සට සට ගාල ටොරන්ට් බාමු
මම අද හැමෝටම දෙන්න යන්නේ පට්ට වටින වෙබ් සයිට් එකක් .ගොඩක් අයගේ ටොරන්ට් පට්ට ස්ලෝ ඩව්න්ලෝඩ් වෙන්නේ.. මන් මේ දෙන සයිට් එකේ ඒ කරදරය සදහටම නැති කරනවා.මේකෙන් ඕනෑම ටොරන්ට් ෆයිල් එකක් ඩිරෙක්ට් IDM එකෙන් හරි ඕනෑම එකකින් ඩිරෙක්ට් ඩව්න්ලෝඩ් වෙන්න හදාගන්න පුළුවන් . SEED 0 උනත් පට ගාලා අප්ලෝඩ් කරගෙන ඩිරෙක්ට් ලින්ක් එක දෙනවා. ඩව්න්ලෝඩ් ස්පීඩ් එකේ ලිමිට් කරලා නෑ . ( අන්ලිමිටඩ් ) මෙන්න වෙබ් එකේ ලින්ක් එක මෙන්න
මේකෙන් ගිහින් රෙජිස්ටර් වෙලා එකව්න්ට් එකක් හදාගෙන ඕනෑම එකක් බාන්න හෙන ස්පීඩ් එකෙන් තමන්ට දීලා තින ස්පේස් එක මදි නම් ෆ්රී වැඩි කරගන්නත් ක්රම තිනවා..

Last edited: