Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සත්තුන්ගේ අමුතු සංසර්ග ක්‍රම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සත්තුන්ගේ අමුතු සංසර්ග ක්‍රම

1. බුවල්ලා

පිරිමි බුවල්ලාගේ ශිෂ්ණය සංසර්ගය අතර තුරදී කැඩී යයි. නමුත් එය ඊලග ඍතුවේ නැවත වර්දනය වේ.

2.ඉත්තෑවා

පිරිමි සතා සංසර්ගයට පෙර තම සහකාරිය දිග මුත්‍රා දාරවකින් නාවනු ලැබේ.

3.ඇද මකුණා

ස්ත්‍රී මකුණිගේ  බඩට පිරිමි මකුණාගේ ශිශ්නය ඇනීමෙන් සංසර්ගය සිදු කරයි.

4. හන්ගොල්ලා

පිරිමි හන්ගොල්ලගේ ශිෂ්ණය ඉතා විශාල වන අතර  එම නිසා එයට සරිලන ප්‍රමාණයේ සහකාරියක් සොයගත යුතුය.

5. Red-Side Garter Snake(සිංහල නම දන්නැතෝ)

සංසර්ග සමයේදී මේ කට්ටිය gang bang දානවා. එක සර්ප ගැනියෙක් පිරිමි සිය දෙනක් සමග එකතු වෙනවා.

6. පැතලි පණුව (Flat worm)

මු උභයලිංගික සතෙක් වන අතර පියෙක් වීමට අවශ්‍ය ශුක්‍රනු හා මවක් වීමට අවශ්‍ය ඩිම්බ ශරීරය තුල තිබෙනවා. මෙය තීරනය කිරීම සදහා සතුන් දෙදෙනෙක් ඉතා දරුණු සටනක යෙදෙනවා මේ සදහා තම ශිෂ්නයන් කඩු ලෙස යොදා ගන්නවා මෙහිදී එකෙනෙක තම ප්‍රතිවාදියා තම ප යන්නෙන් සිදුරු කරන්න උත්සහ කරනවා. මෙයින් ජයගන්නා පියා බවට පත්වන පරාජිතයා මව බවට පත් වනවා.

7. හිපෝ

තම සහකාරිය ආකර්ශනය කරගනු ලබන්නේ ඇය වෙත තම මල වලිගය ආදාරයෙන් වීදිමෙනි.

source

http://science.discovery.com/life-earth-science/10-bizarre-mating-rituals.htm

[QUOTE="hitmanrock, post: 15777256, member: 64812"] [b]සත්තුන්ගේ අමුතු සංසර්ග ක්‍රම[/b] [SIZE="5"]1. බුවල්ලා පිරිමි බුවල්ලාගේ ශිෂ්ණය සංසර්ගය අතර තුරදී කැඩී යයි:shocked:. නමුත් එය ඊලග ඍතුවේ නැවත වර්දනය වේ[/SIZE].:lol: [IMG]http://static.ddmcdn.com/gif/mating-09-octopus.jpg[/IMG] [SIZE="5"]2.ඉත්තෑවා පිරිමි සතා සංසර්ගයට පෙර තම සහකාරිය දිග මුත්‍රා දාරවකින් නාවනු ලැබේ[/SIZE].:baffled: [IMG]http://static.ddmcdn.com/gif/mating-08-porcupine.jpg[/IMG] [SIZE="5"]3.ඇද මකුණා ස්ත්‍රී මකුණිගේ :lol: බඩට පිරිමි මකුණාගේ ශිශ්නය ඇනීමෙන් සංසර්ගය සිදු කරයි.[/SIZE] [IMG]http://static.ddmcdn.com/gif/bedbug-324x205.jpg[/IMG] [SIZE="5"]4. හන්ගොල්ලා පිරිමි හන්ගොල්ලගේ ශිෂ්ණය ඉතා විශාල වන අතර :cool: එම නිසා එයට සරිලන ප්‍රමාණයේ සහකාරියක් සොයගත යුතුය[/SIZE]. [IMG]http://static.ddmcdn.com/gif/mating-05-slugs.jpg[/IMG] [SIZE="5"]5. Red-Side Garter Snake(සිංහල නම දන්නැතෝ) සංසර්ග සමයේදී මේ කට්ටිය gang bang දානවා. එක සර්ප ගැනියෙක් පිරිමි සිය දෙනක් සමග එකතු වෙනවා[/SIZE]. [IMG]http://static.ddmcdn.com/gif/mating-06-snakes.jpg[/IMG] [SIZE="5"]6. පැතලි පණුව (Flat worm) මු උභයලිංගික සතෙක් වන අතර පියෙක් වීමට අවශ්‍ය ශුක්‍රනු හා මවක් වීමට අවශ්‍ය ඩිම්බ ශරීරය තුල තිබෙනවා. මෙය තීරනය කිරීම සදහා සතුන් දෙදෙනෙක් ඉතා දරුණු සටනක යෙදෙනවා මේ සදහා තම ශිෂ්නයන් කඩු ලෙස යොදා ගන්නවා:eek: මෙහිදී එකෙනෙක තම ප්‍රතිවාදියා තම ප යන්නෙන් සිදුරු කරන්න උත්සහ කරනවා. මෙයින් ජයගන්නා පියා බවට පත්වන පරාජිතයා මව බවට පත් වනවා.[/SIZE] [IMG]http://static.ddmcdn.com/gif/mating-03-land-planarian.jpg[/IMG] [SIZE="5"]7. හිපෝ තම සහකාරිය ආකර්ශනය කරගනු ලබන්නේ ඇය වෙත තම මල වලිගය ආදාරයෙන් වීදිමෙනි[/SIZE].:baffled: [IMG]http://static.ddmcdn.com/gif/10-bizarre-mating-rituals-670907--11.jpg[/IMG] source [URL="http://science.discovery.com/life-earth-science/10-bizarre-mating-rituals.htm"]http://science.discovery.com/life-earth-science/10-bizarre-mating-rituals.htm[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom