සජිත් වගේ ගස් බල්ලෙක්ට

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    සජිත් වගේ ගස් බල්ලෙක්ට එක්සත් ජාතික පක්ෂය ආපහු දෙන්නේ නෑ.උන් එක්ක කිසිම ගනු දෙනුවක් නෑ.එක්සත් ජාතික පක්ෂය වියතුන්ගේ පක්ෂයකට කරමින් යලිත් අද්විතීය යුගයකය යන්න සැලසුමක් ඇත.ඒ සඳහා අකිල,සාගල,රවී,මංගල,වජිර, වගේ නායකයන් විශාල පිරිසක් සමග පක්ෂය යලි ගොඩ නංවනවා.රනිල්ව එලවනවා.ඒකා පක්ෂේ කෑවා.