Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සජිත් පාර්ශ්වය උගත යුතු දේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සජිත් පාර්ශ්වය උගත යුතු දේ

ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵලයෙන් සජිත් පාර්ශ්වය උගත යුතු දේ

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණවලදී 2002 වසරේ සිට ලැබුණු ප්‍රතිඵල පහත සටහනින් දැක්වේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ඇල්පිටියේදී 2002 - 48%ක්, 2006 - 36%ක්, 2011 - 31%ක් සහ 2019 සඳහා ඊයේ (11) දිනයේදී 25%ක් වශයෙන් ආසන්න අගයට ඡන්ද ප්‍රතිශත ලබාගෙන ඇත.

ඒ අනුව 2011 වසරේදී එක්සත් ජාතික පක්ෂය අන්ත අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේදී, පාර්ලිමේන්තුවේ තුනෙක් දෙකක ආණ්ඩු බලයක් සහිත රාජපක්ෂලාට මුහුණ දෙමින් අසරණ වී සිටි අවස්ථාවේදී, යුධ ජයග්‍රහණයේ කීර්තිය රාජපක්ෂලා දසත ලෙළවමින් සිටි අවස්තාවේදී ලබාගත් 31%ක ඡන්ද ප්‍රතිශතයත් තමන්ගේම කියා ආණ්ඩුවක් තිබෙන මේ අවස්ථාවේදී 25%කට අඩුකර ගෙන සිටින බව ඉතාම පැහැදිලිව පෙනේ.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස පත්වීමෙන් අනතුරුව එජාපය තුළ දැවැන්ත පිබිදීමක් ඇතිවනු ඇති බවට උපකල්පනය කෙරුණු අතර පක්ෂය හැරගොස් සිටි ප්‍රසිද්ධ චරිත නැවත එක්වීමේ ආශ්වාදය මාධ්‍ය හරහා ද බෙදාහැරුණු නමුත් ගම්මට්ටමේදී බිම්මට්ටමේදී ඒ පිබිදීම සිදුව නැතිද යන පැණය මෙහිදී නැඟේ.

එක් පළාත් පාලන ආයතනයක ඡන්ද ප්‍රතිඵලයක් මත ජනාධිපතිවරණයක් ගැන පුරෝකථනය කරන්නට යෑම දේශපාලනිකව වරදකි. එය මහින්ද රාජපක්ෂ මහතාමත් ඊයේ දහවල්ම ප්‍රකාශ කර තිබිණි. නමුත් ඒ මහින්දම දැන් ජනාධිපතිවරණයේදී එන්නේත් ඇල්පිටියේ ප්‍රතිඵලයම බව කියමින් යන අතර එජාපය මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද ප්‍රතිඵලයට පෙර කියූ කතාව ඔසවාගෙන යයි. මේවා හුදෙක් "හිත නිවන කතා" ය. මෙම තනි ඒකකය මත ජනාධිපතිවරණය පිළිබඳ උපකල්පන ගොඩනැංවීම වැරදි වුවත් මෙහිදී තමන්ට සිදුව ඇත්තේ කුමක්ද යන්න පිළිබඳව ආවේගශීලී නොවී හැදෑරීම එජාපයට ලාබයක් වනු ඇති.

එජාපයේ කිසිවෙකුත් ඇල්පිටිය දිනන්නට බලාපොරොත්තු වූයේ නැත. එහෙයින් එහි පරාජය ගැටළුවක් නොවේ. නමුත් 2011දී ලැබූ ඡන්ද ප්‍රතිඵලය රැක ගැනීමට නොහැකිවා පමණක් නොව එය තවත් 6%කින් අඩුකර ගැනීම ද හිස වනා පිළිගත හැකි තත්වයකුත් නොවේ. විශේෂයෙන් වසර 25කට පසුව එක්සත් ජාතික පක්ෂයෙන් නව නායකත්වයක් ඉහළට මතුව තිබියදී, ඔහුට ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ලැබී තිබියදී, ජනාධිපතිවරණ සටන ඇරඹී තිබියදී අවම වශයෙන් 30%ක ඡන්ද පදනමක්වත් ඇල්පිටියෙන් ආරක්ෂා කරගැනීමට නොහැකි වීම ප්‍රශ්නයක් බව ඔවුන් පිළිගත යුතුව තිබේ.

නිදර්ශකයක් වශයෙන් නොගත්තත් ඇල්පිටිය නම් නිශ්චිත කලාපයට සජිත් ප්‍රේමදාසගේ ආගමනය බිඳුවකින් හෝ දැනී නොමැති බව මේ ප්‍රතිඵලයෙන් පෙන්නුම් කෙරේ. එහි ගැඹුර වටහා ගැනීම සජිත් පාර්ශ්වයට ඉතාම වැදගත් වනු ඇත.

අලියාට තමන්ගේ තරම නොතේරෙන බව ප්‍රසිද්ධ කතාවකි. එහෙත් අලියා වුවත් තමන්ගේ තරම ගැන ඕනෑවට වඩා ලොකුවට සිතා සිටින්නට ගියොත් වන්නේ විනාශයකි.

සජිතාගමනයෙන් එජාපයේ ඇල්පිටිය ඡන්ද ප්‍රතිශතය 10%කින් ඉහළ ගියේ නම් එය කාගේත් ඇස් උඩ ඉන්දවනු ඇත. 5%කින් ඉහළ ගියේ නම් සජිත් පාර්ශ්වයේ ආඩම්බරයට ප්‍රමාණවත් වනු ඇත. 1%කින් ඉහළ ගියේ නම් එය පවා පාක්ෂිකයින්ගේ චිත්ත ධෛර්යය ඉහළ නැංවීමට මහත් රුකුලක් වනු ඇත. ඇත්තෙන්ම 1% පවා ප්රමාණවත්ය. නමුත් එයත් නොමැති තැන යම් ප්‍රශ්නයක් පවතින බව තේරුම් ගැනීමට සෑහෙන නිහතමානීකමක් ඕනෑ වනු ඇත.

ඇල්පිටිය යනු අතිශය දුෂ්කර ගම්මානයක් නොවේ. අන්ත දුගී දුප්පත් ජනතාව බහුලව සිටින ප්‍රදේශයක් ද නොවේ. සාක්ෂරතාවය යම් ඉහළ මට්ටමක පවතින, ගාල්ල දිස්ත්‍රික්කයේ සාමාන්‍යයෙන් යහපත් වටපිටාවක් පවතින ප්රදේශයකි ඇල්පිටිය.

එතැනදී සජිතාගමනයෙන් අර කියූ ගම්මට්ටමේ, බිම්මට්ටමේ උණුසුම, ප්රබෝධය මතුවුණේ නැත. එජාපය හැරගොස් සිටි කොටස් යළි එකතු වී තිබුණේ නැත. වෙනෙකක් තබා එජාපයට සිටි පාක්ෂිකයනුත් පක්ෂය හැරගොස් ඇත. මේ තිත්ත ඇත්ත අමාරුවෙන් හෝ තේරුම්ගෙන මීට වහාම විසඳුම් සෙවීමේ අභියෝගය එජාපය ඉදිරියේ ඇත. දින 35ක අති සීමිත, එමෙන්ම අතිශය කාර්යබහුල කාලසීමාවක් ඒ සඳහා ඉතිරි වී ඇත.

මෙය තේරුම් නොගන්නේ නම් එක්සත් ජාතික පක්ෂයට සදාකාලික අන්ධකාරයක ගිළී යාමට සිදුවනු ඇති අතර එහි වගකීම පක්ෂ නායකයින් විසින් බාරගත යුතුව ඇත. එපමණක් නොව සමස්ත රටම ඒකාධිපති පාලනයක අනතුරේ හෙළීමේ වගකීමත් ඔවුන්ම බාරගත යුතුව ඇත.

එජාපය පරදින්නට කැමති නැත. විරුද්ධ පක්ෂයෙන් එන ටර්මිනේටර් අපේක්ෂකයා නිසා තත්වය තවත් සංකීර්ණය. එහෙත් ඔහුට ඇති ලොකුම වාසිය වන්නේත් මේ නිශ්චිත මොහොතේ තමන් සතුව ආණ්ඩු බලයක් නොතිබීම මය. ආණ්ඩු විරෝධය යනු සාමාන්‍යයෙන් ජනතාව අතර කොහොමත් පවතින එකකි. එය අවුළුවාලීම ඉතාමත් පහසු එකකි.

මේ නිශ්චිත ඇල්පිටිය නම් ඒකකය තුළ පොහොට්ටුව, ශ්රීලනිපය සහ ජවිපෙ එක්ව ගත් කළ ආණ්ඩු විරෝධය 75%කි. වඩාත්ම බරපතළ ලෙස ගත යුත්තේ මෙන්න මේ කාරණයයි.

ඒ අනුව පුරාවෘතගත ඉතිහාස චරිතයක ප්‍රභාව නිසා තමන්ට ඉබේම ඡන්ද ගලා එතැයි බලාපොරොත්තු වීම, ගම්මට්ටමේ බිම්මට්ටමේ සිංහල බෞද්ධ ඡන්ද පමණක්ම ඉලක්ක කරගෙනම ප්‍රචාරණ ව්‍යාපෘති සිදුකිරීම, තමන්ගේම ප්‍රචාරණ ව්‍යාපෘතිවලින් තමන්ම වශී වීම, තක්කඩි සමීක්ෂකයින්ගේ සංඛ්‍යාලේඛන ඉලක්කම් හරඹවලට රැවටීම යන තීරණාත්මක වැරදි සිදුකර නොගෙන ඇත්ත ඇති සැටියෙන් පිළිගන්නේ නම්, සටන බැරෑරුම් ලෙස බාරගන්නේ නම් ස්ථානෝචිත උපක්රමවලට පිවිසෙන්නේ නම් ජයග්‍රහණය අසීරු නැත. එහෙත් එය පහසුත් නැත.

එහෙයින් අවසාන වශයෙන් අපට කියන්නට ඇත්තේ තම සතුරා පිළිබඳව අවතක්සේරු කිරීම, අධිතක්සේරු කිරීමට වඩා හැමතින්ම භයානක බවය.

lankanewsweb

[QUOTE="BINGU_PUTHA, post: 24843753, member: 469273"] [b]සජිත් පාර්ශ්වය උගත යුතු දේ[/b] [SIZE="5"]ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵලයෙන් සජිත් පාර්ශ්වය උගත යුතු දේ[/SIZE] [SIZE="3"]ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණවලදී 2002 වසරේ සිට ලැබුණු ප්‍රතිඵල පහත සටහනින් දැක්වේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ඇල්පිටියේදී 2002 - 48%ක්, 2006 - 36%ක්, 2011 - 31%ක් සහ 2019 සඳහා ඊයේ (11) දිනයේදී 25%ක් වශයෙන් ආසන්න අගයට ඡන්ද ප්‍රතිශත ලබාගෙන ඇත. ඒ අනුව 2011 වසරේදී එක්සත් ජාතික පක්ෂය අන්ත අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේදී, පාර්ලිමේන්තුවේ තුනෙක් දෙකක ආණ්ඩු බලයක් සහිත රාජපක්ෂලාට මුහුණ දෙමින් අසරණ වී සිටි අවස්ථාවේදී, යුධ ජයග්‍රහණයේ කීර්තිය රාජපක්ෂලා දසත ලෙළවමින් සිටි අවස්තාවේදී ලබාගත් 31%ක ඡන්ද ප්‍රතිශතයත් තමන්ගේම කියා ආණ්ඩුවක් තිබෙන මේ අවස්ථාවේදී 25%කට අඩුකර ගෙන සිටින බව ඉතාම පැහැදිලිව පෙනේ. [IMG]https://static.lankanewsweb.net/assets/uploads/image_306029ee8a.jpg[/IMG] සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස පත්වීමෙන් අනතුරුව එජාපය තුළ දැවැන්ත පිබිදීමක් ඇතිවනු ඇති බවට උපකල්පනය කෙරුණු අතර පක්ෂය හැරගොස් සිටි ප්‍රසිද්ධ චරිත නැවත එක්වීමේ ආශ්වාදය මාධ්‍ය හරහා ද බෙදාහැරුණු නමුත් ගම්මට්ටමේදී බිම්මට්ටමේදී ඒ පිබිදීම සිදුව නැතිද යන පැණය මෙහිදී නැඟේ. එක් පළාත් පාලන ආයතනයක ඡන්ද ප්‍රතිඵලයක් මත ජනාධිපතිවරණයක් ගැන පුරෝකථනය කරන්නට යෑම දේශපාලනිකව වරදකි. එය මහින්ද රාජපක්ෂ මහතාමත් ඊයේ දහවල්ම ප්‍රකාශ කර තිබිණි. නමුත් ඒ මහින්දම දැන් ජනාධිපතිවරණයේදී එන්නේත් ඇල්පිටියේ ප්‍රතිඵලයම බව කියමින් යන අතර එජාපය මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද ප්‍රතිඵලයට පෙර කියූ කතාව ඔසවාගෙන යයි. මේවා හුදෙක් "හිත නිවන කතා" ය. මෙම තනි ඒකකය මත ජනාධිපතිවරණය පිළිබඳ උපකල්පන ගොඩනැංවීම වැරදි වුවත් මෙහිදී තමන්ට සිදුව ඇත්තේ කුමක්ද යන්න පිළිබඳව ආවේගශීලී නොවී හැදෑරීම එජාපයට ලාබයක් වනු ඇති. එජාපයේ කිසිවෙකුත් ඇල්පිටිය දිනන්නට බලාපොරොත්තු වූයේ නැත. එහෙයින් එහි පරාජය ගැටළුවක් නොවේ. නමුත් 2011දී ලැබූ ඡන්ද ප්‍රතිඵලය රැක ගැනීමට නොහැකිවා පමණක් නොව එය තවත් 6%කින් අඩුකර ගැනීම ද හිස වනා පිළිගත හැකි තත්වයකුත් නොවේ. විශේෂයෙන් වසර 25කට පසුව එක්සත් ජාතික පක්ෂයෙන් නව නායකත්වයක් ඉහළට මතුව තිබියදී, ඔහුට ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ලැබී තිබියදී, ජනාධිපතිවරණ සටන ඇරඹී තිබියදී අවම වශයෙන් 30%ක ඡන්ද පදනමක්වත් ඇල්පිටියෙන් ආරක්ෂා කරගැනීමට නොහැකි වීම ප්‍රශ්නයක් බව ඔවුන් පිළිගත යුතුව තිබේ. නිදර්ශකයක් වශයෙන් නොගත්තත් ඇල්පිටිය නම් නිශ්චිත කලාපයට සජිත් ප්‍රේමදාසගේ ආගමනය බිඳුවකින් හෝ දැනී නොමැති බව මේ ප්‍රතිඵලයෙන් පෙන්නුම් කෙරේ. එහි ගැඹුර වටහා ගැනීම සජිත් පාර්ශ්වයට ඉතාම වැදගත් වනු ඇත. අලියාට තමන්ගේ තරම නොතේරෙන බව ප්‍රසිද්ධ කතාවකි. එහෙත් අලියා වුවත් තමන්ගේ තරම ගැන ඕනෑවට වඩා ලොකුවට සිතා සිටින්නට ගියොත් වන්නේ විනාශයකි. සජිතාගමනයෙන් එජාපයේ ඇල්පිටිය ඡන්ද ප්‍රතිශතය 10%කින් ඉහළ ගියේ නම් එය කාගේත් ඇස් උඩ ඉන්දවනු ඇත. 5%කින් ඉහළ ගියේ නම් සජිත් පාර්ශ්වයේ ආඩම්බරයට ප්‍රමාණවත් වනු ඇත. 1%කින් ඉහළ ගියේ නම් එය පවා පාක්ෂිකයින්ගේ චිත්ත ධෛර්යය ඉහළ නැංවීමට මහත් රුකුලක් වනු ඇත. ඇත්තෙන්ම 1% පවා ප්රමාණවත්ය. නමුත් එයත් නොමැති තැන යම් ප්‍රශ්නයක් පවතින බව තේරුම් ගැනීමට සෑහෙන නිහතමානීකමක් ඕනෑ වනු ඇත. ඇල්පිටිය යනු අතිශය දුෂ්කර ගම්මානයක් නොවේ. අන්ත දුගී දුප්පත් ජනතාව බහුලව සිටින ප්‍රදේශයක් ද නොවේ. සාක්ෂරතාවය යම් ඉහළ මට්ටමක පවතින, ගාල්ල දිස්ත්‍රික්කයේ සාමාන්‍යයෙන් යහපත් වටපිටාවක් පවතින ප්රදේශයකි ඇල්පිටිය. එතැනදී සජිතාගමනයෙන් අර කියූ ගම්මට්ටමේ, බිම්මට්ටමේ උණුසුම, ප්රබෝධය මතුවුණේ නැත. එජාපය හැරගොස් සිටි කොටස් යළි එකතු වී තිබුණේ නැත. වෙනෙකක් තබා එජාපයට සිටි පාක්ෂිකයනුත් පක්ෂය හැරගොස් ඇත. මේ තිත්ත ඇත්ත අමාරුවෙන් හෝ තේරුම්ගෙන මීට වහාම විසඳුම් සෙවීමේ අභියෝගය එජාපය ඉදිරියේ ඇත. දින 35ක අති සීමිත, එමෙන්ම අතිශය කාර්යබහුල කාලසීමාවක් ඒ සඳහා ඉතිරි වී ඇත. මෙය තේරුම් නොගන්නේ නම් එක්සත් ජාතික පක්ෂයට සදාකාලික අන්ධකාරයක ගිළී යාමට සිදුවනු ඇති අතර එහි වගකීම පක්ෂ නායකයින් විසින් බාරගත යුතුව ඇත. එපමණක් නොව සමස්ත රටම ඒකාධිපති පාලනයක අනතුරේ හෙළීමේ වගකීමත් ඔවුන්ම බාරගත යුතුව ඇත. එජාපය පරදින්නට කැමති නැත. විරුද්ධ පක්ෂයෙන් එන ටර්මිනේටර් අපේක්ෂකයා නිසා තත්වය තවත් සංකීර්ණය. එහෙත් ඔහුට ඇති ලොකුම වාසිය වන්නේත් මේ නිශ්චිත මොහොතේ තමන් සතුව ආණ්ඩු බලයක් නොතිබීම මය. ආණ්ඩු විරෝධය යනු සාමාන්‍යයෙන් ජනතාව අතර කොහොමත් පවතින එකකි. එය අවුළුවාලීම ඉතාමත් පහසු එකකි. මේ නිශ්චිත ඇල්පිටිය නම් ඒකකය තුළ පොහොට්ටුව, ශ්රීලනිපය සහ ජවිපෙ එක්ව ගත් කළ ආණ්ඩු විරෝධය 75%කි. වඩාත්ම බරපතළ ලෙස ගත යුත්තේ මෙන්න මේ කාරණයයි. ඒ අනුව පුරාවෘතගත ඉතිහාස චරිතයක ප්‍රභාව නිසා තමන්ට ඉබේම ඡන්ද ගලා එතැයි බලාපොරොත්තු වීම, ගම්මට්ටමේ බිම්මට්ටමේ සිංහල බෞද්ධ ඡන්ද පමණක්ම ඉලක්ක කරගෙනම ප්‍රචාරණ ව්‍යාපෘති සිදුකිරීම, තමන්ගේම ප්‍රචාරණ ව්‍යාපෘතිවලින් තමන්ම වශී වීම, තක්කඩි සමීක්ෂකයින්ගේ සංඛ්‍යාලේඛන ඉලක්කම් හරඹවලට රැවටීම යන තීරණාත්මක වැරදි සිදුකර නොගෙන ඇත්ත ඇති සැටියෙන් පිළිගන්නේ නම්, සටන බැරෑරුම් ලෙස බාරගන්නේ නම් ස්ථානෝචිත උපක්රමවලට පිවිසෙන්නේ නම් ජයග්‍රහණය අසීරු නැත. එහෙත් එය පහසුත් නැත. එහෙයින් අවසාන වශයෙන් අපට කියන්නට ඇත්තේ තම සතුරා පිළිබඳව අවතක්සේරු කිරීම, අධිතක්සේරු කිරීමට වඩා හැමතින්ම භයානක බවය. lankanewsweb [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom