Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සටන_ජයගනී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවසානයේ රතුපස්වල සටන ජයගනී..! යහපාලන ජනාධිපති පීඩාවට පත් රතුපස්වල ජනයාගේ සියළු ඉල්ලීම් ලබා දෙයි

බීමට පිරිසිදු වතුර පොදක් ඉල්ලූ බැවින් ජන ඝාතක රාජපක්ෂලා විසින් ඝාතනයෙන්ද පහර දීමෙන්ද නොතකා හැරීමෙන්ද පීඩනයට පත්ව දැඩි අසාධාරණයකට ලක්ව සිටි රතුපස්වල ජනතාවගේ සියළු අසාධාරණයන් ඉවත් කර ඒ ජනතාවට සහන සැලසීමට යහපාලන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත් වීමෙන් ජනාධිපති ලේකම් වරයා අද එකඟ වූ බව අතිශය සන්තුෂ්ටියෙන් යුතුව වාර්තා කරමු.

රතු පස් වලදී ප්‍රහාරයට ලක්වූ මාධ්‍යවේදීන් ඇතුළු ගම් වැසියන් 39 දෙනාට වන්දි ලබා දීමටත්, ගම්වැසියන් විසින් ඉදිරිපත් කරන ලද සිතියමක් අනුව ගම්මාන 27 කට රුපියල් 3000 ක අවමයක් යටතේ පිරිසිදු පානීය ජලය ලබා දීමටත්, ගම්වාසීන් 24 ක්ද, 6 ක්ද ඇතුලත් වන පරිදි රෙජීමය විසින් පවරා තිබූ ව්‍යාජ නඩු 2 ක් ඉවත් කර ගැනීමටත් ජනාධිපති ලේකම් වරයා එකඟ විය. මේ සියල්ල ලබන අප්‍රේල් 5 වෙනිදාට පෙර ඉටු කිරීමටද ජනාධිපති ලේකම්වරයා එකඟ විය.

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයත්, රතුපස්වල සියනෑ පරිසරය සුරැකීමේ ඒකාබද්ධ සංවිධානයත් කලක් තිසේසේ ඉහත කී ඉල්ලීම් ඉදිරිපත් කර තිබිණ.

මෙකී ඉල්ලීම් වෙනුවෙන් ජනාධිපති ලේකම්වරයා සහ අදාල රාජ්‍ය නිලධාරීන් ඇතුලත් විශේෂ සාකච්ඡාවක් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති අතර එහිදී ඉහත කී සියළු ඉල්ලීම් ලබා දීමට ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති ලේකම්වරයා කටයුතු කළේය.

රතුපස්වල හේලිස් ඩිප් ප්‍රොඩක්ට් ග්ලවුස් නිපදවන ෆැක්ටරියක් මගින් ප්‍රදේශයේ ජලයට ඇසිඩ් මිශ්‍ර කිරීම නිසා දූෂිත වතුර වෙනුවට බීමට පිරිසිදු වතුර පොදක් ඉල්ලූ රතුපස්වල ජනතාවගේ සාධාරණ ඉල්ලීම් වලට ඇහුම්කන් නොදුන් එකල රට යටත් කරගෙන සිටි මැදමූලන මෘග රාජපක්ෂ පවුල ජනතාවට යැව්වේ වතුර බවුසර් වෙනුවට යුද ටැංකිය. ජනතාවගේ දුක වෙනුවෙන් උපවාස කිරීමට ඉදිරියට ආවේ තේරිපැහැ සිරිධම්ම හිමියන් මිස අද කුඩු ජාවාරම් කාර මිනීමරුවන්ගේ අතේ පිරිත් නූල් බඳින ඥානසාරලා නොවේ. අවසානයේ 2013 අගෝස්තු 01 වෙනිදා උදේ සිට උද්ඝෝෂනය කළ ජනතාවට ඉවක් බවක් නැතිව වෙඩි තැබීමට රාජපක්ෂලා විසින් යුද හමුදාව යැවීය. එවක යුද හමුදාපතිව සිටි දයා රත්නායක වැඩ බාරගත්තේද එදින වන අතර ඔහුගේ මංගල ක්‍රියාව වූයේ දේශප්‍රිය ගුණවර්ධන නමැති මිනීමරු බ්රිගේඩියරයා යවා නිරායුධ ජනතාවකට වෙඩි තැබීම ය. වෙඩි තැබීමෙන් අකිල සහ රවිශාන් නමැති පාසැල් යන දරුවන් දෙදෙනෙකු ඝාතනය වූ අතර පුෂ්පකුමාර නමැති රැකියාවක් කළ එක් දරු පියෙකුද ඝාතනය විය. මාධ්‍යවේදීන් ඇතුළු 39 දෙනෙකු හමුදාව කළ ම්ලේච්ඡ පහර දීමෙන් තුවාල ලබා රෝහල් ගත කරන ලදී.

අද ඉතිරිව ඇත්තේ එම අපරාධය කළ වුන්ට දඬුවම් දීම පමණි.

රතු පස්වල ජන ඝාතකයා ජනතාවට මතක නැතැයි සිතා රතුපස්වලට එයි: අමතක නොවන පිලිගැනීමක් දීමට ජනයා සීරුවෙන්

රතුපස්වල බීමට පිරිසිදු වතුර පොදක් ඉල්ලූ පාසැල් යන නොදරුවන් දෙදෙනෙකු සහ තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට අණදුන් එකල සේනාධිනායක ඝාතකයා ජනතාවට ඇත්තේ සති දෙකේ මතකයකැයි සිතා රතුපස් වල ජනතාව ගොනාට ඇන්දවීම පිනිස රතුපස්වලට පැමිණීමට නියමිත ය. ලබන මාර්තු 7 වෙනිදා ගම්පහ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රංජිත් ගුණවර්ධනගේ රතුපස්වල පිහිටි නිවස අසල ජන හමුවකට රතුපස්වල ඝාතක මහින්ද රාජපක්ෂ පැමිණීමට නියමිත ය. (ඒ සම්බන්ධ පෝස්ටරයක් මෙහි දැක්වේ)

තම පවුලට කොමිස් ගෙවූ විෂ ෆැක්ටරියක් වෙනුවෙන් කිසිදු අනුකම්පාවකින් තොරව නිරායුධ තමාගේම අහිංසක ජනතාව ඝාතනය කළ තවත් රැසකට ම්ලේච්ඡ ලෙස පහර දුන් ජන ඝාතකයෙකු මෙලෙස විලි ලැජ්ජාවකින් තොරව රතුපස්වල ජනතාව හමුවට එන්නේ නිරුවතින් විය යුතුය.

යන යන තැන බොරු වපුරමින් ජනතාව ගොනාට අන්දමින් යන මේ ජන ඝාතකයාට අමතක නොවන ‘පිලිගැනීමක්‘ දීමට රතුපස්වල ජනයා මග බලා සිටින බව අප වෙත දැනගන්නට තිබේ.

[QUOTE="Anti BBS, post: 19810802, member: 525431"] [B][SIZE=5]අවසානයේ රතුපස්වල සටන ජයගනී..! යහපාලන ජනාධිපති පීඩාවට පත් රතුපස්වල ජනයාගේ සියළු ඉල්ලීම් ලබා දෙයි[/SIZE][/B] [IMG]http://s3.lankaenews.com/si_news_image/Polce_Powers_to_MR_Army_J2.jpg[/IMG] [SIZE=4]බීමට පිරිසිදු වතුර පොදක් ඉල්ලූ බැවින් ජන ඝාතක රාජපක්ෂලා විසින් ඝාතනයෙන්ද පහර දීමෙන්ද නොතකා හැරීමෙන්ද පීඩනයට පත්ව දැඩි අසාධාරණයකට ලක්ව සිටි රතුපස්වල ජනතාවගේ සියළු අසාධාරණයන් ඉවත් කර ඒ ජනතාවට සහන සැලසීමට යහපාලන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත් වීමෙන් ජනාධිපති ලේකම් වරයා අද එකඟ වූ බව අතිශය සන්තුෂ්ටියෙන් යුතුව වාර්තා කරමු. [/SIZE] [SIZE=4][B]රතු පස් වලදී ප්‍රහාරයට ලක්වූ මාධ්‍යවේදීන් ඇතුළු ගම් වැසියන් 39 දෙනාට වන්දි ලබා දීමටත්, ගම්වැසියන් විසින් ඉදිරිපත් කරන ලද සිතියමක් අනුව ගම්මාන 27 කට රුපියල් 3000 ක අවමයක් යටතේ පිරිසිදු පානීය ජලය ලබා දීමටත්, ගම්වාසීන් 24 ක්ද, 6 ක්ද ඇතුලත් වන පරිදි රෙජීමය විසින් පවරා තිබූ ව්‍යාජ නඩු 2 ක් ඉවත් කර ගැනීමටත් ජනාධිපති ලේකම් වරයා එකඟ විය. මේ සියල්ල ලබන අප්‍රේල් 5 වෙනිදාට පෙර ඉටු කිරීමටද ජනාධිපති ලේකම්වරයා එකඟ විය. [/B][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයත්, රතුපස්වල සියනෑ පරිසරය සුරැකීමේ ඒකාබද්ධ සංවිධානයත් කලක් තිසේසේ ඉහත කී ඉල්ලීම් ඉදිරිපත් කර තිබිණ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙකී ඉල්ලීම් වෙනුවෙන් ජනාධිපති ලේකම්වරයා සහ අදාල රාජ්‍ය නිලධාරීන් ඇතුලත් විශේෂ සාකච්ඡාවක් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති අතර එහිදී ඉහත කී සියළු ඉල්ලීම් ලබා දීමට ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති ලේකම්වරයා කටයුතු කළේය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]රතුපස්වල හේලිස් ඩිප් ප්‍රොඩක්ට් ග්ලවුස් නිපදවන ෆැක්ටරියක් මගින් ප්‍රදේශයේ ජලයට ඇසිඩ් මිශ්‍ර කිරීම නිසා දූෂිත වතුර වෙනුවට බීමට පිරිසිදු වතුර පොදක් ඉල්ලූ රතුපස්වල ජනතාවගේ සාධාරණ ඉල්ලීම් වලට ඇහුම්කන් නොදුන් එකල රට යටත් කරගෙන සිටි මැදමූලන මෘග රාජපක්ෂ පවුල ජනතාවට යැව්වේ වතුර බවුසර් වෙනුවට යුද ටැංකිය. ජනතාවගේ දුක වෙනුවෙන් උපවාස කිරීමට ඉදිරියට ආවේ තේරිපැහැ සිරිධම්ම හිමියන් මිස අද කුඩු ජාවාරම් කාර මිනීමරුවන්ගේ අතේ පිරිත් නූල් බඳින ඥානසාරලා නොවේ. අවසානයේ 2013 අගෝස්තු 01 වෙනිදා උදේ සිට උද්ඝෝෂනය කළ ජනතාවට ඉවක් බවක් නැතිව වෙඩි තැබීමට රාජපක්ෂලා විසින් යුද හමුදාව යැවීය. එවක යුද හමුදාපතිව සිටි දයා රත්නායක වැඩ බාරගත්තේද එදින වන අතර ඔහුගේ මංගල ක්‍රියාව වූයේ දේශප්‍රිය ගුණවර්ධන නමැති මිනීමරු බ්රිගේඩියරයා යවා නිරායුධ ජනතාවකට වෙඩි තැබීම ය. වෙඩි තැබීමෙන් අකිල සහ රවිශාන් නමැති පාසැල් යන දරුවන් දෙදෙනෙකු ඝාතනය වූ අතර පුෂ්පකුමාර නමැති රැකියාවක් කළ එක් දරු පියෙකුද ඝාතනය විය. මාධ්‍යවේදීන් ඇතුළු 39 දෙනෙකු හමුදාව කළ ම්ලේච්ඡ පහර දීමෙන් තුවාල ලබා රෝහල් ගත කරන ලදී. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]අද ඉතිරිව ඇත්තේ එම අපරාධය කළ වුන්ට දඬුවම් දීම පමණි. [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]රතු පස්වල ජන ඝාතකයා ජනතාවට මතක නැතැයි සිතා රතුපස්වලට එයි: අමතක නොවන පිලිගැනීමක් දීමට ජනයා සීරුවෙන්[/SIZE][/B] [IMG]http://s3.lankaenews.com/si_news_image/MR_return_to_Rathupaswela_07Mar2016.jpg[/IMG] [SIZE=4] රතුපස්වල බීමට පිරිසිදු වතුර පොදක් ඉල්ලූ පාසැල් යන නොදරුවන් දෙදෙනෙකු සහ තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට අණදුන් එකල සේනාධිනායක ඝාතකයා ජනතාවට ඇත්තේ සති දෙකේ මතකයකැයි සිතා රතුපස් වල ජනතාව ගොනාට ඇන්දවීම පිනිස රතුපස්වලට පැමිණීමට නියමිත ය. [/SIZE][SIZE=4]ලබන මාර්තු 7 වෙනිදා ගම්පහ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රංජිත් ගුණවර්ධනගේ රතුපස්වල පිහිටි නිවස අසල ජන හමුවකට රතුපස්වල ඝාතක මහින්ද රාජපක්ෂ පැමිණීමට නියමිත ය. (ඒ සම්බන්ධ පෝස්ටරයක් මෙහි දැක්වේ)[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]තම පවුලට කොමිස් ගෙවූ විෂ ෆැක්ටරියක් වෙනුවෙන් කිසිදු අනුකම්පාවකින් තොරව නිරායුධ තමාගේම අහිංසක ජනතාව ඝාතනය කළ තවත් රැසකට ම්ලේච්ඡ ලෙස පහර දුන් ජන ඝාතකයෙකු මෙලෙස විලි ලැජ්ජාවකින් තොරව රතුපස්වල ජනතාව හමුවට එන්නේ නිරුවතින් විය යුතුය. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]යන යන තැන බොරු වපුරමින් ජනතාව ගොනාට අන්දමින් යන මේ ජන ඝාතකයාට අමතක නොවන ‘පිලිගැනීමක්‘ දීමට රතුපස්වල ජනයා මග බලා සිටින බව අප වෙත දැනගන්නට තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom