Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සජිත් හැදෙන එකෙක් නෙවේ වගේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සජිත් හැදෙන එකෙක් නෙවේ වගේ

සජිත් හැදෙන එකෙක් නෙවේ

මනුස්සයෙක්ගෙ ජාතකේ ඕනනෑ.නමුත් මනුස්සයෙක් විදිහට බැලුවොත් මේ යකා එන්න එන්න ඔලුව උදුමව ගන්න මහ අහන්කාර මාන්නක්කාර මිනිහෙක් වේගෙන එනව.පසුගියෙ සතියෙ කතාබහ හැසිරීම බැලුවම අන්තිමයි...බලපල්ලකො මූ පෙන්නන රැස් පොට් දැන්මම

මිනිස්සුන්ට මීඩියා එවුන්ට කනට ගැහුව වගේ කතා කරන්නෙ හරියට අනික් එවුන් මිනිහට බිම දිගාවෙලා වැදෙන සවන් දෙන්න ඕන වගේ.ප්රශනයක් ඇහුවොත් දෙන්නෙ කොහෙද යන්නෙ මල්ලෙ පොල් උත්තර.ආයෙ ප්රස්න කලොත් තර්ජන කරනවා.ඒකාධිපතියෙක්වගෙ පාරම් බානවා.මිනිහ විතරයි ඔක්කොම දන්නෙ කියල පෙන්නන්නෙ.කිසිම කෙනෙක් මායිම් කරන් නෑ,,උපදෙසකයොවත් වෙන කවුරුවත් කියන දේ මිනිශට වැඩක් නෑ.තමන් හැර අනික් ඔක්කොම මිනිහ දකින්නෙ තමන්ගෙ අතපල්ලෙන් වැටුන එවුන් විදිහට.මිනිහ දෙන දෙයක් කාල කියනව් විහිහට ඉදහන් වගේ සීන් එකක් පෙන්නන්නෙ.

මොකඛරි මිනිහගෙ පර්සනැලිටි ලොකු අවුලක් තියෙනවා.මෝඩ උද්දච්ච බව නිතර පේනවා.මේ වගේ කෙනෙක්ට බලය හම්බුනොත් පිස්සෙක් වෙලා රටම විනාසයක් වෙයි වගෙ.මොනව උනත් රනිල්ලගෙ මයිත්රිලගෙ මහින්දලගෙ තියෙන පරිනත දේශපාලන නායක ගතිය මෙයාගෙ සීරෝ නෙවේ නෙගටිව්.

අර ගම්වලට අරවගේ ඔල මොට්ටල නම් දන්න ඇත්තෙත් මුගෙ නාහෙට නාහන මරි මෝඩ හිතුවක්කාර කමට වෙන්න ඕන.නැත්නම් නිලදාරියෙක් ඕක පිස්සුවක් කියල නොවෙන්න ඉන්නෙ නෑ.

මේ යකා ආවොත් මහින්දලගෙ රනිල්ලගෙ හොරා කෑම් අනන් මනම් වගේ නෙවේ හිතා ගන්න බැරි පිස්සුවක් වෙනව රටට.චන්දෙට කලින් කිසි දෙයක් නැතුව මේවගේ අලි උණෙන් මිනිස්සු තලා පෙලනවනම් ජනාදිපත් අගමැති උනොත් මුන් මුන්ගෙ පවුල් වල එවුන් පාරෙ යනකොට කානුවට බැහැල වැදගෙන ඉන්න වෙන එක ශුවර්.

හොදට බලපල්ල උගෙ වටේ ඉන්නෙ ඔක්කොම පට්ට් මැරයො වලල්ලක්.දකුනෙ,කෙහෙල්වත්තෙ සෙට් ඔක්කොම. මහින්දලගෙ කාලෙ සෙල්ලම් දැම්මෙ හමුදාව පොලිසිය බස්සල නමුත් මූ ආවොත් කන්න වෙන්නෙ මැරයන්ගෙන් කුඩ්ඩන් ගෙන් අපේ ලමයින්ට.තනිකරම රස්තියාදු ආශ්රයක් තියෙන්නෙ.කතා බහත් මරයවගේ

මේ රටේ මිනිස්සුන්ට චන්දෙ දීල පත් කරන්න මේ බල කදවුරුදෙකේ චන්දෙ දීපල්ල කියල කියන්න හොද එකෙක් නෑ.අනික මේ රටේ එවුන් මේ පක්ශ දෙකෙන් පිට ඉල්ලන හොද කෙනෙක්ට චන්ද දෙන්නෙ නෑ..එනිසා කරන කරුම කරන එවුන්ටම විදගන්න වෙනවා චන්දෙ දීල මුන් අපිටම කෙලිනකොට.පුලුවන් එවුන් හොද රටක් හොයගනිල්ල දරුවො පව්

[QUOTE="IMMuhandiram, post: 24805783, member: 391253"] [b]සජිත් හැදෙන එකෙක් නෙවේ වගේ[/b] [SIZE="4"]සජිත් හැදෙන එකෙක් නෙවේ මනුස්සයෙක්ගෙ ජාතකේ ඕනනෑ.නමුත් මනුස්සයෙක් විදිහට බැලුවොත් මේ යකා එන්න එන්න ඔලුව උදුමව ගන්න මහ අහන්කාර මාන්නක්කාර මිනිහෙක් වේගෙන එනව.පසුගියෙ සතියෙ කතාබහ හැසිරීම බැලුවම අන්තිමයි...බලපල්ලකො මූ පෙන්නන රැස් පොට් දැන්මම මිනිස්සුන්ට මීඩියා එවුන්ට කනට ගැහුව වගේ කතා කරන්නෙ හරියට අනික් එවුන් මිනිහට බිම දිගාවෙලා වැදෙන සවන් දෙන්න ඕන වගේ.ප්රශනයක් ඇහුවොත් දෙන්නෙ කොහෙද යන්නෙ මල්ලෙ පොල් උත්තර.ආයෙ ප්රස්න කලොත් තර්ජන කරනවා.ඒකාධිපතියෙක්වගෙ පාරම් බානවා.මිනිහ විතරයි ඔක්කොම දන්නෙ කියල පෙන්නන්නෙ.කිසිම කෙනෙක් මායිම් කරන් නෑ,,උපදෙසකයොවත් වෙන කවුරුවත් කියන දේ මිනිශට වැඩක් නෑ.තමන් හැර අනික් ඔක්කොම මිනිහ දකින්නෙ තමන්ගෙ අතපල්ලෙන් වැටුන එවුන් විදිහට.මිනිහ දෙන දෙයක් කාල කියනව් විහිහට ඉදහන් වගේ සීන් එකක් පෙන්නන්නෙ. මොකඛරි මිනිහගෙ පර්සනැලිටි ලොකු අවුලක් තියෙනවා.මෝඩ උද්දච්ච බව නිතර පේනවා.මේ වගේ කෙනෙක්ට බලය හම්බුනොත් පිස්සෙක් වෙලා රටම විනාසයක් වෙයි වගෙ.මොනව උනත් රනිල්ලගෙ මයිත්රිලගෙ මහින්දලගෙ තියෙන පරිනත දේශපාලන නායක ගතිය මෙයාගෙ සීරෝ නෙවේ නෙගටිව්. අර ගම්වලට අරවගේ ඔල මොට්ටල නම් දන්න ඇත්තෙත් මුගෙ නාහෙට නාහන මරි මෝඩ හිතුවක්කාර කමට වෙන්න ඕන.නැත්නම් නිලදාරියෙක් ඕක පිස්සුවක් කියල නොවෙන්න ඉන්නෙ නෑ. මේ යකා ආවොත් මහින්දලගෙ රනිල්ලගෙ හොරා කෑම් අනන් මනම් වගේ නෙවේ හිතා ගන්න බැරි පිස්සුවක් වෙනව රටට.චන්දෙට කලින් කිසි දෙයක් නැතුව මේවගේ අලි උණෙන් මිනිස්සු තලා පෙලනවනම් ජනාදිපත් අගමැති උනොත් මුන් මුන්ගෙ පවුල් වල එවුන් පාරෙ යනකොට කානුවට බැහැල වැදගෙන ඉන්න වෙන එක ශුවර්. හොදට බලපල්ල උගෙ වටේ ඉන්නෙ ඔක්කොම පට්ට් මැරයො වලල්ලක්.දකුනෙ,කෙහෙල්වත්තෙ සෙට් ඔක්කොම. මහින්දලගෙ කාලෙ සෙල්ලම් දැම්මෙ හමුදාව පොලිසිය බස්සල නමුත් මූ ආවොත් කන්න වෙන්නෙ මැරයන්ගෙන් කුඩ්ඩන් ගෙන් අපේ ලමයින්ට.තනිකරම රස්තියාදු ආශ්රයක් තියෙන්නෙ.කතා බහත් මරයවගේ මේ රටේ මිනිස්සුන්ට චන්දෙ දීල පත් කරන්න මේ බල කදවුරුදෙකේ චන්දෙ දීපල්ල කියල කියන්න හොද එකෙක් නෑ.අනික මේ රටේ එවුන් මේ පක්ශ දෙකෙන් පිට ඉල්ලන හොද කෙනෙක්ට චන්ද දෙන්නෙ නෑ..එනිසා කරන කරුම කරන එවුන්ටම විදගන්න වෙනවා චන්දෙ දීල මුන් අපිටම කෙලිනකොට.පුලුවන් එවුන් හොද රටක් හොයගනිල්ල දරුවො පව් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom