Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සජීවී වචන...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට අද දින උදයේ මගේ හොඳ මිතුරියක් (වයස 28 ක පමණ සුරූපී හා අහිංසක කෙල්ලක්) මුණගැසිණ. ඇය මාස දෙකකට තුනකට ඉහතදී විවහා දිවියට පිවිසි සුන්දර කාන්තාවක් ය. ඇයගේ අත ගන්නට බොහෝ තරුණයින් ඉතාමත් ප්‍රිය බව තර්කයකින් තොරව කිව හැකිය. ඇය අද උදයේ සිටියේ ඇයගේ ආදරණිය ස්වාමිපුරුෂයා ද සමඟිනි. මට ඔවුන් දෙදෙනාව අධ්‍යයනය කලවිට හරිම දුකක් දැනින. එයට හේතුව එම කාන්තාව එම තරුණයා සමඟ (වටපිට අයට පෙනෙන්න හරි ආඩම්බරයෙන්) දිගටම කතා කරමින් යනවිට, ඔහු ඇය හා වචන දෙක තුනක්වත් කතා නොකරන ලදී. (ඔවුන් දෙදෙනා අසුන්ගෙන සිටියේ මට අසන දෙකකට ඉදිරියෙනි.)

පසුව ඇයගේ ස්වාමිපුරුෂයා ඔහුගේ සේවා ආයතනයට යාම සඳහා, මගින් බසයෙන් බසින ලදී. ඉන් අනතුරුව ඇය මා සිටි අසුනට ඇවිත් සුපුරුදු පරිදි, මා සමඟ සුහඳ පිළිසඳරකට යොමුවිය. ඇයගෙන් මම විවාහ ජීවිතය ගැන අසන ලදී. ඇය ඉතාමත් කලකිරුණු ස්වරූපයකින් මා සමඟ දීර්ඝ කතාවක් කරන ලදී. ඒ සෑම වාක්‍යයක් පාසාම ඇය මට පවසන ලද්දේ ලෝකයාට පෙනෙන්නට බොරුවට අපි හරි සතුටින් ඉන්නවා කියලා පෙනෙන්න රඟපාන බවත්, FB එකේ මගේ සැමියා තමයි මේ ලෝකේ සිටින හොඳම සැමියා යැයි අන් අයට (විශේෂයෙන්ම යහළුවන්ට) හැඟෙන පරිදි පොස්ට් share කරන බවත් හා අපගේ විවාහා ජීවිතය තිත්ත වී ඇති බවත් ය. එමෙන්ම කියන්න තරම් ඔහුගේ වරදක් ද නැති බවත්, ඔහුගේ ආදරය කිසිම ආකාරයකට ඇයට නොදැනෙන බවත් ඇය විසින් පවසන ලදී. මට මේ සමාජය ගැන පුදුම හිතින.

උපාධිධාරී, විවාහවී අවුරුදු දෙකකට වැඩි ජෝඩු 621 දෙනෙකුගේ සාම්පලයක් භාවිතා කරමින්, මා මිතුරකු විවාහය ගැන කරන ලද සමාජ විද්‍යා සමීක්ෂණයක ප්‍රතිඵල අනුව, “තමාට ලැබී ඇති සහකරු හෝ සහකාරිය මතු උපදින ජාති ජාතිත් තමාගේම සහකරු හෝ සහකාරිය වේවා !” යැයි ප්‍රර්ථනා කරන විවාහක ජෝඩු සිටියේ 621 න් 02 ක් පමණි. අප රටේ දිස්ත්‍රික්ක 6 ක වෙසන සාමාන්‍ය මිනිසුන්ගෙන් සාම්පලයක් සලකා බැලුවිට, එම පැනයට ධනාත්මක පිළිතුර දුන් ප්‍රතිශතය ~10% පමණ වේ. මේ බොහෝ දේ හරහා අපට වටහා ගැනීමට ඇති සමාජ සත්‍යයක් ඇත. එනම් අප රට තුල වර්තමානයේ සිදුවී ඇති විවාහ බොහෝ ප්‍රමාණයක් අසාර්ථක බවයි. නමුත් ඔවුන් තම දරුවන් උදෙසා එහෙමත් නැත්නම් සමාජ තත්වය (social status) රැක ගැනීම සඳහා විවාහය පළුදු කරගන්නේ නැතුව ජීවත් වෙති.

මෙම තත්වයට ප්‍රධාන හේතු දෙකක් සමාජ විද්‍යාඥයින් සොයාගෙන ඇත. ඉන් පළමුවැන්න, අප රට ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල බොහෝ අය විවාහ වී සිටිනුයේ තමාට ගැලපෙන හා තමාට අවංකව ආදරය කරන පුද්ගලයා සමඟ නොව, සමාජය විසින් පිළිගත්, නිවසක් හා වාහනයක් හිමි “ඉහල තනතුරක්” දරණ පුද්ගලයෙකු සමඟය. මෙය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් බොහෝ දෙනෙකුට 100% ක් ම ගැලපේ. දෙවැන්න ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ, විවාහ ජීවිතයට ඇතුළුවී වසර දෙකක් පමණ වනවිට හා දරුවන් ලැබුණු පසු අඹු සැමියන් අතර අවංක ආදර බස් හා සෞම්‍ය වචන හුවමාරුව 95% කින් පමණ අඩුවන බවයි. මගේ අත්දැකීම් වපසරිය සමඟ අධ්‍යයනය කලවිට මෙය ~100% ක් සත්‍ය බව මම පිළිගනිමි.

ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර සෞර්දයා පවසන පරිදි, “අද සමාජයේ මිනිසුන් තවත් කෙනෙකුට සෞම්‍ය ලෙස හා ආදරණිය ලෙස අමතන එක සෑහෙන දුරටම අඩු වී ඇත. වර්තමානයේ බොහෝ මිනිසුන් කතා කරනුයේ උල්වූ පිහියකින් අනින්නා මෙන් අනෙකාව රිදවන කෘර වචන වේ”. මෙය කොතරම් ඇත්ත දැයි පහත නිදසුන ඔබට සාක්ෂි දරාවි.

දිනක් මම අප විශ්වවිද්‍යාලයේ ළමුන්ගේ රණ්ඩුවක් අතරතුර දී ලොකු පොල්ලක් අතින් රැගෙන තවත් පිරිසකට පහරදීමට ඉදිරියෙන්ම දුවගිය අපේ දරුවකුගෙන්, මගේ කාර්යාල කාමරයට කැඳවා මෙසේ ඇසුවෙමි. “පුතා ඔය පොල්ල අරං ගියේ, අනෙක් අයට ගහන්න ද ? ඔයා ඒ අයට ගහලා, ඉන් එක් අයෙක් හරි මැරුනොත් එහෙම ඔබට ලැබෙන ජයග්‍රහණයක් තියෙනවා ද ?”

ඔහු ටික වෙලාවක් නිහඬව සිට, මෙම ප්‍රශ්නයට එම දරුවා පිළිතුරු දෙනු වෙනුවට ඉකිබිඳ අඬන්නට විය. මම ඔහුට ටික වෙලාවක් අඬන්නට දී ඔහුගෙන්, “පුතා ඔයා අඩන්නේ ඒ කරන්නට ගිය වරද වැටහිලා ද ?” යි ඇසීමි.

ඔහුගේ පිළිතුර වුනේ “සර් මට ජීවිතයට පුතා කියලා කතා කරපු පළමු කෙනා සර් !” ලෙසයි. මගේ දෙනෙතද කඳුළින් තෙත්විය. පසුව ඔහු සමඟ මා කතා කලවිට මට වැටහුණු කරණය නම්, ඔහුට කවදාවත් කවුරුවත් ආදරයෙන් කතාකර නැති බවයි. මේ සමාජය කොතරම් කුරිරුද ? වයස 05 ක් වූ සදෙව්මිනි චුටි දියණියව දුෂණය කර ඝාතනය කරන ලද මිනිසාගේ කතාව තුලද මෙවන් ඛේදවාචකයක් අන්තර්ගත වී තිබිය හැකි නොවේ ද ?

මම නම් හිතන්නේ මේ සමාජය විනාශ කරන්නේ “අපි” යි. අපිට කල හැකි චූටි සත් ක්‍රියාවන් අප සිදුනොකර හෙවත් අතපසු කොට, අපි ලොකු ශුද්ධ වූ ප්‍රථිපල බලාපොරොත්තු වෙමු. මා හිතන්නේ ඒක සම්පුර්ණයෙන්ම වැරදියි කියලයි.

මම මිට වසර 7 කට ප්‍රථම සිටි, මගේ අවසාන ප්‍රේමවන්තියට දුරකථන ඇමතුමක් ගෙන “ඔයා මොකද කරන්නේ මගේ සුදු පැටියෝ” කියලා ඇහුවම , එම ආදර වචන ඇයට දැනී, “ඇය දුරකථනය අනික් පැත්තේ ඉඳන් සතුට ඉහවහා ගොස් ඉකිබිඳ බිඳ අඬනවා”. (* මෙය අති බොළඳයි කියා හැඟෙන අයගෙන් මම සමාව ඉල්ලනවා, මම විසින් ඔබව මෙතෙක් මෙම ලිපිය කියවන්න පෙළඹුවා නම්... *). කෙසේ හෝ වේවා, මෙලෙස හරිම ආදරෙන් ඉන්නා දෙදෙනෙක් කසාද බැඳ වසර දෙකකින් පමණ බස්සන් දෙදෙනෙකු මෙන් කතා නොකරන තත්වයට පත්වන්නේ කෙලෙසද ? එමෙන්ම විවාහ වීමට ප්‍රථම, ආදරය කරන කාලයේදී පවා මෙලෙස ආදරණිය වචන භාවිතා නොකරන, නිතරම රණ්ඩුසරුවල් කරගන්නා හා එකිනෙකාට බැනගන්නා ජෝඩු වල අනාගතය ගැන කුමණ කතා ද ?

මේවා සියුම් හදවතක් ඇති අයට මිස අන් අයට එතරම් නොතේරෙන බවට මම ද එකඟ වෙමි. විවාහය අනාගෙන අපි තමයි මේ ලෝකේ හරිම සතුටින් ඉන්න අය යැයි සිතා සිටින අයටද මේවා අදාල නැත. තමාව ස්වයං විවේචනයකට භාජනය කරගන්න කැමති විවුර්ත මනසක් ඇති අයට ටිකක් හිතන්න කාලයයි මේ....

ආදරණිය වචනයකට කල හැකි දේ අපමණයි.

මනෝ වෛද්‍යවරියක් විසින්, විවාහක කාන්තාවන් 50 දෙනෙක් (විවාහ වී අවුරුදු පහකට වැඩි) භාවිතා කරමින් කරන ලද අපූරු සමීක්ෂණයක් මම අතීතයේ දිනක කියවන ලදිමි. එම වෛද්‍යවරිය, කාන්තාවන් 50 දෙනාටම තම සෙලියුලර් දුරකතනයෙන්, තම සැමියාට “රත්තරනේ / වස්තුවේ මම ඔයාට ගොඩක් ආදරෙයි” කියා sms පණිවිඩයක් යවන්න යැයි පවසයි. එය එක් එක් කාන්තාවන් තම සැමියාට sms යවන ආකාරයට අවශ්‍ය භාෂාවකින් හා අවශ්‍ය ආකෘතියකින් යැවිය හැකිය.

එම sms පණිවිඩයට ලැබෙන පිළිතුරු පණිවුඩ 49 ක් ම එකම ආකාරය ගනී. එනම් “තමුසෙට මොනාද අවශ්‍ය ?”, “ඒ ගමන මොකක්ද ?”, “තමුසෙට සාරියක්ද, සෙරප්පු දෙකක් ද, ... අවශ්‍ය?”, “තව මාලයක් ඕනෑ වෙලාද?”,.... ආදී ලෙස ඒවා ද්වේශයෙන් ලියු පිළිතුරුය. මේ අතරතුර තවත් එක් අපූරු sms පණිවුඩයක් ද ලැබී තිබුණි, එහි සඳහන් වුයේ, “තමුසේ කවුද ?” ලෙසයි.

මෙම සෑම නිදසුනක් හරහාම කියවෙනුයේ එකම ආකාරයේ කතාවකි. එනම් “ආදරණිය වදන් හා සෞම්‍ය වදන් අද හෙවත් වර්තමානයේ ඉතාමත් හිඟ වී ඇත.”

මහාචාර්ය ධම්මික තන්ත්‍රිගොඩ, මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ, ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හා කුසුමලතා ලංකාමුල්ල යන සුන්දර මිනිසුන්ගෙන් මම ඉගෙන ගත් ප්‍රධානතම දේවල් අතරින් එකකි “අප මිනිසුන්ට කතා කලයුත්තේ, යහපත් වචන” යන්න සඳහන් කරමින් මෙය නවතමි.

ඔබට යහපතක්ම වේවා !

[මධුරංග ප්‍රනාන්දු - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

http://sinhala.asianmirror.lk/si-portal/item/15826-live-love-laugh

[QUOTE="Alu kurulla, post: 19194838, member: 547577"] [SIZE=5][COLOR=DarkRed]මට අද දින උදයේ මගේ හොඳ මිතුරියක් (වයස 28 ක පමණ සුරූපී හා අහිංසක කෙල්ලක්) මුණගැසිණ. ඇය මාස දෙකකට තුනකට ඉහතදී විවහා දිවියට පිවිසි සුන්දර කාන්තාවක් ය. ඇයගේ අත ගන්නට බොහෝ තරුණයින් ඉතාමත් ප්‍රිය බව තර්කයකින් තොරව කිව හැකිය. ඇය අද උදයේ සිටියේ ඇයගේ ආදරණිය ස්වාමිපුරුෂයා ද සමඟිනි. මට ඔවුන් දෙදෙනාව අධ්‍යයනය කලවිට හරිම දුකක් දැනින. එයට හේතුව එම කාන්තාව එම තරුණයා සමඟ (වටපිට අයට පෙනෙන්න හරි ආඩම්බරයෙන්) දිගටම කතා කරමින් යනවිට, ඔහු ඇය හා වචන දෙක තුනක්වත් කතා නොකරන ලදී. (ඔවුන් දෙදෙනා අසුන්ගෙන සිටියේ මට අසන දෙකකට ඉදිරියෙනි.)[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] පසුව ඇයගේ ස්වාමිපුරුෂයා ඔහුගේ සේවා ආයතනයට යාම සඳහා, මගින් බසයෙන් බසින ලදී. ඉන් අනතුරුව ඇය මා සිටි අසුනට ඇවිත් සුපුරුදු පරිදි, මා සමඟ සුහඳ පිළිසඳරකට යොමුවිය. ඇයගෙන් මම විවාහ ජීවිතය ගැන අසන ලදී. ඇය ඉතාමත් කලකිරුණු ස්වරූපයකින් මා සමඟ දීර්ඝ කතාවක් කරන ලදී. ඒ සෑම වාක්‍යයක් පාසාම ඇය මට පවසන ලද්දේ ලෝකයාට පෙනෙන්නට බොරුවට අපි හරි සතුටින් ඉන්නවා කියලා පෙනෙන්න රඟපාන බවත්, FB එකේ මගේ සැමියා තමයි මේ ලෝකේ සිටින හොඳම සැමියා යැයි අන් අයට (විශේෂයෙන්ම යහළුවන්ට) හැඟෙන පරිදි පොස්ට් share කරන බවත් හා අපගේ විවාහා ජීවිතය තිත්ත වී ඇති බවත් ය. එමෙන්ම කියන්න තරම් ඔහුගේ වරදක් ද නැති බවත්, ඔහුගේ ආදරය කිසිම ආකාරයකට ඇයට නොදැනෙන බවත් ඇය විසින් පවසන ලදී. මට මේ සමාජය ගැන පුදුම හිතින.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] උපාධිධාරී, විවාහවී අවුරුදු දෙකකට වැඩි ජෝඩු 621 දෙනෙකුගේ සාම්පලයක් භාවිතා කරමින්, මා මිතුරකු විවාහය ගැන කරන ලද සමාජ විද්‍යා සමීක්ෂණයක ප්‍රතිඵල අනුව, “තමාට ලැබී ඇති සහකරු හෝ සහකාරිය මතු උපදින ජාති ජාතිත් තමාගේම සහකරු හෝ සහකාරිය වේවා !” යැයි ප්‍රර්ථනා කරන විවාහක ජෝඩු සිටියේ 621 න් 02 ක් පමණි. අප රටේ දිස්ත්‍රික්ක 6 ක වෙසන සාමාන්‍ය මිනිසුන්ගෙන් සාම්පලයක් සලකා බැලුවිට, එම පැනයට ධනාත්මක පිළිතුර දුන් ප්‍රතිශතය ~10% පමණ වේ. මේ බොහෝ දේ හරහා අපට වටහා ගැනීමට ඇති සමාජ සත්‍යයක් ඇත. එනම් අප රට තුල වර්තමානයේ සිදුවී ඇති විවාහ බොහෝ ප්‍රමාණයක් අසාර්ථක බවයි. නමුත් ඔවුන් තම දරුවන් උදෙසා එහෙමත් නැත්නම් සමාජ තත්වය (social status) රැක ගැනීම සඳහා විවාහය පළුදු කරගන්නේ නැතුව ජීවත් වෙති.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] මෙම තත්වයට ප්‍රධාන හේතු දෙකක් සමාජ විද්‍යාඥයින් සොයාගෙන ඇත. ඉන් පළමුවැන්න, අප රට ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල බොහෝ අය විවාහ වී සිටිනුයේ තමාට ගැලපෙන හා තමාට අවංකව ආදරය කරන පුද්ගලයා සමඟ නොව, සමාජය විසින් පිළිගත්, නිවසක් හා වාහනයක් හිමි “ඉහල තනතුරක්” දරණ පුද්ගලයෙකු සමඟය. මෙය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් බොහෝ දෙනෙකුට 100% ක් ම ගැලපේ. දෙවැන්න ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ, විවාහ ජීවිතයට ඇතුළුවී වසර දෙකක් පමණ වනවිට හා දරුවන් ලැබුණු පසු අඹු සැමියන් අතර අවංක ආදර බස් හා සෞම්‍ය වචන හුවමාරුව 95% කින් පමණ අඩුවන බවයි. මගේ අත්දැකීම් වපසරිය සමඟ අධ්‍යයනය කලවිට මෙය ~100% ක් සත්‍ය බව මම පිළිගනිමි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර සෞර්දයා පවසන පරිදි, “අද සමාජයේ මිනිසුන් තවත් කෙනෙකුට සෞම්‍ය ලෙස හා ආදරණිය ලෙස අමතන එක සෑහෙන දුරටම අඩු වී ඇත. වර්තමානයේ බොහෝ මිනිසුන් කතා කරනුයේ උල්වූ පිහියකින් අනින්නා මෙන් අනෙකාව රිදවන කෘර වචන වේ”. මෙය කොතරම් ඇත්ත දැයි පහත නිදසුන ඔබට සාක්ෂි දරාවි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] දිනක් මම අප විශ්වවිද්‍යාලයේ ළමුන්ගේ රණ්ඩුවක් අතරතුර දී ලොකු පොල්ලක් අතින් රැගෙන තවත් පිරිසකට පහරදීමට ඉදිරියෙන්ම දුවගිය අපේ දරුවකුගෙන්, මගේ කාර්යාල කාමරයට කැඳවා මෙසේ ඇසුවෙමි. “පුතා ඔය පොල්ල අරං ගියේ, අනෙක් අයට ගහන්න ද ? ඔයා ඒ අයට ගහලා, ඉන් එක් අයෙක් හරි මැරුනොත් එහෙම ඔබට ලැබෙන ජයග්‍රහණයක් තියෙනවා ද ?”[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] ඔහු ටික වෙලාවක් නිහඬව සිට, මෙම ප්‍රශ්නයට එම දරුවා පිළිතුරු දෙනු වෙනුවට ඉකිබිඳ අඬන්නට විය. මම ඔහුට ටික වෙලාවක් අඬන්නට දී ඔහුගෙන්, “පුතා ඔයා අඩන්නේ ඒ කරන්නට ගිය වරද වැටහිලා ද ?” යි ඇසීමි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] ඔහුගේ පිළිතුර වුනේ “සර් මට ජීවිතයට පුතා කියලා කතා කරපු පළමු කෙනා සර් !” ලෙසයි. මගේ දෙනෙතද කඳුළින් තෙත්විය. පසුව ඔහු සමඟ මා කතා කලවිට මට වැටහුණු කරණය නම්, ඔහුට කවදාවත් කවුරුවත් ආදරයෙන් කතාකර නැති බවයි. මේ සමාජය කොතරම් කුරිරුද ? වයස 05 ක් වූ සදෙව්මිනි චුටි දියණියව දුෂණය කර ඝාතනය කරන ලද මිනිසාගේ කතාව තුලද මෙවන් ඛේදවාචකයක් අන්තර්ගත වී තිබිය හැකි නොවේ ද ?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] මම නම් හිතන්නේ මේ සමාජය විනාශ කරන්නේ “අපි” යි. අපිට කල හැකි චූටි සත් ක්‍රියාවන් අප සිදුනොකර හෙවත් අතපසු කොට, අපි ලොකු ශුද්ධ වූ ප්‍රථිපල බලාපොරොත්තු වෙමු. මා හිතන්නේ ඒක සම්පුර්ණයෙන්ම වැරදියි කියලයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] මම මිට වසර 7 කට ප්‍රථම සිටි, මගේ අවසාන ප්‍රේමවන්තියට දුරකථන ඇමතුමක් ගෙන “ඔයා මොකද කරන්නේ මගේ සුදු පැටියෝ” කියලා ඇහුවම , එම ආදර වචන ඇයට දැනී, “ඇය දුරකථනය අනික් පැත්තේ ඉඳන් සතුට ඉහවහා ගොස් ඉකිබිඳ බිඳ අඬනවා”. (* මෙය අති බොළඳයි කියා හැඟෙන අයගෙන් මම සමාව ඉල්ලනවා, මම විසින් ඔබව මෙතෙක් මෙම ලිපිය කියවන්න පෙළඹුවා නම්... *). කෙසේ හෝ වේවා, මෙලෙස හරිම ආදරෙන් ඉන්නා දෙදෙනෙක් කසාද බැඳ වසර දෙකකින් පමණ බස්සන් දෙදෙනෙකු මෙන් කතා නොකරන තත්වයට පත්වන්නේ කෙලෙසද ? එමෙන්ම විවාහ වීමට ප්‍රථම, ආදරය කරන කාලයේදී පවා මෙලෙස ආදරණිය වචන භාවිතා නොකරන, නිතරම රණ්ඩුසරුවල් කරගන්නා හා එකිනෙකාට බැනගන්නා ජෝඩු වල අනාගතය ගැන කුමණ කතා ද ?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] මේවා සියුම් හදවතක් ඇති අයට මිස අන් අයට එතරම් නොතේරෙන බවට මම ද එකඟ වෙමි. විවාහය අනාගෙන අපි තමයි මේ ලෝකේ හරිම සතුටින් ඉන්න අය යැයි සිතා සිටින අයටද මේවා අදාල නැත. තමාව ස්වයං විවේචනයකට භාජනය කරගන්න කැමති විවුර්ත මනසක් ඇති අයට ටිකක් හිතන්න කාලයයි මේ....[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] ආදරණිය වචනයකට කල හැකි දේ අපමණයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] මනෝ වෛද්‍යවරියක් විසින්, විවාහක කාන්තාවන් 50 දෙනෙක් (විවාහ වී අවුරුදු පහකට වැඩි) භාවිතා කරමින් කරන ලද අපූරු සමීක්ෂණයක් මම අතීතයේ දිනක කියවන ලදිමි. එම වෛද්‍යවරිය, කාන්තාවන් 50 දෙනාටම තම සෙලියුලර් දුරකතනයෙන්, තම සැමියාට “රත්තරනේ / වස්තුවේ මම ඔයාට ගොඩක් ආදරෙයි” කියා sms පණිවිඩයක් යවන්න යැයි පවසයි. එය එක් එක් කාන්තාවන් තම සැමියාට sms යවන ආකාරයට අවශ්‍ය භාෂාවකින් හා අවශ්‍ය ආකෘතියකින් යැවිය හැකිය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] එම sms පණිවිඩයට ලැබෙන පිළිතුරු පණිවුඩ 49 ක් ම එකම ආකාරය ගනී. එනම් “තමුසෙට මොනාද අවශ්‍ය ?”, “ඒ ගමන මොකක්ද ?”, “තමුසෙට සාරියක්ද, සෙරප්පු දෙකක් ද, ... අවශ්‍ය?”, “තව මාලයක් ඕනෑ වෙලාද?”,.... ආදී ලෙස ඒවා ද්වේශයෙන් ලියු පිළිතුරුය. මේ අතරතුර තවත් එක් අපූරු sms පණිවුඩයක් ද ලැබී තිබුණි, එහි සඳහන් වුයේ, “තමුසේ කවුද ?” ලෙසයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] මෙම සෑම නිදසුනක් හරහාම කියවෙනුයේ එකම ආකාරයේ කතාවකි. එනම් “ආදරණිය වදන් හා සෞම්‍ය වදන් අද හෙවත් වර්තමානයේ ඉතාමත් හිඟ වී ඇත.”[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] මහාචාර්ය ධම්මික තන්ත්‍රිගොඩ, මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ, ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හා කුසුමලතා ලංකාමුල්ල යන සුන්දර මිනිසුන්ගෙන් මම ඉගෙන ගත් ප්‍රධානතම දේවල් අතරින් එකකි “අප මිනිසුන්ට කතා කලයුත්තේ, යහපත් වචන” යන්න සඳහන් කරමින් මෙය නවතමි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] ඔබට යහපතක්ම වේවා ![/COLOR][/SIZE] [SIZE=4][මධුරංග ප්‍රනාන්දු - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය[/SIZE] [url]http://sinhala.asianmirror.lk/si-portal/item/15826-live-love-laugh[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom