රිසටෝපර් නැමැති මැ|රයා ගෝනවල සුනිල් සමග එවුවාද? නැද්ද? * කැළණිය සරසවි සිසුන්ට පහ|රදීමට පැමිණ සිසු ප්රතිප්රහාරයෙන් මි|යගිය ක්‍රිස්ටෝපර්ගේ මළ ගෙදරදී ඔහු ජාතික වීරයෙක් කියා රනිල්ගේ මාමා ජේ.ආර් කීවාද? නැද්ද? * 1982 ජනාධිපතිවරණයේදී මහියංගනය, මාතලේ, කැකිරාව, හෙට්ටිපොළ, දෙල්ගොඩ ආදි දිවයිනේ බොහෝ ප්‍රෙද්ශ වල ජවිපෙ රැස්වීම් වලට ජේ.ආර් - රනිල් ආණ්ඩුව මැර|යන් ලවා පහර දුන්නාද? නැද්ද? * 1982 ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුවගේ ඡන්දය එජාපය විසින් හොරෙන් දැම්මාද? නැද්ද? * මැතිවරණයේ දී ජේ.ආර් රනිල් කැබිනෙට්ටුවේ ඇමති මහින්දසෝම ජවිපෙ රැස්වීමකට එම පාක්ෂිකයින් වේදිකාවක් සකසමින් තිබියදී පැන පහර දුන්නාද? නැද්ද? * 82 හොර ජනමත විචාරණයක් හරහා මහමැතිවරණය කල්දාගත්තාද? නැද්ද? * ජවිපෙ නායක රෝහණ විජේවීර 82 ජනමත විචාරණ දූෂ|ණයට එරෙහිව ඇමති රනිල්ගේ ජනාධිපති මාමා ජේ.ආර්ට එරෙහිව නඩුවක් දැම්මද? නැද්ද? * ජේ.ආර් - රනිල්ලා අදටත් හේතු දැක්වීමක් නැතිව අසාධාරණ ලෙස ප්‍රජාතනත්‍රවාදී මැතිවරණ දේශපාලනයේ යෙදී සිටි ජවිපෙ 1983දී තහනම් කලාද?නැද්ද? * 1983න් පසු විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් පැහැරගෙන ගිහින් අතුරුදහන් කලාද? නැද්ද? *1987 මැයි දිනය තහනම් කරලා කොළඹ අභයාරාමයේදී විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් ඝා|තනය කලාද? නැද්ද? * ජේ.ආර් රනිල් ආණ්ඩුව 1987 දී ගිවිසුමකින් ඉන්දියාවට රට පාවාදී ආක්රමණික ඉන්දීයන් හමුදාවක් රටට ගෙනාවද? නැද්ද? * එයට එරෙහිව නැඟීසිටි නිරායුධ ජනතාව 147ක් ගිවිසුම අත්සන් කල දා සහ පසු දා වෙ|ඩි තබා මරා දැමුවාද? නැද්ද? * ඉන් පසු කොල කොටි, ප්‍රා , කහ බළල්ලු වැනි අනීතික සන්නද්ධ කණ්ඩායම් ගොඩ නඟා රටේ අහිංසක ජනතාව 60000කට අධිකව වෙ|ඩි තබා, ගිනි තබා, දසව|දදී ම|රා මහමඟ දමා රටපුරා ටයර් සෑයවල් නිර්මාණය කර භීෂ|ණයක් ඇති කළාද? නැද්ද? ඒවගේම බටලන්දේ දී රනිල් ගේ මග පෙන්වීමෙන් 15,000 ක් දරුණු ව|ද බන්ධනයට ලක්කර ම|රා දැමුවාද නැද්ද ? මේ ප්‍රශ්ණ ටිකට පිලිතුරු සපයනවා වගේම චන්ද්‍රිකාගේ ආණ්ඩුව පත්කල බටලන්ද කොමිසමේ වාර්තාව පුළුවන්නම් අරගෙන කියවමු..! ඒ වගේම එතනින් මෙහාට උන දේවල් ඔබලාට අමුතුවෙන් කියන්න ඕන නෑනේ,,ඔය කාලවල මම නම් හිටියේ නෑ නමුත් මේ ඇත්ත ගොඩාක් අය නොදන්න ඇත්ත,,! ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1726461265[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom