Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සටනේ අවසානය ගම්මන්පිල කියයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වර්තමානයේදී ජනතාව පෝලිම් වල දුක් විඳින්නේ හිතාමතා ආර්ථිකය කඩා වැට්ටවීමේ උපායන් නිසා බවත්, එය ඇතිවුණු තත්වයක් නොව ඇති කළ තත්වයක් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය, උදය ගම්මන්පිල මහතා පැවසීය.

මෙම තත්වය ඇතිවීමට හේතු වූ බැසිල් රාජපක්ෂ නම් අවලස්සන ඇමරිකානුවා යළි ඇමරිකාවට යන තුරුම සටන නවත්වන්නේ නැති බවත්, ඔහු යන්නේ නැතිනම් එලවන්නට කටයුතු කරන බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙයට එරෙහිව කළ අභ්‍යන්තර සටන සාර්ථක නොවුණත්, ඉදිරියේදී ඒ වෙනුවෙන් ජනතාව පෙළගස්වන බව ගම්මන්පිල මහතා කීවේය.

මෙය ආරම්භය පමණක් බවත්, මේ හේතුවෙන් තමන් ඇතුළු පිරිසට නඩු දමා, හිරේ දමා, සමහර විට මරා දැමීම වුවත් කළ හැකි බවත් කී මන්ත්‍රීවරයා ‘අපව මරා දැමුවත් අපේ සටන මරා දමන්න ඉඩ තබන්නේ නැතැයි ද පැවසීය.

උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ දී අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

ඩීසල් හිඟයක් ඇති වුණේ හිඟයක් ඇති වන බවට විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන් කලින් කී නිසා බවට ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු චෝදනා කරන බවත්, ඩීසල් හිඟයක් ඇති වුණේ තමන්ගේ ප්‍රකාශ නිසා නම් බෙහෙත්, සිමෙන්ති, යකඩ, ගෑස්, කිරිපිටි, තිරිඟු පිටි ආදියේ හිඟයක් ඇතිවුණේ කෙසේදැයි තමන් එම ඇමතිවරුන්ගෙන් ප්‍රශ්න කරන බව ද ගම්මන්පිල මහතා කීවේය

ඉන්ධන හා අනෙකුත් භාණ්ඩ හිඟවීමට එකම හේතුව ඩොලර් හිඟය බව කී මන්ත්‍රීවරයා ඩොලර් හිඟයට හේතුව සීමිත විදේශ විනිමය ප්‍රමාණයක් නිසි ලෙස කළමනාකරණය කිරීමට මුදල් ඇමතිවරයා අසමත්වීම බව ද පැවසීය.

‘වැඩ බැරි බැසිල්ගේ බැරිකම සඟවා ගන්න අපට චෝදනා කරන්න එපා යැයි අපි ආණ්ඩුවට කියනවා’ යැයි ද ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය

ko me ponna nugath moda harak [USER=569114]@nicjosh83[/USER] [USER=346866]@erozan[/USER] ponna puthala dan kiyapan, rajapakshala rata kewada????? nedda??????

[QUOTE="SLK_sri, post: 27467925, member: 569192"] [B][SIZE=7]වර්තමානයේදී ජනතාව පෝලිම් වල දුක් විඳින්නේ හිතාමතා ආර්ථිකය කඩා වැට්ටවීමේ උපායන් නිසා බවත්, එය ඇතිවුණු තත්වයක් නොව ඇති කළ තත්වයක් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය, උදය ගම්මන්පිල මහතා පැවසීය.[/SIZE][/B] [SIZE=7] මෙම තත්වය ඇතිවීමට හේතු වූ බැසිල් රාජපක්ෂ නම් අවලස්සන ඇමරිකානුවා යළි ඇමරිකාවට යන තුරුම සටන නවත්වන්නේ නැති බවත්, ඔහු යන්නේ නැතිනම් එලවන්නට කටයුතු කරන බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.[/SIZE] මෙයට එරෙහිව කළ අභ්‍යන්තර සටන සාර්ථක නොවුණත්, ඉදිරියේදී ඒ වෙනුවෙන් ජනතාව පෙළගස්වන බව ගම්මන්පිල මහතා කීවේය. මෙය ආරම්භය පමණක් බවත්, මේ හේතුවෙන් තමන් ඇතුළු පිරිසට නඩු දමා, හිරේ දමා, සමහර විට මරා දැමීම වුවත් කළ හැකි බවත් කී මන්ත්‍රීවරයා ‘අපව මරා දැමුවත් අපේ සටන මරා දමන්න ඉඩ තබන්නේ නැතැයි ද පැවසීය. උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ දී අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි. ඩීසල් හිඟයක් ඇති වුණේ හිඟයක් ඇති වන බවට විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන් කලින් කී නිසා බවට ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු චෝදනා කරන බවත්, ඩීසල් හිඟයක් ඇති වුණේ තමන්ගේ ප්‍රකාශ නිසා නම් බෙහෙත්, සිමෙන්ති, යකඩ, ගෑස්, කිරිපිටි, තිරිඟු පිටි ආදියේ හිඟයක් ඇතිවුණේ කෙසේදැයි තමන් එම ඇමතිවරුන්ගෙන් ප්‍රශ්න කරන බව ද ගම්මන්පිල මහතා කීවේය ඉන්ධන හා අනෙකුත් භාණ්ඩ හිඟවීමට එකම හේතුව ඩොලර් හිඟය බව කී මන්ත්‍රීවරයා ඩොලර් හිඟයට හේතුව සීමිත විදේශ විනිමය ප්‍රමාණයක් නිසි ලෙස කළමනාකරණය කිරීමට මුදල් ඇමතිවරයා අසමත්වීම බව ද පැවසීය. ‘වැඩ බැරි බැසිල්ගේ බැරිකම සඟවා ගන්න අපට චෝදනා කරන්න එපා යැයි අපි ආණ්ඩුවට කියනවා’ යැයි ද ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය [SIZE=7] ko me ponna nugath moda harak [USER=569114]@nicjosh83[/USER] [USER=346866]@erozan[/USER] ponna puthala dan kiyapan, rajapakshala rata kewada????? nedda??????[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom