Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සත්වයාගේ උපත හා ලෝකයේ උපත බුදුදහමට අනුව ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පැහැදිලිවම ඔව්. එය පලක් නැත කියලා දේශනා කරලා තියනවා.ඒවගේම කරන්න බැහැ කියන එකත් කියලා තියනවා. එක උදාහරණයක් රෝහිතස්ස සූත්‍රය. ගමන් කිරීමෙන්(භෞතිකවාදීව) ලෝකයේ කෙලවර හොයපු අයෙකුට එසේ ලෝකයේ කෙලවර හොයන්න බැහැ කියලා දේශනා කරනවා.

තවද අචින්තෙයිය සූත්‍රයට අනුව "ඔය ආකාරයට" ලෝකවිශය (ලෝකයේ ආරම්ඹය,මැද අග) සෙවීම මිනිසුන් වෙහෙසට, මුලාවට සහ පිලිතුර නොලබාම පිස්සුවැටීමකට ලක් කරනවායි දේශනා කරනවා.

ඔය දෙවනි ප්රශ්නය ඔහොම අහන්නෙ වැරදි උපකල්පනයක් නිසා. ගොඩදෙනෙක් අග්ගඥ්ඥ සූත්‍රය ගන්නෙ බුදුහාමුදුරුවො ලෝකයේ/විශ්වයේ/ජීවයේ ආරම්භය කියලා දෙන්න කරපු (එහෙමත් නැතිනම් විද්‍යානුකූල) දේශනාවක් විදිහට. ඒක වැරදියි. එතන තියෙන්නෙ "රේඛීය තියරියක්" නෙමෙයි "චක්‍රීය සිදුවීමක්".

එතනදි "කන්ටෙක්ස්ට්" එක වැදගත්. වේසත්ත සහ භාරද්වාජ කියන බ්‍රාහ්මණයින් දෙදෙනා තම බ්‍රාහ්මණ කුලය අතෑරලා ඇවිත් සාමනේර පැවිද්ද ලබාගෙන ඉන්න කාලයේ අනිත් බමුණන් ඒ දෙදෙනාට බනිනවා "ලොව උතුම්ම කුලය වන බ්‍රාහ්මණ කුලය පාවාදුන්නා, මුඩු මහණ කුලයේ පැවිදි වුනා කියලා".

ඔන්න ඔය සිදුවීම අරඹයා තමා බුදුන් ඔය දේශනාව කරන්නෙ. බොහොම කෙටියෙන් කිව්වොත් ඔය සූත්‍රය තුල තියෙන්නෙ, එකල සම්මත බ්‍රාහ්මණ මතය උන සත්වයා මහාබ්‍රහ්මයා ගෙන් හටගන්නවා කියන දෙය ඛණ්ඩනයකිරීමත්, මේ ලෝකය තුල කෙලෙස් නිසා සතුන් පිරිහෙන හැටිත් ඒ පිරිහීම හේතුඵල විදිහට පරිසරය වෙනස් කරවීමත් කියන කාරණය. චක්‍රීය ආකාරයකට මෙය සිදුවෙන විදිහ සූත්‍රය කියවද්දි තේරුම් ගන්න පුළුවං.

ඒ වගෙම ඔයිට සමාන්තරව කියලා දෙනවා සමාජයේ බෙදීම් ඇතිවුන හැටිත් ඒ බෙදීම් වලට හේතු උන කාරණාත්. එහෙම කරන්නෙ බමුණන්ගෙ "බ්රාහමනයින්මයී උතුම්" කියන මතය බිඳදාන්න.

ඒ වෙනුවට උන්වහන්සේ පෙන්වා දෙනවා බ්‍රාහ්මණ, ක්ශත්රීය, වෛශ්‍ය, ශූද්‍ර යන ඕනෙම කුලයක අයෙකුට මහා පවුකාරයෙකූ වීමටත් බොහොම හොඳ පුද්ගලයෙකු වීමටත් තිබෙන හැකියාව.

ඔන්න ඕකයි ඔතන බුදුහාමුදුරුවො දෙන මූලික පණිවිඩය.

ගොඩදෙනෙක් හිතනවා ඔතන පෘතුවියේ සත්වයින්ගේ "ආරම්භය" (අර ආදිසූපයෙන් ක්ශුද්‍ර ජීවීන් ආවා වගේ අජීවී දෙයකින් ජීවය හටගත්තා වගේ දෙයක්) ගැන කතාවක් කියනවා කියලා. ඒක වැරදියි.

එතන කියන්නෙ සත්වයින්ගේ පරිණාමයක් ගැන හටගැනීමක් ගැන නෙමෙයි. ඒකත් ඒ සිදුවීම කියලා දෙන්න නෙමෙයි, ඒ සිදුවීම අලලා ඊටවඩා වැදගත් ආචාරධර්මීය පණිවිඩයක් සමාජයට දෙන්න. ඔන්න ඔය වෙනස තේරෙයි කියලා හිතනවා.

ඒ පරිණාමය අපි ගන්නා තීරණ මත පදනම් වෙන බවත් එය භෞතික ලෝකයට කරන බලපෑම්ත තමා කියලා දෙන්නෙ. සාම්ප්‍රදායික බමුණන් වගේ බ්‍රහ්මන් මත රඳා නොපැවතී, ස්වඋත්සාහයෙන් යහපත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක් (බ්‍රාහ්මණයෙක්) වෙන්න පුලුවන් කියලා කියලා දීමක්.

මං හිතන්නෙ ඔය උඩ මම දීල තියෙන්නෙ "ඒක එහෙම නෙමෙයි" කියන ජාතියෙ උත්තරයක්. එහෙමනම් ලෝකය/සත්වයාගේ හටගැනීම කොහොමද බුදුන් දේශනා කරන්නෙ කියන එක වෙනමම බලන්න ඕනෙ.

බුදුන්ට අනුව ලෝකය හටගන්නෙ කොහොමද කියන එක, ලෝක සූත්‍රයේ පැහැදිලි කරනවා.

"Mendicants, I will teach you the origin and ending of the world. Listen and pay close attention, I will speak.”

“Yes, sir,” they replied. The Buddha said this:

“And what, mendicants, is the origin of the world? Eye consciousness arises dependent on the eye and sights. The meeting of the three is contact. Contact is a condition for feeling. Feeling is a condition for craving. Craving is a condition for grasping. Grasping is a condition for continued existence. Continued existence is a condition for rebirth. Rebirth is a condition for old age and death, sorrow, lamentation, pain, sadness, and distress to come to be. This is the origin of the world. "

මේක කියෙව්වාම තේරෙනවා ඇති මේ ශාසනයේ ලෝකයේ හටගැනීම යනු භෞතික ක්‍රියාවලියක් නෙමෙයි භෞතික මානසික ක්‍රියාවලියක් නිසා සිදුවන අතිශය පෞද්ගලිකව අත්දැකිය යුතු/අත්දකින කාරාණාවක් බව. ඔය ආකාරයෙන්ම තණ්හාව ඉතිරි නැතිවම නිරුද්ධ වීම ලෝකයේ නිරුධවීමයි කියලා බුදුන් දේශානා කරනවා.

[QUOTE="greenthunder, post: 25978465, member: 297213"] පැහැදිලිවම ඔව්. එය පලක් නැත කියලා දේශනා කරලා තියනවා.ඒවගේම කරන්න බැහැ කියන එකත් කියලා තියනවා. එක උදාහරණයක් රෝහිතස්ස සූත්‍රය. ගමන් කිරීමෙන්(භෞතිකවාදීව) ලෝකයේ කෙලවර හොයපු අයෙකුට එසේ ලෝකයේ කෙලවර හොයන්න බැහැ කියලා දේශනා කරනවා. තවද අචින්තෙයිය සූත්‍රයට අනුව "ඔය ආකාරයට" ලෝකවිශය (ලෝකයේ ආරම්ඹය,මැද අග) සෙවීම මිනිසුන් වෙහෙසට, මුලාවට සහ පිලිතුර නොලබාම පිස්සුවැටීමකට ලක් කරනවායි දේශනා කරනවා. ඔය දෙවනි ප්රශ්නය ඔහොම අහන්නෙ වැරදි උපකල්පනයක් නිසා. ගොඩදෙනෙක් අග්ගඥ්ඥ සූත්‍රය ගන්නෙ බුදුහාමුදුරුවො ලෝකයේ/විශ්වයේ/ජීවයේ ආරම්භය කියලා දෙන්න කරපු (එහෙමත් නැතිනම් විද්‍යානුකූල) දේශනාවක් විදිහට. ඒක වැරදියි. එතන තියෙන්නෙ "රේඛීය තියරියක්" නෙමෙයි "චක්‍රීය සිදුවීමක්". එතනදි "කන්ටෙක්ස්ට්" එක වැදගත්. වේසත්ත සහ භාරද්වාජ කියන බ්‍රාහ්මණයින් දෙදෙනා තම බ්‍රාහ්මණ කුලය අතෑරලා ඇවිත් සාමනේර පැවිද්ද ලබාගෙන ඉන්න කාලයේ අනිත් බමුණන් ඒ දෙදෙනාට බනිනවා "ලොව උතුම්ම කුලය වන බ්‍රාහ්මණ කුලය පාවාදුන්නා, මුඩු මහණ කුලයේ පැවිදි වුනා කියලා". ඔන්න ඔය සිදුවීම අරඹයා තමා බුදුන් ඔය දේශනාව කරන්නෙ. බොහොම කෙටියෙන් කිව්වොත් ඔය සූත්‍රය තුල තියෙන්නෙ, එකල සම්මත බ්‍රාහ්මණ මතය උන සත්වයා මහාබ්‍රහ්මයා ගෙන් හටගන්නවා කියන දෙය ඛණ්ඩනයකිරීමත්, මේ ලෝකය තුල කෙලෙස් නිසා සතුන් පිරිහෙන හැටිත් ඒ පිරිහීම හේතුඵල විදිහට පරිසරය වෙනස් කරවීමත් කියන කාරණය. චක්‍රීය ආකාරයකට මෙය සිදුවෙන විදිහ සූත්‍රය කියවද්දි තේරුම් ගන්න පුළුවං. ඒ වගෙම ඔයිට සමාන්තරව කියලා දෙනවා සමාජයේ බෙදීම් ඇතිවුන හැටිත් ඒ බෙදීම් වලට හේතු උන කාරණාත්. එහෙම කරන්නෙ බමුණන්ගෙ "බ්රාහමනයින්මයී උතුම්" කියන මතය බිඳදාන්න. ඒ වෙනුවට උන්වහන්සේ පෙන්වා දෙනවා බ්‍රාහ්මණ, ක්ශත්රීය, වෛශ්‍ය, ශූද්‍ර යන ඕනෙම කුලයක අයෙකුට මහා පවුකාරයෙකූ වීමටත් බොහොම හොඳ පුද්ගලයෙකු වීමටත් තිබෙන හැකියාව. ඔන්න ඕකයි ඔතන බුදුහාමුදුරුවො දෙන මූලික පණිවිඩය. ගොඩදෙනෙක් හිතනවා ඔතන පෘතුවියේ සත්වයින්ගේ "ආරම්භය" (අර ආදිසූපයෙන් ක්ශුද්‍ර ජීවීන් ආවා වගේ අජීවී දෙයකින් ජීවය හටගත්තා වගේ දෙයක්) ගැන කතාවක් කියනවා කියලා. ඒක වැරදියි. [B]එතන කියන්නෙ සත්වයින්ගේ [COLOR=rgb(251, 160, 38)]පරිණාමයක්[/COLOR] ගැන [COLOR=rgb(226, 80, 65)]හටගැනීමක්[/COLOR] ගැන නෙමෙයි. [COLOR=rgb(251, 160, 38)]ඒකත් ඒ සිදුවීම කියලා දෙන්න නෙමෙයි, ඒ සිදුවීම අලලා ඊටවඩා වැදගත් ආචාරධර්මීය පණිවිඩයක් සමාජයට දෙන්න.[/COLOR] ඔන්න ඔය වෙනස තේරෙයි කියලා හිතනවා.[/B] ඒ පරිණාමය අපි ගන්නා තීරණ මත පදනම් වෙන බවත් එය භෞතික ලෝකයට කරන බලපෑම්ත තමා කියලා දෙන්නෙ. සාම්ප්‍රදායික බමුණන් වගේ බ්‍රහ්මන් මත රඳා නොපැවතී, ස්වඋත්සාහයෙන් යහපත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක් (බ්‍රාහ්මණයෙක්) වෙන්න පුලුවන් කියලා කියලා දීමක්. මං හිතන්නෙ ඔය උඩ මම දීල තියෙන්නෙ "ඒක එහෙම නෙමෙයි" කියන ජාතියෙ උත්තරයක්. එහෙමනම් ලෝකය/සත්වයාගේ හටගැනීම කොහොමද බුදුන් දේශනා කරන්නෙ කියන එක වෙනමම බලන්න ඕනෙ. බුදුන්ට අනුව ලෝකය හටගන්නෙ කොහොමද කියන එක, ලෝක සූත්‍රයේ පැහැදිලි කරනවා. "Mendicants, I will teach you the origin and ending of the world. Listen and pay close attention, I will speak.” “Yes, sir,” they replied. The Buddha said this: “And what, mendicants, is the origin of the world? Eye consciousness arises dependent on the eye and sights. The meeting of the three is contact. Contact is a condition for feeling. Feeling is a condition for craving. Craving is a condition for grasping. Grasping is a condition for continued existence. Continued existence is a condition for rebirth. Rebirth is a condition for old age and death, sorrow, lamentation, pain, sadness, and distress to come to be. This is the origin of the world. " මේක කියෙව්වාම තේරෙනවා ඇති මේ ශාසනයේ ලෝකයේ හටගැනීම යනු භෞතික ක්‍රියාවලියක් නෙමෙයි භෞතික මානසික ක්‍රියාවලියක් නිසා සිදුවන අතිශය පෞද්ගලිකව අත්දැකිය යුතු/අත්දකින කාරාණාවක් බව. ඔය ආකාරයෙන්ම තණ්හාව ඉතිරි නැතිවම නිරුද්ධ වීම ලෝකයේ නිරුධවීමයි කියලා බුදුන් දේශානා කරනවා. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom