Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සත්පුරුෂයා විසින් දන් දෙන ක්‍රම පහක් ඇත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“මහණෙනි, සත්පුරුෂයා විසින් දන් දෙන ක්‍රම පහක් ඇත. ඒ පස කවරේද? ආනිශංස ඵලය අදහාගෙන ශ්‍රද්ධාවෙන් දානය දෙයි, ගෞරව සම්ප්රයුක්තව දානය දෙයි, සුදුසු කල්හි දානය දෙයි, නොමසුරුව දානය පිරිනමයි, තමන් නොතැළි අනුන් නොතළා දැහැමින් දානය දෙයි. මහණෙනි, මෙය සත්පුරුෂ දාන පසයි”

(අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ

සප්පුරිස දාන සූත්‍රය)

බුදු, පසේබුදු, මහ රහත් යන බෝධි පතන උත්තමයෝ, සත්පුරුෂෝත්තමයෝ දන් දෙන ආකාර පහකි.

❶.සද්ධාය දානං – කර්මඵල අදහන නුවණින් හා ශ්‍රද්ධාවෙන් යුතුව දන් දීම.

❷.සක්කච්චං දානං – සකස් කොට ගෞරව සම්ප්රයුක්තව සියතින් දන් දීම.

❸. කාලේන දානං – සුදුසු කල්හි දානය දීම.

❹. අනග්ගහිතචිත්තෝ දානං – දාන වස්තුව කෙරෙහි බිඳක්වත් ආශාවක් නොමැතිව දන් දීම.

❺. අත්තානං ච පරං ච අනුපහච්ච දානං – තමන් නොතැළි අනුන් නොතළා දැහැමින් ලද ධනයෙන් දන් දීම.

「1」සද්ධාය දානං

බුද්ධ, ධම්ම, සංඝ තුනුරුවන් පිළිබඳව හද පතුලින් පිළිගෙන, හද පතුලින් විශ්වාස කොට, පරිත්‍යාගයේ ආනිශංස හද පතුලින් පිළිගෙන, ශීලය ඇති කෙනෙකුට හෝ නැති කෙනෙකුට ශ්‍රද්ධාවෙන් යුතුව දන් දීම.

සද්ධා දානයේ ආනිශංස

◄ ධනයෙන් ආඪ්‍ය වේ.

◄ මහත් භෝග සම්පත් ලබයි.

◄ විශිෂ්ඨ රූප සම්පත් ලබයි.

◄ පැහැදීම් එලවන රූප සම්පත් ලබයි.

◄මනුෂ්‍ය ජීවිතයකට අවශ්‍ය උසස්ම වර්ණ

සම්පත්තිය ලබයි.

「2」සක්කච්චං දානං

සකස් කොට දන් දීම. ප්‍රතිග්‍රාහකයන් වහන්සේට දීමට සුදුසු අයුරින් සැප කටයුතු දේ දන් දීම. අනුන් අතින් නොව තමන් අතින්ම ගෞරවයෙන් වැඳ නමස්කාරයෙන් පූජා කරයි.

සක්කච්ච දානයේ ආනිශංස

◄ධනයෙන්, ධාන්‍යයෙන් භෝග සම්පතින්

ආඪ්‍යවේ.

◄ මහත් භෝග සම්පත් ලබයි.

◄තමන්ගේ අඹු දරුවන්, සේවකයන්, පිරිවර සුවච කීකරු අය වීම.

「3」කාලේන දානං

සුදුසු කල්හි දන් දීමේ ක්‍රම පහකි.

☛.ආගන්තුක දානය – ආගන්තුක වශයෙන් එන සංඝයාට දන් දීම.

☛.ගමික දානය – ගමනක් යන සංඝයාට දන් දීම.

☛.ගිලාන දානය – ගිලන් වු භික්ෂුවකට දන් දීම.

☛.දුර්භික්ෂ දානය – දුර්භික්ෂ අවස්ථාවක, දානය වරදින්න යන අවස්ථාවක දන්දීම.

☛.නවසස්යය දානය – තමන් උපයන සපයන දෙයකින් අග්රස්ථ දානය දීම.

කාලේන දානයේ ආනිශංස

◄ ධනයෙන්, ධාන්‍යයෙන් ආඪ්‍ය වේ.

◄ මහත් වු භෝග සම්පත් ලබයි.

◄ අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට ලැබෙන

භාග්‍යවන්තයෙක් වීම.

「4」අනග්ගහිතචිත්තෝ දානං

දාන වස්තුව පිළිබඳවත් දානයෙන් පසු දිව්‍ය මනුෂ්‍ය ආදි සැප සම්පත් පිළිබඳවත් කිසිම ආශාවක් නොතබා දන් දීම.

අනග්ගහිතචිත්තෝ දානයේ ආනිශංස

◄ ධනයෙන්, ධාන්‍යයෙන් ආඪ්‍ය වේ.

◄ මහත් භෝග සම්පත් ලබයි.

◄ තමන්ට ලැබෙන සම්පත් මසුරුකමින් තොරව පරිහරණයටත් පරිත්‍යාගයටත් සමර්ථ වේ.

「5」අත්තානං ච පරං ච අනුපහච්ච දානං

තමන් නොතැළි, අනුන් නොතළා දැහැමින් රැස්කරගත් ධනයෙන් දන් දීම. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිත්‍යාචාරය, මුසාවාදය, පිසුනාවාච, පරුෂාවාච, සම්පප්ප්‍රලාප යන අකුසල කර්ම පථ හතෙන් උපයා නොගත්ද, අධාර්මික වෙළඳාම් පහෙන් නොඉපයුවාවූද, තමන්ගේ නැණ නුවණින් උත්සාහයෙන් උපයාගත් යහපත් වු ධනය දන් දීම

අත්තානං ච පරං ච අනුපහච්ච දානයේ ආනිශංස

◄ධනයෙන්, ධාන්‍යයෙන් ආඪ්‍ය වේ.

◄මහත් භෝග සම්පත් ලබයි.

◄තමන්ට ලැබෙන සම්පත් රජුන්ගෙන්

සොරුන්ගෙන්, ගින්නෙන්, වැස්සෙන්, සුළඟින්,අප්‍රිය පුද්ගලයන්ගෙන් ආරක්ෂා වේ.

එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ සත්පුරුෂ දාන අටක් ගැනද අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ සප්පුරිසදාන සූත්‍රයේදී දේශනා කරතිබේ.ඒ මෙසේය

අට්ඨිමානි භික්ඛවේ, සප්පුරිසදානානි, කතමානි අට්ඨ:

සුචිං දේති, පණීතං දේතී, කාලේන දේති, කප්පියං දේති, විචෙය්ය දේති, අභිණ්හං දේති, දදං චිත්තං පසාදේති. දත්වා අත්තමනෝ හෝති, ඉමානි ඛෝ භික්ඛවේ, අට්ඨ සප්පුරිසදානානීති.

මහණෙනි, මේ සත්පුරුෂ දාන අටකි. ඒ කවර අටක් ද යත්;

❶.පිරිසිදු ලෙස දන් දෙයි.

❷.ප්‍රණීත ලෙස දන් දෙයි.

❸.කැප කාලයෙහි දන් දෙයි.

❹.කැප දෙයක් දන් දෙයි.

❺.නුවණින් විමසා දන් දෙයි.

❻.නිතර නිතර දන් දෙයි.

❼.දන් දෙන විට සිත පහදවා ගනියි.

❽.දන් දී සතුටට පත්වෙයි.

මහණෙනි, මේ වනාහී සත්පුරුෂ දාන අට යි.

තවද, සත්පුරුෂ දාන පහක් ගැන බුදුරජානන් වහන්සේ අංගුත්තර නිකායේ

පඤ්චක නිපාතයේ

අසප්පුරිස දාන සුත්‍රයේදී දේශනා කර තිබේ.එනම්,

❶.සකස් කොට දන් දෙයි.

❷.ගෞරවයෙන් දන් දෙයි.

❸.සියතින් දන් දෙයි.

❹.බැහැර නොකරන දෙයක් මෙන් දන් දෙයි.

❺.දානයේ විපාක තමාට ලැබෙන්නේ යැයි විශ්වාස කොට දන් දෙයි.

එම සූත්‍රයේ ම අසත්පුරුෂ දාන පහක් ගැනද දක්වා තිබේ.

“පඤ්චිමානි භික්ඛවෙ, අසප්පුරිස දානානි, කතමානි පඤ්ච? අසක්කච්චං දානං දෙති, අචීත්ති කත්වා දානං දෙති, අසහත්ථා දානං දෙති. අපවිද්ධං දානං දෙති. අනාගමන දිට්ඨිකෝ දානං දෙති. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්ච අසප්පුරිස දනානි.”

❶.ප්‍රතිග්‍රාහකයන්ට සුවසේ වැළඳිය හැකි වන පරිද්දෙන් සකස් නො කොට නො මනා කොට දෙන දානය .

❷.දාන වස්තුව කෙරෙහි හා ප්‍රතිග්‍රාහකයන් කෙරෙහි ආදර ගෞරවයක් නැතිව දෙන දානය.

❸.සියතින් නොදී වැඩකාරාදි අනුන් ලවා දෙවන දානය .

❹.නිතර නොදී නරක් වූ දෙයක් අහක දමන්නාක් මෙන් කලාතුරකින් දෙන දානය.

❺.මතුපුණ්යඵලයලැබීමේබලාපොරොත්තුව නැතිව දෙන දානය.

අසත්පුරුෂ දානය දුන්නවුන්ට එහි විපාක වශයෙන් ඔවුන්ගේ දානය සේ ම අයහපත් වූ භව භෝග සම්පත් ලැබෙන්නේ ය.

දීමට පිළියෙළ කරන ආහාරය මනා වර්ණයෙන් හා ගන්ධයෙන් ද රසයෙන් හා ඕජාවෙන් ද යුක්ත කොට පිළියෙළ කිරීම දාන වස්තුවට ගෞරවාදර කිරීම ය. එසේ නොකොට වැලිකැට ගල්කැට සහිත ව ලුණු ඇඹුල් නැතිව දානය පිළියෙළ කිරීම දාන වස්තුවට අනාදර අගෞරව කිරීම ය. දෙන කල්හි දීමට සුදුසු උත්තම ප්‍රතිග්‍රාහකයන් සොයා ඔවුනට දීම, ප්‍රතිග්‍රාහකයන්ට ගෞරවාදර කිරීම ය. දෙන දෙය කාහට ගියත් කම් නැතැයි ප්‍රතිග්‍රාහකයන් නො සොයා දුටු කෙනකුට දීම, ප්‍රතිග්‍රාහකයන්ට අනාදර අගෞරව කිරීම ය. ප්‍රතිග්‍රාහකයන්ගේ වැඩ පාළු වන සැටියට බොහෝ දුර සිට ගෙන්වා දෙන දාන ද ප්‍රතිග්‍රාහකයන් බොහෝ ගණනක් ගෙන්වා සුළු දෙයක් දීම ද තම තමන්ගේ තැන්වල සිසිල් සෙවනේ කරදරයක් නැති ව ආහාරයක් ගන්නා වූ භික්ෂූන්ට එයට ඉඩ නොදී බොහෝ දුර තද අව්වේ ගෙන්වා වෙහෙසවා දෙන දාන ද අසත්පුරුෂ දාන සංඛ්‍යාවට ඇතුළත් වන ව කිය යුතු ය.

දන්දෙන කල්හි ඒ දෙන දානය අසත්පරුෂ දානයක් නොවී සත්පුරුෂ දානයක් වන සැටියට ම දන් දීම කළ යුතු ය. දානය යහපත් වනුයේ ප්‍රතිග්‍රාහකයන්ට එයින් යහපතක් වන සැටියට දුනහොත් ය. ප්‍රතිග්‍රාහකයන්ට අලාභ හානි කරදර වන සැටියට දෙන දානයක් නො දීම ද යහපතකි. භික්ෂූන්ට දන් දෙන ඇතැම්හු තමන්ගේ දානය භික්ෂූන් බොහෝ ගණනක් ගෙන්වා ගෙන දෙන්නට කල්පනා කරනවා මිස, ඒවා පිළිගන්නට වඩින භික්ෂූන්ට වන කරදර අලාභ හානි ගැන කල්පනා නො කරති. දෙන දානයෙන් ප්‍රතිග්‍රාහකයාට ලැබෙන ලාභයට වඩා මහත් කරදරයක් අලාභයක් වේ නම්, ඒ දීමෙහි කිසි තේරුමක් නැත. දෙන අය විසින් බැලිය යුත්තේ බොහෝ දෙනකුට දීම ගැන නොව ප්‍රතිග්‍රාහකයන්ට පහසුවක් ලාභයක් සුවයක් වන සැටියට ටික දෙනකුට වුවත් දීම ගැන ය. දන් දීමේ පරමාර්ථය අනුන්ට පහසුවක් ඇති කිරීම ය.ඒ නිසා අසත්පරුෂ දානයක් නොවී සත්පුරුෂ දානයක් වන සැටියට ම දන් දීම කළ යුතු ය.

මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

[QUOTE="asliyanage, post: 28978962, member: 8764"] “මහණෙනි, සත්පුරුෂයා විසින් දන් දෙන ක්‍රම පහක් ඇත. ඒ පස කවරේද? ආනිශංස ඵලය අදහාගෙන ශ්‍රද්ධාවෙන් දානය දෙයි, ගෞරව සම්ප්රයුක්තව දානය දෙයි, සුදුසු කල්හි දානය දෙයි, නොමසුරුව දානය පිරිනමයි, තමන් නොතැළි අනුන් නොතළා දැහැමින් දානය දෙයි. මහණෙනි, මෙය සත්පුරුෂ දාන පසයි” (අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ සප්පුරිස දාන සූත්‍රය) බුදු, පසේබුදු, මහ රහත් යන බෝධි පතන උත්තමයෝ, සත්පුරුෂෝත්තමයෝ දන් දෙන ආකාර පහකි. ❶.සද්ධාය දානං – කර්මඵල අදහන නුවණින් හා ශ්‍රද්ධාවෙන් යුතුව දන් දීම. ❷.සක්කච්චං දානං – සකස් කොට ගෞරව සම්ප්රයුක්තව සියතින් දන් දීම. ❸. කාලේන දානං – සුදුසු කල්හි දානය දීම. ❹. අනග්ගහිතචිත්තෝ දානං – දාන වස්තුව කෙරෙහි බිඳක්වත් ආශාවක් නොමැතිව දන් දීම. ❺. අත්තානං ච පරං ච අනුපහච්ච දානං – තමන් නොතැළි අනුන් නොතළා දැහැමින් ලද ධනයෙන් දන් දීම. 「1」සද්ධාය දානං බුද්ධ, ධම්ම, සංඝ තුනුරුවන් පිළිබඳව හද පතුලින් පිළිගෙන, හද පතුලින් විශ්වාස කොට, පරිත්‍යාගයේ ආනිශංස හද පතුලින් පිළිගෙන, ශීලය ඇති කෙනෙකුට හෝ නැති කෙනෙකුට ශ්‍රද්ධාවෙන් යුතුව දන් දීම. [IMG alt="♦"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2d/1/16/2666.png[/IMG]සද්ධා දානයේ ආනිශංස ◄ ධනයෙන් ආඪ්‍ය වේ. ◄ මහත් භෝග සම්පත් ලබයි. ◄ විශිෂ්ඨ රූප සම්පත් ලබයි. ◄ පැහැදීම් එලවන රූප සම්පත් ලබයි. ◄මනුෂ්‍ය ජීවිතයකට අවශ්‍ය උසස්ම වර්ණ සම්පත්තිය ලබයි. 「2」සක්කච්චං දානං සකස් කොට දන් දීම. ප්‍රතිග්‍රාහකයන් වහන්සේට දීමට සුදුසු අයුරින් සැප කටයුතු දේ දන් දීම. අනුන් අතින් නොව තමන් අතින්ම ගෞරවයෙන් වැඳ නමස්කාරයෙන් පූජා කරයි. [IMG alt="♦"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2d/1/16/2666.png[/IMG]සක්කච්ච දානයේ ආනිශංස ◄ධනයෙන්, ධාන්‍යයෙන් භෝග සම්පතින් ආඪ්‍යවේ. ◄ මහත් භෝග සම්පත් ලබයි. ◄තමන්ගේ අඹු දරුවන්, සේවකයන්, පිරිවර සුවච කීකරු අය වීම. 「3」කාලේන දානං සුදුසු කල්හි දන් දීමේ ක්‍රම පහකි. ☛.ආගන්තුක දානය – ආගන්තුක වශයෙන් එන සංඝයාට දන් දීම. ☛.ගමික දානය – ගමනක් යන සංඝයාට දන් දීම. ☛.ගිලාන දානය – ගිලන් වු භික්ෂුවකට දන් දීම. ☛.දුර්භික්ෂ දානය – දුර්භික්ෂ අවස්ථාවක, දානය වරදින්න යන අවස්ථාවක දන්දීම. ☛.නවසස්යය දානය – තමන් උපයන සපයන දෙයකින් අග්රස්ථ දානය දීම. [IMG alt="♦"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2d/1/16/2666.png[/IMG]කාලේන දානයේ ආනිශංස ◄ ධනයෙන්, ධාන්‍යයෙන් ආඪ්‍ය වේ. ◄ මහත් වු භෝග සම්පත් ලබයි. ◄ අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට ලැබෙන භාග්‍යවන්තයෙක් වීම. 「4」අනග්ගහිතචිත්තෝ දානං දාන වස්තුව පිළිබඳවත් දානයෙන් පසු දිව්‍ය මනුෂ්‍ය ආදි සැප සම්පත් පිළිබඳවත් කිසිම ආශාවක් නොතබා දන් දීම. [IMG alt="♦"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2d/1/16/2666.png[/IMG]අනග්ගහිතචිත්තෝ දානයේ ආනිශංස ◄ ධනයෙන්, ධාන්‍යයෙන් ආඪ්‍ය වේ. ◄ මහත් භෝග සම්පත් ලබයි. ◄ තමන්ට ලැබෙන සම්පත් මසුරුකමින් තොරව පරිහරණයටත් පරිත්‍යාගයටත් සමර්ථ වේ. 「5」අත්තානං ච පරං ච අනුපහච්ච දානං තමන් නොතැළි, අනුන් නොතළා දැහැමින් රැස්කරගත් ධනයෙන් දන් දීම. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිත්‍යාචාරය, මුසාවාදය, පිසුනාවාච, පරුෂාවාච, සම්පප්ප්‍රලාප යන අකුසල කර්ම පථ හතෙන් උපයා නොගත්ද, අධාර්මික වෙළඳාම් පහෙන් නොඉපයුවාවූද, තමන්ගේ නැණ නුවණින් උත්සාහයෙන් උපයාගත් යහපත් වු ධනය දන් දීම [IMG alt="♦"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2d/1/16/2666.png[/IMG]අත්තානං ච පරං ච අනුපහච්ච දානයේ ආනිශංස ◄ධනයෙන්, ධාන්‍යයෙන් ආඪ්‍ය වේ. ◄මහත් භෝග සම්පත් ලබයි. ◄තමන්ට ලැබෙන සම්පත් රජුන්ගෙන් සොරුන්ගෙන්, ගින්නෙන්, වැස්සෙන්, සුළඟින්,අප්‍රිය පුද්ගලයන්ගෙන් ආරක්ෂා වේ. ------------------------------------------------------------- එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ සත්පුරුෂ දාන අටක් ගැනද අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ සප්පුරිසදාන සූත්‍රයේදී දේශනා කරතිබේ.ඒ මෙසේය අට්ඨිමානි භික්ඛවේ, සප්පුරිසදානානි, කතමානි අට්ඨ: සුචිං දේති, පණීතං දේතී, කාලේන දේති, කප්පියං දේති, විචෙය්ය දේති, අභිණ්හං දේති, දදං චිත්තං පසාදේති. දත්වා අත්තමනෝ හෝති, ඉමානි ඛෝ භික්ඛවේ, අට්ඨ සප්පුරිසදානානීති. මහණෙනි, මේ සත්පුරුෂ දාන අටකි. ඒ කවර අටක් ද යත්; ❶.පිරිසිදු ලෙස දන් දෙයි. ❷.ප්‍රණීත ලෙස දන් දෙයි. ❸.කැප කාලයෙහි දන් දෙයි. ❹.කැප දෙයක් දන් දෙයි. ❺.නුවණින් විමසා දන් දෙයි. ❻.නිතර නිතර දන් දෙයි. ❼.දන් දෙන විට සිත පහදවා ගනියි. ❽.දන් දී සතුටට පත්වෙයි. මහණෙනි, මේ වනාහී සත්පුරුෂ දාන අට යි. ------------------------------------------------------- තවද, සත්පුරුෂ දාන පහක් ගැන බුදුරජානන් වහන්සේ අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ අසප්පුරිස දාන සුත්‍රයේදී දේශනා කර තිබේ.එනම්, ❶.සකස් කොට දන් දෙයි. ❷.ගෞරවයෙන් දන් දෙයි. ❸.සියතින් දන් දෙයි. ❹.බැහැර නොකරන දෙයක් මෙන් දන් දෙයි. ❺.දානයේ විපාක තමාට ලැබෙන්නේ යැයි විශ්වාස කොට දන් දෙයි. එම සූත්‍රයේ ම අසත්පුරුෂ දාන පහක් ගැනද දක්වා තිබේ. “පඤ්චිමානි භික්ඛවෙ, අසප්පුරිස දානානි, කතමානි පඤ්ච? අසක්කච්චං දානං දෙති, අචීත්ති කත්වා දානං දෙති, අසහත්ථා දානං දෙති. අපවිද්ධං දානං දෙති. අනාගමන දිට්ඨිකෝ දානං දෙති. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්ච අසප්පුරිස දනානි.” ❶.ප්‍රතිග්‍රාහකයන්ට සුවසේ වැළඳිය හැකි වන පරිද්දෙන් සකස් නො කොට නො මනා කොට දෙන දානය . ❷.දාන වස්තුව කෙරෙහි හා ප්‍රතිග්‍රාහකයන් කෙරෙහි ආදර ගෞරවයක් නැතිව දෙන දානය. ❸.සියතින් නොදී වැඩකාරාදි අනුන් ලවා දෙවන දානය . ❹.නිතර නොදී නරක් වූ දෙයක් අහක දමන්නාක් මෙන් කලාතුරකින් දෙන දානය. ❺.මතුපුණ්යඵලයලැබීමේබලාපොරොත්තුව නැතිව දෙන දානය. අසත්පුරුෂ දානය දුන්නවුන්ට එහි විපාක වශයෙන් ඔවුන්ගේ දානය සේ ම අයහපත් වූ භව භෝග සම්පත් ලැබෙන්නේ ය. දීමට පිළියෙළ කරන ආහාරය මනා වර්ණයෙන් හා ගන්ධයෙන් ද රසයෙන් හා ඕජාවෙන් ද යුක්ත කොට පිළියෙළ කිරීම දාන වස්තුවට ගෞරවාදර කිරීම ය. එසේ නොකොට වැලිකැට ගල්කැට සහිත ව ලුණු ඇඹුල් නැතිව දානය පිළියෙළ කිරීම දාන වස්තුවට අනාදර අගෞරව කිරීම ය. දෙන කල්හි දීමට සුදුසු උත්තම ප්‍රතිග්‍රාහකයන් සොයා ඔවුනට දීම, ප්‍රතිග්‍රාහකයන්ට ගෞරවාදර කිරීම ය. දෙන දෙය කාහට ගියත් කම් නැතැයි ප්‍රතිග්‍රාහකයන් නො සොයා දුටු කෙනකුට දීම, ප්‍රතිග්‍රාහකයන්ට අනාදර අගෞරව කිරීම ය. ප්‍රතිග්‍රාහකයන්ගේ වැඩ පාළු වන සැටියට බොහෝ දුර සිට ගෙන්වා දෙන දාන ද ප්‍රතිග්‍රාහකයන් බොහෝ ගණනක් ගෙන්වා සුළු දෙයක් දීම ද තම තමන්ගේ තැන්වල සිසිල් සෙවනේ කරදරයක් නැති ව ආහාරයක් ගන්නා වූ භික්ෂූන්ට එයට ඉඩ නොදී බොහෝ දුර තද අව්වේ ගෙන්වා වෙහෙසවා දෙන දාන ද අසත්පුරුෂ දාන සංඛ්‍යාවට ඇතුළත් වන ව කිය යුතු ය. දන්දෙන කල්හි ඒ දෙන දානය අසත්පරුෂ දානයක් නොවී සත්පුරුෂ දානයක් වන සැටියට ම දන් දීම කළ යුතු ය. දානය යහපත් වනුයේ ප්‍රතිග්‍රාහකයන්ට එයින් යහපතක් වන සැටියට දුනහොත් ය. ප්‍රතිග්‍රාහකයන්ට අලාභ හානි කරදර වන සැටියට දෙන දානයක් නො දීම ද යහපතකි. භික්ෂූන්ට දන් දෙන ඇතැම්හු තමන්ගේ දානය භික්ෂූන් බොහෝ ගණනක් ගෙන්වා ගෙන දෙන්නට කල්පනා කරනවා මිස, ඒවා පිළිගන්නට වඩින භික්ෂූන්ට වන කරදර අලාභ හානි ගැන කල්පනා නො කරති. දෙන දානයෙන් ප්‍රතිග්‍රාහකයාට ලැබෙන ලාභයට වඩා මහත් කරදරයක් අලාභයක් වේ නම්, ඒ දීමෙහි කිසි තේරුමක් නැත. දෙන අය විසින් බැලිය යුත්තේ බොහෝ දෙනකුට දීම ගැන නොව ප්‍රතිග්‍රාහකයන්ට පහසුවක් ලාභයක් සුවයක් වන සැටියට ටික දෙනකුට වුවත් දීම ගැන ය. දන් දීමේ පරමාර්ථය අනුන්ට පහසුවක් ඇති කිරීම ය.ඒ නිසා අසත්පරුෂ දානයක් නොවී සත්පුරුෂ දානයක් වන සැටියට ම දන් දීම කළ යුතු ය. ------------------------------------------------------------ මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom