Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සජිත් නාම්බාගේ තප්පුලෑම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සජිත් නාම්බාගේ තප්පුලෑම

(ලංකා ඊ නිව්ස් -2011.ඔක්.18, පෙ.ව.6.30* එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස ඔරොත්තු නොදෙන හංවඩුවක් ගසා ගෙන සිටින සජිත් පේ‍්‍රමදාස නාම්බා පෙරේදා කොළඹට පැමිණ ටොප් කතාවක් කීවේය. එනම් දැන් කොළඹ එජාපය ජයගත් බවත් එසේනම් පොරොන්දු වූ නිවාස 65000 ක් එජාපය සාදා දිය යුතු බවත් බැරිනම් පේ‍්‍රමදාසගේ පුතා වූ තමාට එය කරන්නට පුළුවන් බව මඳක් ඉස්සී සද්දේ දමා කීවේය.

මෙය පරාජිත රාජපක්ෂලාවත් නොකියන තාලේ නියම කතාවකි. පේ්රමදාසගේම පුතා ලෙස පාරම්බානා මේ සජිත් නාම්බා පියාගේ පුරවරය වූ කොළඹ එජාපය දිනවීමට එකදු රැුස්වීමකට හෝ පැමිණියේ නැත. එසේ නොකොට කොළඹ එජාපය ජයගත් පසු පැමිණ ඉහඳ තියන කතාවක් දෙසුවේය. අප දන්නා තරමින් නම් එජාපය කොළඹට නිවාස 65000 ක් හදා දෙන්නට පොරොන්දු වූයේ නැත. කොළඹින් ආණ්ඩුව නිවාස කඩා එළවා දැමීමට නියමිත 65000 ක් ජනතාව බේරා ගන්නවා යයි නම් කීවේය. ඊට අමතරව කොළඹ සංවර්ධනයට සැලැස්මක් ඉදිරිපත් කෙළේය.

මේ පේ‍්‍රමදාසගේ පුතා සජිත් ගෙවල් 65000ක් කොළඹ හදනවා යි කියන්නේ පේ‍්‍රමදාස ගෙවල් හැදුවා යැයි විශ්වාසයක් ඇතැයි සිතා විය යුතුය. පේ‍්‍රමදාස කොළඹ නගරාධිපති, පළාත්පාලන ඇමැති, නිවාස ඇමැති, අගමැති, ජනාධිපති ආදී තනතුරු සියල්ල දරා හෝ ඔහුට කොළඹ නිවාස ප්රශ්නය විසඳන්නට බැරිවිය. නිවාස අර ලක්ෂයේ මේ ලක්ෂයේ වැඩසටහන් යැයි කීවාට ඒවා නිකම් බර්ත් ඬේ එකට උදාගම් සැනකෙලියක් පැවැත්වූ පැලැස්තර වැඩ වූවා මිස රටේ සෑම පවුලකටම නිවාසයක් සැපයිය හැකි විද්‍යාත්මක වැඩ පිළිවෙලක් වූයේ නැත. අර තරම් තනතුරු දරා එවැනි වැඩ පිළිවෙලක් කර ගන්නට බැරි වු මිනිහාගේ පුතා ලෙස තප්පුලන්නේ මේවා අසා සිටින්නේ ගොන්නුන් යැයි සිතා විය යුතුය. මේවා මෝඩ චූන් කතාය. දිනූ සැනින් එජාපයේ කකුලෙන් අදිනා කතාවක් ය.

තමාගේම පක්ෂයේ අෙඟ් ඉඳන් කණ කන මේ නාම්බා කොළඹට පැමිණ තප්පුලන්නට පෙර හම්බන්තොට තමාගේ අඩවියේ කෙලවා ගත්තේ ඇයි දැයි කල්පනා කළා නම් හොඳය. ගම් මට්මමේ බිම් මට්ටමේ සිට තම්මැට්ටම් ගහනා මේ නාම්බා 2006 හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ එජාපය ලබා ගත් ඡුන්ද 4750 මෙවර 3788 කට කෙළවාගෙන තිබේ. සිරසේ එල්ලී මෝඩ කතා දෙසා බාමින් කරගෙන තිබෙන හරිය එලෙසය.

මෙවැනි අෙඟ් ඉඳන් කණ කන නාම්බන් සිටිය යුත්තේ යූඇන්පී හංවඩුව හමත් සමග ගලවා කොක්කක එල්ලා කිලෝ ගාණට වෙන්දේසි කරනා මඩුවකය.

අං හං කුර පිටින් මෙවන් නාම්බං වෙන්දේසි කරනා සිරස ගැනද යමක් කිව යුතුය. 52000 ක් පමණ සිටින මාතර නගර සභාවේ ජනයාගෙන් සිරස බලන්නේ දාහක් පමණ පිරිසක් බව ඔවුන් මුළු රටටම පෙන්වා දුන්නේ ය. මන්ද යත් උදේ හවා ‘සැබෑ එජාපය’ යැයි උඩ දා පෙන්වූ අයට ජනතාවගෙන් දාහක් පමණ ඡුන්දය දෙන විට අර සිරස කියූ බොරු එජාපයට විසිදහසක් පමණ ජනයා ඡුන්දය දී තිබේ. සිරස විසින් මුචලින්ද නාග රාජයාටත් වඩා නයා යවමින් උඩ දැමූ මිලින්ද ජනතාව ප්‍රතික්ෂේප කෙළේ ඇයි? රූපවාහිනී වලට දේශපාලනඥයන් තැනිය නොහැකි බව මහාරාජාලාත් වොයිස්කට් දේසපාලූවෝත් මෙයින් හෝ තේරුම් ගත යුතුය. ඔවුන් ඉලිප්පූ සියල්ලෝම හතර ගාතේ වැටී ඇත. තමාගේ ප්රවෘත්ති අධ්යක්ෂවරයා වු සුසිල් කිඳෙල්පිටිය, චන්දන සූරිය බණ්ඩාර ආදීන් කෘතිමව දේශපාලනඥයන් කරන්නට ගොස් ඇන ගත් සිරස තමන්ගේ බ්‍රොයිලර් පැටවුන් වන් බුද්ධිකලා මනුෂලා ශිරාල්ලා උඩ දාන්නට ගොස් ලනු කා බිම වැටී ඇති සැටි පසක් කර ගත යුතුය.

බඬේ සිට බුරිය හූරන්නේ නැති දේශපාලනඥයෙක් නොවුවහොත් සජිත් වැනි නාම්බන් ද කවදා හෝ දිනෙක ‘අහෝ මටත් කෙළවුනේ සිරස නිසා’ යැයි හූල්ලනු ඇත.

ජහමනයා විසිනි

[QUOTE="රඹා, post: 11157957, member: 332974"] [b]සජිත් නාම්බාගේ තප්පුලෑම[/b] [SIZE=4](ලංකා ඊ නිව්ස් -2011.ඔක්.18, පෙ.ව.6.30* එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස ඔරොත්තු නොදෙන හංවඩුවක් ගසා ගෙන සිටින සජිත් පේ‍්‍රමදාස නාම්බා පෙරේදා කොළඹට පැමිණ ටොප් කතාවක් කීවේය. එනම් දැන් කොළඹ එජාපය ජයගත් බවත් එසේනම් පොරොන්දු වූ නිවාස 65000 ක් එජාපය සාදා දිය යුතු බවත් බැරිනම් පේ‍්‍රමදාසගේ පුතා වූ තමාට එය කරන්නට පුළුවන් බව මඳක් ඉස්සී සද්දේ දමා කීවේය. මෙය පරාජිත රාජපක්ෂලාවත් නොකියන තාලේ නියම කතාවකි. පේ්රමදාසගේම පුතා ලෙස පාරම්බානා මේ සජිත් නාම්බා පියාගේ පුරවරය වූ කොළඹ එජාපය දිනවීමට එකදු රැුස්වීමකට හෝ පැමිණියේ නැත. එසේ නොකොට කොළඹ එජාපය ජයගත් පසු පැමිණ ඉහඳ තියන කතාවක් දෙසුවේය. අප දන්නා තරමින් නම් එජාපය කොළඹට නිවාස 65000 ක් හදා දෙන්නට පොරොන්දු වූයේ නැත. කොළඹින් ආණ්ඩුව නිවාස කඩා එළවා දැමීමට නියමිත 65000 ක් ජනතාව බේරා ගන්නවා යයි නම් කීවේය. ඊට අමතරව කොළඹ සංවර්ධනයට සැලැස්මක් ඉදිරිපත් කෙළේය. මේ පේ‍්‍රමදාසගේ පුතා සජිත් ගෙවල් 65000ක් කොළඹ හදනවා යි කියන්නේ පේ‍්‍රමදාස ගෙවල් හැදුවා යැයි විශ්වාසයක් ඇතැයි සිතා විය යුතුය. පේ‍්‍රමදාස කොළඹ නගරාධිපති, පළාත්පාලන ඇමැති, නිවාස ඇමැති, අගමැති, ජනාධිපති ආදී තනතුරු සියල්ල දරා හෝ ඔහුට කොළඹ නිවාස ප්රශ්නය විසඳන්නට බැරිවිය. නිවාස අර ලක්ෂයේ මේ ලක්ෂයේ වැඩසටහන් යැයි කීවාට ඒවා නිකම් බර්ත් ඬේ එකට උදාගම් සැනකෙලියක් පැවැත්වූ පැලැස්තර වැඩ වූවා මිස රටේ සෑම පවුලකටම නිවාසයක් සැපයිය හැකි විද්‍යාත්මක වැඩ පිළිවෙලක් වූයේ නැත. අර තරම් තනතුරු දරා එවැනි වැඩ පිළිවෙලක් කර ගන්නට බැරි වු මිනිහාගේ පුතා ලෙස තප්පුලන්නේ මේවා අසා සිටින්නේ ගොන්නුන් යැයි සිතා විය යුතුය. මේවා මෝඩ චූන් කතාය. දිනූ සැනින් එජාපයේ කකුලෙන් අදිනා කතාවක් ය. තමාගේම පක්ෂයේ අෙඟ් ඉඳන් කණ කන මේ නාම්බා කොළඹට පැමිණ තප්පුලන්නට පෙර හම්බන්තොට තමාගේ අඩවියේ කෙලවා ගත්තේ ඇයි දැයි කල්පනා කළා නම් හොඳය. ගම් මට්මමේ බිම් මට්ටමේ සිට තම්මැට්ටම් ගහනා මේ නාම්බා 2006 හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ එජාපය ලබා ගත් ඡුන්ද 4750 මෙවර 3788 කට කෙළවාගෙන තිබේ. සිරසේ එල්ලී මෝඩ කතා දෙසා බාමින් කරගෙන තිබෙන හරිය එලෙසය. මෙවැනි අෙඟ් ඉඳන් කණ කන නාම්බන් සිටිය යුත්තේ යූඇන්පී හංවඩුව හමත් සමග ගලවා කොක්කක එල්ලා කිලෝ ගාණට වෙන්දේසි කරනා මඩුවකය. අං හං කුර පිටින් මෙවන් නාම්බං වෙන්දේසි කරනා සිරස ගැනද යමක් කිව යුතුය. 52000 ක් පමණ සිටින මාතර නගර සභාවේ ජනයාගෙන් සිරස බලන්නේ දාහක් පමණ පිරිසක් බව ඔවුන් මුළු රටටම පෙන්වා දුන්නේ ය. මන්ද යත් උදේ හවා ‘සැබෑ එජාපය’ යැයි උඩ දා පෙන්වූ අයට ජනතාවගෙන් දාහක් පමණ ඡුන්දය දෙන විට අර සිරස කියූ බොරු එජාපයට විසිදහසක් පමණ ජනයා ඡුන්දය දී තිබේ. සිරස විසින් මුචලින්ද නාග රාජයාටත් වඩා නයා යවමින් උඩ දැමූ මිලින්ද ජනතාව ප්‍රතික්ෂේප කෙළේ ඇයි? රූපවාහිනී වලට දේශපාලනඥයන් තැනිය නොහැකි බව මහාරාජාලාත් වොයිස්කට් දේසපාලූවෝත් මෙයින් හෝ තේරුම් ගත යුතුය. ඔවුන් ඉලිප්පූ සියල්ලෝම හතර ගාතේ වැටී ඇත. තමාගේ ප්රවෘත්ති අධ්යක්ෂවරයා වු සුසිල් කිඳෙල්පිටිය, චන්දන සූරිය බණ්ඩාර ආදීන් කෘතිමව දේශපාලනඥයන් කරන්නට ගොස් ඇන ගත් සිරස තමන්ගේ බ්‍රොයිලර් පැටවුන් වන් බුද්ධිකලා මනුෂලා ශිරාල්ලා උඩ දාන්නට ගොස් ලනු කා බිම වැටී ඇති සැටි පසක් කර ගත යුතුය. බඬේ සිට බුරිය හූරන්නේ නැති දේශපාලනඥයෙක් නොවුවහොත් සජිත් වැනි නාම්බන් ද කවදා හෝ දිනෙක ‘අහෝ මටත් කෙළවුනේ සිරස නිසා’ යැයි හූල්ලනු ඇත. ජහමනයා විසිනි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom