Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සජිත් ජනපති-මෛත්‍රී අගමැති..!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සජිත් ජනපති-මෛත්‍රී අගමැති..!

(සුජිත් මංගල ද සිල්වා )

රටත් ජනතාවත් වෙනුවෙන් සියලු ජාතින් සහ ආගමිකයින් එකට ඒකරාශී කරමින් සිය නායකත්වයෙන් යුතුව ගොඩ නගමින් සිටින පුළුල් ජාතික මහා සන්ධානයේ 2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීම කෙරෙහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ අවධානය යොමුව තිබේ.

මේ පුළුල් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කෙරෙන්නේ ඔහු ජනාධිපති වුවාට පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති වරයා වශයෙන් පත්කිරීමේ එකඟතාවය මත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සමීපතමයා “lankanewsweek”

මේ අලුත් දේශපාලන සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කෙරෙන්නේ, ඔහුට එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය නොලැබුණොත් පමණක් බව පෙන්වා ජනාධිපතිවරයාගේ සමීපතමයා, යම් හෙයකින් ඔහුට එම අපේක්ෂකත්වය ලැබුණොත් ජනාධිපතිවරයා සිය පුළුල් සන්ධානය සමගම ඔහු වෙනුවෙන් පෙනී සිටින බව ද අවධාරණය කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි එක්සත් ජාතික පෙරමුණ ද ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානයද , සර්වාගමික නායකයින්ගේ සහ සිවිල් සමාජයේද ඇතැම් පාර්ශවයන් මේ තීරණය ගෙන තිබෙන්න්නේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට එම පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබා නොදෙමින් එම නායකයින් ඔහුගේ කකුලෙන් අදින අතර ඔහු නොසලකා හැර තිබෙන තත්ත්වය හමුවේය.

එක්සත් ජාතික පෙරමුණ අලුත් මුහුණුවරකින් සහ සියලු පාර්ශවයන්ට පිළිගත හැකි අයුරින් 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් සිය පුර්ණ සහයෝගය ලබා දෙන බවට ද එසේ නොවන්නේ නම්, එම ජනධිපතිවරණයේදී තමා ස්වාධීන වන බවටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුගේ ප්‍රධානත්වයෙන් අගහරුවාදා (04) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අවධාරනය කර සිටියේ මේ පසුබිම යටතේය.

මේ අතර එක්සත් ජාතික පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් අමතමින් ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී තිබෙන්නේ එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කරන්නේ නම් තමා ඔහුට සහයෝගය ලබා දෙනවා පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය සමගින් ඔහුගේ ජනාධිපතිවරණ වේදිකාවට ද නගින බවය.

එක්සත් ජාතික පෙරමුණේ එම පසු පෙළ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගේ මේ පණිවිඩය සජිත් ප්‍රේමදාස මහතා වෙත දැනුම් දී තිබෙන අතර ඒ අනුව තමා ජනාධිපතිවරණ සටනට නියත ලෙසම පැමිණෙන බවට සජිත් ප්‍රේමදාස මහතා විසින් අනුරාධපුරයේදී සෙනසුරාදා(08) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

මේ තත්ත්වය හමුවේ අරලිය ගහ ආරංචි මාර්ග සඳහන් කරන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණ දේශපාලන වශයෙන් උභතෝකෝටික ප්‍රශ්නයකට මැදි වී සිටින බවය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී අගහරුවාදා (04) රාත්‍රියේ පැවති එක්සත් ජාතික පෙරමුණේ දේශපාලන නායකයින්ගේ රැස්වීමේදී ද මේ නව දේශපාලන ප්රවනතාවය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සකච්ඡා වී තිබේ.

[QUOTE="chami1, post: 24545804, member: 124748"] [b]සජිත් ජනපති-මෛත්‍රී අගමැති..![/b] [SIZE="4"][SIZE="4"] (සුජිත් මංගල ද සිල්වා ) රටත් ජනතාවත් වෙනුවෙන් සියලු ජාතින් සහ ආගමිකයින් එකට ඒකරාශී කරමින් සිය නායකත්වයෙන් යුතුව ගොඩ නගමින් සිටින පුළුල් ජාතික මහා සන්ධානයේ 2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීම කෙරෙහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ අවධානය යොමුව තිබේ. මේ පුළුල් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කෙරෙන්නේ ඔහු ජනාධිපති වුවාට පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති වරයා වශයෙන් පත්කිරීමේ එකඟතාවය මත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සමීපතමයා “lankanewsweek” මේ අලුත් දේශපාලන සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කෙරෙන්නේ, ඔහුට එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය නොලැබුණොත් පමණක් බව පෙන්වා ජනාධිපතිවරයාගේ සමීපතමයා, යම් හෙයකින් ඔහුට එම අපේක්ෂකත්වය ලැබුණොත් ජනාධිපතිවරයා සිය පුළුල් සන්ධානය සමගම ඔහු වෙනුවෙන් පෙනී සිටින බව ද අවධාරණය කළේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි එක්සත් ජාතික පෙරමුණ ද ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානයද , සර්වාගමික නායකයින්ගේ සහ සිවිල් සමාජයේද ඇතැම් පාර්ශවයන් මේ තීරණය ගෙන තිබෙන්න්නේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට එම පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබා නොදෙමින් එම නායකයින් ඔහුගේ කකුලෙන් අදින අතර ඔහු නොසලකා හැර තිබෙන තත්ත්වය හමුවේය. එක්සත් ජාතික පෙරමුණ අලුත් මුහුණුවරකින් සහ සියලු පාර්ශවයන්ට පිළිගත හැකි අයුරින් 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් සිය පුර්ණ සහයෝගය ලබා දෙන බවට ද එසේ නොවන්නේ නම්, එම ජනධිපතිවරණයේදී තමා ස්වාධීන වන බවටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුගේ ප්‍රධානත්වයෙන් අගහරුවාදා (04) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අවධාරනය කර සිටියේ මේ පසුබිම යටතේය. මේ අතර එක්සත් ජාතික පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් අමතමින් ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී තිබෙන්නේ එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කරන්නේ නම් තමා ඔහුට සහයෝගය ලබා දෙනවා පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය සමගින් ඔහුගේ ජනාධිපතිවරණ වේදිකාවට ද නගින බවය. එක්සත් ජාතික පෙරමුණේ එම පසු පෙළ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගේ මේ පණිවිඩය සජිත් ප්‍රේමදාස මහතා වෙත දැනුම් දී තිබෙන අතර ඒ අනුව තමා ජනාධිපතිවරණ සටනට නියත ලෙසම පැමිණෙන බවට සජිත් ප්‍රේමදාස මහතා විසින් අනුරාධපුරයේදී සෙනසුරාදා(08) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. මේ තත්ත්වය හමුවේ අරලිය ගහ ආරංචි මාර්ග සඳහන් කරන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණ දේශපාලන වශයෙන් උභතෝකෝටික ප්‍රශ්නයකට මැදි වී සිටින බවය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී අගහරුවාදා (04) රාත්‍රියේ පැවති එක්සත් ජාතික පෙරමුණේ දේශපාලන නායකයින්ගේ රැස්වීමේදී ද මේ නව දේශපාලන ප්රවනතාවය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සකච්ඡා වී තිබේ.[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom