Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සජිත් ප්‍රේමදාස-අනුර කුමාර ඩබල..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සජිත් ප්‍රේමදාස-අනුර කුමාර ඩබල..

'ලක්බිම' කර්තෘ සමන් වගාරච්චි තමාටත්, තම සොයුරියටත් දිගින් දිගටම පහර ගසමින් වාර්තා පලකරන බැවින් ඔහුව රැකියාවෙන් ඉවත් කරන්නයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස , සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල ගෙන් අයැද ඇතැයි ශ්‍රීලංකා මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.

සමන් වගආරච්චි ඉවත් කරන ලෙසට බලපෑම් කිරීම සඳහා සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ සොයුරිය දුලාංජලී ප්‍රේමදාස මහත්මිය ඊයේ (29) සුමති පුවත්පත් ප්‍රකාශන සමාගමේ අයිතිකරුවකු වන තිලංග සුමතිපාල හමුවීම සඳහා ඔහුගේ නිවසට ම ගොස් ඇත.

'ලක්බිම' පුවත්පතට නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න රචනා කරන කොළම නවත්වා දමන්නැයි ද සජිත් ප්‍රේමදාස එහිදී ඉල්ලීමක් කර ඇතැයි ද ඉහත ආරංචිමාර්ග සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ සොයුරිය මෙසේ එකවරම කලබලයට පත්ව ඇත්තේ, ''පොදු අපේක්ෂකයා සහ ජුදාස්ගේ හඬ'' යන ශීර්ෂයෙන් යුතුව ලක්බිම පුවත්පතට සපයා ඇති කොලම සම්බන්ධයෙනි.

තමන්ගේ නායකත්ව පෞර්ෂ්‍යය මාධ්‍ය හරහා ව්‍යාජව ගොඩ නඟන ලද්දක් බව දන්නා ඕනෑම දේශපාලන නායකයෙක් තමන්ව හෝ තමන්ගේ දේශපාලනය විවේචනය කරන පුවතක් දුටු ගමන් ඇද වැටීම සාමාන්‍ය දෙයකි. මෙය සජිත් වගේ පුස් නාම්බන්ට තිබෙන බරපතල මානසික රෝගයකි. මෙවැනිම රෝගයකින් පෙලෙන තවත් දේශපාලන නායකයකු ලෙස හැඳින්විය හැකි කෙනෙකු සිටී. ඒ මේ වන විට කිලී මහරාජාට විකුණා දමා තිබෙන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර මැතිඳුන්ය. දෙදෙනාගෙම තිබෙන අනෙක් සමාන කම මහරාජාගේ ඔඩොක්කු කුක්කන් වීමය.(මේ වන විට මේ ඩබල් ගේම් පුස්සන්ව නායකයන් ලෙස පුම්බා ඇත්තේ කිලී මහරාජා හා ටිරාන් අලස් විසින්ය)

මීට මාස කිහිපයකට පෙර වෙබ් අඩවි කිහිපයක අනුර පක්ෂ නායකත්වයට පත්වීම සම්බන්ධයෙන් පළ කර තිබු විවෙචනාත්මක ලිපි ගනනාවක් ඒ වෙබ් අඩවි හිමිකරුවන්ට තර්ජනය කොට ගලවා දැමීමට ඔහු කටයුතු කළේය. එම වෙබ් අඩවි කතුවරුන්ව ඉවත්කරන ලෙසද බලපැම් එල්ල කර තිබුණු බව එම කතුවරුන් විසින් ඔවුන්ගේ ෆේස්බුක් ගිණුම්වල සටහන් කරද තිබුණි. කාලයක් ජවිපෙ වෙනුවෙන් මුදල් වැය කළ තිලංගගේ ලක්බිම පුවත් පතටද අනුර එවැනි තර්ජනයක් සිදු කර තිබුණි.

සමන් වගාරච්චිගේ කොන්ද ගැන අපි පසුගියදා එල්ල කළ විවේචනයද සමහර වෙබ් කතුවරුන්ට දරා ගත නොහැකිවීමද මේ රෝග ලක්ෂණයේම කොටසකි. අදවන තුරු අප එල්ල කළ විවේචනයට පිළිතුරු නැති මුත් අප මෙම සිද්ධියේදී ද කියන්නේ ගෝටාගේ ගැනිගේ පින්තූරයට කැප්ෂන් එකක් දැමූ උපකතෘවරයා ආයතනයෙන් පන්නා දැමු ලෙස සමන් වගාරච්චිව ආයතනයෙන් පන්නා දැමිමට තිලංග සුමතිපාල සැරසෙන්නේ නම් ඊට අපේ විරෝධය පළ කරන බවය.( මෙහිදී අවධාරණය කළ යුතු දෙයක් නම් ලක්බිමෙන් පන්නා දැමු උප කතෘවරයා වෙනුවෙන් කිසිදු මාධ්‍ය සංවිධානයක් වචනයක්වත් කතා නොකළ බවය. එමෙන්ම එම ක්‍රියා මාර්ගය් නිවැරදි බව ඇඟවෙන මාධ්‍ය නිවේදනයක් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කළේය)

මේ ලිපියේ සඳහන් සිද්ධියට දැන් ටිකක් කල්.

ඒත් ඉතින් අතීතය කියන්නේ කවදා හරි ආයෙත් එන අනාගතයලුනේ.

සිරස මොකද සජිත් - අනුර මෙච්චර පුම්බන්නේ..?

[QUOTE="Axiata, post: 19168080, member: 550646"] [b]සජිත් ප්‍රේමදාස-අනුර කුමාර ඩබල..[/b] [FONT=Arial][LEFT][SIZE=4][COLOR=DarkRed] 'ලක්බිම' කර්තෘ සමන් වගාරච්චි තමාටත්, තම සොයුරියටත් දිගින් දිගටම පහර ගසමින් වාර්තා පලකරන බැවින් ඔහුව රැකියාවෙන් ඉවත් කරන්නයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස , සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල ගෙන් අයැද ඇතැයි ශ්‍රීලංකා මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.[/COLOR][/SIZE][/LEFT][/FONT][LEFT][/LEFT] [FONT=Arial][LEFT][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][/LEFT][/FONT][LEFT][/LEFT] [FONT=Arial][LEFT][SIZE=4][COLOR=DarkRed]සමන් වගආරච්චි ඉවත් කරන ලෙසට බලපෑම් කිරීම සඳහා සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ සොයුරිය දුලාංජලී ප්‍රේමදාස මහත්මිය ඊයේ (29) සුමති පුවත්පත් ප්‍රකාශන සමාගමේ අයිතිකරුවකු වන තිලංග සුමතිපාල හමුවීම සඳහා ඔහුගේ නිවසට ම ගොස් ඇත.[/COLOR][/SIZE][/LEFT][/FONT][LEFT][/LEFT] [FONT=Arial][LEFT][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][/LEFT][/FONT][LEFT][/LEFT] [FONT=Arial][LEFT][SIZE=4][COLOR=DarkRed]'ලක්බිම' පුවත්පතට නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න රචනා කරන කොළම නවත්වා දමන්නැයි ද සජිත් ප්‍රේමදාස එහිදී ඉල්ලීමක් කර ඇතැයි ද ඉහත ආරංචිමාර්ග සඳහන් කරයි.[/COLOR][/SIZE][/LEFT][/FONT][LEFT][/LEFT] [FONT=Arial][LEFT][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][/LEFT][/FONT][LEFT][/LEFT] [FONT=Arial][LEFT][SIZE=4][COLOR=DarkRed]සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ සොයුරිය මෙසේ එකවරම කලබලයට පත්ව ඇත්තේ, ''පොදු අපේක්ෂකයා සහ ජුදාස්ගේ හඬ'' යන ශීර්ෂයෙන් යුතුව ලක්බිම පුවත්පතට සපයා ඇති කොලම සම්බන්ධයෙනි.[/COLOR][/SIZE][/LEFT][/FONT][LEFT][/LEFT] [FONT=Arial][LEFT][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][/LEFT][/FONT][LEFT][/LEFT] [FONT=Arial][LEFT][SIZE=4][COLOR=DarkRed]තමන්ගේ නායකත්ව පෞර්ෂ්‍යය මාධ්‍ය හරහා ව්‍යාජව ගොඩ නඟන ලද්දක් බව දන්නා ඕනෑම දේශපාලන නායකයෙක් තමන්ව හෝ තමන්ගේ දේශපාලනය විවේචනය කරන පුවතක් දුටු ගමන් ඇද වැටීම සාමාන්‍ය දෙයකි. මෙය සජිත් වගේ පුස් නාම්බන්ට තිබෙන බරපතල මානසික රෝගයකි. මෙවැනිම රෝගයකින් පෙලෙන තවත් දේශපාලන නායකයකු ලෙස හැඳින්විය හැකි කෙනෙකු සිටී. ඒ මේ වන විට [SIZE=5][COLOR=Red]කිලී මහරාජාට [/COLOR][/SIZE]විකුණා දමා තිබෙන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර මැතිඳුන්ය. දෙදෙනාගෙම තිබෙන අනෙක් සමාන කම [SIZE=5][COLOR=Red]මහරාජාගේ ඔඩොක්කු කුක්කන්[/COLOR][/SIZE] වීමය.([SIZE=6][COLOR=Blue]මේ වන විට මේ ඩබල් ගේම් පුස්සන්ව නායකයන් ලෙස පුම්බා ඇත්තේ කිලී මහරාජා හා ටිරාන් අලස් විසින්ය[/COLOR][/SIZE])[/COLOR][/SIZE][/LEFT][/FONT][LEFT][/LEFT] [FONT=Arial][LEFT][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][/LEFT][/FONT][LEFT][/LEFT] [FONT=Arial][LEFT][SIZE=4][COLOR=DarkRed]මීට මාස කිහිපයකට පෙර වෙබ් අඩවි කිහිපයක අනුර පක්ෂ නායකත්වයට පත්වීම සම්බන්ධයෙන් පළ කර තිබු විවෙචනාත්මක ලිපි ගනනාවක් ඒ වෙබ් අඩවි හිමිකරුවන්ට තර්ජනය කොට ගලවා දැමීමට ඔහු කටයුතු කළේය. එම වෙබ් අඩවි කතුවරුන්ව ඉවත්කරන ලෙසද බලපැම් එල්ල කර තිබුණු බව එම කතුවරුන් විසින් ඔවුන්ගේ ෆේස්බුක් ගිණුම්වල සටහන් කරද තිබුණි. කාලයක් ජවිපෙ වෙනුවෙන් මුදල් වැය කළ තිලංගගේ ලක්බිම පුවත් පතටද අනුර එවැනි තර්ජනයක් සිදු කර තිබුණි. [/COLOR][/SIZE][/LEFT][/FONT][LEFT][/LEFT] [FONT=Arial][LEFT][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][/LEFT][/FONT][LEFT][/LEFT] [FONT=Arial][LEFT][SIZE=4][COLOR=DarkRed]සමන් වගාරච්චිගේ කොන්ද ගැන අපි පසුගියදා එල්ල කළ විවේචනයද සමහර වෙබ් කතුවරුන්ට දරා ගත නොහැකිවීමද මේ රෝග ලක්ෂණයේම කොටසකි. අදවන තුරු අප එල්ල කළ විවේචනයට පිළිතුරු නැති මුත් අප මෙම සිද්ධියේදී ද කියන්නේ ගෝටාගේ ගැනිගේ පින්තූරයට කැප්ෂන් එකක් දැමූ උපකතෘවරයා ආයතනයෙන් පන්නා දැමු ලෙස සමන් වගාරච්චිව ආයතනයෙන් පන්නා දැමිමට තිලංග සුමතිපාල සැරසෙන්නේ නම් ඊට අපේ විරෝධය පළ කරන බවය.( මෙහිදී අවධාරණය කළ යුතු දෙයක් නම් ලක්බිමෙන් පන්නා දැමු උප කතෘවරයා වෙනුවෙන් කිසිදු මාධ්‍ය සංවිධානයක් වචනයක්වත් කතා නොකළ බවය. එමෙන්ම එම ක්‍රියා මාර්ගය් නිවැරදි බව ඇඟවෙන මාධ්‍ය නිවේදනයක් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කළේය) මේ ලිපියේ සඳහන් සිද්ධියට දැන් ටිකක් කල්. ඒත් ඉතින් අතීතය කියන්නේ කවදා හරි ආයෙත් එන අනාගතයලුනේ. [B][I][SIZE=6][COLOR=Red] සිරස[/COLOR][/SIZE][/I][/B] මොකද සජිත් - අනුර මෙච්චර පුම්බන්නේ..? [/COLOR][/SIZE][/LEFT][/FONT][LEFT][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom