Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සතර ආහාර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සසරින් නිදහස් වීම සඳහා පිළිවෙත් පුරන ශ්රාවකයා කබලිංකාර ආහාර පිළිබඳ පිළිපැදිය යුතු ආකාරය බුදුරදුන් විසින් පැහැදිලි කර දී ඇත. ආහාර අනුභව කරන විට එම ආහාරය තමන්ගේ් රස තෘෂ්ණාව වැඩීම පිණිස නොව, මදය හා ජවය වර්ධනය පිණිස නොව, තම ජීවිකාවෙහි පැවැත්ම පිණිස පමණක් විය යුතු බව මෙනෙහි කළ යුතු බවයි, බුදුරදුන්ගේ අනුශාසනාව.

සසර කතර තුළ සත්ත්වයා නිරන්තරයෙන් සැරිසැරීමට ප්‍රධාන හේතුව අවිද්‍යාව යි. ලෝකයෙහි යථා ස්වභාවය තේරුම් නොගත් පුද්ගලයා කාම සම්පත් කෙරෙහි කෙළවරක් නැති ලෝලත්වය ඇතිකර ගනියි. කාමයන්ගෙන් අන්ධ ඔහු නැවත නැවත උපත වෙතම යති.

බුදුරජණන් වහන්සේ විසින් සත්ත්වයා සංසාරික වීමට හේතු වන, එනම් නැවත උපතක් කරා යාම සඳහා හේතු වන කරුණු 4ක් පිළිබඳ කරන ලද සවිස්තර දෙසුමක් ලෙස සංයුත්ත නිකායෙහි අභිසමය සංයුත්තයට අයත් අත්ථිරාග සූත්‍රය හැඳින්විය හැකි ය. මෙම දේශනයේ සඳහන් පරිදි පුද්ගලයා නැවත භවයක් කරා ගෙන යාම සඳහා මූලික වන කාරණා 4 නම්,

1. කබලිංකාර ආහාරය

2. ඵස්ස ආහාරය

3. මනෝසංචේතනික ආහාරය

4. විඤ්ඤාණ ආහාරය

යන ආහාර හතරයි.

මෙම සතර ආකාරයේ ආහාරවලින් 1 වන කොටස භෞතික ආහාරයක් වන අතර, ඉතිරි ආහාර 3 ම මානසික ආහාර යැයි දත යුතු ය. මෙකී සතර ආකාර ආහාර මෙලොව ජීවිතය පමණක් නොව සංසරික ජීවිතය ද පෝෂණය කොට පිහිටා ඇති බව දත යුතු ය. එහෙත් මෙහිදී සඳහන් කළ යුතු කරුණක් ඇත. පුද්ගලයා නැවත සසර උපතක් කරා රැගෙන යන්නේ මෙම ආහාර පවතින නිසා නොව, මෙකී සිව් ආකාර ආහාර පිළිබඳ පවතින ඡන්ද රාගය නිසාය.

කබලිංකාර ආහාරය පිළිබඳ සලකා බලන කල්හි මිනිස් ජීවිතයෙහි පැවැත්ම මේ මතම පිහිටා ඇති බව සත්‍යයකි. බුද්ධ දේශනයෙහි සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා වශයෙන් පෙන්වා ඇත්තේ ද මේ කරුණමය. අප ශරීර පෝෂණය පිණිස මුඛ මාර්ගයෙන් ගන්නා මෙම කබලින්කාර ආහාර කිසියම් හේතුවක් මුල්කොට අපව නැවත උපතක් කරා ගෙනයාමට හේතු වන්නේ යැයි සඳහන් කර කළ හැකි ය. ඒ කෙසේද යත් කිසියම් කබලිංකාර ආහාරයක් අනුභව කරන විට එහි රසය ජිව්හා ඉන්ද්රිය මගින් අපට දැනෙන්ට වෙයි. එසේ දිවට දැනුන මෙම කබලිංකාර ආහාරයෙහි රසය ඳහිර නම්, එම රස පිළිබඳව තණ්හාව හටගන්නේ ය. කබලිංකාර ආහාරය කෙරෙහියම් ඡන්ද රාගයක් තමා තුළ උපදී ද එම ආහාරය කෙරෙහි ඇල්ම, තෘෂ්ණාව උපදී ද, එහි විඤ්ඤාණය පිහිටියා වන්නේ ය. යම් තැනක විඤ්ඤාණය පිහිටියේ ද, වැඩුණේ ද, එහි නාම රූපයන්ගෙන් බැස ගැන්මක් ඇතිවන බව තේරුම්ගත යුතු ය. එම නිසා එහි සංස්කාරයන්ගේ් වැඩීම ද සිදු වන්නේය. බුද්ධ දේශනාවෙහි සඳහන් පරිදි යම් සංස්කාරයක් හටගනී ද, (සංස්කාර යනු චේතනා සහිත කර්ම රැස්වීම යැයි දත යුතු ය) එය නැවත නැවත උපතක් කරා මේ ජීවිතය රැගෙන යාමට හේතුවන කරුණක් වන්නේ ය.

කබලිංකාර ආහාර පිළිබඳ ඇති කරගන්නා වූ අත්හැර නොගත හැකි උපාදානය ඔහු නැවත උපතක් කරා යොමු කිරීම පමණක් නොව පේ‍්‍රත ආදී දුගති ප්රතිසන්ධි ඇතිකිරීම පිණිස ද හේතුවක් විය හැකි බව වටහාගත යුතුය. සසරින් නිදහස් වීම සඳහා පිළිවෙත් පුරන ශ්රාවකයා කබලිංකාර ආහාර පිළිබඳ පිළිපැදිය යුතු ආකාරය බුදුරදුන් විසින් පැහැදිලි කර දී ඇත. ආහාර අනුභව කරන විට එම ආහාරය තමන්ගේ රස තෘෂ්ණාව වැඩීම පිණිස නොව, මදය හා ජවය වර්ධනය පිණිස නොව, තම ජීවිකාවෙහි පැවැත්ම පිණිස පමණක් විය යුතු බව මෙනෙහි කළ යුතු බවයි, බුදුරදුන්ගේ අනුශාසනාව.

බුදුන් දේශනා කර ඇත්තේ ධර්ම හඳුනා නොගත් අය මරණාසන්න මොහොතේ දී පවා ඇතැම් විට (මට අසවල් රස ඇති ආහාර අවශ්‍ය යැයි) කියා ආහාරය කෙරෙහි තෘෂ්ණාව ඇතිකර ගනිති. එම ආහාරය නොලැබී ගියහොත් හඬා වැටී මරණින් මතු දුගති ප්රතිසන්ධි ලබති. එහෙයින් කබලිංකාර ආහාරයෙහි යථා ස්වභාවය දැන කටයුතු කිරීම යහපත් පිළිවෙතක් බව වටහාගත ගත යුතුය.

මෙම දේශනයෙහි සඳහන් දෙවන ආහාරය නම් ඵස්ස ආහාරය යි. මෙහි හටගැනීම මෙසේ දතයුතුය. ස්පර්ශය, සය වැදැරුම් ය. එය චක්ඛු සම්පස්ස, සොත සම්පස්ස, ඝාණ සම්පස්ස, ජිව්හා සම්ඵස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස වශයෙනි. මෙය තවදුරටත් පැහැදිලි කළ විට ඇසෙහි ස්පර්ශය, කණෙහි ස්පර්ශය, නාසයෙහි ස්පර්ශය, දිවෙහි ස්පර්ශය, කයෙහි ස්පර්ශය, මනසෙහි ස්පර්ශය වශයෙන් සඳහන් කළ හැකි ය. යම් අවස්ථාවක ඇසට ඇරමුණු වන රූපය මුල්කොට ඇතිවන ස්පර්ශය තුළින් ඇතිවූයේ ජන්ද රාජයක්ද එහි රාගය පිහිටා සිටියේද, තෘෂ්ණාව පිහිටියේද විඤ්ඤාණය පිහිටා වැඩුණා වැන්නේ ය. යම් තැනක විඤ්ඤාණය පිහිටා ඇත්තේ ද එහි නාම රූපයන්ගේ බැස ගැන්ම ඇතිවන්නේ ය. නාම රූපයන්ගේ බැසගැන්මත් සමගම සංස්කාරයන්ගේ වැඩීම සිදුවන අතර ඉන් අනතුරුව චේතනා සහිතව කර්ම රැස්වීමෙන් නැවත උපතක් කරා ජීවිතය රැගෙන යන බව දත යුතුය. එසේනම් මෙකී ස්පර්ශ ආහාරය කෙරෙහි ඇතිකරගත් ඡන්ද රාගය අප නොදැනුවත්වම නැවත නැවතත් උපතක් සකස්කොට දෙන බව දත යුතුªය.

මීළඟට තෙවන ආහාරය වන මනෝ සංචේතනා ආහාරය ද මෙසේ නැවත නැවතත් උපතක් කරා ජීවිතය රැගෙන යන ආකාරය පිළිබඳ විමසා බැලීම වැදගත් ය. ඇසට අරමුණු වන රූපය මුල්කොට හටගන්නා වූ රූප සංචේතනාව, කණට ඇසෙන ශබ්දය මුල්කොට ඇතිවන ශබ්ද සංචේතනාව, නාසයට දැනෙන ගන්ධය මුල්කොට ගන්ධ සංචේතනාවද දිවට දැනෙන රසය මුල්කොට රස සංචේතනාවද කයට දැනෙන පහස මුල්කොට පොට්ඨබ්බ සංචේතනාවද සහ මනසට දැනෙන සිතිවිලි මුල්කරගෙන ධම්ම සංචේතනාව ද ඇතිවන්නේ ය. යම් තැනක මෙකී මනෝ සංචේතනා විෂයෙහි රාගය උපදින්නේ ද තෘෂ්ණාව උපදින්නේ ද එහි විඤ්ඤාණය පිහිටා වැඩෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා ඇත. එසේම යම් තැනක විඤ්ඤාණය පිහිටා වැඩේ ද එහි නාම රූපයේ බැසගැන්ම ඇති වන්නේ ය. නාම රූපයන්ගේ බැස ගැන්මෙන් සංස්කාරයන්ගේ වැඩීම ද එමගින් මතු ජාති ජරා මරණ ආදී දුක් සමූහයද ඇතිවන බව දත යුතු ය.

සතර ආහාරයන්ගේ මීළඟ ආහාරය විඤ්ඤාණ ආහාරය නම් වන්නේ ය. බුදුරජාණන් වහන්සේ විඤ්ඤාණය ආහාරය පහළවන ස්ථාන 6 ක් පෙන්වා වදාළහ. ඒ ඇස්, කණ, නාසය, දිව, කය, මනස යන ස්ථාන 6 යි. මෙහිදී ඇස මුල්කොට චක්ඛු විඤ්ඤාණය ද කණ මුල්කොට සෝත විඤ්ඤාණය ද, නාසය මුල්කොට ඝාණ විඤ්ඤාණය ද, දිව මුල්කොට ජිව්හා විඤ්ඤාණය ද කය මුල්කොට කාය විඤ්ඤානයද, මනස මුල්කොට මනෝ විඤ්ඤාණය ච උපදින්නේ ය. මෙකී 6 වැදෑරුම් විඤ්ඤාණය යමෙක් ජන්ද රාගයෙන් අල්ලා ගන්නේද, ඔහුගේ මේ ජීවිතයෙහි පෝෂණය මෙන්ම සංසාරික ජීවිතයද එමගින් සිදුවන බව දත යුතු ය. සය වැදෑරුම් විඤ්ඤාණ කෙරෙහි ඇතිකරගන්නා වූ යම් ජන්ද රාගයක් ඇත්තේ නම් එහි තෘෂ්ණාව ඇත්තේ නම් ද, එහි විඤ්ඤාණය ද පිහිටා වැඩෙන්නේය. එම නිසා එතුළ නාමරූප බැසගැන්මක් ඇතිවන්නේ ය. එම නාමරූප බැසගැන්ම මුල්කොට ගෙන සංස්කාරයන්ගේ වැඩීම ද ඇතිවන්නේය. එකී සංස්කාර නිසා නැවත උපතක් කරා එම ජීවිතය ගමන් කරන්නේය. එතැන් පටන් ජාති, ජරා, මරණ ආදිය ඇති වන්නේ ය. යම් තැනක නැවත මෙකී ජාති, ජරා, මරණ හටගැන්මක් ඇත් ද එය ශෝක සහිතය. පීඩා සහිතය. ආයාස සහිත ය.

බුදුරජාණන් වහන්සේ විසින් මෙම අත්ථිරාග දේශනයේදී පැහැදිලි කරන ලද මෙම ආහාර වර්ග 4 පිළිබඳ සලකා බලන කල්හි පෙනෙන ප්‍රධානතම කරුණ වන්නේ මෙම සතර ආකාරයේ ආහාර පිළිබඳ නිසි අවබෝධය නොමැතිකම නැවත නැවත පුද්ගලයා සසර උපත කරාගෙන යන බව ය.

මෙම දේශනය ලොව පහළ වන බුදුරජාණන් වහන්සේ නමකට හැර වෙනත් කිසිම ශාස්තෘවරයකුට කළ නොහැකි ය. යම් දවසක කිසියම් ශ්රාවකයක් සියලු කෙළෙසුන්ගෙන් නිදහස් වී නිර්වාණය පසක් කර ගැනීමට බලාපොරොත්තු වන්නේ ද ඉහතින් සඳහන් කරන ලද 4 ආකාරයේ ආහාර පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන එම ආහාර පිළිබඳ පවතින ඡන්ද රාගය ප්රහාණය කළ යුතු බව මේ අනුව වටහාගත යුතුය.

(අත්ථිරාග සූත්‍රය ඇසුරිනි)

[QUOTE="kingxp, post: 27647409, member: 204382"] සසරින් නිදහස් වීම සඳහා පිළිවෙත් පුරන ශ්රාවකයා කබලිංකාර ආහාර පිළිබඳ පිළිපැදිය යුතු ආකාරය බුදුරදුන් විසින් පැහැදිලි කර දී ඇත. ආහාර අනුභව කරන විට එම ආහාරය තමන්ගේ් රස තෘෂ්ණාව වැඩීම පිණිස නොව, මදය හා ජවය වර්ධනය පිණිස නොව, තම ජීවිකාවෙහි පැවැත්ම පිණිස පමණක් විය යුතු බව මෙනෙහි කළ යුතු බවයි, බුදුරදුන්ගේ අනුශාසනාව. සසර කතර තුළ සත්ත්වයා නිරන්තරයෙන් සැරිසැරීමට ප්‍රධාන හේතුව අවිද්‍යාව යි. ලෝකයෙහි යථා ස්වභාවය තේරුම් නොගත් පුද්ගලයා කාම සම්පත් කෙරෙහි කෙළවරක් නැති ලෝලත්වය ඇතිකර ගනියි. කාමයන්ගෙන් අන්ධ ඔහු නැවත නැවත උපත වෙතම යති. බුදුරජණන් වහන්සේ විසින් සත්ත්වයා සංසාරික වීමට හේතු වන, එනම් නැවත උපතක් කරා යාම සඳහා හේතු වන කරුණු 4ක් පිළිබඳ කරන ලද සවිස්තර දෙසුමක් ලෙස සංයුත්ත නිකායෙහි අභිසමය සංයුත්තයට අයත් අත්ථිරාග සූත්‍රය හැඳින්විය හැකි ය. මෙම දේශනයේ සඳහන් පරිදි පුද්ගලයා නැවත භවයක් කරා ගෙන යාම සඳහා මූලික වන කාරණා 4 නම්, 1. කබලිංකාර ආහාරය 2. ඵස්ස ආහාරය 3. මනෝසංචේතනික ආහාරය 4. විඤ්ඤාණ ආහාරය යන ආහාර හතරයි. මෙම සතර ආකාරයේ ආහාරවලින් 1 වන කොටස භෞතික ආහාරයක් වන අතර, ඉතිරි ආහාර 3 ම මානසික ආහාර යැයි දත යුතු ය. මෙකී සතර ආකාර ආහාර මෙලොව ජීවිතය පමණක් නොව සංසරික ජීවිතය ද පෝෂණය කොට පිහිටා ඇති බව දත යුතු ය. එහෙත් මෙහිදී සඳහන් කළ යුතු කරුණක් ඇත. පුද්ගලයා නැවත සසර උපතක් කරා රැගෙන යන්නේ මෙම ආහාර පවතින නිසා නොව, මෙකී සිව් ආකාර ආහාර පිළිබඳ පවතින ඡන්ද රාගය නිසාය. කබලිංකාර ආහාරය පිළිබඳ සලකා බලන කල්හි මිනිස් ජීවිතයෙහි පැවැත්ම මේ මතම පිහිටා ඇති බව සත්‍යයකි. බුද්ධ දේශනයෙහි සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා වශයෙන් පෙන්වා ඇත්තේ ද මේ කරුණමය. අප ශරීර පෝෂණය පිණිස මුඛ මාර්ගයෙන් ගන්නා මෙම කබලින්කාර ආහාර කිසියම් හේතුවක් මුල්කොට අපව නැවත උපතක් කරා ගෙනයාමට හේතු වන්නේ යැයි සඳහන් කර කළ හැකි ය. ඒ කෙසේද යත් කිසියම් කබලිංකාර ආහාරයක් අනුභව කරන විට එහි රසය ජිව්හා ඉන්ද්රිය මගින් අපට දැනෙන්ට වෙයි. එසේ දිවට දැනුන මෙම කබලිංකාර ආහාරයෙහි රසය ඳහිර නම්, එම රස පිළිබඳව තණ්හාව හටගන්නේ ය. කබලිංකාර ආහාරය කෙරෙහියම් ඡන්ද රාගයක් තමා තුළ උපදී ද එම ආහාරය කෙරෙහි ඇල්ම, තෘෂ්ණාව උපදී ද, එහි විඤ්ඤාණය පිහිටියා වන්නේ ය. යම් තැනක විඤ්ඤාණය පිහිටියේ ද, වැඩුණේ ද, එහි නාම රූපයන්ගෙන් බැස ගැන්මක් ඇතිවන බව තේරුම්ගත යුතු ය. එම නිසා එහි සංස්කාරයන්ගේ් වැඩීම ද සිදු වන්නේය. බුද්ධ දේශනාවෙහි සඳහන් පරිදි යම් සංස්කාරයක් හටගනී ද, (සංස්කාර යනු චේතනා සහිත කර්ම රැස්වීම යැයි දත යුතු ය) එය නැවත නැවත උපතක් කරා මේ ජීවිතය රැගෙන යාමට හේතුවන කරුණක් වන්නේ ය. කබලිංකාර ආහාර පිළිබඳ ඇති කරගන්නා වූ අත්හැර නොගත හැකි උපාදානය ඔහු නැවත උපතක් කරා යොමු කිරීම පමණක් නොව පේ‍්‍රත ආදී දුගති ප්රතිසන්ධි ඇතිකිරීම පිණිස ද හේතුවක් විය හැකි බව වටහාගත යුතුය. සසරින් නිදහස් වීම සඳහා පිළිවෙත් පුරන ශ්රාවකයා කබලිංකාර ආහාර පිළිබඳ පිළිපැදිය යුතු ආකාරය බුදුරදුන් විසින් පැහැදිලි කර දී ඇත. ආහාර අනුභව කරන විට එම ආහාරය තමන්ගේ රස තෘෂ්ණාව වැඩීම පිණිස නොව, මදය හා ජවය වර්ධනය පිණිස නොව, තම ජීවිකාවෙහි පැවැත්ම පිණිස පමණක් විය යුතු බව මෙනෙහි කළ යුතු බවයි, බුදුරදුන්ගේ අනුශාසනාව. බුදුන් දේශනා කර ඇත්තේ ධර්ම හඳුනා නොගත් අය මරණාසන්න මොහොතේ දී පවා ඇතැම් විට (මට අසවල් රස ඇති ආහාර අවශ්‍ය යැයි) කියා ආහාරය කෙරෙහි තෘෂ්ණාව ඇතිකර ගනිති. එම ආහාරය නොලැබී ගියහොත් හඬා වැටී මරණින් මතු දුගති ප්රතිසන්ධි ලබති. එහෙයින් කබලිංකාර ආහාරයෙහි යථා ස්වභාවය දැන කටයුතු කිරීම යහපත් පිළිවෙතක් බව වටහාගත ගත යුතුය. මෙම දේශනයෙහි සඳහන් දෙවන ආහාරය නම් ඵස්ස ආහාරය යි. මෙහි හටගැනීම මෙසේ දතයුතුය. ස්පර්ශය, සය වැදැරුම් ය. එය චක්ඛු සම්පස්ස, සොත සම්පස්ස, ඝාණ සම්පස්ස, ජිව්හා සම්ඵස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස වශයෙනි. මෙය තවදුරටත් පැහැදිලි කළ විට ඇසෙහි ස්පර්ශය, කණෙහි ස්පර්ශය, නාසයෙහි ස්පර්ශය, දිවෙහි ස්පර්ශය, කයෙහි ස්පර්ශය, මනසෙහි ස්පර්ශය වශයෙන් සඳහන් කළ හැකි ය. යම් අවස්ථාවක ඇසට ඇරමුණු වන රූපය මුල්කොට ඇතිවන ස්පර්ශය තුළින් ඇතිවූයේ ජන්ද රාජයක්ද එහි රාගය පිහිටා සිටියේද, තෘෂ්ණාව පිහිටියේද විඤ්ඤාණය පිහිටා වැඩුණා වැන්නේ ය. යම් තැනක විඤ්ඤාණය පිහිටා ඇත්තේ ද එහි නාම රූපයන්ගේ බැස ගැන්ම ඇතිවන්නේ ය. නාම රූපයන්ගේ බැසගැන්මත් සමගම සංස්කාරයන්ගේ වැඩීම සිදුවන අතර ඉන් අනතුරුව චේතනා සහිතව කර්ම රැස්වීමෙන් නැවත උපතක් කරා ජීවිතය රැගෙන යන බව දත යුතුය. එසේනම් මෙකී ස්පර්ශ ආහාරය කෙරෙහි ඇතිකරගත් ඡන්ද රාගය අප නොදැනුවත්වම නැවත නැවතත් උපතක් සකස්කොට දෙන බව දත යුතුªය. මීළඟට තෙවන ආහාරය වන මනෝ සංචේතනා ආහාරය ද මෙසේ නැවත නැවතත් උපතක් කරා ජීවිතය රැගෙන යන ආකාරය පිළිබඳ විමසා බැලීම වැදගත් ය. ඇසට අරමුණු වන රූපය මුල්කොට හටගන්නා වූ රූප සංචේතනාව, කණට ඇසෙන ශබ්දය මුල්කොට ඇතිවන ශබ්ද සංචේතනාව, නාසයට දැනෙන ගන්ධය මුල්කොට ගන්ධ සංචේතනාවද දිවට දැනෙන රසය මුල්කොට රස සංචේතනාවද කයට දැනෙන පහස මුල්කොට පොට්ඨබ්බ සංචේතනාවද සහ මනසට දැනෙන සිතිවිලි මුල්කරගෙන ධම්ම සංචේතනාව ද ඇතිවන්නේ ය. යම් තැනක මෙකී මනෝ සංචේතනා විෂයෙහි රාගය උපදින්නේ ද තෘෂ්ණාව උපදින්නේ ද එහි විඤ්ඤාණය පිහිටා වැඩෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා ඇත. එසේම යම් තැනක විඤ්ඤාණය පිහිටා වැඩේ ද එහි නාම රූපයේ බැසගැන්ම ඇති වන්නේ ය. නාම රූපයන්ගේ බැස ගැන්මෙන් සංස්කාරයන්ගේ වැඩීම ද එමගින් මතු ජාති ජරා මරණ ආදී දුක් සමූහයද ඇතිවන බව දත යුතු ය. සතර ආහාරයන්ගේ මීළඟ ආහාරය විඤ්ඤාණ ආහාරය නම් වන්නේ ය. බුදුරජාණන් වහන්සේ විඤ්ඤාණය ආහාරය පහළවන ස්ථාන 6 ක් පෙන්වා වදාළහ. ඒ ඇස්, කණ, නාසය, දිව, කය, මනස යන ස්ථාන 6 යි. මෙහිදී ඇස මුල්කොට චක්ඛු විඤ්ඤාණය ද කණ මුල්කොට සෝත විඤ්ඤාණය ද, නාසය මුල්කොට ඝාණ විඤ්ඤාණය ද, දිව මුල්කොට ජිව්හා විඤ්ඤාණය ද කය මුල්කොට කාය විඤ්ඤානයද, මනස මුල්කොට මනෝ විඤ්ඤාණය ච උපදින්නේ ය. මෙකී 6 වැදෑරුම් විඤ්ඤාණය යමෙක් ජන්ද රාගයෙන් අල්ලා ගන්නේද, ඔහුගේ මේ ජීවිතයෙහි පෝෂණය මෙන්ම සංසාරික ජීවිතයද එමගින් සිදුවන බව දත යුතු ය. සය වැදෑරුම් විඤ්ඤාණ කෙරෙහි ඇතිකරගන්නා වූ යම් ජන්ද රාගයක් ඇත්තේ නම් එහි තෘෂ්ණාව ඇත්තේ නම් ද, එහි විඤ්ඤාණය ද පිහිටා වැඩෙන්නේය. එම නිසා එතුළ නාමරූප බැසගැන්මක් ඇතිවන්නේ ය. එම නාමරූප බැසගැන්ම මුල්කොට ගෙන සංස්කාරයන්ගේ වැඩීම ද ඇතිවන්නේය. එකී සංස්කාර නිසා නැවත උපතක් කරා එම ජීවිතය ගමන් කරන්නේය. එතැන් පටන් ජාති, ජරා, මරණ ආදිය ඇති වන්නේ ය. යම් තැනක නැවත මෙකී ජාති, ජරා, මරණ හටගැන්මක් ඇත් ද එය ශෝක සහිතය. පීඩා සහිතය. ආයාස සහිත ය. බුදුරජාණන් වහන්සේ විසින් මෙම අත්ථිරාග දේශනයේදී පැහැදිලි කරන ලද මෙම ආහාර වර්ග 4 පිළිබඳ සලකා බලන කල්හි පෙනෙන ප්‍රධානතම කරුණ වන්නේ මෙම සතර ආකාරයේ ආහාර පිළිබඳ නිසි අවබෝධය නොමැතිකම නැවත නැවත පුද්ගලයා සසර උපත කරාගෙන යන බව ය. මෙම දේශනය ලොව පහළ වන බුදුරජාණන් වහන්සේ නමකට හැර වෙනත් කිසිම ශාස්තෘවරයකුට කළ නොහැකි ය. යම් දවසක කිසියම් ශ්රාවකයක් සියලු කෙළෙසුන්ගෙන් නිදහස් වී නිර්වාණය පසක් කර ගැනීමට බලාපොරොත්තු වන්නේ ද ඉහතින් සඳහන් කරන ලද 4 ආකාරයේ ආහාර පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන එම ආහාර පිළිබඳ පවතින ඡන්ද රාගය ප්රහාණය කළ යුතු බව මේ අනුව වටහාගත යුතුය. ([I]අත්ථිරාග සූත්‍රය ඇසුරිනි)[/I] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom