සත්ව උද්‍යාන පිලිබදව දැනුම් දීමක්

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    ෆේස්බුක් එකේ යනවා ලේනෙක් ව සත්තු වත්තට භාර දීපු කතාවක් ගොඩක් කට්ටිය ඒකට බැනලා තිබ්බා
    එක්කෙනෙක් කියලා තිබ්බා ලෝකයේ සත්ව උද්‍යාන වහන රැල්ලක් තියනවා කියලා ඒක වැරදියි එහෙම රැල්ලක් ලෝකේ නැහැ zoo වහන්න කියලා කියන්නේ තමා පරම අවිහිංසාවාදී කියලා හිතාගෙන ඉන්න hypocrite ලිබැරල්වාදීන්ය මොවුන්ව ලංකාවේ තියා බටහිර රටවල් වලවත් අඩුම ගානේ ගණන් ගන්නේ නැහැ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,781
    23,455
    113
    ලිබරල්වාදීන් zoo වහන්න කියන් නෑ යකෝ සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීන් ඒවා කියන්නෙ. උන් කියන කතාව ඇත්ත zoo කිය කිය සත්තුන්ට වද දෙනව. පේනවනෙ මේ දවස්වල ලංකාවෙ zoo එකෙත්. ඉස්සර කලු මිනිස්සුන්වත් අප්‍රිකාවෙන් ගෙනල්ල ඇමෙරිකාවෙ zoo වල දාලා තිබිල තියෙනව වෙනස් සත්තු ජාතියක් කියල.

    ඒක නෙමෙයි උබ ඕක කියන්නමද ත්‍රේඩ් එක දැම්මෙ :baffled:
     
    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    ලිබරල්වාදීන් zoo වහන්න කියන් නෑ යකෝ සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීන් ඒවා කියන්නෙ. උන් කියන කතාව ඇත්ත zoo කිය කිය සත්තුන්ට වද දෙනව. පේනවනෙ මේ දවස්වල ලංකාවෙ zoo එකෙත්. ඉස්සර කලු මිනිස්සුන්වත් අප්‍රිකාවෙන් ගෙනල්ල ඇමෙරිකාවෙ zoo වල දාලා තිබිල තියෙනව වෙනස් සත්තු ජාතියක් කියල.

    ඒක නෙමෙයි උබ ඕක කියන්නමද ත්‍රේඩ් එක දැම්මෙ :baffled:
    otara kiyana huththige puthekda oya?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,885
    17,940
    113
    Lankawe duppat ekekta unge lamayekta sathek balanna puluwan zoo nisa witarai, owa wahanna kiyala haminena posh unta nan yala gihin lodge wela vahana hire karan safari yanna puluwan.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මචං දැන් ඔය රැල්ල දිගටම ගිහිං චීනේ ෆොක්ස්කොන් වගේ factory සත්වඋද්‍යාන එහෙමත් වහයිද ?
     
    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මචං දැන් ඔය රැල්ල දිගටම ගිහිං චීනේ ෆොක්ස්කොන් වගේ factory සත්වඋද්‍යාන එහෙමත් වහයිද ?
    චිනේ කියන්නේ කාටවත් ඕනි විදියට නටන රටක් නෙමේ චීනෙට zoo ඕනනම් තියෙයි නැත්නම් නැහැ නැතුව සුද්දෝන්ගේ කීමට වැඩ කරන කළු සුද්දෝ නැහැ එහෙ