Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සජින් ද වාස් ගුවන් යානා 5ක් මිලට අරන්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සජින් ද වාස් ගුවන් යානා 5ක් මිලට අරන්!

ඇමෙරිකානු ඩොලර් කෝටි ගණනක් ගෙවා

සජින් ද වාස් ගුවන් යානා 5ක් මිලට අරන්!

එම ගුවන් යානා මේ වන විට ඇමෙරිකාවේ

* අල්ලස් දූෂණ කොමිසමට පැමිණිල්ලක්

* ගුවන් යානා පදවන පුහුණු පාසලක් පැවත්වීමට කියා...

එක් ශිෂ්‍යයකුගෙන් මසකට රුපියල් ලක්ෂ 13ක් අය කරලා

නමුත් පුහුණුවීමක් හෝ සහතිකයක් ලබා දී නැහැ

අජිත් අලහකෝන්

පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා ඇමරිකානු ඩොලර් කෝටි ගණනක් ගෙවා ගුවන් යානා පහක් මිලට ගෙන ඇතැයි පවසමින් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ඊයේ (16 දා) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කළේය.

ගුවන් යානා පුහුණු පාසලක් පවත්වාගෙන යන බව පවසමින් සජින් ද වාස් ගුණවර්ධන මහතා මෙම ගුවන් යානා ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙන් මිලට ගෙන ඇතැයි ද වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

මෙම ගුවන් යානා නතර කිරීම සඳහා 2011 වසරේ සිට රත්මලාන ගුවන් තොටුපළේ ගුවන් යානා අංගනය රුපියල් 415000 ක මාසික කුලියකට භාවිත කරන නමුත් වසර හතරක් තිස්සේ එම කුලී මුදල ගෙවා නැතැයි ද වසන්ත සමරසිංහ මහතා කීවේය.

සජින් වාස් ගුණවර්ධන මහතා විසින් ගුවන් යානා පුහුණුව ලබාදීමට යෑයි පවසමින් ගුවන් යානා පැදවීම පුහුණු කිරීමේ සමාගමක් පවත්වාගෙන යන බව ද ඒ සඳහා බඳවාගෙන ඇති සිසුන් 120 දෙනකුගෙන් එක් අයකු සඳහා මසකට රුපියල් ලක්ෂ 13 ක් බැගින් අයකර ඇතැයි ද කීය. එහෙත් මෙම සිසුන්ට පුහුණුවීමක් හෝ සහතික පත්‍රයක් හෝ ලබා දී නැතැයි කී වසන්ත සමරසිංහ මහතා තම නිලය හා බලය අයථා ලෙස යොදවමින් සිසුන් සමඟ ඇතිකර ගත් ගිවිසුම් කඩකර අයථා ලෙස මුදල් ඉපයීම් කර ඇතැයි ද කීවේය.

දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙසද, මිහින් ලංකා ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසද, හිටපු ජනාධිපතිවරයාගේ වෙළෙඳ හා විදේශ කටයුතු සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස ද කටයුතු කළ සජින් ද වාස් ගුණවර්ධන මහතා වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බව ද වසන්ත සමරසිංහ මහතා අල්ලස් කොමිසමට දැනුම් දී ඇත.

ඒ මහතා මෙවන් විශාල වත්කම් ප්‍රමාණයක් උපයා ගැනීමට කටයුතු කළේ කෙසේද යන්න ඉතාමත් සැකසහිත බව ද පාර්ලිමේන්තුවට තේරී පත්වීමට පෙර මෙතරම් වත්කම් අත්කර ගැනීමේ හැකියාවක් ඇති පුද්ගලයකු ලෙස සජින් වාස් ගුණවර්ධන මහතා නොසිටි බව ද අල්ලස් කොමිසමට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම සියලු වත්කම් ඔහු විසින් උපයාගෙන ඇත්තේ පළාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමෙන් පසුව බව ද සිය පැමිණිල්ලේ සඳහන් කරන වසන්ත සමරසිංහ මහතා ඔහු මෙම වත්කම් උපයාගත් ආකාරය පිළිබඳ විමර්ශනයක් පවත්වා නීතිය හමුවේ දඬුවම් කරන ලෙස ද ඉල්ලා සිටී.

මෙම ගුවන් යානා මේ වන විට ඇමරිකාවේ ටෙක්ස්සාහි නතර කර ඇතැයි ද වසන්ත සමරසිංහ මහතා කීවේය.

- http://www.divaina.com/2015/01/17/news01.html

Links:

http://cosmosaviation.com/cosmosaviationnew/index.php/helicopters

http://cosmosaviation.com/cosmosaviationnew/index.php/cargo

[QUOTE="monson, post: 17752202, member: 30005"] [b]සජින් ද වාස් ගුවන් යානා 5ක් මිලට අරන්![/b] [SIZE="4"]ඇමෙරිකානු ඩොලර් කෝටි ගණනක් ගෙවා සජින් ද වාස් ගුවන් යානා 5ක් මිලට අරන්! එම ගුවන් යානා මේ වන විට ඇමෙරිකාවේ * අල්ලස් දූෂණ කොමිසමට පැමිණිල්ලක් * ගුවන් යානා පදවන පුහුණු පාසලක් පැවත්වීමට කියා... එක් ශිෂ්‍යයකුගෙන් මසකට රුපියල් ලක්ෂ 13ක් අය කරලා නමුත් පුහුණුවීමක් හෝ සහතිකයක් ලබා දී නැහැ අජිත් අලහකෝන් පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා ඇමරිකානු ඩොලර් කෝටි ගණනක් ගෙවා ගුවන් යානා පහක් මිලට ගෙන ඇතැයි පවසමින් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ඊයේ (16 දා) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කළේය. ගුවන් යානා පුහුණු පාසලක් පවත්වාගෙන යන බව පවසමින් සජින් ද වාස් ගුණවර්ධන මහතා මෙම ගුවන් යානා ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙන් මිලට ගෙන ඇතැයි ද වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. මෙම ගුවන් යානා නතර කිරීම සඳහා 2011 වසරේ සිට රත්මලාන ගුවන් තොටුපළේ ගුවන් යානා අංගනය රුපියල් 415000 ක මාසික කුලියකට භාවිත කරන නමුත් වසර හතරක් තිස්සේ එම කුලී මුදල ගෙවා නැතැයි ද වසන්ත සමරසිංහ මහතා කීවේය. සජින් වාස් ගුණවර්ධන මහතා විසින් ගුවන් යානා පුහුණුව ලබාදීමට යෑයි පවසමින් ගුවන් යානා පැදවීම පුහුණු කිරීමේ සමාගමක් පවත්වාගෙන යන බව ද ඒ සඳහා බඳවාගෙන ඇති සිසුන් 120 දෙනකුගෙන් එක් අයකු සඳහා මසකට රුපියල් ලක්ෂ 13 ක් බැගින් අයකර ඇතැයි ද කීය. එහෙත් මෙම සිසුන්ට පුහුණුවීමක් හෝ සහතික පත්‍රයක් හෝ ලබා දී නැතැයි කී වසන්ත සමරසිංහ මහතා තම නිලය හා බලය අයථා ලෙස යොදවමින් සිසුන් සමඟ ඇතිකර ගත් ගිවිසුම් කඩකර අයථා ලෙස මුදල් ඉපයීම් කර ඇතැයි ද කීවේය. දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙසද, මිහින් ලංකා ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසද, හිටපු ජනාධිපතිවරයාගේ වෙළෙඳ හා විදේශ කටයුතු සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස ද කටයුතු කළ සජින් ද වාස් ගුණවර්ධන මහතා වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බව ද වසන්ත සමරසිංහ මහතා අල්ලස් කොමිසමට දැනුම් දී ඇත. ඒ මහතා මෙවන් විශාල වත්කම් ප්‍රමාණයක් උපයා ගැනීමට කටයුතු කළේ කෙසේද යන්න ඉතාමත් සැකසහිත බව ද පාර්ලිමේන්තුවට තේරී පත්වීමට පෙර මෙතරම් වත්කම් අත්කර ගැනීමේ හැකියාවක් ඇති පුද්ගලයකු ලෙස සජින් වාස් ගුණවර්ධන මහතා නොසිටි බව ද අල්ලස් කොමිසමට කළ පැමිණිල්ලේ සඳහන් වේ. මෙම සියලු වත්කම් ඔහු විසින් උපයාගෙන ඇත්තේ පළාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමෙන් පසුව බව ද සිය පැමිණිල්ලේ සඳහන් කරන වසන්ත සමරසිංහ මහතා ඔහු මෙම වත්කම් උපයාගත් ආකාරය පිළිබඳ විමර්ශනයක් පවත්වා නීතිය හමුවේ දඬුවම් කරන ලෙස ද ඉල්ලා සිටී. මෙම ගුවන් යානා මේ වන විට ඇමරිකාවේ ටෙක්ස්සාහි නතර කර ඇතැයි ද වසන්ත සමරසිංහ මහතා කීවේය.[/SIZE] - [url]http://www.divaina.com/2015/01/17/news01.html[/url] [SIZE="5"][B]Links:[/B] [COLOR="Blue"]http://cosmosaviation.com/cosmosaviationnew/index.php/helicopters [url]http://cosmosaviation.com/cosmosaviationnew/index.php/cargo[/url][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom