Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සජිත් යන්නෙ කොයි පාරේ..? දූෂිතයන් යන පාරේ...!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුගිය සිකුරාදා උදැසන 10:45 ට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස කොළඹ 05 පිහිටි ජී.එල්. පීරිස්ගේ නිවසේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වසන්ත යාපා, ජී.එල් පීරිස්, නාලක ගොඩහේවා, චන්න ජයසුමන, ඩිලාන් පෙරේරා යන මන්ත්‍රීවරුන් සමග හෙළිනොකළ ගිවිසුමක් අත්සන් කොට සමගි ජන බලවේගයෙන් මීලඟ මැතිවරණයට තරඟ වැදීමට එකඟතාවයට පත් වී ඇත . ශ්‍රී ලංකාවේ පවතින සමස්ථ අර්බුදයට විසඳුමක් ගෙන එනවා යැයි පවසන සමගි ජන බලවේගය බලය ලබා ගැනීම උදෙසා සුපුරුදු ලෙස රට විනාශ කළ පක්ෂයේ කටු කමින්, සියල්ලට අත උස්සමින්, ගැතිකම් කළ රාජපක්ෂ කුස්සියේ වලන් සේදූ, දුෂිත පිරිසක් සමග සන්ධාන ගතවීමෙන් ජනතාවට ඉදිරිපත්කරන තර්කය කුමක්දැයි විපක්ෂ නායකවරයාගෙන් ප්‍රශ්න කිරීමට අපට සිදුව ඇත.

මොවුන්ව ජනතාව විසින් ප්‍රතික්ෂේප කිරීම සිදුවන විට සමගි ජන බලවේගය තුලට පැමිණ සමගි ජන බලවේගය සතු ඡන්දවලින් ගොඩයාමට උත්සාහ කිරීම යන කරුණ හේතු කොටගෙන කළකිරෙන නවක දේශපාලකයන් නිසා සජිත් ප්‍රේමදාස ද දේශපාලනයෙන් අතුගෑවෙන දිනය වැඩි ඈතක නොවේ.

ජී.එල්. පීරිස්

නාමල් රාජපක්ෂගේ පළමු පාර්ලිමේන්තු මැතිවරණයට 100% මුදල් වියදම් කළ, මහාචාර්ය වුවත් අනාචාර්ය ලෙස දේශපාලනික ගණිකාවක් සේ මහින්ද රාජපක්ෂලාගේ අධෝමුඛ සෝදන්නෙකි.

නාලක ගොඩහේවා

ලංකාවේ සුප්‍රකට දුෂිත ක්‍රිෂ් ගණුදෙනුවේදී අල්ලස් ගෙන හසු වූ නමුත් නූලෙන් නීතියෙන් බේරී ගැලවී සිටීමට සමත් වූද, වියත් මග නම් විපත් මග සමග ගෝඨාභය රාජපක්ෂ නම් තකතීරුවා ජනාධිපති කිරීමේ ඝට්ටැඹියෙකු වූ ද, X-Press Pearl නෞකාවෙන් සිදු වූ සමුද්‍ර විනාශය යටපත් කිරීමට රාජ්‍ය ඇමතිව සිටියදී අල්ලස් ලබා ගත් අයෙකු ලෙස චෝදනාවට ලක් වූ නාලක ගොඩහේවා වැන්නෙකු සජිත් ප්‍රේමදාසගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාසත්, එරාන් වික්රමරත්නත් අදහන බෝන් අගෙන් නිකායේ සිටින අයෙකු නිසා සමගි ජන බලවේගය තුලින් තමන්ගේ දේශපාලන පැවැත්ම තහවුරු කර ගැනීමට සමත් වී ඇත.

චන්න ජයසුමන

කෝවිඩ් වසංගතයේදී නියමිත වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයනට අනුව ක්‍රියා පටිපාටි සිදුකිරීම ප්‍රමාද කිරීම නිසා සිදුවූ 30,000 ට අධික මරණ ප්‍රමාණය අවම කර ගත හැකිව තිබිය දී ධම්මික පැණි සහ මුට්ටි විශ්වාස කරමින්, පැණි ප්‍රවර්ධනයට කටයුතු කරමින්, මුස්ලිම් මරණ භූමදානයට ඉඩ නොදෙමින්, ඉස්ලාම් භක්තිකයින්ගේ හදවත් පාරමින් කටයුතු කළ චන්න ජයසුමන, නාලක ගොඩහේවා මෙන්ම ගෝඨාභය රාජපක්ෂ නම් තකතීරුවා ජනාධිපති කිරීමේ වියත් මඟ නැමති කාළකණ්නි සංවිධානයේ ඝට්ටැඹියෙකු ලෙස කටයුතු කොට ඇත.

දැන් සමගි ජන බලවේගය තුල සිටින මුස්ලිම් කොංග්‍රසයේ රාවුෆ් හකීම්ලා, කොළඹ මුස්ලිම් නායකයන් වන මුජිබර් රාහුමාන්ලා, එස්. එම්. මරික්කාර්ලා දැන් චන්න ජයසුමන සමග එකට හිට ගන්නේ නිරුවතින්ද ?

මීට අමතරව ඩිලාන් පෙරේරා සහ ශාන් විජේලාල් ද මෙම කණ්ඩායමේ සිටින අතර ඔවුහු ද පසුගියදා ප්‍රථම වරට සමගි ජන බලවේගය යටතේ මාධ්‍ය හමුවකට ඉදිරිපත් වී ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස දිනවීම සඳහා කටයුතු කරන බව

පැවසූහ.

අරගලය දුන් පණිවුඩය සජිත්ට තේරී නෑ..

මේ රටේ විධායක ජනාධිපතිවරයෙක් බල්ලෙකු සේ ගෙදර යැවූ අරගලයකින් ලබාදුන් කිසිදු පණිවුඩයක් සජිත් ප්‍රේමදාස ප්රමුඛ මන්දබුද්ධික කණ්ඩායමට තේරී නැති බව දැන් පැහැදිළිය. රට වටේ නොමිලේ බඩු බෙදමින් කරන පැරණි තොරොම්බල් දේශපාලනයක් හෝ දුෂිතයන් පිරිවරාගෙන යන ගමනකින් සජිත් ප්‍රේමදාසට විපක්ෂ නායක ධූරයවත් බේරා ගැනීමට නොහැකි වන අතර මේ 2024 දී රටේ ජනතාව බලාපොරොත්තු වන වෙනස මහින්ද රාජපක්ෂ නාට්‍යයේ දෙවන කොටස ලෙස හෝ සජිත්ගේ ජලනි ප්රමුඛ නඩයේ විකාරයක් නොවිය යුතු බව සජිත් ප්‍රේමදාස තේරුම් ගත යුතුව තිබේ.

සජිත් ප්‍රේමදාසගේ ජලනි ප්රමුඛ නඩයේ කුජිත වැඩ නිසා සමගි ජන බලවේගය තුල සිටි සරත් ෆොන්සේක ලා, චම්පික රණවක ලා. රාජිත සේනාරත්න ලා මේ වන විටත් සජිත්ව හැර ගොස් සිටින අතර කිසිදු ඡන්ද පදනමක් නැති වසන්ත යාපා, ජී.එල්. පීරිස් , නාලක ගොඩහේවා , චන්න ජයසුමන , ඩිලාන් පෙරේරා වැන්නවුන් සමගි ජන බලවේගය තුලට ගැනීමෙන් අවසානයේ තිබෙන සමගියත් බිදී විනාශ වන බවනම් 2024 උදාවත් සමග තහවුරු ය .

ජනතාවනි, එක්සත්ව නුතනය තුල ඔබම බලවේගයක් වන්නට කාලයයි මේ..! හිස් කෝම්බවලට පයින් ගසා කුණු කාණුවලට ඇද දැමිය යුතු කාලයයි මේ...!

-ජනමිත්‍ර

[QUOTE="SLK_sri, post: 29496097, member: 569192"] පසුගිය සිකුරාදා උදැසන 10:45 ට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස කොළඹ 05 පිහිටි ජී.එල්. පීරිස්ගේ නිවසේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වසන්ත යාපා, ජී.එල් පීරිස්, නාලක ගොඩහේවා, චන්න ජයසුමන, ඩිලාන් පෙරේරා යන මන්ත්‍රීවරුන් සමග හෙළිනොකළ ගිවිසුමක් අත්සන් කොට සමගි ජන බලවේගයෙන් මීලඟ මැතිවරණයට තරඟ වැදීමට එකඟතාවයට පත් වී ඇත . ශ්‍රී ලංකාවේ පවතින සමස්ථ අර්බුදයට විසඳුමක් ගෙන එනවා යැයි පවසන සමගි ජන බලවේගය බලය ලබා ගැනීම උදෙසා සුපුරුදු ලෙස රට විනාශ කළ පක්ෂයේ කටු කමින්, සියල්ලට අත උස්සමින්, ගැතිකම් කළ රාජපක්ෂ කුස්සියේ වලන් සේදූ, දුෂිත පිරිසක් සමග සන්ධාන ගතවීමෙන් ජනතාවට ඉදිරිපත්කරන තර්කය කුමක්දැයි විපක්ෂ නායකවරයාගෙන් ප්‍රශ්න කිරීමට අපට සිදුව ඇත. මොවුන්ව ජනතාව විසින් ප්‍රතික්ෂේප කිරීම සිදුවන විට සමගි ජන බලවේගය තුලට පැමිණ සමගි ජන බලවේගය සතු ඡන්දවලින් ගොඩයාමට උත්සාහ කිරීම යන කරුණ හේතු කොටගෙන කළකිරෙන නවක දේශපාලකයන් නිසා සජිත් ප්‍රේමදාස ද දේශපාලනයෙන් අතුගෑවෙන දිනය වැඩි ඈතක නොවේ. [HEADING=3]ජී.එල්. පීරිස්[/HEADING] නාමල් රාජපක්ෂගේ පළමු පාර්ලිමේන්තු මැතිවරණයට 100% මුදල් වියදම් කළ, මහාචාර්ය වුවත් අනාචාර්ය ලෙස දේශපාලනික ගණිකාවක් සේ මහින්ද රාජපක්ෂලාගේ අධෝමුඛ සෝදන්නෙකි. [HEADING=3]නාලක ගොඩහේවා[/HEADING] ලංකාවේ සුප්‍රකට දුෂිත ක්‍රිෂ් ගණුදෙනුවේදී අල්ලස් ගෙන හසු වූ නමුත් නූලෙන් නීතියෙන් බේරී ගැලවී සිටීමට සමත් වූද, වියත් මග නම් විපත් මග සමග ගෝඨාභය රාජපක්ෂ නම් තකතීරුවා ජනාධිපති කිරීමේ ඝට්ටැඹියෙකු වූ ද, X-Press Pearl නෞකාවෙන් සිදු වූ සමුද්‍ර විනාශය යටපත් කිරීමට රාජ්‍ය ඇමතිව සිටියදී අල්ලස් ලබා ගත් අයෙකු ලෙස චෝදනාවට ලක් වූ නාලක ගොඩහේවා වැන්නෙකු සජිත් ප්‍රේමදාසගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාසත්, එරාන් වික්රමරත්නත් අදහන බෝන් අගෙන් නිකායේ සිටින අයෙකු නිසා සමගි ජන බලවේගය තුලින් තමන්ගේ දේශපාලන පැවැත්ම තහවුරු කර ගැනීමට සමත් වී ඇත. [HEADING=3]චන්න ජයසුමන[/HEADING] කෝවිඩ් වසංගතයේදී නියමිත වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයනට අනුව ක්‍රියා පටිපාටි සිදුකිරීම ප්‍රමාද කිරීම නිසා සිදුවූ 30,000 ට අධික මරණ ප්‍රමාණය අවම කර ගත හැකිව තිබිය දී ධම්මික පැණි සහ මුට්ටි විශ්වාස කරමින්, පැණි ප්‍රවර්ධනයට කටයුතු කරමින්, මුස්ලිම් මරණ භූමදානයට ඉඩ නොදෙමින්, ඉස්ලාම් භක්තිකයින්ගේ හදවත් පාරමින් කටයුතු කළ චන්න ජයසුමන, නාලක ගොඩහේවා මෙන්ම ගෝඨාභය රාජපක්ෂ නම් තකතීරුවා ජනාධිපති කිරීමේ වියත් මඟ නැමති කාළකණ්නි සංවිධානයේ ඝට්ටැඹියෙකු ලෙස කටයුතු කොට ඇත. දැන් සමගි ජන බලවේගය තුල සිටින මුස්ලිම් කොංග්‍රසයේ රාවුෆ් හකීම්ලා, කොළඹ මුස්ලිම් නායකයන් වන මුජිබර් රාහුමාන්ලා, එස්. එම්. මරික්කාර්ලා දැන් චන්න ජයසුමන සමග එකට හිට ගන්නේ නිරුවතින්ද ? මීට අමතරව ඩිලාන් පෙරේරා සහ ශාන් විජේලාල් ද මෙම කණ්ඩායමේ සිටින අතර ඔවුහු ද පසුගියදා ප්‍රථම වරට සමගි ජන බලවේගය යටතේ මාධ්‍ය හමුවකට ඉදිරිපත් වී ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස දිනවීම සඳහා කටයුතු කරන බව පැවසූහ. [HEADING=3]අරගලය දුන් පණිවුඩය සජිත්ට තේරී නෑ..[/HEADING] මේ රටේ විධායක ජනාධිපතිවරයෙක් බල්ලෙකු සේ ගෙදර යැවූ අරගලයකින් ලබාදුන් කිසිදු පණිවුඩයක් සජිත් ප්‍රේමදාස ප්රමුඛ මන්දබුද්ධික කණ්ඩායමට තේරී නැති බව දැන් පැහැදිළිය. රට වටේ නොමිලේ බඩු බෙදමින් කරන පැරණි තොරොම්බල් දේශපාලනයක් හෝ දුෂිතයන් පිරිවරාගෙන යන ගමනකින් සජිත් ප්‍රේමදාසට විපක්ෂ නායක ධූරයවත් බේරා ගැනීමට නොහැකි වන අතර මේ 2024 දී රටේ ජනතාව බලාපොරොත්තු වන වෙනස මහින්ද රාජපක්ෂ නාට්‍යයේ දෙවන කොටස ලෙස හෝ සජිත්ගේ ජලනි ප්රමුඛ නඩයේ විකාරයක් නොවිය යුතු බව සජිත් ප්‍රේමදාස තේරුම් ගත යුතුව තිබේ. සජිත් ප්‍රේමදාසගේ ජලනි ප්රමුඛ නඩයේ කුජිත වැඩ නිසා සමගි ජන බලවේගය තුල සිටි සරත් ෆොන්සේක ලා, චම්පික රණවක ලා. රාජිත සේනාරත්න ලා මේ වන විටත් සජිත්ව හැර ගොස් සිටින අතර කිසිදු ඡන්ද පදනමක් නැති වසන්ත යාපා, ජී.එල්. පීරිස් , නාලක ගොඩහේවා , චන්න ජයසුමන , ඩිලාන් පෙරේරා වැන්නවුන් සමගි ජන බලවේගය තුලට ගැනීමෙන් අවසානයේ තිබෙන සමගියත් බිදී විනාශ වන බවනම් 2024 උදාවත් සමග තහවුරු ය . ජනතාවනි, එක්සත්ව නුතනය තුල ඔබම බලවේගයක් වන්නට කාලයයි මේ..! හිස් කෝම්බවලට පයින් ගසා කුණු කාණුවලට ඇද දැමිය යුතු කාලයයි මේ...! [HEADING=3]-ජනමිත්‍ර[/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom