Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සත්පුරුෂ දානය - මහත්ඵල මහානිශංස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සත්පුරුෂ දානය - මහත්ඵල මහානිශංස

පින් කරගන්න ඔන නම් කම්මැලි නැතිව කියවන්න මෙක හොදේ.කියවන්න කම්මැලි වගේනම් BUMP එකක් දාලා යන්න නියම බොද්දයෙක්නම්.මොකද දර්ම දානයත් ලොකු පිනක්(මහත්ඵල මහානිශංස ) නිසා...

ජීවමාන බුදු හිමියන්ට දානයක් දෙන්නේ කෙසේද ?

ඔබ දන්නවා දාන වර්ග දෙකක් තිබෙනවා. සත්පුරුෂ දානය සහ අසත්පුරුෂ දානය. ඒ නිසා දෙන දානය හොඳ අවබෝධයෙන් දීම ඉතාම වටිනවා. දාන කිහිපයක් තිබෙනවා. ඉන් පළමුවැන්න මා මුලින් කී ලෙස සියතින් දානය නොදී අන් අය ලවා දන් දිමයි. ඒ වගේම දානය හොඳින් සකස් කර ක්‍රමානුකූ®ලව දන් නොදීමයි ඊළ¼ග කාරණය අනාදරයෙන් දානය දීමයි. ඊළඟට නරක් වූ දෙයක් ඉවත දමන දෙයක් ලෙස දානය දීමයි. ඒ වගේම ශ්‍රද්ධාවෙන් තොරව දන්දීමත් අසත්පුරුෂ දානයට අයත්

අංගුත්තර නිකායේ නවක නිපාකයේ එන වේලාම සූත්‍රය දේශනා කරන කාලයේදී තථාගතයන් වහන්සේ වැඩි සිටියේ සැවැත්නුවර ජේතවනාරාමයේ යි. එක් දවසක් උන්වහන්සේගේ අග්‍ර දායකයා වූ අනේපිඬු සිටුතුමා තථාගතයන් වහන්සේ බැහැ දැකීමට ආ විටක උන්වහන්සේ සිටුතුමාගෙන් සුවදුක් විචාරලා ඔහු පෙර සේම දැනුත් දන් දෙනවැදයි විමසුවා. එවිට සිටුතුමා කියනවා පෙරසේම දැන් දන් දිය නො හැකි බවත් කටුක කැඳක් වැනි ආහාරයක් පමණක් දැන් දන් දෙන බවත් සිටුතුමා බොහෝම ශෝකයෙන් තථාගතයන් වහන්සේට පැවසුවා.

එය ඇසූ තථාගතයන් වහන්සේ ‘සිටුතුමනි දෙන ආහාරය කටුක වුවත් පුංචි සරල දෙයක් වුවත් ඒ දානය ක්‍රමානුකූලව සියතින්ම සාදා ශ්‍රද්ධාව පෙරටු කරගෙන, කර්මඵල විශ්වාසයෙන් දෙනවා නම් ඒ දානයේ ආනිසංස මහත්ඵල මහානිසංස වේ’ යැයි සිටුතුමාට වදාළා.

එයින් අපට තේරෙන්නේ දානයක වටිනාකම තියෙන්නේ දෙන දෙයෙහි නොව දෙන ක්රමයෙහි බවයි. ඒ වගේම දෙන දෙය සකස් කර දෙනවා වගේම දෙන දෙය ආදරයෙන් ගෞරවයෙන් දෙන්න ඕන. ඒ වගේම සියතින් පූජා කරන්න ඕන. දෙන දෙය තුළ විපාක තිබෙනවා කියලා සිතාගෙන ඕනෑම දෙයක් පූජා කරන්න ඕන.

ඔබ දන්නවා දාන වර්ග දෙකක් තිබෙනවා. සත්පුරුෂ දානය සහ අසත්පුරුෂ දානය. ඒ නිසා දෙන දානය හොඳ අවබෝධයෙන් දීම ඉතාම වටිනවා. දාන කිහිපයක් තිබෙනවා. ඉන් පළමුවැන්න මා මුලින් කී ලෙස සියතින් දානය නොදී අන් අය ලවා දන් දිමයි. ඒ වගේම දානය හොඳින් සකස් කර ක්‍රමානුකූ®ලව දන් නොදීමයි ඊළග කාරණය අනාදරයෙන් දානය දීමයි. ඊළඟට නරක් වූ දෙයක් ඉවත දමන දෙයක් ලෙස දානය දීමයි. ඒ වගේම ශ්‍රද්ධාවෙන් තොරව දන්දීමත් අසත්පුරුෂ දානයට අයත්.

තථාගතයන් වහන්සේ මේ සූත්‍රයේදී සිටුතුමාට වදාළා තමන් කලින් ආත්ම භාවයක දී දන් දුන් ආකාරය පිළිබඳව. උන්වහන්සේ වේලාව බ්‍රහ්මණයා ලෙස ඉපදී බොහෝ සේ දන් දුන්නා. රන්පාත්ර අසූහාර දාහක රිදී පුරවාද, රිදී පාත්‍ර අසූහාර දාහක රන්පුරවා ද, ලෝහ පාත්‍ර අසූහාර දාහක අමු රන් පුරවාද ඔහු දන් දුන්නා. රන් ආභරණවලින් සරසන ලද රත්රන් මිශ්‍ර රෙදිවලින් සැරසූ ඇතුන් අසූහාර දාහක් ද සිංහ හම කොටි හම් ආදී හම්වලින් නිපදවූ ඇතිරිලිකන් සරසන ලද විවිධ ස්වර්ණාභරණයෙන් යුත් රථ අසූහාර දාහක් දන් දුන්නා. සූ අසූ දහසක් රූමත් තරුණ ගැහැනු ළමයින්ව දෑවැදි සහිතව සුදුසු අයට පවරා දුන්නා. නන් වැදෑරුම් ආභරණ ඇඳුම් පැළඳුම් ආදිය දන් දුන්නා. අප්‍රමාණව දන් දුන්නා. මේක අසදෘශ දානයක්. ඉතින් තථාගතයන් වහන්සේ වදාළා නමුත් මේ වේලාම බ්රාහ්මණයාගේ් මේ දානය ආර්ථවත් කරන්න මහත්ඵල මහානිසංස කරන්න සුදුස්සෙක් ඒ කාලයේ ඉදළා නැහැ කියලා.

දානයක් මහත්ඵල මානිසංස වෙන්න කාරණා තුනක් අවශ්‍ය වෙනවා. පළමු එක පූජා බුද්ධියෙන් දීම. පූජා කරන්නේ තථාගතයන් වහන්සේ ප්රමුඛ මහා සංඝයා වහන්සේලාට, වැඩිහිටියන් ආදිය. දෙවැන්න අනුග්‍රහය බුද්ධියෙන් දීම. සමිති සමාගම්වලට වෙනත් වෙනත් ස්ථානවලට කරන පරිත්‍යාග, තුන්වැන්න අනුකම්පා බුද්ධියෙන් දීම, ඒ දුගි මගී යාචකයන්ට දෙන දානය.

ඉතින් මේ දේශනාවේදී තථාගතයන් වහන්සේ වදාළා සෝවාන් පුද්ගලයෙකුට පෞද්ගලිකව දෙන දානයට වඩා සෝවාන් පුද්ගලයන් සියයකට දෙන දානය උතුම්. ඒ වගේම සෝවාන් පුද්ගලයන් සියයකට දෙන දානයට වඩා එක් සකෘදාගාමි අයෙකුට දෙන දානය උතුම්. එවැනි සකෘදාගාමි එක් අයෙකුට දෙන දානයට වඩා සකෘදාගාමි පුද්ගලයන් සියයකට දෙන දානය උතුම්. එවන් සකෘදාගාමි පුද්ගලයන් සියයකට දෙන දානයට වඩා අනාගාමි එක් අයෙකුට දෙන දානය උතුම්. අනාගාමි පුද්ගලයන් සියයකට දෙන දානයට වඩා එක් රහතන් වහන්සේ නමකට දෙන දානය උතුම්. එක් රහතන් වහන්සේ නමකට දෙන දානයට වඩා රහතන් වහන්සේලා සියයකට දෙන දානය උතුම්. රහතන් වහන්සේලා සියයකට දෙන දානයට වඩා පසේ බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානය උතුම්. පසේබුදුරජාණන් වහන්සේලා සියයකට දෙන දානයට වඩා සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරන දානය උතුම්. ඒ සම්මා සම්බුදුජාණන් වහන්සේට පූජා කරන දානයට වඩා සිව් දෙසින් වඩින බුද්ධ ප්රමුඛ මහා සංඝරත්නය පරිහරණය සඳහා විහාරයක් කරවීම උතුම්. එනමුත් එවැනි විහාරයක් කරවා පූජා කරනවාටත් වඩා යම් පුද්ගලයෙක් සැදැහැයෙන් තෙරුවන් සරණ යන එක උතුම් බව තථාගතයන් වහන්සේ වදාළා.

ඒ වගේම යම් කෙනෙක් යමක ගඳ සුවඳ බලන මොහොතක් ලෝක සත්වයන් උදෙසා මෛත්‍රී භාවනාව වඩනවා නම් අර පන්සිල් රකින්නාට වඩා උතුම්. ඒ වගේම අසුරු සැණක් ගහන මොහොතක් හෝ අවබෝධයෙන් යුතුව අනිත්‍ය සඤ්ඤාව වඩනවා නම් අසුභ සඤ්ඤාව වඩනවා එය අන් සියල්ලටම වඩා උතුම් බව වදාළා. මෙහිදී සඳහන් කරන්නේ විදර්ශනා භාවනාව ගැනයි.

මෙයින් පැහැදිලි වන්නේ ආමිස දානයට වඩා ප්‍රතිපත්ති දානයට මුල් තැන දිය යුතු බවයි. නමුත් ආමිස දානය දියුණු නොකර ප්‍රතිපත්ති දානය දියුණු කළ නො හැකියි. ඒ දෙකම පුරුදු කරන්න ඕන. සමහර අය ලෝභයි. නමුත් හැම තිස්සේම සියලු දේ අනිත්‍ය යැයි කියමින් අනිත්‍ය මෙනෙහි කරනවා. එය සාර්ථක නැහැ. දානය නැත්නම් අතහැරීම ලෝභය දුරු කරන්නට ලේසිම මාර්ගය වෙනවා. තවත් අය දන් දෙනවා අන් අයට උදව් උපකාරත් කරනවා. නමුත් ඉන් එහාට සීලය තුළින් දියුණුවීමක් නැහැ.

දානයක් මහත්ඵල මහානිශංස වීමට දානය දෙන තැනැත්තා සීලවන්ත. පිරිසුදු කෙනෙක් වියයුතු වාගේම දානය පිළිගන්නා තැනැත්තා ද එලෙසම සීලවන්ත කෙනෙක් විය යුතුයි. ඒ වගේම දහඩිය මහන්සියෙන් සාධාරණව උපයා සපයා ගත් දේ සියතින් සූදානම් කර ශ්‍රද්ධාවෙන් දෙන දානය උතුම්.

මේ ආකාරයට තථාගතයන් වහන්සේ වේලාම සූත්‍රයෙන් දේශනා කළේ ආමිස දාන පරදවාගෙන ප්‍රතිපත්තියට නැඹුරු වන ක්‍රමයයි. මහ විශාල දන් දුන්නාට ඒ හැම එකකටම වඩා අවබෝධයෙන් තෙරුවන් සරණ යෑම. ඊටත් වැඩියෙන් වටිනවා. පන්සිල් රැකගෙන (ගඳ සුවඳ දැනෙන්නට ගතවන මොහොත මෙන්) අල්ප වූ මොහොතක් හෝ මෛත්‍රී භාවනාව වඩන එක. ඒ තුළින් සමථයට පත්වන එක. ඒ තුළ සමථය දියුණු කරගන්න එක. එතැනින් නොනැවතී අනිච්ච සඤ්ඤාව ප්‍රගුණ කිරීම තුළ විදර්ශනාවට නැඹුරුවෙලා සසර ගමන කෙටි කර ගන්න වේලාම සූත්‍රය ඔබට උපකාරී වේවි.

රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති

තලල්ලේ

චන්දකිත්ති හිමි —

REP නොදුන්නත් තරහක් නැ.BUMP නොදා ගියොත් නම් හරි නැ හොදේ...

[QUOTE="N4you25, post: 13478855, member: 255559"] [b]සත්පුරුෂ දානය - මහත්ඵල මහානිශංස[/b] [CENTER][SIZE="5"][COLOR="DeepSkyBlue"][/COLOR]:yes::yes::yes:පින් කරගන්න ඔන නම් කම්මැලි නැතිව කියවන්න මෙක හොදේ.කියවන්න කම්මැලි වගේනම් BUMP එකක් දාලා යන්න නියම බොද්දයෙක්නම්:P.මොකද දර්ම දානයත් ලොකු පිනක්(මහත්ඵල මහානිශංස ) නිසා...:rolleyes::rolleyes::rolleyes:[/SIZE] [IMG]http://imageshack.us/a/img850/4935/18509834485444227174432.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkOrchid"]ජීවමාන බුදු හිමියන්ට දානයක් දෙන්නේ කෙසේද ? ඔබ දන්නවා දාන වර්ග දෙකක් තිබෙනවා. සත්පුරුෂ දානය සහ අසත්පුරුෂ දානය. ඒ නිසා දෙන දානය හොඳ අවබෝධයෙන් දීම ඉතාම වටිනවා. දාන කිහිපයක් තිබෙනවා. ඉන් පළමුවැන්න මා මුලින් කී ලෙස සියතින් දානය නොදී අන් අය ලවා දන් දිමයි. ඒ වගේම දානය හොඳින් සකස් කර ක්‍රමානුකූ®ලව දන් නොදීමයි ඊළ¼ග කාරණය අනාදරයෙන් දානය දීමයි. ඊළඟට නරක් වූ දෙයක් ඉවත දමන දෙයක් ලෙස දානය දීමයි. ඒ වගේම ශ්‍රද්ධාවෙන් තොරව දන්දීමත් අසත්පුරුෂ දානයට අයත් අංගුත්තර නිකායේ නවක නිපාකයේ එන වේලාම සූත්‍රය දේශනා කරන කාලයේදී තථාගතයන් වහන්සේ වැඩි සිටියේ සැවැත්නුවර ජේතවනාරාමයේ යි. එක් දවසක් උන්වහන්සේගේ අග්‍ර දායකයා වූ අනේපිඬු සිටුතුමා තථාගතයන් වහන්සේ බැහැ දැකීමට ආ විටක උන්වහන්සේ සිටුතුමාගෙන් සුවදුක් විචාරලා ඔහු පෙර සේම දැනුත් දන් දෙනවැදයි විමසුවා. එවිට සිටුතුමා කියනවා පෙරසේම දැන් දන් දිය නො හැකි බවත් කටුක කැඳක් වැනි ආහාරයක් පමණක් දැන් දන් දෙන බවත් සිටුතුමා බොහෝම ශෝකයෙන් තථාගතයන් වහන්සේට පැවසුවා. එය ඇසූ තථාගතයන් වහන්සේ ‘සිටුතුමනි දෙන ආහාරය කටුක වුවත් පුංචි සරල දෙයක් වුවත් ඒ දානය ක්‍රමානුකූලව සියතින්ම සාදා ශ්‍රද්ධාව පෙරටු කරගෙන, කර්මඵල විශ්වාසයෙන් දෙනවා නම් ඒ දානයේ ආනිසංස මහත්ඵල මහානිසංස වේ’ යැයි සිටුතුමාට වදාළා. එයින් අපට තේරෙන්නේ දානයක වටිනාකම තියෙන්නේ දෙන දෙයෙහි නොව දෙන ක්රමයෙහි බවයි. ඒ වගේම දෙන දෙය සකස් කර දෙනවා වගේම දෙන දෙය ආදරයෙන් ගෞරවයෙන් දෙන්න ඕන. ඒ වගේම සියතින් පූජා කරන්න ඕන. දෙන දෙය තුළ විපාක තිබෙනවා කියලා සිතාගෙන ඕනෑම දෙයක් පූජා කරන්න ඕන. ඔබ දන්නවා දාන වර්ග දෙකක් තිබෙනවා. සත්පුරුෂ දානය සහ අසත්පුරුෂ දානය. ඒ නිසා දෙන දානය හොඳ අවබෝධයෙන් දීම ඉතාම වටිනවා. දාන කිහිපයක් තිබෙනවා. ඉන් පළමුවැන්න මා මුලින් කී ලෙස සියතින් දානය නොදී අන් අය ලවා දන් දිමයි. ඒ වගේම දානය හොඳින් සකස් කර ක්‍රමානුකූ®ලව දන් නොදීමයි ඊළග කාරණය අනාදරයෙන් දානය දීමයි. ඊළඟට නරක් වූ දෙයක් ඉවත දමන දෙයක් ලෙස දානය දීමයි. ඒ වගේම ශ්‍රද්ධාවෙන් තොරව දන්දීමත් අසත්පුරුෂ දානයට අයත්. තථාගතයන් වහන්සේ මේ සූත්‍රයේදී සිටුතුමාට වදාළා තමන් කලින් ආත්ම භාවයක දී දන් දුන් ආකාරය පිළිබඳව. උන්වහන්සේ වේලාව බ්‍රහ්මණයා ලෙස ඉපදී බොහෝ සේ දන් දුන්නා. රන්පාත්ර අසූහාර දාහක රිදී පුරවාද, රිදී පාත්‍ර අසූහාර දාහක රන්පුරවා ද, ලෝහ පාත්‍ර අසූහාර දාහක අමු රන් පුරවාද ඔහු දන් දුන්නා. රන් ආභරණවලින් සරසන ලද රත්රන් මිශ්‍ර රෙදිවලින් සැරසූ ඇතුන් අසූහාර දාහක් ද සිංහ හම කොටි හම් ආදී හම්වලින් නිපදවූ ඇතිරිලිකන් සරසන ලද විවිධ ස්වර්ණාභරණයෙන් යුත් රථ අසූහාර දාහක් දන් දුන්නා. සූ අසූ දහසක් රූමත් තරුණ ගැහැනු ළමයින්ව දෑවැදි සහිතව සුදුසු අයට පවරා දුන්නා. නන් වැදෑරුම් ආභරණ ඇඳුම් පැළඳුම් ආදිය දන් දුන්නා. අප්‍රමාණව දන් දුන්නා. මේක අසදෘශ දානයක්. ඉතින් තථාගතයන් වහන්සේ වදාළා නමුත් මේ වේලාම බ්රාහ්මණයාගේ් මේ දානය ආර්ථවත් කරන්න මහත්ඵල මහානිසංස කරන්න සුදුස්සෙක් ඒ කාලයේ ඉදළා නැහැ කියලා. දානයක් මහත්ඵල මානිසංස වෙන්න කාරණා තුනක් අවශ්‍ය වෙනවා. පළමු එක පූජා බුද්ධියෙන් දීම. පූජා කරන්නේ තථාගතයන් වහන්සේ ප්රමුඛ මහා සංඝයා වහන්සේලාට, වැඩිහිටියන් ආදිය. දෙවැන්න අනුග්‍රහය බුද්ධියෙන් දීම. සමිති සමාගම්වලට වෙනත් වෙනත් ස්ථානවලට කරන පරිත්‍යාග, තුන්වැන්න අනුකම්පා බුද්ධියෙන් දීම, ඒ දුගි මගී යාචකයන්ට දෙන දානය. ඉතින් මේ දේශනාවේදී තථාගතයන් වහන්සේ වදාළා සෝවාන් පුද්ගලයෙකුට පෞද්ගලිකව දෙන දානයට වඩා සෝවාන් පුද්ගලයන් සියයකට දෙන දානය උතුම්. ඒ වගේම සෝවාන් පුද්ගලයන් සියයකට දෙන දානයට වඩා එක් සකෘදාගාමි අයෙකුට දෙන දානය උතුම්. එවැනි සකෘදාගාමි එක් අයෙකුට දෙන දානයට වඩා සකෘදාගාමි පුද්ගලයන් සියයකට දෙන දානය උතුම්. එවන් සකෘදාගාමි පුද්ගලයන් සියයකට දෙන දානයට වඩා අනාගාමි එක් අයෙකුට දෙන දානය උතුම්. අනාගාමි පුද්ගලයන් සියයකට දෙන දානයට වඩා එක් රහතන් වහන්සේ නමකට දෙන දානය උතුම්. එක් රහතන් වහන්සේ නමකට දෙන දානයට වඩා රහතන් වහන්සේලා සියයකට දෙන දානය උතුම්. රහතන් වහන්සේලා සියයකට දෙන දානයට වඩා පසේ බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානය උතුම්. පසේබුදුරජාණන් වහන්සේලා සියයකට දෙන දානයට වඩා සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරන දානය උතුම්. ඒ සම්මා සම්බුදුජාණන් වහන්සේට පූජා කරන දානයට වඩා සිව් දෙසින් වඩින බුද්ධ ප්රමුඛ මහා සංඝරත්නය පරිහරණය සඳහා විහාරයක් කරවීම උතුම්. එනමුත් එවැනි විහාරයක් කරවා පූජා කරනවාටත් වඩා යම් පුද්ගලයෙක් සැදැහැයෙන් තෙරුවන් සරණ යන එක උතුම් බව තථාගතයන් වහන්සේ වදාළා. ඒ වගේම යම් කෙනෙක් යමක ගඳ සුවඳ බලන මොහොතක් ලෝක සත්වයන් උදෙසා මෛත්‍රී භාවනාව වඩනවා නම් අර පන්සිල් රකින්නාට වඩා උතුම්. ඒ වගේම අසුරු සැණක් ගහන මොහොතක් හෝ අවබෝධයෙන් යුතුව අනිත්‍ය සඤ්ඤාව වඩනවා නම් අසුභ සඤ්ඤාව වඩනවා එය අන් සියල්ලටම වඩා උතුම් බව වදාළා. මෙහිදී සඳහන් කරන්නේ විදර්ශනා භාවනාව ගැනයි. මෙයින් පැහැදිලි වන්නේ ආමිස දානයට වඩා ප්‍රතිපත්ති දානයට මුල් තැන දිය යුතු බවයි. නමුත් ආමිස දානය දියුණු නොකර ප්‍රතිපත්ති දානය දියුණු කළ නො හැකියි. ඒ දෙකම පුරුදු කරන්න ඕන. සමහර අය ලෝභයි. නමුත් හැම තිස්සේම සියලු දේ අනිත්‍ය යැයි කියමින් අනිත්‍ය මෙනෙහි කරනවා. එය සාර්ථක නැහැ. දානය නැත්නම් අතහැරීම ලෝභය දුරු කරන්නට ලේසිම මාර්ගය වෙනවා. තවත් අය දන් දෙනවා අන් අයට උදව් උපකාරත් කරනවා. නමුත් ඉන් එහාට සීලය තුළින් දියුණුවීමක් නැහැ. දානයක් මහත්ඵල මහානිශංස වීමට දානය දෙන තැනැත්තා සීලවන්ත. පිරිසුදු කෙනෙක් වියයුතු වාගේම දානය පිළිගන්නා තැනැත්තා ද එලෙසම සීලවන්ත කෙනෙක් විය යුතුයි. ඒ වගේම දහඩිය මහන්සියෙන් සාධාරණව උපයා සපයා ගත් දේ සියතින් සූදානම් කර ශ්‍රද්ධාවෙන් දෙන දානය උතුම්. මේ ආකාරයට තථාගතයන් වහන්සේ වේලාම සූත්‍රයෙන් දේශනා කළේ ආමිස දාන පරදවාගෙන ප්‍රතිපත්තියට නැඹුරු වන ක්‍රමයයි. මහ විශාල දන් දුන්නාට ඒ හැම එකකටම වඩා අවබෝධයෙන් තෙරුවන් සරණ යෑම. ඊටත් වැඩියෙන් වටිනවා. පන්සිල් රැකගෙන (ගඳ සුවඳ දැනෙන්නට ගතවන මොහොත මෙන්) අල්ප වූ මොහොතක් හෝ මෛත්‍රී භාවනාව වඩන එක. ඒ තුළින් සමථයට පත්වන එක. ඒ තුළ සමථය දියුණු කරගන්න එක. එතැනින් නොනැවතී අනිච්ච සඤ්ඤාව ප්‍රගුණ කිරීම තුළ විදර්ශනාවට නැඹුරුවෙලා සසර ගමන කෙටි කර ගන්න වේලාම සූත්‍රය ඔබට උපකාරී වේවි. රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි —[/COLOR][/SIZE][/CENTER] [COLOR="Red"][SIZE="5"][CENTER][B]:rofl::rofl::rofl:REP නොදුන්නත් තරහක් නැ.BUMP නොදා ගියොත් නම් හරි නැ හොදේ:dull::dull::dull:...[/B][/CENTER][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom