Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සජිත්-කරූ-හරීන්-පළාත් සභාවට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සජිත්-කරූ-හරීන්-පළාත් සභාවට

මෙවර පළාත් සභා මැතිවරණයෙන් පසුව රටේ ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳ පක්ෂ අභ්‍යන්තරයේ දැඩි කතා බහට ලක්ව තිබේ.

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වී වයඹ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වූ දයාසිරි ජයසේකර මහතා විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමෙන් පසු එ.ජා.පයේ ජ්‍යෙෂ්ඨයින් පළාත් සභා මැතිවරණ කෙරෙහි මීට වඩා සැලකිල්ල යොමු කරන බව දැනගන්නට ඇත.

එ අනුව පක්ෂය තුළ දැනට මතභේදයට තුඩුදී ඇති කරුණු කාරණා පවතින බැවින් ඊටද පිළියම් ලෙස ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු බවට ඇතැම් පිරිස් අදහස් දක්වා ඇති බව සඳහන්ය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත බස්නාහිර,දකුණ හා ඌව පළාත් සභා මැතිවරණ වෙනුවෙන් මහ ඇමතිධූර අපේක්ෂකයින් ලෙස බස්නාහිරට කරූ ජයසූරිය මහතාත්, දකුණට සජිත් ප්‍රේමදාස මහතාත්,ඌවට හරීන් ප්‍රනාන්දු මහතාත් නම් කරමින් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට යෝජනාවක් ගෙන ඒමට පක්ෂයේ තවත් ජ්‍යේෂ්ඨ සාමාජිකයින් පිරිසක් කටයුතු කරමින් සිටින බවද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මීළඟ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඔක්තෝම්බර් 07 වන දින සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත වන බැවින් එදිනට මෙම යෝජනාව විධිමත් ලෙස ගෙන ඒමට හෝ ඒ සඳහා සූදානම්වීමට කාලය ප්‍රමාණවත් නොවුණහොත් ඉදිරි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමකදී ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සිදුවනු ඇත.

බිම් මට්ටමේ පාක්ෂිකයින් තමා කෙරෙහි විශ්වාසය තබා ඇති බවත්, පක්ෂයේ බලය බිම් මට්ටමට ගෙන යායුතු බවත් නිරන්තරයෙන් කියා සිටින සජිත් ප්‍රේමදාස මහතාට හා කරූ ජයසූරිය මහතාට තමාගේ ශක්තිය පෙන්වීමට අවස්ථාවක් සලසාදීමට මෙයින් හැකිවන බව පක්ෂ නායකත්වය විශ්වාස කරයි.

"එක ගලෙන් කුරුල්ලන් දෙකයි" යන න්‍යායෙන් මෙවැනි ක්‍රියා මාර්ගයක් ගැනීමෙන් තමාගේ පක්ෂ නායකත්වය ප්‍රතික්ෂේප කරන උදවියගේ සිත් සතුටු කරවීමටත් අනෙක් අතට පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරවලින් ඉල්ලා අස්විය යුතු බැවින් යම් හෙයකින් මොවුන් පරාජයට පත්වුවහොත් දේශපාලන වශයෙන් අනාථ කොට ලැයිස්තුවේ ඊළඟට සිටින උදවියට අවස්ථාව සලසාදීමටත් තමාට හැකි බව රනිල් වික්‍රමසිංහ මහතා කල්පනා කරනවා විය හැකිය.

එහෙත් මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට පක්ෂයේ තනි මතයට හෝ කිහිපදෙනකුට පමණක් හැකියාවක් නොවන බැවින් විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස හා කරූ ජයසූරිය යන මහත්වරුන් පවා මෙවැනි අවදානම් සහගත යෝජනායක් භාරගැනීමට ඉදිරිපත් වනු ඇතැයි අනාවැකි පළකිරීම අසීරුය.

කෙසේ වෙතත් පසුගියදා ටී.වී දෙරණ වාදපිටිය වැඩසටහනට සහභාගී වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා කියා සිටියේ ඉදිරියේදී තම පක්ෂයේ ප්රතිසංවිධාන කටයුත්තක් සිදුකෙරෙනු ඇති බව හා ඒ පිළිබඳ මේවන විටත් සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.

විශේෂයෙන්ම පක්ෂය තුළ උගත්, තරුණ, කාර්යක්ෂම පිරිස් වලට වගකීම් පවරමින් පක්ෂය ගොඩනැඟීමට අදහස් කරගෙන සිටින බවද අජිත් පෙරේරා මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.

බොහෝ කාලයක් විපක්ෂ නායකවරයාගේ පළිගැනීමට ලක්වීමෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය අහිමිකරනු ලැබූ හිටපු නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතාට යළි කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය ලබාදීම මෙම ක්‍රියාමාර්ගයේ පළමු වෙඩිමුරය වන්නට ඇති බව දේශපාලන විචාරකයින්ගේ අදහසයි.

අද දෙරණ එකේ තිබුනේ, මේක නම් රනිල්ගේ මරුම ගේමක්. දැන් නායකත්වේ ඕනේ නම් දිනලා පෙන්නපන් වගේ

[QUOTE="y2j2, post: 15647657, member: 2256"] [b]සජිත්-කරූ-හරීන්-පළාත් සභාවට[/b] [COLOR="DarkRed"][SIZE="3"][B]මෙවර පළාත් සභා මැතිවරණයෙන් පසුව රටේ ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳ පක්ෂ අභ්‍යන්තරයේ දැඩි කතා බහට ලක්ව තිබේ. එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වී වයඹ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වූ දයාසිරි ජයසේකර මහතා විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමෙන් පසු එ.ජා.පයේ ජ්‍යෙෂ්ඨයින් පළාත් සභා මැතිවරණ කෙරෙහි මීට වඩා සැලකිල්ල යොමු කරන බව දැනගන්නට ඇත. එ අනුව පක්ෂය තුළ දැනට මතභේදයට තුඩුදී ඇති කරුණු කාරණා පවතින බැවින් ඊටද පිළියම් ලෙස ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු බවට ඇතැම් පිරිස් අදහස් දක්වා ඇති බව සඳහන්ය. [COLOR="Red"][SIZE="3"][B]ඉදිරියේදී පැවැත්වීමට නියමිත බස්නාහිර,දකුණ හා ඌව පළාත් සභා මැතිවරණ වෙනුවෙන් මහ ඇමතිධූර අපේක්ෂකයින් ලෙස බස්නාහිරට කරූ ජයසූරිය මහතාත්, දකුණට සජිත් ප්‍රේමදාස මහතාත්,ඌවට හරීන් ප්‍රනාන්දු මහතාත් නම් කරමින් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට යෝජනාවක් ගෙන ඒමට පක්ෂයේ තවත් ජ්‍යේෂ්ඨ සාමාජිකයින් පිරිසක් කටයුතු කරමින් සිටින බවද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. [/B][/SIZE][/COLOR] මීළඟ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඔක්තෝම්බර් 07 වන දින සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත වන බැවින් එදිනට මෙම යෝජනාව විධිමත් ලෙස ගෙන ඒමට හෝ ඒ සඳහා සූදානම්වීමට කාලය ප්‍රමාණවත් නොවුණහොත් ඉදිරි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමකදී ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සිදුවනු ඇත. බිම් මට්ටමේ පාක්ෂිකයින් තමා කෙරෙහි විශ්වාසය තබා ඇති බවත්, පක්ෂයේ බලය බිම් මට්ටමට ගෙන යායුතු බවත් නිරන්තරයෙන් කියා සිටින සජිත් ප්‍රේමදාස මහතාට හා කරූ ජයසූරිය මහතාට තමාගේ ශක්තිය පෙන්වීමට අවස්ථාවක් සලසාදීමට මෙයින් හැකිවන බව පක්ෂ නායකත්වය විශ්වාස කරයි. [SIZE="3"][COLOR="Red"][B]"එක ගලෙන් කුරුල්ලන් දෙකයි" යන න්‍යායෙන් මෙවැනි ක්‍රියා මාර්ගයක් ගැනීමෙන් තමාගේ පක්ෂ නායකත්වය ප්‍රතික්ෂේප කරන උදවියගේ සිත් සතුටු කරවීමටත් අනෙක් අතට පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරවලින් ඉල්ලා අස්විය යුතු බැවින් යම් හෙයකින් මොවුන් පරාජයට පත්වුවහොත් දේශපාලන වශයෙන් අනාථ කොට ලැයිස්තුවේ ඊළඟට සිටින උදවියට අවස්ථාව සලසාදීමටත් තමාට හැකි බව රනිල් වික්‍රමසිංහ මහතා කල්පනා කරනවා විය හැකිය. [/B][/COLOR][/SIZE] එහෙත් මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට පක්ෂයේ තනි මතයට හෝ කිහිපදෙනකුට පමණක් හැකියාවක් නොවන බැවින් විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස හා කරූ ජයසූරිය යන මහත්වරුන් පවා මෙවැනි අවදානම් සහගත යෝජනායක් භාරගැනීමට ඉදිරිපත් වනු ඇතැයි අනාවැකි පළකිරීම අසීරුය. කෙසේ වෙතත් පසුගියදා ටී.වී දෙරණ වාදපිටිය වැඩසටහනට සහභාගී වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා කියා සිටියේ ඉදිරියේදී තම පක්ෂයේ ප්රතිසංවිධාන කටයුත්තක් සිදුකෙරෙනු ඇති බව හා ඒ පිළිබඳ මේවන විටත් සාකච්ඡාවක් පැවැත්වෙන බවයි. විශේෂයෙන්ම පක්ෂය තුළ උගත්, තරුණ, කාර්යක්ෂම පිරිස් වලට වගකීම් පවරමින් පක්ෂය ගොඩනැඟීමට අදහස් කරගෙන සිටින බවද අජිත් පෙරේරා මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය. බොහෝ කාලයක් විපක්ෂ නායකවරයාගේ පළිගැනීමට ලක්වීමෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය අහිමිකරනු ලැබූ හිටපු නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතාට යළි කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය ලබාදීම මෙම ක්‍රියාමාර්ගයේ පළමු වෙඩිමුරය වන්නට ඇති බව දේශපාලන විචාරකයින්ගේ අදහසයි. [/B][/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="3"]අද දෙරණ එකේ තිබුනේ, මේක නම් රනිල්ගේ මරුම ගේමක්. දැන් නායකත්වේ ඕනේ නම් දිනලා පෙන්නපන් වගේ :lol::lol:[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom