Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සත්තුන්ව වැඩට යොදා ගන්නිව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සත්තුන්ව වැඩට යොදා ගන්නිව

අමීර්:- ශ්‍රිනිවාසන් මහත්තයා මට හිතා ගන්නත් බෑ ඔබතුමා සත්තුන්ව වැඩට යොදා ගන්නව කිව්වම?

ශ්‍රිනිවාසන්:- ඇත්තටම සත්තුන්ට තරම් හොඳට මේ ක්‍රියාවන් වෙන කාටවත් කරන්න බෑ, ඒක නිසා සත්තුන්ව යොදා ගන්නවා..

අමීර්:- ඒ කොහොමද?

ශ්‍රි නිවාසන්:- දැන් බලන්න අපිට එළදෙන්නුන්ගෙන් කිරි ගන්න පුළුවන්, හැබැයි පැටව් හතර පස් දෙනෙක් ලැබුනට පස්සෙ අපි එළදෙනගෙන් කිරි ගන්න බෑ. එහෙම උනාම ගොවියො හිතනව දැන් මේ වැස්සිගෙන් වැඩක් නෑ කියලා. ඒ වගෙ කසල ගැනත් මිනිස්සු එහෙම හිතනව. "සෘණ" සහ "සෘණ" එකතු උනාම "ධන" වෙනව. ඉතිං අපිට මේ දෙක එකතු කරන්න වෙනව... ඒක නිසා සෑම පැය 4කට පාරක්ම එළවළු මාර්කට් එකෙන් ඉවත දාන එළවළූ අපි එකතු කරන් එනව. හැම දේකටම නියමිත වෙලාවක් තියෙනව අන්න ඒ වෙලාව අපි හරියටම ප්‍රයෝජනයට ගත්තා නම් කිසිම දෙයක් අපතේ යන්නෙ නෑ. අන්න ඒක නිසා අපි අපේ ක්‍රියාවලියට ගවයන් එකතු කර ගන්නව. අපි එකතු කරන් ආපු ඉවතලන එළවලු කාලා ගොම ලබා දීම තමයි ගවයන්ගෙ ජොබ් එක. ඊට පස්සෙ ගවයන් නිදහසෙ පාඩුවෙ විශ්‍රාම සුවයෙන් ඉන්නව.

හරියටම පැය අටකින් අර සියළුම එළවලු කොටස් ගොම බවට පත් වෙලා. ඒ ගොමවල වැඩිපුර තියෙන්නෙ මීතෙන් වයුව නිපදවිය හැකි මූළ ද්‍රව්‍යය. මේ ගොම අපි ක්ෂණයෙන් "බයෝ ඩයජස්ටර්" එකකට දානව. එතනින් මීතෙන් වායුව අරගෙන ඉතිරි වෙන කොටස ඉක්මනින්ම ගැඩවිල්ලන්ගෙ අහාර බවට පත් කරනව. ගැඩිවිල්ලන් කෑමෙන් පස්සෙ පිට කරන අපද්‍රව්‍යය වලට කියනව "වර්මිකාස්ට්" කියලා. කෙත් වතුවලට මේ තරම් වැදගත් වෙන කිසිම දෙයක් මේ ලෝකේ නෑ, හරියට රත්තරං වගෙ. මේ ක්රියාවළිය කෘතිමව කරන්න ගියානං (බැක්ටීරියාවන් මගින්) දවස් 45ක් ගත වෙනව.

දැං හිතන්න සඳුදා උදේ 6ට එළවළු මාකට් එකේ වීසි කරන එළවළු කොටස් 9 වෙද්දි ගෙනැල්ලා 10.30 වෙද්දි අපි හරක්ට කන්න දානව. හවස 6 වෙද්දි අපිට හරක් එකතු වෙලා ගොම දෙනව. ඒවා "බයෝ ඩයජස්ට" එකෙන් මීතෙන් වායු අරගෙන ඉතිරිය ගැඩිවිල්ලන්ට කන්න දානව. තුනවෙනි දවසෙ උදේ වෙද්දි පැය 72කට කලින් ගෙඩිවිල්ලා අපිට "වර්මිකාස්ට්" ලබා දෙනව. කිසිම යන්ත්‍රයක ආධාරයක් නැතුව මේ ක්‍රියාව සම්පුර්ණ වෙනව, විදුළියවත් නැතිව.

ඔයාගෙ මොබයිල් එක බලන්න චාර්ජ් නොකරා නම් වැඩකට නැති දෙයක් විතරයි. හැබැයි හරක් මොනව කෑවත් ශක්තියක් නිපදවලා අපිට දෙනව. අපිට චාර්ජ් කරන්න උවමනාවකුත් නෑ.

අමීර්:- එතකොට අනිත් සත්තු කොහොමද පාවිච්චි කරන්නෙ, කුකුල්ලු එහෙම.

ශ්‍රිනිවාසන් :- හරක්ගෙන් ඉවත් වෙලා ආපු අවසන කොටස කොම්පෝස්ට් විදියට පැත්තකට කරනව. අන්න ඒ කොම්පෝස්ට් වල හැදෙනව පණුවෝ..... ඒ පණුවො කන්න කුකුල්ලු හරිම කැමතියි.... පණුවො හොය හොය කන කුකුල්ලු ඊළඟ දවසෙ උදේට අපිට ඉතාම හොඳ බිත්තර ලබා දෙනව. පණුවො දැකලා අහක බලා ගත්ත අයම අර බිත්තරවලින් රසට හදං ඔම්ලට් කනව......

අමීර් :- ලෝකේ කොහෙවත් මෙහෙම තාක්ෂණයක් මැෂිමක් නැතුව ඇති.

ශ්‍රිනිවාසන්:- ලෝකේ කිසිම මැෂිමක් නෑ පණුවෙක් කාලා බිත්තරයක් දෙන්න පුළුවන්. කුකුල්ලුන්ගෙ පොඩි පොඩි කරදර නම් නැතුවම නොවෙයි. ඒත් සත්තු ස්ට්‍රයික් නෑ, හරතාල් නෑ, පඩි ඉල්ලන්නෑ ඉතිං හරිම වාසියි.

අමීර් :- මට කියනවද මේ තාරාවො මොකද කරන්නෙ කියලා.

ශ්‍රිනිවාසන් :- තාරාවො වැඩිපුරම කැමති මාළු කන්න, මාළු මාකට් එකෙන් ඉවත් කරන මාළු කොටස් බැහැර කිරිම සම්බන්ධව ලොකු ප්‍රශ්ණයක් තියෙනව. ඒක රජයට පවා හිස රදයක් වෙලා. හැබැයි මේ තාරාවන්ට ඒ මාළු කොටස් කියන් මගුළ් ගෙදරක ගියා වගෙ තමයි. ඒවා කාලා ඊළඟ දවසෙ උදේට බිත්තර දෙනව. තාරාවො සාමාන්‍ය විදියට හිටියොත් මාසෙකටම දෙන්නෙ බිත්තර 8ක් 10ක් හැබැයි මාළු අපද්‍රව්‍ය සහ වෙනත් මාංශ කොටස් දෙනකොට මාසෙට බිත්තර 24ක් විතර දෙනව මේ තාරාවො. අපි තාරාවියො 11ට එක තාරාවෙක් බැගින් තියලා තියෙනව.

අමීර්:- ඇයි 11ට එකක් විතරක්

ශ්‍රිනිවාසන්:- අපේ උවමනාව බිත්තර ගැනිමනේ එක පිරිමි සතෙක් හිටියම ඇති.

ඉන්දියාවේ හැකියාවන් ඇති මිනිස්සු සොයාගෙන යන්නෙ එහෙමයි. රූපවහිණිය ඒ අයට ඉඩ හදලා දෙනවා..... ඒත් අපේ රටේ මාධ්‍ය?

මෙය උපුටාගැනීමකි.

මෙහි මුල් හිමිකරුට ස්තූතියි!

[QUOTE="Rama2017, post: 24760169, member: 564137"] [b]සත්තුන්ව වැඩට යොදා ගන්නිව[/b] [IMG]https://i.imgur.com/O5IDHTn.jpg[/IMG] [SIZE=5]අමීර්:- ශ්‍රිනිවාසන් මහත්තයා මට හිතා ගන්නත් බෑ ඔබතුමා සත්තුන්ව වැඩට යොදා ගන්නව කිව්වම?[/SIZE] [SIZE=5][COLOR=Red]ශ්‍රිනිවාසන්:- ඇත්තටම සත්තුන්ට තරම් හොඳට මේ ක්‍රියාවන් වෙන කාටවත් කරන්න බෑ, ඒක නිසා සත්තුන්ව යොදා ගන්නවා..[/COLOR][/SIZE] [SIZE=5] අමීර්:- ඒ කොහොමද?[/SIZE] [SIZE=5][COLOR=red]ශ්‍රි නිවාසන්:- දැන් බලන්න අපිට එළදෙන්නුන්ගෙන් කිරි ගන්න පුළුවන්, හැබැයි පැටව් හතර පස් දෙනෙක් ලැබුනට පස්සෙ අපි එළදෙනගෙන් කිරි ගන්න බෑ. එහෙම උනාම ගොවියො හිතනව දැන් මේ වැස්සිගෙන් වැඩක් නෑ කියලා. ඒ වගෙ කසල ගැනත් මිනිස්සු එහෙම හිතනව. "සෘණ" සහ "සෘණ" එකතු උනාම "ධන" වෙනව. ඉතිං අපිට මේ දෙක එකතු කරන්න වෙනව... ඒක නිසා සෑම පැය 4කට පාරක්ම එළවළු මාර්කට් එකෙන් ඉවත දාන එළවළූ අපි එකතු කරන් එනව. හැම දේකටම නියමිත වෙලාවක් තියෙනව අන්න ඒ වෙලාව අපි හරියටම ප්‍රයෝජනයට ගත්තා නම් කිසිම දෙයක් අපතේ යන්නෙ නෑ. අන්න ඒක නිසා අපි අපේ ක්‍රියාවලියට ගවයන් එකතු කර ගන්නව. අපි එකතු කරන් ආපු ඉවතලන එළවලු කාලා ගොම ලබා දීම තමයි ගවයන්ගෙ ජොබ් එක. ඊට පස්සෙ ගවයන් නිදහසෙ පාඩුවෙ විශ්‍රාම සුවයෙන් ඉන්නව.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=red] හරියටම පැය අටකින් අර සියළුම එළවලු කොටස් ගොම බවට පත් වෙලා. ඒ ගොමවල වැඩිපුර තියෙන්නෙ මීතෙන් වයුව නිපදවිය හැකි මූළ ද්‍රව්‍යය. මේ ගොම අපි ක්ෂණයෙන් "බයෝ ඩයජස්ටර්" එකකට දානව. එතනින් මීතෙන් වායුව අරගෙන ඉතිරි වෙන කොටස ඉක්මනින්ම ගැඩවිල්ලන්ගෙ අහාර බවට පත් කරනව. ගැඩිවිල්ලන් කෑමෙන් පස්සෙ පිට කරන අපද්‍රව්‍යය වලට කියනව "වර්මිකාස්ට්" කියලා. කෙත් වතුවලට මේ තරම් වැදගත් වෙන කිසිම දෙයක් මේ ලෝකේ නෑ, හරියට රත්තරං වගෙ. මේ ක්රියාවළිය කෘතිමව කරන්න ගියානං (බැක්ටීරියාවන් මගින්) දවස් 45ක් ගත වෙනව. දැං හිතන්න සඳුදා උදේ 6ට එළවළු මාකට් එකේ වීසි කරන එළවළු කොටස් 9 වෙද්දි ගෙනැල්ලා 10.30 වෙද්දි අපි හරක්ට කන්න දානව. හවස 6 වෙද්දි අපිට හරක් එකතු වෙලා ගොම දෙනව. ඒවා "බයෝ ඩයජස්ට" එකෙන් මීතෙන් වායු අරගෙන ඉතිරිය ගැඩිවිල්ලන්ට කන්න දානව. තුනවෙනි දවසෙ උදේ වෙද්දි පැය 72කට කලින් ගෙඩිවිල්ලා අපිට "වර්මිකාස්ට්" ලබා දෙනව. කිසිම යන්ත්‍රයක ආධාරයක් නැතුව මේ ක්‍රියාව සම්පුර්ණ වෙනව, විදුළියවත් නැතිව.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=red] ඔයාගෙ මොබයිල් එක බලන්න චාර්ජ් නොකරා නම් වැඩකට නැති දෙයක් විතරයි. හැබැයි හරක් මොනව කෑවත් ශක්තියක් නිපදවලා අපිට දෙනව. අපිට චාර්ජ් කරන්න උවමනාවකුත් නෑ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=red] අමීර්:- එතකොට අනිත් සත්තු කොහොමද පාවිච්චි කරන්නෙ, කුකුල්ලු එහෙම.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=red] ශ්‍රිනිවාසන් :- හරක්ගෙන් ඉවත් වෙලා ආපු අවසන කොටස කොම්පෝස්ට් විදියට පැත්තකට කරනව. අන්න ඒ කොම්පෝස්ට් වල හැදෙනව පණුවෝ..... ඒ පණුවො කන්න කුකුල්ලු හරිම කැමතියි.... පණුවො හොය හොය කන කුකුල්ලු ඊළඟ දවසෙ උදේට අපිට ඉතාම හොඳ බිත්තර ලබා දෙනව. පණුවො දැකලා අහක බලා ගත්ත අයම අර බිත්තරවලින් රසට හදං ඔම්ලට් කනව......[/COLOR][/SIZE] [SIZE=5] අමීර් :- ලෝකේ කොහෙවත් මෙහෙම තාක්ෂණයක් මැෂිමක් නැතුව ඇති.[/SIZE] [SIZE=5][COLOR=red]ශ්‍රිනිවාසන්:- ලෝකේ කිසිම මැෂිමක් නෑ පණුවෙක් කාලා බිත්තරයක් දෙන්න පුළුවන්. කුකුල්ලුන්ගෙ පොඩි පොඩි කරදර නම් නැතුවම නොවෙයි. ඒත් සත්තු ස්ට්‍රයික් නෑ, හරතාල් නෑ, පඩි ඉල්ලන්නෑ ඉතිං හරිම වාසියි.[/COLOR][/SIZE] [SIZE=5] අමීර් :- මට කියනවද මේ තාරාවො මොකද කරන්නෙ කියලා. [/SIZE] [SIZE=5][COLOR=red]ශ්‍රිනිවාසන් :- තාරාවො වැඩිපුරම කැමති මාළු කන්න, මාළු මාකට් එකෙන් ඉවත් කරන මාළු කොටස් බැහැර කිරිම සම්බන්ධව ලොකු ප්‍රශ්ණයක් තියෙනව. ඒක රජයට පවා හිස රදයක් වෙලා. හැබැයි මේ තාරාවන්ට ඒ මාළු කොටස් කියන් මගුළ් ගෙදරක ගියා වගෙ තමයි. ඒවා කාලා ඊළඟ දවසෙ උදේට බිත්තර දෙනව. තාරාවො සාමාන්‍ය විදියට හිටියොත් මාසෙකටම දෙන්නෙ බිත්තර 8ක් 10ක් හැබැයි මාළු අපද්‍රව්‍ය සහ වෙනත් මාංශ කොටස් දෙනකොට මාසෙට බිත්තර 24ක් විතර දෙනව මේ තාරාවො. අපි තාරාවියො 11ට එක තාරාවෙක් බැගින් තියලා තියෙනව.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=red] අමීර්:- ඇයි 11ට එකක් විතරක්[/COLOR][/SIZE] [SIZE=5][COLOR=red] ශ්‍රිනිවාසන්:- අපේ උවමනාව බිත්තර ගැනිමනේ එක පිරිමි සතෙක් හිටියම ඇති.[/COLOR][/SIZE] [SIZE=5] **** ඉන්දියාවේ හැකියාවන් ඇති මිනිස්සු සොයාගෙන යන්නෙ එහෙමයි. රූපවහිණිය ඒ අයට ඉඩ හදලා දෙනවා..... ඒත් අපේ රටේ මාධ්‍ය?[/SIZE] [SIZE=5] [COLOR=DarkOrchid]මෙය උපුටාගැනීමකි. මෙහි මුල් හිමිකරුට ස්තූතියි![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom