Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
සජින්ගේ කොස්මොස් එවියේෂන් සෙල්ලම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සජින්ගේ කොස්මොස් එවියේෂන් සෙල්ලම

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලම සාමාජිකයකු වූ සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයාට එරෙහිව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් යොමු කළේය.

සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා එල්ලවන්නේ ඔහු විසින් පවත්වාගෙන ගිය කොස්මෝස් එවියේෂන් පුද්ගලික සමාගමේ ගුවන් බලපත්‍ර දීමේදී සිදුවූ අක්‍රමිකතා පිළිබඳවය.

ආරම්භය

2009 වසරේදී ආරම්භ කරන ලද කොස්මොස් එවියේෂන් පුද්ගලික සමාගම මෙරට ගුවන් යානා පැදවීමේ බලපත්‍ර නිකුත් කරන ප්‍රථම පුද්ගලික ආයතනය වේ. මෙමගින් සය මසක් ඇතුළත ගුවන්යානා පැදවීම පිළිබඳ සම්පූර්ණ පුහුණුවක් ලබාදෙන බව වාචික වගකීම විය. එය වාචික වගකීමක්යැ’යි අප කියනුයේ මේ වනවිට එම ආයතනයේ ගුවන් පුහුණුව සඳහා කණ්ඩායම් 13ක් බඳවාගෙන ඇතත් එලෙස බඳවා ගත් කිසිවෙකුට පූර්ව පුහුණුවක් ලබා දුන් බවට සාක්ෂි නොමැති නිසාවෙනි. එහෙත් පුහුණුව ලබාදෙන බවට බඳවා ගත් සිසුන්ගෙන් එක් අයකුගෙන් රුපියල් ලක්ෂ 13කට ආසන්න මුදලක් ලබාගෙන තිබේ. මෙය කොටස් පහකට ලබාගෙන ඇත. මෙම පාඨමාලාවට බැඳුණු සැම එම මුදල අකුරට පිළිවෙළට ගෙවා ඇත. ගෙවීම් නියමාකාරයෙන් සිදුවුවද ඊට සැපයිය යුතු සේවාව සිදුවී නැත.

පුහුණුවේ ස්වභාවය

මෙම පුහුණුව කොටස් දෙකකින් සමන්විතය. ඒ න්‍යායික සහ ප්‍රායෝගික වශයෙනි. හය මසක පාඨමාලාවේදී න්‍යායික පුහුණුවට අමතරව සෑම සිසුවකුටම පැය 45ක ගුවන් පුහුණුවක් ලබාදීමට කොස්මොස් ආයතනය පොරොන්දු වී ඇත. පිහිනන්නට නම් වතුරට බැසිය යුතුම සේ ම ගුවන් නියමුවකු වන්නට නම් යානා පැදවිය යුතුමය යන්න අමුතුවෙන් කිවයුතු නොවේ. මාපියන් ලක්ෂ 13ක් වියදම් කොට මෙවැනි පුහුණුවකට තම දරුවන් ඇතුළත් කරන්නේද ඒ අදහස පෙරදැරිවය. එහෙත් මේ ආයතනය එලෙස ගුවන් පුහුණුව ලබාදෙන බව පාඨමාලාවට බඳවා ගැනීමේදී පොරොන්දු වුවද ඒ පොරොන්දුව ඉටු කොට නැත. කොටින්ම ගුවන් යානා පුහුණුව ලබා දෙන්නට තරම් යානාද මෙම ආයතනය සතු වී නැත. ඒ වෙනුවට ඔවුන් සතුවී ඇත්තේ එකම කුඩා යානාවක් පමණි. පහසුකම් නොමැති වුවද මෙම ආයතනය ගුවන්යානා පැදවීමේ බලපත්‍ර දෙකක් හඳුන්වා දී ඇත. එකක් PPL හෙවත් සාමාන්‍ය පුහුණුව පිළිබඳ බලපත්‍ර වන අතර දෙවැන්න CPL නොහොත් වාණිජ නියමු බලපත්රයය. මෙය යම් පුද්ගලයකු ලොව පුරාම ගුවන් යානා පැදවීමට බලය හෝ රැකියාවක් හෝ ලබාගැනීමේ සුදුසුකමකි. එම බලපත්‍රය ලබාගැනීමටද මෙම ආයතනයට සිසුන් ඇතුළත් වී ඇති අතර එම පුහුණුව සඳහා අය කිරීම රුපියල් ලක්ෂ 65ක් වී ඇත. මේ දෙකොටසටම සීමා පුහුණුව (Ground Training) ලබාදී ඇතත් ගුවන්යානා පුහුණුව ලබාදීම දිනෙන් දින කල්දමා ඇත. කොතරම් සීමා පුහුණුව ලැබුණද ගුවන් පුහුණුව නැති කල මෙම පාඨමාලාවන්හි ඵලදායිතාවක් නැති බව මාපියන් දැනසිටියේ වුවද මෙම ආයතනයට එරෙහිව හඬක් නැගීමට එසේ නැතහොත් සජින් වාස් මන්ත්‍රීවරයාගේ රාජපාක්ෂිකභාවයට ඒ හරහා පෙන්වන අසීමිත බලයට අභියෝග කිරීමට මේ මාපියන් බියවී ඇත.

රෝහිත රාජපක්ෂ

මෙම ගුවන්යානා පාඨමාලාවකට හිටපු ජනපතිවරයාගේ බාල පුත් රෝහිත රාජපක්ෂද සහභාගි වී ඇත. ඔහු සෙසු සිසුන්ගෙන් හුදෙකලා කොට තනි දේශන විශේෂ අධීක්ෂණය යටතේ පවත්වා ඇති අතර ඔහුට පමණක් සෙසු සිසුන් බලා සිටියදීම ගුවන් පුහුණුවද උපරිමයෙන් ලබාදී ඇත. මෙම ආයතනය සතු එකම ගුවන්යානය ඔහු වෙනුවෙන්ම වෙන් කොට ඇත.

විභාගය

මෙම පාඨමාලාවන්ට අදාළ විභාග පවත්වා ඇත්තේ CAA (Civil Aviation Authority) සිවිල් ගුවන් ගමන් අධිකාරියය. ජාත්‍යන්තර මට්ටමෙන් වගකීමක් ඇති මෙම ආයතනය පවා අදාළ විභාගයේදී රෝහිත රාජපක්ෂට පමණක් වෙනම කුටියක විභාගය තනිව පවත්වා ඇති බව වාර්තාවෙයි. මෙයට මුලදී විරුද්ධ වූ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධානියකු සේවයෙන් ඉවත් කර තිබේ. ඔහු ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇතිවූ තරමක නොසන්සුන්තාව පාලනය කළ නොහැකි තැන ඉතිහාසයේ ප්‍රථම වතාවට සිවිල් ගුවන් ගමන් අධිකාරිය දින කිහිපයකට වසා දමන්නටද සිදුව ඇත. එහෙත් අවසානයේ සජින් වාස්ගේ බලපුළුවන්කාරකම මත රෝහිත රාජපක්ෂට වෙනම විභාගය පවත්වා ඇත.

ස්ථානය

පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට අයත් කොස්මොස් එවියේෂන් සර්විස් (පෞද්ගලික) සමාගම පවත්වාගෙන යනු ලබන්නේ රත්මලාන ගුවන්තොටුපොළ අසල අංක 29 ස්ථානයේය. මෙම ආයතනයට ඇමරිකාවේ ටෙක්සාස්වලින් (සෙස්නා එයාර් ක්‍රාෆ්ට් කම්පනි) ගුවන්යානා හතරක් මිලදී ගෙන ඇත. එම මිලදී ගැනීමට මුදල් ගෙවා ඇත්තේ ලංකා බැංකුව හරහා බව හෙළිවී තිබේ.

මෙම ආයතනය පවත්වාගෙන යනු ලබන්නේ ගුවන්යානා අංගණයක් කුලියට ගෙනය. එම ගබඩාවට මසක කුලිය රුපියල් හාර ලක්ෂ පහළොස් දහසකි. කුලිය එපමණ වුවත් 2011 සිට පවත්වාගෙන යන මෙම ආයතනය සඳහා නියමිත කුලිය එක් මසක් හෝ ගෙවා නැති බව පැවසේ. එමෙන්ම කටුනායකද ගොඩනැගිල්ලක් මේ වැඩ සඳහා ගෙන ඇතත් ඊටද කුලී ගෙවා නැත. මේ සියල්ල සිදුකර ඇත්තේ රාජ්‍ය බලහත්කාරයෙන් බව මේ වන විට ඔප්පු වී ඇත.

ඉපැයීම

කොස්මොස් එවියේෂන් ආයතනයෙන් සිදුකර ඇත්තේ ගුවන්යානා පැදවීමට බලපත්‍ර ලබාදීමය. ඒ සඳහා ළමුන් කාණ්ඩ වශයෙන් බඳවාගෙන ඇත. එලෙස බඳවා ගත් ළමුන් එකසිය විස්සකගෙන් පාඨමාලා ගාස්තු ලෙස රුපියල් ලක්ෂ 13 බැගින් ලබාගෙන ඇත. මුදල් අයකර ගැනීම නියමිත දිනට හෝ ඊට පෙර සිදු කරගෙන ඇතත්, නියමිත පොරොන්දුකාර වූ පුහුණුව ලබාදී නැත. පුහුණුව පමණක් නොව මේ කිසිවකුට ගුවන්යානා පැදවීමේ බලපත්‍ර ලබාදී නැත. ගුවන් පුහුණුවක් ලබා නොදෙන බැවින් බලපත්‍ර ලබාදීමේ ගැටලූවක් පැන නගී.

සජින්ගේ බලය

තත්ත්වය එසේ වුවත් කිසිවකු ඊට එරෙහි වන්නට බියවී ඇත. ඒ සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ මැර බලයට බියෙනි. ඔහු මෙම ආයතනය පවත්වාගෙන ගියද ඒ පිටුපස රාජ්‍ය බලය උපරිම තිබූ බව නොරහසකි. එසේ නොවන්නට මෙවන් ආයතනයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය නීතිමය බලය මොහුට දෙන්නේ කවුද? ටෙක්සාස්වලින් ගුවන්යානා මිලදී ගැනීමට තරම් විශාල මුදලක් මොහුට ලැබුණේ කොහොමද? මේ අල්ලස් දූෂණ හෝ විමර්ශන කොමිසමට පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා යොමු කරන ප්රශ්නයයි.

‘රටට ලොකු විමතියක් මේක. කුඩා රැකියාවක නියුතුව සිට රාජපක්ෂලාට එකතු වූ පසු මෙතරම් විශාල මුදලක් මොහු සොයා ගත්තේ කොහොමද? ඒ විතරක් නෙමෙයි කොටා පාරේ විශාල ගෙයක් හදනවා. හෝටල්වලට මුදල් ආයෝජනය කරනවා. ඒ වගේම මෙම ගුවන් ආයතනයට බැඳුණු ළමයින්ගෙන් ලක්ෂ 13 ගණනේ උපයලා මේවා සඳහා නීත්‍යනුකූල දඬුවම් ලබාදිය යුතුයි. ඒ පිළිබඳ සත්‍ය තත්ත්වය හෙළි කිරීම කොමිසමේ වගකීමක්යැ’යි සමරසිංහ මහතාගේ අදහසය. ඔහු කොමිසමට මේ තොරතුරු භාරදෙන්නේ එකී අරමුණෙනි. ඒ පිළිබඳ කොමිසම කෙලෙස ක්‍රියා කරනු ඇත්දැ’යි රටම අවධානයෙනි.

සජින්ට එරෙහි වූ වර්ණසූරිය

සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ බලපරාක්රමයට බියෙන් බොහෝ අය සැඟවෙද්දී තම දරුවාගේ අයිතිය වෙනුවෙන් තනිව සටන් කළ පුද්ගලයෙක්ද සිටී. ඔහු නමින් ඩබ්.එම්.පී. වර්ණසූරිය මහතාය. මේ ඔහු ඒ පිළිබඳ දැක්වූ අදහස්ය.

‘මට හැමෝම කිව්වා කළුගලේ ඔළුව ගහගන්න එපා කියලා. ඒ මොකද මම සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා කරන මේ වැඬේ වැරදියි කිව්වේ ආණ්ඩු පෙරළෙන්න ඉස්සර වෙලා. මම ඒ පිළිබඳ ජනාධිපතිට ලිව්වා. රනිල් වික්‍රමසිංහ මහත්තයාට ලිව්වා. එවකට ඇමතිවරු විදිහට හිටපු ඩලස් අලහප්පෙරුම, වාසුදේව නානායක්කාර, චම්පික රණවක යන අයට ලිව්වා මේ අසාධාරණය. ඒ විතරක් නෙමෙයි ආරක්ෂක ලේකම්ව හිටපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයාටත් ලිව්වා. ඒ ලියුම් ලියාපදිංචි තැපෑලෙන් යවපු රිසිට් මා ගාව තියනවා. ආරක්ෂක ලේකම්තුමාට යැවූ ලිපියට පිළිතුරු ලිපියක් එව්වා. ඒ මහත්තයා ළඟ ඉන්න ශාන්ත ධර්මරත්න මහත්තයා වැඩි විස්තර ඉල්ලලා. ඒවා යැව්වාම ඒ මහත්තයා මගේ හෑන්ඞ් ෆෝන් එකටම කතා කරලා කිව්වා මේකට ජනාධිපතිතුමාත් හවුල් හින්දා ආරක්ෂක ලේකම්තුමාට මැදිහත්වෙන්න බැහැ කිව්වා කියලා. ඕක තමයි තත්ත්වය.

මගේ ලොකු පුතා පුංචි කාලේ ඉඳලම ගුවන්යානා පැදවීමට ආසයි. එයාගේ ආශාව ඉටුකරන්න තමයි අපි ඔහුව ලංකාවේ මේ වගේ පුහුණුවක් දෙනවා කිව්වාම කොස්මොස් එකට දැම්මේ. මොහු ආනන්ද විද්‍යාලයේ සාමාන්‍ය පෙළ උසස් පෙළ ඉහළින්ම සමත් වූ දරුවෙක්. ඒ අතර ලංකාවේ තියෙන කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ පාඨමාලාවකටත් ඉල්ලූවා. ඒක ලක්ෂ 16ක්. හැබැයි ඒ සමීක්ෂණයට ලංකාවෙන් 800ක් ඉදිරිපත් වුණා. අපේ පුතා හතරවෙනියට හිටියා. දෙවැනි වටයේදී හැත්තෑවක් තේරුවා. ඒකෙන් හතරවෙනියා වුණා. හැබැයි දරුවෝ ගැන, දරුවන්ගේ අනාගතය ගැන කතා කළ මහින්ද රාජපක්ෂ මහත්තයා පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේදී ඡන්ද ගන්න අප්‍රිකානු රටවලට පොරොන්දු වුණා මේ රටේ ගුවන් ඉංජිනේරුවන් වන්න පාඨමාලා තියෙනවා. ඒ ශිෂ්‍යත්ව ලබා දෙන්නම් කියලා. ඒ අනුව තෝරාගත්ත 80 දෙනාගෙන් 73ක්ම හිටියේ අප්‍රිකානු අය. ඉතිරි හත්දෙනා මහින්ද ආණ්ඩුවේ ප්රබලයන්ගේ ළමයි. අපේ ළමයින්ට තැනක් නැතිවුණා. මේ තිබුණු දේශපාලනයේ වැරදි. ඊළඟට අපි සජින් වාස්ට අහුවුණා. මම දිගින් දිගටම ඔහු හම්බවෙන්න ගියා. ඔහු මුණගැහෙන්න දෙන්නේ නැහැ. ඔහුගේ මේ ආයතනයේ පෞද්ගලික ලේකම්වරිය හිටපු ගුවන් හමුදාපති කෙනකුගේ සහෝදරියක්. මේ හැමදේම රාජ්‍ය එකතුවෙන් වුණු දේවල්. සජින් ආරක්ෂක පිරිවර පිරිවරාගෙන ඉන්නේ.

මේසය උඩ තුවක්කු දෙකක් තියාගෙන කතා කරන්නේ. කොහොම හරි මම ඔහුව මුණගැහිලා මගේ මුදල් ඉල්ලූවා. ඇයි මගේ ළමයට ගුවන් පුහුණුව දුන්නේ නැහැ. මගේ පුතාගේ බැච් එකේ හිටපු රෝහිත රාජපක්ෂට වෙනම සුවිශේෂී පුහුණුවක් ලබා දුන්නා. අපේ ළමයි වෙනම විභාගය ලියද්දී ඔහු රත්මලානට වෙලා තනිව විභාගය ලිව්වා. මට මගේ මුදල් ඉල්ලූවාම ඔහු පොරොන්දු වුණා මුදල් ලබාදෙන්න. ඒ වෙලාවේ මගේ වෑන් එකක වාරික ගෙවීම් දෙකක් අතපසු වෙලා තිබුණා. මම ඒවා ගෙවන්න ඕනෑ කිව්වාම ඔහු මගෙන් ඇහැව්වේ මොකක්ද බැංකුව කියලා. මම බැංකුව කිව්වාම ඒ වෙලාවෙම ඒකේ සභාපතිට අරගෙන මගේ වැඩක් ඒක අතාරින්න මම බලාගන්නම් කිව්වා. ඒත් මම ගෙදර ඉන්න වෙලාවක මගේ වාහනයේ වාරික තුනක් තියෙනවා, ඒ නිසා වහාම වාරිකය දෙන්න කියලා ලියුමක් ආවා. මම ඒ වෙලාවෙම අරගෙන සජින් වාස්ට කිව්වා. ඔහු පැය භාගයකින් දෙන්න කිව්වා. කිව්වා වගේම පැය භාගයක් යන්න කලින් මට බැංකුවෙන් කතා කරලා කිව්වා ඒ වාරික කපා හැරියා කියලා. මේ වගකියන බැංකු හැසිරෙන හැටි. මේ හැමදේම එකටෙක ගැටගැහිලා වංචා දූෂණ කරන්නේ. මට මගේ සල්ලි හම්බ වුණේ නෑ. මගේ පුතා විදෙස් රටක මේ පුුහුණුව ලබන්න යන්න හිටියා. ඒත් මෙහේ පාඨමාලාවේ බලපත්‍රය ලැබුණේ නැහැ. අපිට මේ පාඨමාලාවට ගිවිසුමක්වත් දුන්නේ නැහැ. ඒත් මම ඉල්ල ගත්තා. අනෙක් අය බයට කතා කළේ නැහැ. මේ අය කළ ලක්ෂ 65 පාඨමාලාවත් බොරුවක්. ඒත් කවුරුත් කට ඇරියේ නැහැ. මෙයාට බයට. මම ඉංජිනේරුවෙක්. මගේ දරුවන්ගේ අනාගතයට මම වියදම් කළේ මම ඉපැයූු සල්ලි. ඒ සල්ලි නිකම් දීලා යන්න මට බැහැ. මේ ප්‍රශ්නයට දුවලා පැනලා මගේ වටිනා කාලය නාස්ති වුණා. මම කරන්න හිටි ව්‍යාපාර අතඇරුණා. එහෙම බැලූවාම මගේ අලාභය කෝටියකට වැඩියි. මගේ දරුවාට විදෙස් රටක ශිෂ්‍යත්වයකට යෑමට තිබුණු අවස්ථාව මේ බලපත්‍රය නැතිකමින් එදා අහිමි වුණා. ඒ් නිසා තව කාලයක් ඔහුට බලා ඉන්න වුණා. කොතලාවලට තේරිලත් දේශපාලන හයියට අපේ ළමයි කැපුණා. මේකද මේ රටේ ළමයින්ට දෙන්න හිටපු අනාගතය හිටපු ජනපති. ඔහුගේ පුතාට එක විදිහක් අපේ පුතාට තව විදිහක්. මොකද්ද තියෙන සාධාරණය. අපි කියන්නේ වත්මන් රජය යටතේ හෝ අපට සාධාරණයක් කරන්න කියලයි.

- See more at: http://ravaya.lk/?p=5697#sthash.AyBZvSl3.fYESVI6c.dpuf

[QUOTE="araki, post: 17846187, member: 360239"] [b]සජින්ගේ කොස්මොස් එවියේෂන් සෙල්ලම[/b] [SIZE=5][COLOR=#003366][B]හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලම සාමාජිකයකු වූ සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයාට එරෙහිව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් යොමු කළේය. [/B][/COLOR] [COLOR=#003366][B]සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා එල්ලවන්නේ ඔහු විසින් පවත්වාගෙන ගිය කොස්මෝස් එවියේෂන් පුද්ගලික සමාගමේ ගුවන් බලපත්‍ර දීමේදී සිදුවූ අක්‍රමිකතා පිළිබඳවය. [/B][/COLOR][/SIZE] [COLOR=#800000][B][SIZE=5]ආරම්භය[/SIZE][/B][/COLOR] [COLOR=#003366][B][SIZE=5]2009 වසරේදී ආරම්භ කරන ලද කොස්මොස් එවියේෂන් පුද්ගලික සමාගම මෙරට ගුවන් යානා පැදවීමේ බලපත්‍ර නිකුත් කරන ප්‍රථම පුද්ගලික ආයතනය වේ. මෙමගින් සය මසක් ඇතුළත ගුවන්යානා පැදවීම පිළිබඳ සම්පූර්ණ පුහුණුවක් ලබාදෙන බව වාචික වගකීම විය. එය වාචික වගකීමක්යැ’යි අප කියනුයේ මේ වනවිට එම ආයතනයේ ගුවන් පුහුණුව සඳහා කණ්ඩායම් 13ක් බඳවාගෙන ඇතත් එලෙස බඳවා ගත් කිසිවෙකුට පූර්ව පුහුණුවක් ලබා දුන් බවට සාක්ෂි නොමැති නිසාවෙනි. එහෙත් පුහුණුව ලබාදෙන බවට බඳවා ගත් සිසුන්ගෙන් එක් අයකුගෙන් රුපියල් ලක්ෂ 13කට ආසන්න මුදලක් ලබාගෙන තිබේ. මෙය කොටස් පහකට ලබාගෙන ඇත. මෙම පාඨමාලාවට බැඳුණු සැම එම මුදල අකුරට පිළිවෙළට ගෙවා ඇත. ගෙවීම් නියමාකාරයෙන් සිදුවුවද ඊට සැපයිය යුතු සේවාව සිදුවී නැත.[/SIZE][/B][/COLOR] [COLOR=#800000][B][SIZE=5]පුහුණුවේ ස්වභාවය[/SIZE][/B][/COLOR] [COLOR=#003366][B][SIZE=5]මෙම පුහුණුව කොටස් දෙකකින් සමන්විතය. ඒ න්‍යායික සහ ප්‍රායෝගික වශයෙනි. හය මසක පාඨමාලාවේදී න්‍යායික පුහුණුවට අමතරව සෑම සිසුවකුටම පැය 45ක ගුවන් පුහුණුවක් ලබාදීමට කොස්මොස් ආයතනය පොරොන්දු වී ඇත. පිහිනන්නට නම් වතුරට බැසිය යුතුම සේ ම ගුවන් නියමුවකු වන්නට නම් යානා පැදවිය යුතුමය යන්න අමුතුවෙන් කිවයුතු නොවේ. මාපියන් ලක්ෂ 13ක් වියදම් කොට මෙවැනි පුහුණුවකට තම දරුවන් ඇතුළත් කරන්නේද ඒ අදහස පෙරදැරිවය. එහෙත් මේ ආයතනය එලෙස ගුවන් පුහුණුව ලබාදෙන බව පාඨමාලාවට බඳවා ගැනීමේදී පොරොන්දු වුවද ඒ පොරොන්දුව ඉටු කොට නැත. කොටින්ම ගුවන් යානා පුහුණුව ලබා දෙන්නට තරම් යානාද මෙම ආයතනය සතු වී නැත. ඒ වෙනුවට ඔවුන් සතුවී ඇත්තේ එකම කුඩා යානාවක් පමණි. පහසුකම් නොමැති වුවද මෙම ආයතනය ගුවන්යානා පැදවීමේ බලපත්‍ර දෙකක් හඳුන්වා දී ඇත. එකක් PPL හෙවත් සාමාන්‍ය පුහුණුව පිළිබඳ බලපත්‍ර වන අතර දෙවැන්න CPL නොහොත් වාණිජ නියමු බලපත්රයය. මෙය යම් පුද්ගලයකු ලොව පුරාම ගුවන් යානා පැදවීමට බලය හෝ රැකියාවක් හෝ ලබාගැනීමේ සුදුසුකමකි. එම බලපත්‍රය ලබාගැනීමටද මෙම ආයතනයට සිසුන් ඇතුළත් වී ඇති අතර එම පුහුණුව සඳහා අය කිරීම රුපියල් ලක්ෂ 65ක් වී ඇත. මේ දෙකොටසටම සීමා පුහුණුව (Ground Training) ලබාදී ඇතත් ගුවන්යානා පුහුණුව ලබාදීම දිනෙන් දින කල්දමා ඇත. කොතරම් සීමා පුහුණුව ලැබුණද ගුවන් පුහුණුව නැති කල මෙම පාඨමාලාවන්හි ඵලදායිතාවක් නැති බව මාපියන් දැනසිටියේ වුවද මෙම ආයතනයට එරෙහිව හඬක් නැගීමට එසේ නැතහොත් සජින් වාස් මන්ත්‍රීවරයාගේ රාජපාක්ෂිකභාවයට ඒ හරහා පෙන්වන අසීමිත බලයට අභියෝග කිරීමට මේ මාපියන් බියවී ඇත.[/SIZE][/B][/COLOR] [COLOR=#800000][B][SIZE=5]රෝහිත රාජපක්ෂ[/SIZE][/B][/COLOR] [COLOR=#003366][B][SIZE=5]මෙම ගුවන්යානා පාඨමාලාවකට හිටපු ජනපතිවරයාගේ බාල පුත් රෝහිත රාජපක්ෂද සහභාගි වී ඇත. ඔහු සෙසු සිසුන්ගෙන් හුදෙකලා කොට තනි දේශන විශේෂ අධීක්ෂණය යටතේ පවත්වා ඇති අතර ඔහුට පමණක් සෙසු සිසුන් බලා සිටියදීම ගුවන් පුහුණුවද උපරිමයෙන් ලබාදී ඇත. මෙම ආයතනය සතු එකම ගුවන්යානය ඔහු වෙනුවෙන්ම වෙන් කොට ඇත.[/SIZE][/B][/COLOR] [COLOR=#800000][B][SIZE=5]විභාගය[/SIZE][/B][/COLOR] [COLOR=#003366][B][SIZE=5]මෙම පාඨමාලාවන්ට අදාළ විභාග පවත්වා ඇත්තේ CAA (Civil Aviation Authority) සිවිල් ගුවන් ගමන් අධිකාරියය. ජාත්‍යන්තර මට්ටමෙන් වගකීමක් ඇති මෙම ආයතනය පවා අදාළ විභාගයේදී රෝහිත රාජපක්ෂට පමණක් වෙනම කුටියක විභාගය තනිව පවත්වා ඇති බව වාර්තාවෙයි. මෙයට මුලදී විරුද්ධ වූ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධානියකු සේවයෙන් ඉවත් කර තිබේ. ඔහු ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇතිවූ තරමක නොසන්සුන්තාව පාලනය කළ නොහැකි තැන ඉතිහාසයේ ප්‍රථම වතාවට සිවිල් ගුවන් ගමන් අධිකාරිය දින කිහිපයකට වසා දමන්නටද සිදුව ඇත. එහෙත් අවසානයේ සජින් වාස්ගේ බලපුළුවන්කාරකම මත රෝහිත රාජපක්ෂට වෙනම විභාගය පවත්වා ඇත.[/SIZE][/B][/COLOR] [COLOR=#800000][B][SIZE=5]ස්ථානය[/SIZE][/B][/COLOR] [COLOR=#003366][B][SIZE=5]පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට අයත් කොස්මොස් එවියේෂන් සර්විස් (පෞද්ගලික) සමාගම පවත්වාගෙන යනු ලබන්නේ රත්මලාන ගුවන්තොටුපොළ අසල අංක 29 ස්ථානයේය. මෙම ආයතනයට ඇමරිකාවේ ටෙක්සාස්වලින් (සෙස්නා එයාර් ක්‍රාෆ්ට් කම්පනි) ගුවන්යානා හතරක් මිලදී ගෙන ඇත. එම මිලදී ගැනීමට මුදල් ගෙවා ඇත්තේ ලංකා බැංකුව හරහා බව හෙළිවී තිබේ. [/SIZE][/B][/COLOR] [COLOR=#003366][B][SIZE=5]මෙම ආයතනය පවත්වාගෙන යනු ලබන්නේ ගුවන්යානා අංගණයක් කුලියට ගෙනය. එම ගබඩාවට මසක කුලිය රුපියල් හාර ලක්ෂ පහළොස් දහසකි. කුලිය එපමණ වුවත් 2011 සිට පවත්වාගෙන යන මෙම ආයතනය සඳහා නියමිත කුලිය එක් මසක් හෝ ගෙවා නැති බව පැවසේ. එමෙන්ම කටුනායකද ගොඩනැගිල්ලක් මේ වැඩ සඳහා ගෙන ඇතත් ඊටද කුලී ගෙවා නැත. මේ සියල්ල සිදුකර ඇත්තේ රාජ්‍ය බලහත්කාරයෙන් බව මේ වන විට ඔප්පු වී ඇත.[/SIZE][/B][/COLOR] [COLOR=#800000][B][SIZE=5]ඉපැයීම[/SIZE][/B][/COLOR] [COLOR=#003366][B][SIZE=5]කොස්මොස් එවියේෂන් ආයතනයෙන් සිදුකර ඇත්තේ ගුවන්යානා පැදවීමට බලපත්‍ර ලබාදීමය. ඒ සඳහා ළමුන් කාණ්ඩ වශයෙන් බඳවාගෙන ඇත. එලෙස බඳවා ගත් ළමුන් එකසිය විස්සකගෙන් පාඨමාලා ගාස්තු ලෙස රුපියල් ලක්ෂ 13 බැගින් ලබාගෙන ඇත. මුදල් අයකර ගැනීම නියමිත දිනට හෝ ඊට පෙර සිදු කරගෙන ඇතත්, නියමිත පොරොන්දුකාර වූ පුහුණුව ලබාදී නැත. පුහුණුව පමණක් නොව මේ කිසිවකුට ගුවන්යානා පැදවීමේ බලපත්‍ර ලබාදී නැත. ගුවන් පුහුණුවක් ලබා නොදෙන බැවින් බලපත්‍ර ලබාදීමේ ගැටලූවක් පැන නගී.[/SIZE][/B][/COLOR] [COLOR=#800000][B][SIZE=5]සජින්ගේ බලය[/SIZE][/B][/COLOR] [COLOR=#003366][B][SIZE=5]තත්ත්වය එසේ වුවත් කිසිවකු ඊට එරෙහි වන්නට බියවී ඇත. ඒ සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ මැර බලයට බියෙනි. ඔහු මෙම ආයතනය පවත්වාගෙන ගියද ඒ පිටුපස රාජ්‍ය බලය උපරිම තිබූ බව නොරහසකි. එසේ නොවන්නට මෙවන් ආයතනයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය නීතිමය බලය මොහුට දෙන්නේ කවුද? ටෙක්සාස්වලින් ගුවන්යානා මිලදී ගැනීමට තරම් විශාල මුදලක් මොහුට ලැබුණේ කොහොමද? මේ අල්ලස් දූෂණ හෝ විමර්ශන කොමිසමට පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා යොමු කරන ප්රශ්නයයි.[/SIZE][/B][/COLOR] [COLOR=#003366][B][SIZE=5]‘රටට ලොකු විමතියක් මේක. කුඩා රැකියාවක නියුතුව සිට රාජපක්ෂලාට එකතු වූ පසු මෙතරම් විශාල මුදලක් මොහු සොයා ගත්තේ කොහොමද? ඒ විතරක් නෙමෙයි කොටා පාරේ විශාල ගෙයක් හදනවා. හෝටල්වලට මුදල් ආයෝජනය කරනවා. ඒ වගේම මෙම ගුවන් ආයතනයට බැඳුණු ළමයින්ගෙන් ලක්ෂ 13 ගණනේ උපයලා මේවා සඳහා නීත්‍යනුකූල දඬුවම් ලබාදිය යුතුයි. ඒ පිළිබඳ සත්‍ය තත්ත්වය හෙළි කිරීම කොමිසමේ වගකීමක්යැ’යි සමරසිංහ මහතාගේ අදහසය. ඔහු කොමිසමට මේ තොරතුරු භාරදෙන්නේ එකී අරමුණෙනි. ඒ පිළිබඳ කොමිසම කෙලෙස ක්‍රියා කරනු ඇත්දැ’යි රටම අවධානයෙනි.[/SIZE][/B][/COLOR] [COLOR=#800000][B][SIZE=5]සජින්ට එරෙහි වූ වර්ණසූරිය[/SIZE][/B][/COLOR] [SIZE=5][COLOR=#003366][B]සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ බලපරාක්රමයට බියෙන් බොහෝ අය සැඟවෙද්දී තම දරුවාගේ අයිතිය වෙනුවෙන් තනිව සටන් කළ පුද්ගලයෙක්ද සිටී. ඔහු නමින් ඩබ්.එම්.පී. වර්ණසූරිය මහතාය. මේ ඔහු ඒ පිළිබඳ දැක්වූ අදහස්ය.[/B][/COLOR] [COLOR=#003366][B]‘මට හැමෝම කිව්වා කළුගලේ ඔළුව ගහගන්න එපා කියලා. ඒ මොකද මම සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා කරන මේ වැඬේ වැරදියි කිව්වේ ආණ්ඩු පෙරළෙන්න ඉස්සර වෙලා. මම ඒ පිළිබඳ ජනාධිපතිට ලිව්වා. රනිල් වික්‍රමසිංහ මහත්තයාට ලිව්වා. එවකට ඇමතිවරු විදිහට හිටපු ඩලස් අලහප්පෙරුම, වාසුදේව නානායක්කාර, චම්පික රණවක යන අයට ලිව්වා මේ අසාධාරණය. ඒ විතරක් නෙමෙයි ආරක්ෂක ලේකම්ව හිටපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයාටත් ලිව්වා. ඒ ලියුම් ලියාපදිංචි තැපෑලෙන් යවපු රිසිට් මා ගාව තියනවා. ආරක්ෂක ලේකම්තුමාට යැවූ ලිපියට පිළිතුරු ලිපියක් එව්වා. ඒ මහත්තයා ළඟ ඉන්න ශාන්ත ධර්මරත්න මහත්තයා වැඩි විස්තර ඉල්ලලා. ඒවා යැව්වාම ඒ මහත්තයා මගේ හෑන්ඞ් ෆෝන් එකටම කතා කරලා කිව්වා මේකට ජනාධිපතිතුමාත් හවුල් හින්දා ආරක්ෂක ලේකම්තුමාට මැදිහත්වෙන්න බැහැ කිව්වා කියලා. ඕක තමයි තත්ත්වය.[/B][/COLOR][/SIZE] [COLOR=#003366][B][SIZE=5]මගේ ලොකු පුතා පුංචි කාලේ ඉඳලම ගුවන්යානා පැදවීමට ආසයි. එයාගේ ආශාව ඉටුකරන්න තමයි අපි ඔහුව ලංකාවේ මේ වගේ පුහුණුවක් දෙනවා කිව්වාම කොස්මොස් එකට දැම්මේ. මොහු ආනන්ද විද්‍යාලයේ සාමාන්‍ය පෙළ උසස් පෙළ ඉහළින්ම සමත් වූ දරුවෙක්. ඒ අතර ලංකාවේ තියෙන කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ පාඨමාලාවකටත් ඉල්ලූවා. ඒක ලක්ෂ 16ක්. හැබැයි ඒ සමීක්ෂණයට ලංකාවෙන් 800ක් ඉදිරිපත් වුණා. අපේ පුතා හතරවෙනියට හිටියා. දෙවැනි වටයේදී හැත්තෑවක් තේරුවා. ඒකෙන් හතරවෙනියා වුණා. හැබැයි දරුවෝ ගැන, දරුවන්ගේ අනාගතය ගැන කතා කළ මහින්ද රාජපක්ෂ මහත්තයා පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේදී ඡන්ද ගන්න අප්‍රිකානු රටවලට පොරොන්දු වුණා මේ රටේ ගුවන් ඉංජිනේරුවන් වන්න පාඨමාලා තියෙනවා. ඒ ශිෂ්‍යත්ව ලබා දෙන්නම් කියලා. ඒ අනුව තෝරාගත්ත 80 දෙනාගෙන් 73ක්ම හිටියේ අප්‍රිකානු අය. ඉතිරි හත්දෙනා මහින්ද ආණ්ඩුවේ ප්රබලයන්ගේ ළමයි. අපේ ළමයින්ට තැනක් නැතිවුණා. මේ තිබුණු දේශපාලනයේ වැරදි. ඊළඟට අපි සජින් වාස්ට අහුවුණා. මම දිගින් දිගටම ඔහු හම්බවෙන්න ගියා. ඔහු මුණගැහෙන්න දෙන්නේ නැහැ. ඔහුගේ මේ ආයතනයේ පෞද්ගලික ලේකම්වරිය හිටපු ගුවන් හමුදාපති කෙනකුගේ සහෝදරියක්. මේ හැමදේම රාජ්‍ය එකතුවෙන් වුණු දේවල්. සජින් ආරක්ෂක පිරිවර පිරිවරාගෙන ඉන්නේ. [/SIZE][/B][/COLOR] [COLOR=#003366][B][SIZE=5]මේසය උඩ තුවක්කු දෙකක් තියාගෙන කතා කරන්නේ. කොහොම හරි මම ඔහුව මුණගැහිලා මගේ මුදල් ඉල්ලූවා. ඇයි මගේ ළමයට ගුවන් පුහුණුව දුන්නේ නැහැ. මගේ පුතාගේ බැච් එකේ හිටපු රෝහිත රාජපක්ෂට වෙනම සුවිශේෂී පුහුණුවක් ලබා දුන්නා. අපේ ළමයි වෙනම විභාගය ලියද්දී ඔහු රත්මලානට වෙලා තනිව විභාගය ලිව්වා. මට මගේ මුදල් ඉල්ලූවාම ඔහු පොරොන්දු වුණා මුදල් ලබාදෙන්න. ඒ වෙලාවේ මගේ වෑන් එකක වාරික ගෙවීම් දෙකක් අතපසු වෙලා තිබුණා. මම ඒවා ගෙවන්න ඕනෑ කිව්වාම ඔහු මගෙන් ඇහැව්වේ මොකක්ද බැංකුව කියලා. මම බැංකුව කිව්වාම ඒ වෙලාවෙම ඒකේ සභාපතිට අරගෙන මගේ වැඩක් ඒක අතාරින්න මම බලාගන්නම් කිව්වා. ඒත් මම ගෙදර ඉන්න වෙලාවක මගේ වාහනයේ වාරික තුනක් තියෙනවා, ඒ නිසා වහාම වාරිකය දෙන්න කියලා ලියුමක් ආවා. මම ඒ වෙලාවෙම අරගෙන සජින් වාස්ට කිව්වා. ඔහු පැය භාගයකින් දෙන්න කිව්වා. කිව්වා වගේම පැය භාගයක් යන්න කලින් මට බැංකුවෙන් කතා කරලා කිව්වා ඒ වාරික කපා හැරියා කියලා. මේ වගකියන බැංකු හැසිරෙන හැටි. මේ හැමදේම එකටෙක ගැටගැහිලා වංචා දූෂණ කරන්නේ. මට මගේ සල්ලි හම්බ වුණේ නෑ. මගේ පුතා විදෙස් රටක මේ පුුහුණුව ලබන්න යන්න හිටියා. ඒත් මෙහේ පාඨමාලාවේ බලපත්‍රය ලැබුණේ නැහැ. අපිට මේ පාඨමාලාවට ගිවිසුමක්වත් දුන්නේ නැහැ. ඒත් මම ඉල්ල ගත්තා. අනෙක් අය බයට කතා කළේ නැහැ. මේ අය කළ ලක්ෂ 65 පාඨමාලාවත් බොරුවක්. ඒත් කවුරුත් කට ඇරියේ නැහැ. මෙයාට බයට. මම ඉංජිනේරුවෙක්. මගේ දරුවන්ගේ අනාගතයට මම වියදම් කළේ මම ඉපැයූු සල්ලි. ඒ සල්ලි නිකම් දීලා යන්න මට බැහැ. මේ ප්‍රශ්නයට දුවලා පැනලා මගේ වටිනා කාලය නාස්ති වුණා. මම කරන්න හිටි ව්‍යාපාර අතඇරුණා. එහෙම බැලූවාම මගේ අලාභය කෝටියකට වැඩියි. මගේ දරුවාට විදෙස් රටක ශිෂ්‍යත්වයකට යෑමට තිබුණු අවස්ථාව මේ බලපත්‍රය නැතිකමින් එදා අහිමි වුණා. ඒ් නිසා තව කාලයක් ඔහුට බලා ඉන්න වුණා. කොතලාවලට තේරිලත් දේශපාලන හයියට අපේ ළමයි කැපුණා. මේකද මේ රටේ ළමයින්ට දෙන්න හිටපු අනාගතය හිටපු ජනපති. ඔහුගේ පුතාට එක විදිහක් අපේ පුතාට තව විදිහක්. මොකද්ද තියෙන සාධාරණය. අපි කියන්නේ වත්මන් රජය යටතේ හෝ අපට සාධාරණයක් කරන්න කියලයි.[/SIZE][/B][/COLOR] [SIZE=5]- See more at: [url]http://ravaya.lk/?p=5697#sthash.AyBZvSl3.fYESVI6c.dpuf[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom