Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Wenath (Other)
සටහනක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි ඉපදෙන්නෙ දෙමව්පියන්ගෙ ආදරේ නිසා

ඊට පස්සෙ අපේ අම්මලා අපිට ආදරෙන් අපිව හදනවා

කුසේ තියන් රැක ගත්තා වගේම

දනගානකන් ඇවිදිනකන්

අම්මයි තාත්තයි රැකවරනය වෙනවා

ඒ ආදරේ නිසා

යලිත් අපිව පාසල් ගෙනිහින්

ආදරෙන් අපිට මග පෙන්නනවා

අපි තේරෙන කාලෙ ඉදන්

අම්මලට වගේම ආදරේ කරන නිසා අපි අපිටත්

අනාගතේ ලස්සන කරගන්න අත්තිවාරම දානවා

තුරුනු අපි තව කෙනෙකුට ආදරේ කරනවා

මේ අතර තව කෙනෙක් මිල මුදලට ආලෙ කරනවා

තව කෙනෙක් කාමයට රාගයට

තව කෙනෙක් ඉඩම් දේපලට

තව කෙනෙක් හොර මැරකම් වලට

ආදරේ අඩුවෙන් ලබපු කෙනා නොමග යනවා

වැඩියෙන් ආදරේ ලබන අය සතුටු වෙනවා

අපිත් බැදලා අපේ දරුවො ලැබුනම

ඒ වගේම ජීවන රටාවක් ආදරේ එක්ක ගෙනියනවා

ලෝකය රදාපවතින්නෙ ආදරේ මත

ලින්ගිකත්වය මත කියලා කෙනෙක් කිව්වොත් මන් කියනවා අකත් එක් තර ආදරයක් කියලා

අම්මෙක් දරුවෙක් තාත්තෙක් අතර

ගැහැනියක පිරිමියෙකු අතර

යෞවනියක යෞවනියක අතර

ඇති වෙන

නෑදෑයන් නොදන්න අය අතර පවා ඇති වෙන බැදීමට

ආදරේ කියලා නමක් දෙනවා

දවසක අපෙන් ආදරය ලබා සතුටු වෙන්න බලන් ඉන අය ඉන්නවා

ඒ සතුට දෙන්න පුලුවන්නන් පිනක්

ආදරේ කරද්දි ඔයාලටත් ඒ ආදරේම ඕනෙනන්

හදවතින් ඒ ආදරේ දෙන්න අඩුවක් නැතුව කාට උනත්

මිනිස්සු පිලි ගන්න.හිරේ ඉන්න මිනිස්සු හිරේට ගියෙ පලවෙනි වැරද්දෙන්ම නෙමෙයි

අපි ඔක්කොම මිනිස්සු.හිත හැරිලා එන මනුස්සයා පිලි ගත්තෙ නැත්තන්

එම නමම ඒ මනුස්සයට් දුන්නොත් හොරා හොරාම වෙනවා

බැදලා තීරනය කරන්න එපා මෙයා මට නොගැලපෙනවා කියලා.කෙනෙක්ට දුකක් නොදී නොගැලපෙනවනන් මුලින්ම අයින් වෙන්න කතා කරලා තේරුම් අරන්

කාටවත් හිත රිදෙන වචන කියන්නෙපා.ඔයාල වගේමයි අනිත් අයත්.ගෞරව කරන්න හැම කෙනාටම

අරමුනක් නැති කෙනෙක්ගෙ ජීවිතේකට අරමුනක් වෙන්න.හැමෝවම පිලිගන්න.

ආදරේ මතය් මේ ලෝකෙ රදා පවතින්නෙ.දයාව කරුනාව ඇති කරගන්න

පුන්චි දරුවන්ට ලොකු අයගෙ ලෝකෙ පෙන්නන එපා.ලමා කම රැක දෙන්න.හදවතින් ආදරේ කරන්න.නැත්නම් පිට ලෝකෙ සතුට හොයන්න ගිහින් අතර මන් වෙනවා

කාලෙ කාලෙ විදිහට ගත කරන්න.ලමා කාලෙදි ලමයෙක් වගේ.තරුන විය කාටත් කරදරයක් නැතිව සතුටින්.කාලෙට කලින් කරාමත් ඒ වයසට ගැලපෙන ආකාරයට නොසිටියමත් කවදාවත් හිතක් පිරෙන් නෑ

හැමෝටම ආදරේ කරන්න

ජීවිත ලස්සන වෙයි හැමෝගෙම

ශශී

[QUOTE="kasp, post: 10316301, member: 332212"] [SIZE="5"][COLOR="Purple"][FONT="Arial Narrow"]අපි ඉපදෙන්නෙ දෙමව්පියන්ගෙ ආදරේ නිසා ඊට පස්සෙ අපේ අම්මලා අපිට ආදරෙන් අපිව හදනවා කුසේ තියන් රැක ගත්තා වගේම දනගානකන් ඇවිදිනකන් අම්මයි තාත්තයි රැකවරනය වෙනවා ඒ ආදරේ නිසා යලිත් අපිව පාසල් ගෙනිහින් ආදරෙන් අපිට මග පෙන්නනවා අපි තේරෙන කාලෙ ඉදන් අම්මලට වගේම ආදරේ කරන නිසා අපි අපිටත් අනාගතේ ලස්සන කරගන්න අත්තිවාරම දානවා තුරුනු අපි තව කෙනෙකුට ආදරේ කරනවා මේ අතර තව කෙනෙක් මිල මුදලට ආලෙ කරනවා තව කෙනෙක් කාමයට රාගයට තව කෙනෙක් ඉඩම් දේපලට තව කෙනෙක් හොර මැරකම් වලට ආදරේ අඩුවෙන් ලබපු කෙනා නොමග යනවා වැඩියෙන් ආදරේ ලබන අය සතුටු වෙනවා අපිත් බැදලා අපේ දරුවො ලැබුනම ඒ වගේම ජීවන රටාවක් ආදරේ එක්ක ගෙනියනවා ලෝකය රදාපවතින්නෙ ආදරේ මත ලින්ගිකත්වය මත කියලා කෙනෙක් කිව්වොත් මන් කියනවා අකත් එක් තර ආදරයක් කියලා අම්මෙක් දරුවෙක් තාත්තෙක් අතර ගැහැනියක පිරිමියෙකු අතර යෞවනියක යෞවනියක අතර ඇති වෙන නෑදෑයන් නොදන්න අය අතර පවා ඇති වෙන බැදීමට ආදරේ කියලා නමක් දෙනවා දවසක අපෙන් ආදරය ලබා සතුටු වෙන්න බලන් ඉන අය ඉන්නවා ඒ සතුට දෙන්න පුලුවන්නන් පිනක් ආදරේ කරද්දි ඔයාලටත් ඒ ආදරේම ඕනෙනන් හදවතින් ඒ ආදරේ දෙන්න අඩුවක් නැතුව කාට උනත් මිනිස්සු පිලි ගන්න.හිරේ ඉන්න මිනිස්සු හිරේට ගියෙ පලවෙනි වැරද්දෙන්ම නෙමෙයි අපි ඔක්කොම මිනිස්සු.හිත හැරිලා එන මනුස්සයා පිලි ගත්තෙ නැත්තන් එම නමම ඒ මනුස්සයට් දුන්නොත් හොරා හොරාම වෙනවා බැදලා තීරනය කරන්න එපා මෙයා මට නොගැලපෙනවා කියලා.කෙනෙක්ට දුකක් නොදී නොගැලපෙනවනන් මුලින්ම අයින් වෙන්න කතා කරලා තේරුම් අරන් කාටවත් හිත රිදෙන වචන කියන්නෙපා.ඔයාල වගේමයි අනිත් අයත්.ගෞරව කරන්න හැම කෙනාටම අරමුනක් නැති කෙනෙක්ගෙ ජීවිතේකට අරමුනක් වෙන්න.හැමෝවම පිලිගන්න. ආදරේ මතය් මේ ලෝකෙ රදා පවතින්නෙ.දයාව කරුනාව ඇති කරගන්න පුන්චි දරුවන්ට ලොකු අයගෙ ලෝකෙ පෙන්නන එපා.ලමා කම රැක දෙන්න.හදවතින් ආදරේ කරන්න.නැත්නම් පිට ලෝකෙ සතුට හොයන්න ගිහින් අතර මන් වෙනවා කාලෙ කාලෙ විදිහට ගත කරන්න.ලමා කාලෙදි ලමයෙක් වගේ.තරුන විය කාටත් කරදරයක් නැතිව සතුටින්.කාලෙට කලින් කරාමත් ඒ වයසට ගැලපෙන ආකාරයට නොසිටියමත් කවදාවත් හිතක් පිරෙන් නෑ හැමෝටම ආදරේ කරන්න:) ජීවිත ලස්සන වෙයි හැමෝගෙම[/FONT][/COLOR][/SIZE] ශශී [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom