Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සජිත් හා අනුර අතර සිදුවූ සංවාදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිනක් සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක හමුවුණා. එවිට ඔහු අනුර දිසානායකගෙන් මෙසේ විමසා සිටියා.

සජිත් : අනුර, ඔයා කොහොමද ඔච්චර සාර්ථක වුනේ. ||

අනුර : සරලයි. තමන්ගෙ වටේ ඉන්න අය බුද්ධිමත් අය කරගන්න ඕන. ||

සජිත් : ඔයා කොහොමද දන්නෙ ඔයාගෙ වටේ ඉන්න අය බුද්ධිමත් කියලා? ||

අනුර දුරකථනය ගෙන විජිත හේරත් අමතා ප්‍රශ්නයක් විමුසවා. ||

"විජිත සහෝදරයා, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා. හැබැයි ඒ ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?"

විජිත හේරත් හිනාසෙමින් "ඒ මම" කියා පවසා සිටියා.

එවිට අනුර සජිත් දෙසට හැරී සිනාසුනා. ||

මෙයින් කුතුහලයට පත් සජිත් ප්‍රේමදාස පසුදින සුජීව සේනසිංහGB දැක

"සුජී, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා හැබැයි ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?" යැයි විමසා සිටියා.

සුජීවGB දස අතේ කල්පනා කල අතර ඔහුට පිලිතුරක් සොයාගැනීමට නොහැකි වූ හෙයින් එම ප්‍රශ්නයට පසුදින පිලිතුරු දෙන්නම් යැයි සජිත් ප්‍රේමදාසට ප්‍රකාශ කරා. ||

එදින සවස් වරුවේ රනිල් වික්‍රමසිංහ ඇමතු සුජීව සේනසිංහ රනිල්ගෙන් විමසා සිටියේ

"සර්, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා. හැබැයි ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?"

රනිල් "ඒ මමනේ" යැයි පිලිතුරු දුන්නා. ||

පසුදින උදෑසනම සජිත් ප්‍රේමදාස හමුවීමට ගිය සුජීවGB තමන් ඊයේ ඇසූ පැනයට පිලිතුර සොයාගත් බව පැවසුවා.

සර්, ඒ රනිල් වික්‍රමසිංහ නේ.

මෙයින් කෝපයට පත් සජිත් ප්‍රේමදාස "පිස්සුද http, ඒ විජිත හේරත්!" යැයි ප්‍රකාශ කර සිටියා.

උපුටා ගැනිමකි. ආතල් එකට දැමූ පෝස්ට් එකක් බව කරුණාවෙන් සළකන්න. ජෙප්පො ටෙලිෆෝන් කාරයෝ ටිපර් පාක් කිරීමෙන් වළකින්න

[QUOTE="Mahesh Wanasinghe, post: 30135233, member: 584012"] [SIZE=7]දිනක් සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක හමුවුණා. එවිට ඔහු අනුර දිසානායකගෙන් මෙසේ විමසා සිටියා. සජිත් : අනුර, ඔයා කොහොමද ඔච්චර සාර්ථක වුනේ. |[IMG alt="🤔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t34/1/16/1f914.png[/IMG]| අනුර : සරලයි. තමන්ගෙ වටේ ඉන්න අය බුද්ධිමත් අය කරගන්න ඕන. |[IMG alt="🙂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4c/1/16/1f642.png[/IMG]| සජිත් : ඔයා කොහොමද දන්නෙ ඔයාගෙ වටේ ඉන්න අය බුද්ධිමත් කියලා? |[IMG alt="🤔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t34/1/16/1f914.png[/IMG]| අනුර දුරකථනය ගෙන විජිත හේරත් අමතා ප්‍රශ්නයක් විමුසවා. |[IMG alt="📱"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t57/1/16/1f4f1.png[/IMG]| "විජිත සහෝදරයා[IMG alt="💪"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6c/1/16/1f4aa.png[/IMG], කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා. හැබැයි ඒ ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?" විජිත හේරත් හිනාසෙමින් "ඒ මම" කියා පවසා සිටියා. එවිට අනුර[IMG alt="💪"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6c/1/16/1f4aa.png[/IMG] සජිත් දෙසට හැරී සිනාසුනා. |[IMG alt="🙃"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tcd/1/16/1f643.png[/IMG]| මෙයින් කුතුහලයට පත් සජිත් ප්‍රේමදාස පසුදින සුජීව සේනසිංහ[IMG alt="🍌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t3a/1/16/1f34c.png[/IMG]GB[IMG alt="🐮"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t3f/1/16/1f42e.png[/IMG] දැක[/SIZE] [SIZE=7]"සුජී, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා හැබැයි ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?" යැයි විමසා සිටියා. සුජීව[IMG alt="🍌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t3a/1/16/1f34c.png[/IMG]GB[IMG alt="🐮"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t3f/1/16/1f42e.png[/IMG] දස අතේ කල්පනා කල අතර ඔහුට පිලිතුරක් සොයාගැනීමට නොහැකි වූ හෙයින් එම ප්‍රශ්නයට පසුදින පිලිතුරු දෙන්නම් යැයි සජිත් ප්‍රේමදාසට[IMG alt="🐂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4e/1/16/1f402.png[/IMG] ප්‍රකාශ කරා. |[IMG alt="🏃"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t3b/1/16/1f3c3.png[/IMG]| එදින සවස් වරුවේ රනිල් වික්‍රමසිංහ[IMG alt="🦊"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t3a/1/16/1f98a.png[/IMG] ඇමතු සුජීව සේනසිංහ[IMG alt="🐮"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t3f/1/16/1f42e.png[/IMG] රනිල්ගෙන්[IMG alt="🦊"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t3a/1/16/1f98a.png[/IMG] විමසා සිටියේ "සර්, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා. හැබැයි ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?" රනිල් "ඒ මමනේ" යැයි පිලිතුරු දුන්නා. |[IMG alt="🐘"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf3/1/16/1f418.png[/IMG]| පසුදින උදෑසනම සජිත් ප්‍රේමදාස[IMG alt="🐂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4e/1/16/1f402.png[/IMG] හමුවීමට ගිය සුජීව[IMG alt="🍌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t3a/1/16/1f34c.png[/IMG]GB[IMG alt="🐮"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t3f/1/16/1f42e.png[/IMG] තමන් ඊයේ ඇසූ පැනයට පිලිතුර සොයාගත් බව පැවසුවා. සර්, ඒ රනිල් වික්‍රමසිංහ[IMG alt="🦊"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t3a/1/16/1f98a.png[/IMG] නේ. මෙයින් කෝපයට පත් සජිත් ප්‍රේමදාස[IMG alt="🐂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4e/1/16/1f402.png[/IMG] "පිස්සුද http, ඒ විජිත හේරත්!" යැයි ප්‍රකාශ කර සිටියා. :lol: උපුටා ගැනිමකි. ආතල් එකට දැමූ පෝස්ට් එකක් බව කරුණාවෙන් සළකන්න. ජෙප්පො ටෙලිෆෝන් කාරයෝ ටිපර් පාක් කිරීමෙන් වළකින්න[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom