Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Yesterday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සත්ව අවිහින්සා වාදීන් වෙත ඉල්ලීමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="පළිගැනීමේ දූතයා" data-source="post: 11022603" data-attributes="member: 373692"><p><span style="font-size: 12px">ඇයි ඔබතුමා මේ අලියෝ ගැනම කතා කරන්නේ?<img src="/styles/default/xenforo/smilies/default/baffled.gif" class="smilie" loading="lazy" alt=":baffled:" title="Baffled :baffled:" data-shortname=":baffled:" />ඇයි අනිත් සත්තු ගැන අනුකම්පාවක් නැත්තේ?<img src="/styles/default/xenforo/smilies/default/angry.gif" class="smilie" loading="lazy" alt=":angry:" title="Angry :angry:" data-shortname=":angry:" /> ලංකාවේ අලියා පෙරහැරේ යන එක වැරදි කියාගෙන කෑ ගහනවා මෙතන<img src="/styles/default/xenforo/smilies/default/rolleyes.gif" class="smilie" loading="lazy" alt=":rolleyes:" title="Rolleyes :rolleyes:" data-shortname=":rolleyes:" />,ඒ උනාට ඔබ තුමාට පේන්නේ නෑ සමහර රටවල අලියෝ මසට මරණ එක එහෙම නේද<img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" />?ඔබ තුමා මානසික රෝගියෙක්ද?<img src="/styles/default/xenforo/smilies/default/nerd.gif" class="smilie" loading="lazy" alt=":nerd:" title="Nerd :nerd:" data-shortname=":nerd:" />අනික ඔබ තුමා මෙතන ඇවිත් මේ ෆෝරම් එකක උඩ දාගෙන කෑ ගැහුවට සත්ත්ව හිංසනය නවතින්නේ නෑනේ,බහින්න පාරට.බැහැලා දාන්න සද්දයක් ඔච්චර සත්තුන්ට ආදරයක් තියෙනවනම්.වැඩක් නෑ<img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" />ඔබ තුමාට ඒකට කොන්ද පණ නෑ.අලියා පෙරහැරේ යන එක නවත්තන්න කලින් යන්න ගිහින් අර තොග පිටින් මසට සත්තු මරණවා,ඒක නවත්වන්න උත්සහ කරන්න.<img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" />ඇතා කරඬුන පිටේ තියගෙන යන්නේ අවුරුද්දට එක පාරයි,ඉතිරි මුළු කාලේම ඌ හොඳට කාලා බීලා,වෛද්‍ය ප්‍රතිකාර පවා යටතේ ජීවත් වෙනවා.<img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" />කැලේදි විවිද අනතුරු වලට ලක්වෙලා මිනිස් රැකවරණයට ඇවිත් ඒකට පුරුදු උන අලියෙක්/ඇතෙක් කෑලේට මුදාහරිණ එක සුදුසුයි කියලද ඔබතුමා හිතන්නේ?<img src="/styles/default/xenforo/smilies/default/frown.gif" class="smilie" loading="lazy" alt=":frown:" title="Frown :frown:" data-shortname=":frown:" />එහෙම කලොත් යස අගේට තියෙයි<img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" />.එහෙම මිනිස් රැකවරණය යටතේ හැදුන වැඩුන සතේක්ට අඩු ගානේ තනියම ආහාර වත් හොයාගන්න පුළුවන් වෙයිද<img src="/styles/default/xenforo/smilies/default/rolleyes.gif" class="smilie" loading="lazy" alt=":rolleyes:" title="Rolleyes :rolleyes:" data-shortname=":rolleyes:" />? බෑ නේද?ඉතින් එහෙම ඒකේ මිනිස් රැකවරණය යටතේම ඒ සතාට ඉන්න ඉඩ අරිනවා ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑනේ.<img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" />අනික එහෙම තියාගත්තා කියලා ඌව හලාල් කරන්න වත් හංවඩු තියන්න වත් යන්නේ නෑනේ<img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" />,කැලේ ඉන්න අලියෙකුට වඩා සැප ඌ විඳිනවා<img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" />,ඊට වඩා වැඩි කාලයක් ජීවත් වෙනවා.<img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" />මරණයට පත් උනාම පාංශකූලය පවා දීලා වැදගත් විදිහටයි භුමදානය පවා කරන්නේ.ඒ සතාට පින් පවා දෙනවා.නියම බෞද්දයෙක් නම් ඔබ තුමාට ඒ කාරණා වලටත් එකඟ වෙන්න වෙනවා නේද?</span><img src="/styles/default/xenforo/smilies/default/P.gif" class="smilie" loading="lazy" alt=":P" title=":P :P" data-shortname=":P" /></p></blockquote><p></p>
[QUOTE="පළිගැනීමේ දූතයා, post: 11022603, member: 373692"] [SIZE=3]ඇයි ඔබතුමා මේ අලියෝ ගැනම කතා කරන්නේ?:baffled:ඇයි අනිත් සත්තු ගැන අනුකම්පාවක් නැත්තේ?:angry: ලංකාවේ අලියා පෙරහැරේ යන එක වැරදි කියාගෙන කෑ ගහනවා මෙතන:rolleyes:,ඒ උනාට ඔබ තුමාට පේන්නේ නෑ සමහර රටවල අලියෝ මසට මරණ එක එහෙම නේද:(?ඔබ තුමා මානසික රෝගියෙක්ද?:nerd:අනික ඔබ තුමා මෙතන ඇවිත් මේ ෆෝරම් එකක උඩ දාගෙන කෑ ගැහුවට සත්ත්ව හිංසනය නවතින්නේ නෑනේ,බහින්න පාරට.බැහැලා දාන්න සද්දයක් ඔච්චර සත්තුන්ට ආදරයක් තියෙනවනම්.වැඩක් නෑ:no:ඔබ තුමාට ඒකට කොන්ද පණ නෑ.අලියා පෙරහැරේ යන එක නවත්තන්න කලින් යන්න ගිහින් අර තොග පිටින් මසට සත්තු මරණවා,ඒක නවත්වන්න උත්සහ කරන්න.:)ඇතා කරඬුන පිටේ තියගෙන යන්නේ අවුරුද්දට එක පාරයි,ඉතිරි මුළු කාලේම ඌ හොඳට කාලා බීලා,වෛද්‍ය ප්‍රතිකාර පවා යටතේ ජීවත් වෙනවා.:)කැලේදි විවිද අනතුරු වලට ලක්වෙලා මිනිස් රැකවරණයට ඇවිත් ඒකට පුරුදු උන අලියෙක්/ඇතෙක් කෑලේට මුදාහරිණ එක සුදුසුයි කියලද ඔබතුමා හිතන්නේ?:frown:එහෙම කලොත් යස අගේට තියෙයි:lol:.එහෙම මිනිස් රැකවරණය යටතේ හැදුන වැඩුන සතේක්ට අඩු ගානේ තනියම ආහාර වත් හොයාගන්න පුළුවන් වෙයිද:rolleyes:? බෑ නේද?ඉතින් එහෙම ඒකේ මිනිස් රැකවරණය යටතේම ඒ සතාට ඉන්න ඉඩ අරිනවා ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑනේ.:no:අනික එහෙම තියාගත්තා කියලා ඌව හලාල් කරන්න වත් හංවඩු තියන්න වත් යන්නේ නෑනේ:lol:,කැලේ ඉන්න අලියෙකුට වඩා සැප ඌ විඳිනවා:),ඊට වඩා වැඩි කාලයක් ජීවත් වෙනවා.:)මරණයට පත් උනාම පාංශකූලය පවා දීලා වැදගත් විදිහටයි භුමදානය පවා කරන්නේ.ඒ සතාට පින් පවා දෙනවා.නියම බෞද්දයෙක් නම් ඔබ තුමාට ඒ කාරණා වලටත් එකඟ වෙන්න වෙනවා නේද?[/SIZE]:P [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom