Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සජිත්ට බනින බයියන්ට ප්‍රශ්න 10ක්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සජිත්ට බනින බයියන්ට ප්‍රශ්න 10ක්..

සජිත්ගේ නැගී සිටීම දරා ගැනීමට නොහැකි වී මඩ ගැසීම සඳහා මාතෘකා හිඟයකින් පෙලෙන කුහක බයියනි,

මේ ප්‍රශ්න 10 ට උඹලට උත්තර තියෙනවද?

1. මිනිස්සුන්ගේ ජාතිවාදය අවුස්සා මැතිවරණ දිනන ප්‍රතිපත්තිය කාගේද?

2. ජනාධිපතිවරණයක් ආසන්නයේදී රට පුරා සියලු ක්ෂේත්රවල වෘත්තීය සමිති මෙහෙයවමින්, රට පුරා වැඩ වර්ජන රැල්ලක් ඇති කොට පාලකයින් අපකීර්තිමත් කොට ඒ මතින් මැතිවරණ දිනන ප්‍රතිපත්තිය කාගේද?

3. 2009දී අවසන් වූ යුද්ධයක ආභාධිත වූ රණවිරුවන් වසර 10කට පසු ජනාධිපතිවරණයක් ආසන්නයේදී පාරට බස්සවා අනුකම්පාව සහ වෛරී ජාතිවාදය මතින් මැතිවරණ දිනන ප්‍රතිපත්තිය කාගේද?

4. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල සිදුකරන පහත ලින්ක් එකේ සඳහන් බරපතල ප්‍රකාශය ගැන තොපිට සිතෙන්නේ මොනවාද?

එම ප්‍රකාශය ඉතා බරපතල වුවද, බොරුව සමාජ ගත කරන හිරු, දෙරණ වැනි මාධ්‍යයන්ට එය නොපෙනෙන්නේ ඇයි?

ලින්ක් එක : https://www.facebook.com/NalinBandaraOfficial/videos/2234300630032327/

5. එම ප්‍රහාරය සිදු කරන ලද්දේ, ISIS නමැති (තම සංවිධානයට බැර වන මුදල් වෙනුවෙන් ඕනෑම ප්‍රකාශයක් කර එය තම ගිණුමට බැර කර ගැනීමට පසුබට නොවන) සංවිධානයමද?

6.පාස්කු ප්‍රහාරයට පැය 24ක් ගතවීමටත් මත්තෙන් රටම වැලපෙමින්,දුක් වෙමින් සිටින මොහොතක ගෝටාබය මහතා පමණක්, තමා ජනපතිවරණයට ඉදිරිපත් වන බව පවසා, කල දුටු කල වල ඉහ ගනිමින් සිදු කල දේශපාලන ප්‍රකාශය ගැන ඔබට සිතෙන්නේ කුමක්ද?

7.වසරකට පමණ පෙර හිරු,දෙරණ,මවුබිම,දිවයින,රිවිර රස කර කර පුවත් මැවූ නාමල් කුමාර හඬ පට නාටකයට සිදු වුයේ කුමක්ද? මාකඳුරේ මදුෂ් ලංකාවට පැමිණ ඇතත්, නාටකයේ මහා නළුවෝ දැන් ඒ ගැන කතාවක්වත් නැත්තේ ඇයි?

8. තම ආයතන ප්‍රධානියාගේ කීමට අනූව සජිත් ප්‍රේමදාසගේ වරදක් සෙවීම සඳහා ඔහු පසුපස යන හිරු දෙරණ මවුබිම දිවයින රිවිර මාධ්‍යවේදීන් මේ ටිකේම අහන එකම ප්රශ්නය "කොන්දේසි" පමණක් වී ඇත්තේ ඇයි? ඔබ අනිවාර්යෙන්ම නැරඹිය යුතු, සම්පූර්ණ මාධ්‍ය සාකච්චාවේ ලින්ක් එක : https://www.facebook.com/sajithpremadasa/videos/449388065784914/?__tn__=kC-R&eid=ARBW3VpOkoTGnpGHQSHWwQHu4HjhtQFSUzGFPigP3NRof4p-ax8H_xdoYJtxrtRIxetSA-h7vCx-Dcr-&hc_ref=ARTYIN3ROli8YueUGcoPOE6vh0zAxV6J2W4u0YubmU2eOQIrN0k8mZCcag4usXDDQiw&fref=nf&__xts__

9. පහත ලින්ක් එකේ සඳහන් රන්ජන් රාමනායකගේ මේ ප්‍රකාශය ගැන ඔබට සිතෙන්නේ කුමක්ද?

https://www.facebook.com/colombotribune/videos/431525557482973/

10.සජිත්ගේ නැගී සිටීම දරා ගැනීමට නොහැකි වී මඩ ගැසීම සඳහා මාතෘකා හිඟයකින් පෙලෙන කුහක බයියන්ට සජිත්ගේ ආගමනය නිසා සතුටු වූ ජනයා රට පුරා පත්තු කල රතිඥ්ඥා වලින් සිදු වන පරිසර හානිය පමණක් පෙනී, මහරගමදී ගෝටාගේ කටවුට් එකක් කඩා වැටී අදටත් අබ්බගාතව සිටින තරුණිය නොපෙන්නේ ඇයි?

[QUOTE="cricket pissa, post: 24807077, member: 568795"] [b]සජිත්ට බනින බයියන්ට ප්‍රශ්න 10ක්..[/b] [SIZE="5"][COLOR="Blue"]සජිත්ගේ නැගී සිටීම දරා ගැනීමට නොහැකි වී මඩ ගැසීම සඳහා මාතෘකා හිඟයකින් පෙලෙන කුහක බයියනි, මේ ප්‍රශ්න 10 ට උඹලට උත්තර තියෙනවද? [/COLOR][/SIZE] [SIZE="7"][COLOR="Red"]1. මිනිස්සුන්ගේ ජාතිවාදය අවුස්සා මැතිවරණ දිනන ප්‍රතිපත්තිය කාගේද? 2. ජනාධිපතිවරණයක් ආසන්නයේදී රට පුරා සියලු ක්ෂේත්රවල වෘත්තීය සමිති මෙහෙයවමින්, රට පුරා වැඩ වර්ජන රැල්ලක් ඇති කොට පාලකයින් අපකීර්තිමත් කොට ඒ මතින් මැතිවරණ දිනන ප්‍රතිපත්තිය කාගේද? 3. 2009දී අවසන් වූ යුද්ධයක ආභාධිත වූ රණවිරුවන් වසර 10කට පසු ජනාධිපතිවරණයක් ආසන්නයේදී පාරට බස්සවා අනුකම්පාව සහ වෛරී ජාතිවාදය මතින් මැතිවරණ දිනන ප්‍රතිපත්තිය කාගේද? 4. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල සිදුකරන පහත ලින්ක් එකේ සඳහන් බරපතල ප්‍රකාශය ගැන තොපිට සිතෙන්නේ මොනවාද? එම ප්‍රකාශය ඉතා බරපතල වුවද, බොරුව සමාජ ගත කරන හිරු, දෙරණ වැනි මාධ්‍යයන්ට එය නොපෙනෙන්නේ ඇයි? ලින්ක් එක : [/COLOR][/SIZE][COLOR="Lime"][SIZE="4"]https://www.facebook.com/NalinBandaraOfficial/videos/2234300630032327/[/SIZE][/COLOR] [SIZE="7"][COLOR="Red"]5. එම ප්‍රහාරය සිදු කරන ලද්දේ, ISIS නමැති (තම සංවිධානයට බැර වන මුදල් වෙනුවෙන් ඕනෑම ප්‍රකාශයක් කර එය තම ගිණුමට බැර කර ගැනීමට පසුබට නොවන) සංවිධානයමද? 6.පාස්කු ප්‍රහාරයට පැය 24ක් ගතවීමටත් මත්තෙන් රටම වැලපෙමින්,දුක් වෙමින් සිටින මොහොතක ගෝටාබය මහතා පමණක්, තමා ජනපතිවරණයට ඉදිරිපත් වන බව පවසා, කල දුටු කල වල ඉහ ගනිමින් සිදු කල දේශපාලන ප්‍රකාශය ගැන ඔබට සිතෙන්නේ කුමක්ද? 7.වසරකට පමණ පෙර හිරු,දෙරණ,මවුබිම,දිවයින,රිවිර රස කර කර පුවත් මැවූ නාමල් කුමාර හඬ පට නාටකයට සිදු වුයේ කුමක්ද? මාකඳුරේ මදුෂ් ලංකාවට පැමිණ ඇතත්, නාටකයේ මහා නළුවෝ දැන් ඒ ගැන කතාවක්වත් නැත්තේ ඇයි? 8. තම ආයතන ප්‍රධානියාගේ කීමට අනූව සජිත් ප්‍රේමදාසගේ වරදක් සෙවීම සඳහා ඔහු පසුපස යන හිරු දෙරණ මවුබිම දිවයින රිවිර මාධ්‍යවේදීන් මේ ටිකේම අහන එකම ප්රශ්නය "කොන්දේසි" පමණක් වී ඇත්තේ ඇයි? ඔබ අනිවාර්යෙන්ම නැරඹිය යුතු, සම්පූර්ණ මාධ්‍ය සාකච්චාවේ ලින්ක් එක : [/COLOR][/SIZE][COLOR="Lime"][SIZE="4"]https://www.facebook.com/sajithpremadasa/videos/449388065784914/?__tn__=kC-R&eid=ARBW3VpOkoTGnpGHQSHWwQHu4HjhtQFSUzGFPigP3NRof4p-ax8H_xdoYJtxrtRIxetSA-h7vCx-Dcr-&hc_ref=ARTYIN3ROli8YueUGcoPOE6vh0zAxV6J2W4u0YubmU2eOQIrN0k8mZCcag4usXDDQiw&fref=nf&__xts__[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="7"]9. පහත ලින්ක් එකේ සඳහන් රන්ජන් රාමනායකගේ මේ ප්‍රකාශය ගැන ඔබට සිතෙන්නේ කුමක්ද?[/SIZE][/COLOR] [COLOR="Lime"][SIZE="4"]https://www.facebook.com/colombotribune/videos/431525557482973/[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="7"]10.සජිත්ගේ නැගී සිටීම දරා ගැනීමට නොහැකි වී මඩ ගැසීම සඳහා මාතෘකා හිඟයකින් පෙලෙන කුහක බයියන්ට සජිත්ගේ ආගමනය නිසා සතුටු වූ ජනයා රට පුරා පත්තු කල රතිඥ්ඥා වලින් සිදු වන පරිසර හානිය පමණක් පෙනී, මහරගමදී ගෝටාගේ කටවුට් එකක් කඩා වැටී අදටත් අබ්බගාතව සිටින තරුණිය නොපෙන්නේ ඇයි?[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom