Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
සත්තුන්ට වෙදකම් කරන සින්හල වෙද මහත්තයෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Faculty of Veterinary Medicine & Animal Science University of Peradeniya.

Phone:+94 81 2 388664

පුලුවන්නම් ඔන්න ඔතනට අරන් පලයන් මචන්.

ලන්කාවේ ඉන්න සුපිරිම වැඩකාරයෝ ඉන්නේ මචන් ඔතන.

ඒකේ කිසිම අවිවාදයක් නෑ.

ඔතන සත්තුන්ව ඇඩ්මිට් කරලා උනත් බෙහෙත් කරනවා.

ගනන් ගොඩක් අඩුයි යුනිවර්සිටි එකේ නිසා.

මගේ එකාව ඔතනට ගෙනියන්න ලැබුනේ නෑ මට.

මගේ එකාට ඩිස්ටෙම්පර් ආවම උගේ ඔලුව විතරයි උස්සන්න පුලුවන් උනේ.

කන්නවත් බැරි උනා.

චු කරේ,ජරා කරේ එතනමයි.

දවසම වෙව්ල වෙව්ල වගේ හිටියේ.

ස්පොන්ජ් එකකින් චු කරාම හොදට පිහිදලා,ඩෙටෝල් වලින් ඊට පස්සේ පිහිදලා තෙත් වෙච්ච පැත්ත උඩට හිටින්න හරවනවා වේලෙන්න කියලා.

ඩෙටෝල් දාලා පිස්සේ මැස්සෝ වහන නිසා ඌගේ ඇගට.

බත් කැදයි,බෙහෙතුයි පෙව්වා හැන්දකින්.

පස්සේ බෙහෙත් නොබි ඉන්න ගත්තාම සිරින්ජරේක කටුව ගලවලා කටට විද්දා බත් කැදයි,බෙහෙතුයි.

මගේ මේ අත්දෙකෙන් උගේ චු,ජරාව අතගාලා ඇති ඕන තරම් මම.

ඔහොම ඉදලා මැරෙන දවස ආවා.

මට තේරුනා අද මූ මැරෙනවා කියලා තව ටිකකින්.

මම මැශින් එකෙන් පිරිත් දැම්මා ඌට ඇහෙන්න.

ටික වෙලාවකින් ඌ නැති උනා.

කැරිම දුකක් ආවේ මට.

දවස් ගානක් නොකා හිටියා මම.

හෙන දුකයි බන්.

පේරාදෙනියේ අරන් පලයන් මචන් පුලුවන්නම්.

අනිවා උබට ගොඩක් හොද ප්‍රතිපලයක් ලැබේවි.

පොඩ්ඩක් එතනට හෙට උදේට කතා කරලා බලපන්.

උබට බල්ලව අරන් යන්න බැරි නම් අඩු ගානේ බල්ලව විඩියෝ කරලා,උගේ දැන් තියන රිපෝට්ස් එහෙම අරන් පලයන් උගේ පොතත් එක්කම.

එතකොට එහෙන් උබට බෙහෙත් දේවි බල්ලට.

එහෙම උනොත් උබට ගිහින් ගේන්න වෙනවා.

ඔතන අනිවා බලපන් මචන්.

[QUOTE="akilar25, post: 19867633, member: 167921"] [CENTER][SIZE=3] Faculty of [I]Veterinary[/I] Medicine & [I]Animal[/I] Science University of [I]Peradeniya.[/I] [/SIZE] [SIZE=3]Phone:+94 81 2 388664 පුලුවන්නම් ඔන්න ඔතනට අරන් පලයන් මචන්. [/SIZE] [SIZE=3]ලන්කාවේ ඉන්න සුපිරිම වැඩකාරයෝ ඉන්නේ මචන් ඔතන. ඒකේ කිසිම අවිවාදයක් නෑ. ඔතන සත්තුන්ව ඇඩ්මිට් කරලා උනත් බෙහෙත් කරනවා. ගනන් ගොඩක් අඩුයි යුනිවර්සිටි එකේ නිසා. මගේ එකාව ඔතනට ගෙනියන්න ලැබුනේ නෑ මට. මගේ එකාට ඩිස්ටෙම්පර් ආවම උගේ ඔලුව විතරයි උස්සන්න පුලුවන් උනේ. කන්නවත් බැරි උනා. චු කරේ,ජරා කරේ එතනමයි. දවසම වෙව්ල වෙව්ල වගේ හිටියේ. ස්පොන්ජ් එකකින් චු කරාම හොදට පිහිදලා,ඩෙටෝල් වලින් ඊට පස්සේ පිහිදලා තෙත් වෙච්ච පැත්ත උඩට හිටින්න හරවනවා වේලෙන්න කියලා. ඩෙටෝල් දාලා පිස්සේ මැස්සෝ වහන නිසා ඌගේ ඇගට. බත් කැදයි,බෙහෙතුයි පෙව්වා හැන්දකින්. පස්සේ බෙහෙත් නොබි ඉන්න ගත්තාම සිරින්ජරේක කටුව ගලවලා කටට විද්දා බත් කැදයි,බෙහෙතුයි. මගේ මේ අත්දෙකෙන් උගේ චු,ජරාව අතගාලා ඇති ඕන තරම් මම. ඔහොම ඉදලා මැරෙන දවස ආවා. මට තේරුනා අද මූ මැරෙනවා කියලා තව ටිකකින්. මම මැශින් එකෙන් පිරිත් දැම්මා ඌට ඇහෙන්න. ටික වෙලාවකින් ඌ නැති උනා. කැරිම දුකක් ආවේ මට. දවස් ගානක් නොකා හිටියා මම. හෙන දුකයි බන්. පේරාදෙනියේ අරන් පලයන් මචන් පුලුවන්නම්. අනිවා උබට ගොඩක් හොද ප්‍රතිපලයක් ලැබේවි. පොඩ්ඩක් එතනට හෙට උදේට කතා කරලා බලපන්. උබට බල්ලව අරන් යන්න බැරි නම් අඩු ගානේ බල්ලව විඩියෝ කරලා,උගේ දැන් තියන රිපෝට්ස් එහෙම අරන් පලයන් උගේ පොතත් එක්කම. එතකොට එහෙන් උබට බෙහෙත් දේවි බල්ලට. එහෙම උනොත් උබට ගිහින් ගේන්න වෙනවා. ඔතන අනිවා බලපන් මචන්. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom