Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සත්‍ය ශ්‍රී සායි බාබා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සත්‍ය ශ්‍රී සායි බාබා

සත්‍ය ශ්‍රී සායි බාබා ගැන පොඩ්ඩක් හොයල බලන්න හිතුනා.ඒ නිසා අද උදේම ඒ ගැන හොයද්දි එක එක විදිහෙ තොරතුරු ගොඩක් හම්බ උනා.එතුමගෙ හොඳ වගේම නරකත්.මට තේරුන දේ නම් ගොඩක් දෙනෙක් මෙයාට කැමති නෑ කියලා.(එතුමගෙ අනුගාමිකයන් හැර)මම ඒ හැම දෙයක්ම මෙතන දාන්නම්.ඔයලගෙ අදහසුත් මෙතන දාන්න,ඒ ගැන විස්තර මොනව හරි දන්නවනම් දාන්න හැමොටම බලගන්න.

මේ දිනමිණ ලිපිය

ලොව ජීවමානව සිටින තැනැත්තෙකුට ශිව, රාම, ක්රිෂ්ණ, ඝනපති වැනි හින්දු දේව රූප අතරට එක්වන්නට හැකිවේ නම්, පුද පූජා ලබන්නට භාග්‍යවත් වේ නම් එය කෙතරම් භාග්‍යයක් ද ? එපමණක් නොව ආගම් භේදයකින් දේශ සීමා භේදයකින් තොරව පොදුවේ වන්දනා මානයන්ට ලක්වන්නට හැකිවේ නම්, එය ආශ්චර්යයක්ම නොවේ ද? ජාත්‍යන්තර සමාජය සහ සංවිධාන ඒක කේන්ද්‍රීය කර ගනිමින් පොදු යහපත පතා කැපවුණු භගවාන් ශ්‍රී සත්‍ය සායි බාබා සැබැවින්ම ආදර්ශමත් චරිතයකි.

එතුමාගේ ඉහත ආත්මය ලෙසින් හැඳින් වූ සිද්ධි සායි බාබා සමිදාණෝ ද ලෝ වැසියන් වෙනුවෙන් අප්‍රමාණ වූ සුබ සිද්ධියක් ඉටුකර නික්ම ගියේ, යළිඳු වසර අටකින් නැවතත් සත්‍ය සායි බාබා නයන් උපදින බව ප්‍රකාශ කරමිනි.

දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවරට නුදුරුවූ, පූට්ටහර්ති දුෂ්කර ගම්මානයට 1926 වර්ෂයේ නොවැම්බර් 23 වනදා සුවිශේෂී වූ දිනයක් විය. ඒ පෙද්ද වෙනකම් රාජුට සහ ඊෂ්වර අම්මාට දාව පින්වත් භාග්‍යවත් පුත් රුවනකගේ උපතයි. ජේසු උපත මෙන් ඒ උපතත් ආශ්චර්යවත් විය.

ඊෂ්වර අම්මා ළිඳ ළඟ සිටි මොහොතක දී, නිල් පැහැති ආලෝකයක් දෘෂ්‍යමානව ඈ වෙලාගති. ඒ උන්වහන්සේගේ මව් කුස පිළිසිඳ ගැනීමයි. අසිරිමත් දරු උපත සිදුවන මොහොතේ දී නිවසේ තිබූ සංගීත භාණ්ඩ ඉබේ වාදනය විය. ඒ ආශිර්වාද සලන්නාක් මෙනි. උපන් මොහොතේ තොටිල්ලේ දරුවා තැබූ පසු තොටිල්ල ඉබේ නැළවිණි. අයෙකු බිළිඳා තොටිල්ලෙන් අතට ගත් පසු තොටිල්ලේ සිට නාග රාජයෙකු බැසගිය බවද කියවේ. මේ සියල්ල හුදෙක් මිත්‍යාවක් නොවේ. ඇසින් දුටුවෝ බොහෝ ය. උන්වහන්සේට නුදුටු පාත්රයකින් පෝෂණය කෙරිණ. ඒ නිසාවෙන් සත්‍ය නාරායන විය.

පුට්ටගර්ති ගමේ සියල්ලන්ගේම හොඳ මිතුරා ඔහු විය. ගව රංචුවේ මිත්‍රයා විය. අසරණ දරුවන් වෙනුවෙන් අහසට අතයොමා පැන්සල් මකන ආදිය මවා දුන්සේක.

වයස අවුරුදු දහ හතරේදී උන්වහන්සේ තමන් සත්‍ය ශ්‍රී සායි බාබා ලෙස ප්‍රකාශ කළ අතර තමාගේ අනාගත මෙහෙවර ලිඛිතව ජනයාට ප්‍රකාශ කළේය.

මා මිනිස් ස්වරූපයෙන් සිටින හෙයින් ඔබට මා මෙලොවට පැමිණියේ අධර්මය ඉවත්කර ධර්මය ඇතිකිරීමට ය.

සත්‍ය ශ්‍රී සායි බාබා මෙලොවට පැමිණීමේ කාරණය හෙළිකළේ එලෙසිනි.

සායිබාබා ආගම ප්‍රචාරය නොකරයි. එතුමාගේ මෙහෙවර ඒ ඒ බැතිමතා වෙනුවෙන් තම තම ආගම අනුගමනය කිරීමට පොළඹවන නිසාවෙන් බොහෝ බැතිමත්හු සත්‍ය ශ්‍රී සායි බාබා වටා එක්රොක් වී සිටියහ.

තවත් අතකින් කිව හොත් උන්වහන්සේ දයාවේ මූර්තියයි. ඒ බැව් ප්රකාශයන්ගෙන් තහවුරු වේ.

“දයාවෙන් දවස අරඹා දයාවෙන් දවස ගෙවා, දයාවෙන් දවස නිමකරන්න”

“දයාව දෙවියෝය, දෙවියෝ නම් දයාවය”

භගවාන් ශ්‍රී සත්‍ය සායි බාබා හමුවී එතුමන් ඉදිරිපිට සිට දර්ශන් (දැකීමට) , ස්පර්ශන් (ස්පර්ශය) , සම්භාෂන් (කතා කිරීමට) භාග්‍ය ලත් අයෙකුට උන්වහන්සේ ගේ ප්‍රකාශිත වචනයන්ගේ අරුත මනා ලෙස වැටහේ.

ස්වයං විවේචනය ඉතා දැඩිව අගය කරන එතුමා, “එක් ඇගිල්ලක් කෙනෙකු වෙත දික්කර සිටි මොහොතක තමා වෙත ඉතිරි ඇගිලි හතර දිගු වී ඇති බැව් දක්වමින්, තමා නිවැරදි විය යුතු බව ප්‍රකාශකරයි.

’My life is my message’ යන්න ස්වකීය දැක්ම කරගත් උන්වහන්සේ තමා රාම අවතාරයැයි ද, ක්රිෂ්ණ ආවතාර යැයි ද, විෂ්ණු අවතාරයැයි ද කියයි. මහා ශිව රාත්‍රි දිනයේ දී, එතුමාගේ උගුරේ ඇති මාණික්‍යමය ශිවලිංගයක් උගුර හරහා මුඛයෙන් ගනු ලබන ආකාරය සැබවින්ම ප්රාතිහාර්යයකි.

“ඔබ මගේ බැතිමතෙකු නම්, නිර්මාංශී වන්න, දුම්පානයෙන් හා මත්පැන් පානයෙන් ඈත් වන්න.”

මනුෂ්‍ය සමාජය, යහපත් සමාජයක් බවට පත්කරන දර්ශනයක් උන්වහන්සේගේ දර්ශනය තුළ අන්තර්ගතය. සමාජය වෙත දයාවේ දෑස් හෙළමින්, ජන සුබසෙත වෙනුවෙන් උන්වහන්සේ කළ මෙහෙවර බොහෝ ය. සායි විශ්වවිද්‍යාල, සායි පාසල්, සායි රෝහල් සායි නිවාස යෝජනා ක්‍රම, ජලයෝජනා ක්‍රම ක්‍රියාත්මක කරනු ලබන්නේ මානවයා වෙත අපිරිමිත ස්නේහයෙනි.

දිළිඳු වකුගඩු, හෘද රෝගවලින් පෙළෙන්නන්ට ප්‍රතිකාර කරන්නට, දුගී මගීන්ට ආහාර සම්පාදනය කරන්නට, අනාථ දරුවන්ට පිහිට වන්නට ඒ තුළ සුවිශේෂී හැකියාවන් ලැබී තිබිණි. සත් ගුණවත් බව දියුණු කරමින්, හොඳ ගුණධර්ම , හොඳ සිරිත් වර්ධනය කළ යුතු බැව් සමස්ත අනුගාමිකයන්ට උන්වහන්සේ දේශනා කරනු ලබයි.

සත්‍ය සායි අධ්‍යාපන ක්‍රමය වර්තමානයවන විට මානව ගුණධර්ම අධ්‍යාපන ක්‍රමය ලෙසින් නම් කර ඇති අතර ඉන්දියාවේ පමණක් සායි අධ්‍යාපන මධ්‍යස්ථාන පහළොස්දහසක් පමණ ස්ථාපිත වී ඇත. එපමණක් නොව මුළු ලෝකය පුරා නොයෙක් ජනයා සායි අධ්‍යාපන ක්‍රම අනුගමනය කරති. වන්දනාමාන කරති. ඒ සැබෑ භක්තිමත් බවකින් යුක්තවය.

නමුත්, මාර්තු මස 28 වන දින අසන්නට ලැබුණේ සුබ පුවතක් නම් නොවේ. ඒ සත්‍ය ශ්‍රී සායි බාබා රෝගාතුර වී සිටින බව යි. ඒ වනවිට උන්වහන්සේගේ වයස අවුරුදු අසූ පහකි. උන්වහන්සේ රෝගී වූ දා පටන් අනුගාමිකයෝ පැතුවේ ඉක්මන් නිරෝගී සුවයයි. සියල්ලෝ දෑස් දල්වා බලා සිටියේ දයාවේ ප්‍රතිමූර්තියක් බඳු උන්වහන්සේ යළිත්, දර්ශනය දේශනා කරන තුරුය. සමානාත්මතාවය ලොවට බෙදන තුරුය.

එනමුත් 2011 වසරේ අප්‍රේල් මස 24 වන ඉරුදින උදාවූයේ ඒ බලාපොරොත්තු වේ දෑසට කඳුළක් එක්කරමිනි. ඒ සත්‍ය ශ්‍රී සායි බාබා රෝගාතුරව අභාවප්‍රාප්ත වූ පුවතත් සමගිනි. දයාවේ ප්‍රතිමූර්තිය දැන් අප හැර ගොසිනි.

කරුණාවෙන්, මෛත්‍රියෙන් ආගම් භේදයකින් තොරව ගෙන ගිය සත්‍යවාදී ගමන් මඟ නිමාවුණි. අවුරුදු අනූ හයේදී මෙලොවින් නික්ම ගොස් යළිඳු ප්‍රේම සායි බාබා ලෙසින් මෙලොවේ ජනිත වන බවට එදා සිද්ධි සායි බාබා සමිදාණෝ පැවසූ වදන සිහි ගන්වමින් ලොවක් බලාසිටින්නේ ඒ දිනය උදාවන තුරුය.

ඉන්දියාවට පැමිණෙන ඕනෑම බලවත් රාජ්‍ය නායකයෙකු වුණද සායි බාබාගේ ආශිර්වාදය ලබාගත්තේ ජීවිතය සාක්ෂාත් කරගන්නට ය.

එදා දෙපතුලේ් දිව්‍ය සංඛ්යක් සහ චක්‍රයක් සහිතව උපන් උන්වහන්සේ, තමා වෙනුවෙන් නොව අන්‍යයන් වෙනුවෙන් කළ මෙහෙවර නම් අනුපමේයය.

මේ සමීරගේ බ්ලොග් එකේ

සත්‍යම් සුන්දරම්

මේ මෑතකදී මට අපූරු පුද්ගලයෙක් මුණගැසුනා. ආගමින් ඔහු බෞද්ධයෙක්. නමුත් ඔහු සායි බාබා නැමැති ඉන්දියානු පූජකයාව දෙවිකොට අදහන්නෙක්. ඔහු මා හට කීවේ බුදුන් ජේසුතුමන් මිහිපිට නොමැති බවත්, මිනිස් වෙසින් සිටින එකම දෙවියා ශ්‍රී උත්තම සායි බාබා තුමා බවත්ය. ඒ බව පවසා, මටද ඒ දහම අදහන්නට එන්න යැයි කාරුණික ආරාධනාවක් කරන්නටද ඔහු අමතක කලේ නැත.

මිලියන 30ක පමණ බැතිමතුන් සමුදායක් රැගත් සායි බාබා තුමා දැනට ඉන්දියාවේ සිටින බැතිමතුන් විශාලම ප්‍රමාණයක් රැස් කොටගත් ස්වාමී වරයෙකි. මෙතුමා ඒතුමාගේ ‘දහම’ පැතිරවීම තුළින් ඇතිකරගත්තාවූ අතිමහත් ගෞරවය සහ හම්බකරගත්තාවූ මුදල් සමුදාය නිසා දැනට සමාජ සේවයේ නිරතවී සිටින අයෙක්.

‘ශ්‍රී සත්‍ය සායි බාබා’ තුමා තම බැතිමතුන් අතරට වී එතුමන් තුළ ඇතැයි කියන්නාවූ අධ්‍යාත්මික බලයක් හේතුවෙන් කරන්නාවූ විවිධාකාර මායාබන්ධන නිසා එතුමන් තුළ යම්කිසි දිව්‍යමය බලයක් ඇතැයි බැතිමතුන්ට ඒත්තුගන්වා තිබේ. ඒ නිසාම පසුගිය දශක දෙක තුළ ඒතුමා බහුරතයක් බැතිමතුන්ට දෙවි කෙනෙක් සේ වැඩ ඉන්නේය. මෙතුමා වෙනුවෙන් කැපවූ නේක විද උගතුන්ගෙන් සමන්විත විවිධ සංවිධානද රාශියක් පවතී. වෙනකක් තබා ඉන්දීය රාජ්‍ය නායකයන් පවා ඒතුමාට මහත් ගරුකරති.

බෞද්ධයෙකු වශයෙන් මම එතුමා ගැන සැක උපදවාගත්තේ පොඩිකාලේ පටන් ය. අපේ නිවෙස් අසල යමෙක් දඹදිව චාරිකාවක් ගොස් පැමිණ සායි බාබාගේ බැතිමතෙක් වී, ඒතුමාගේ පින්තූර, වී.එච්.එස් පටි ගෙනා අපට පෙන්නූ හැටි මට තවම මතකය. එකල හතරේ පන්තියේ උන් මට ඉවෙන් මෙන් වැටහුනේ මෙතන යම්කිසි හොරයක් ඇතිබවක්ය. මට තිබූ එකම ප්රශ්නය වූයේ එක් පටයක පෙන්නුවාක් මෙන්, එතුමාට රන් රිදී මවා පෙන්විය හැකිනම් එක රැයෙන් ඉන්දියව ලොව පොහොසත්ම රට විය යුතුය යන හැඟීමයි. ඒ බව පැවසූ විට කුඩා මට ලැබුන පිළිතුර වූයේ “උඹ හිතුවද ඒක එහෙම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් කියලා” කියන එක නම් මට තවමත් මතකය.

එතැනින් සෑහෙන අවුරුදු ගණනකට පසු අදත් එවැනිම සායි බාබා බැතිමතෙකු දැකීමේන් එක්තරා විදියකට මම වික්ෂිප්ත වූයෙමි. දැනට වසරකට පමණ පෙර, සායි බාබා තුමාගේ “බොරුව” බී.බී.සී මාධ්‍ය ජාලය මඟින් නිපදවූ වාර්තාවකින් පැහැදිලිව පෙන්වාදෙන ලදී. එවැනි හෙළිදරව්වකින් පසුවද මෙවැනි බැතිමතෙක් මුණගැසීම ඇත්තෙන්ම පුදුමයට කරුණකි.

වැඩිදෙනා හිතන්නේ ඉන්දියාවේ මිනිසුන් මෝඩ නිසා මේවාට හසුවන බවය. ලංකාවේ මිනිසුන්ද එයට නොදෙවනිය. කළකට ඉහතදී “දොළුකන්දේ හාමුදුරුවෝ” කියා කෙනෙක්, පිරිත් වතුර බවුසර් ගණන් බෙදූවා තවම මතකය. ඒවාට සාදු සාදු කියා යන්නාවූ බැතිමතුන් කවදාවත් නිවැරදිව බුදු දහමේ හරය හඳුනාගෙන නොමැත.

‘සායි බාබා’ නැමැති සමාජ සේවකයා පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නොමැතු වුවත්, එනම් සාස්තෲ වරයා කරන්නාවූ ප්‍රෝඩාව තවමත් ජනතාව අතරට පැහැදිලිව ගමන් කර නැති බව පැහැදිලිය. අති විශාල ප්‍රමාණයක් ‘සායි බාබා’ බැතිමතුන් සිටින ලංකාවේ මම වාර්තාව විකාශනය කරන්නට තරම් නිර්භීත රූපවාහිනී සේවයක් නැතුවාක් විය හැකිය. කෙසේ නමුත් තවමත් නොදන්නා අයට ඒ බව පෙන්වාදිය යුතු හෙයින් සායි බාබා තුමාගේ ප්‍රෝඩාව එම බී.බී.සී වාර්තාව උපුටාදක්වමින් මෙසේ සටහන් කර තබන්නෙමි. මෙසේ සටහන් කර තැබීමේ එකම අපේක්ෂාව මෙවන් ප්‍රෝඩාවන් හඳුනාගැනීමේ බුද්ධිය ව්‍යාප්ත කිරීම පමණකි. මෙය නැරඹීමේන් පසුවත් ‘සායි බාබා’ තුමා අදහන්නට යමෙක් නොපැකිලෙන්නේ නම් එහිද කිසිම වරදක් නැත.

කරන්නාවූ ප්‍රෝඩාවන් එකක් දෙකක් කෙටියෙන් නරඹන්න පහත වීඩියෝවෙන්.

[YOUTUBE]Yblhsr1O4IQ[/YOUTUBE]

බී.බී.සී වාර්තාව බලන්න මෙතැනින් >>

[YOUTUBE]_BVEJDPrGpM[/YOUTUBE]

[YOUTUBE]i-Ajawd59RM[/YOUTUBE]

[YOUTUBE]Ag93TX6DI0w[/YOUTUBE]

[YOUTUBE]CROnyK2fzcs[/YOUTUBE]

[YOUTUBE]1PHsxBEYI9g[/YOUTUBE]

[YOUTUBE]6Q4M2raOwPI[/YOUTUBE]

[YOUTUBE]mGZ3Bdjvg3I[/YOUTUBE]

මේ අවකාශය බ්ලොග් එකේ

සායි බාබට බබා හම්බු වීම , බාබා තුමාගේ බබා පාට් සමඟින් අපේ රටේ බබා ලා

අධ්‍යාත්මික නායක (එහෙම්ය කියල කියා ගන්න ) සායි බාබට බබා හම්බ උනා නෙව පහුගිය දවසක . . මේ ලිපිය ලියන්න හිටියෙත් ඒ දවස් වල හැබයි කාර්ය බහුල කම නිසා බැරි උනා . කොහොම උනත් ඒ කාරණා අදටත් වලංගු නිසා ලියල දාන්න හිතුනා .

සත්‍ය ශ්‍රි සායි බාබා කියන්නේ අපේ අසල්වැසි රටේ ජිවත් උන ආගමික නායකයෙක්ය කියන ක්වුරුත් දන්නව නේ . මෙයා කියන විදිහට එයා මීට කලින් ජීවත් උන තවත් සායි බබා කෙනෙක්ගේ පුනර්බවය , ඒක ඇත්ත උනත් නැතත් විවිධ හාස්කම් නිසා මෙයා ලෝකය පුරාම ප්‍රචලිත උනා . මෙයාගේ මේ හාස්කම් අතර මූලික තැනක් ගත්තෙ ලෙඩ සුවපත් කරන්න පුලුවන්ය කියන විභූති අලු. සායි බබාම මවල දෙන මේ අලු වලට ලෙස රෝග සුවපත් කිරීමේ මහා අනුහස් බලයක් තියනවාලු. හැබැයි ඉතින් ලෙඩ සනීප කරන්න මෙච්චර බලයක් තියන මනුස්සය අවසාන කාලෙදි (අවසන් මාසය ) ජීවත් උනේ වෛද්‍ය විද්‍යාවෙ අනුහසින් . දොස්තර මහත්තුරු ගණනාවක්ගෙ උත්සාහය වගේම යන්ත්‍ර සූත්‍ර ගණනාවක පිහිටෙන් . අර රෝග සුවකරන්න බලයක් තියනවාය කිව්ව අලු ජාතියෙන් නම් වැඩක් උනේ නැති පාටයි . අසනීප වෙච්ච වෙලාවට මවා ගන්න බැරි උනාද දන්නෙ නැ . හැබැයි ඉතින් අනාගතය කලින් දකින්න පුලුවන් නිසා ඔය අලු ටිකක් බෝතලේකට දාලා අරන් තියා ගත්ත නම් දොස්තරලගේ පස්සෙ යන්න වෙන්නෙ නැනේ .

ඒ විතරක් නෙවෙයි එකපාරටම බඩු පැකට් වෙන්න කලින් මෙයා අපේ ජනාධිපති තුමාගේ ඒලියන්ත දොස්තර මහත්තය හම්බවෙන්න එන්න ලු හිටියෙ (මට නම් ඔය දොස්තර ගැනත් එච්චර සුවර් එකක් නැ ) අපරාදේ , මිලියන ගානක අනුගාමිකයින්ගෙ නායකය අපේ එලියන්ත මහත්තයගෙන් බේත් අරගෙන සනීප උනා නම් අපිටත් ඒක කොච්චර ආඩම්බරයක්ද ? අනික ඒලියන්ත මහත්තයටත් බබාගෙත් බබාය කියල අනුගාමිකයො පිරිසක් හදාගන්නත් තිබුනා

බබා තුමාගේ ඒලියන්ත ප්‍රතිකාරය ගැන අදහසක් දෙන්න ඇත්තේ මෙයා වෙන්න ඕනි .

දන්නවනෙ කව්ද කියල ලෝකයේ මෙතෙක් බිහිවෙච්ච දක්ෂතම පිතිකරුවා සචින් . සචින් කියන්නෙ බාබා තුමාගේ හොඳම අනුගාමිකයෙක් , හැබැයි ඉතින් සචින්ගේ සනීප කරන්න බැරිව තිබුන අසනීපේ බබාතුමාටත් සනීප කරගන්න බැරුව අන්තිමේදි ගොඩ දාගත්තේ එලියන්ත මහත්තයගෙන් , ඉතින් බබාතුමාටත් එලියන්ත මහත්තයව නිර්දේශ කරන එක අහන්නත් දෙයක්ද ?

තම්න්ගෙ වත් , තමන්ගේ ප්‍රභල අනුගාමිකයෙක්ගෙ වත් ලෙඩ හොඳ කරගන්න් බැරි උන බබා තුමාගේ වෙන වෙන සෙල්ලම් නම් ඕනි තරම් තිබිල තියනව . මේ දේවල් අඩංගු වෙන්නෙ බිබිසි නාලිකාවෙන් කරපු පරීෂනාත්මක ලිපියක ( බිබිසි කියන්නෙ අධිරාජ්‍ය වාදී නාලිකාවක් කිය්ල බනින අයට නම් මෙවා පිලිගන්න බැරුව ඇති ) . පහල තියනව ලිපියට ලින්ක් එක ගිහින් බලන්න . මේ ලිපියට අනුව බබාතුමා ලිංගික අපචාර වලට වගේම මිනීමැරුම් වලටත් සම්බන්ඳයි . මරු බබා නේ !

http://www.bbc.co.uk/news/world-south-asia-13153536

බබාතුමාගෙ කොලු කතන්දර ගොඩක් මේ ඔය පහලින් තියන ලිපියේ ත් අඩංගුයි කියවල බලන්න , ඒ විතරක් නෙවෙයි ඔය ලිපියට අදාල බ්ලොග් අඩවිය සම්පූර්ණයෙන්ම වෙන්වෙලා තියෙන්නේ බබාගෙ බබා පාට් හෙලි කරන්න තමයි .

http://saibabaexposed.blogspot.com/2006/08/sai-baba-sex-files.html

හැබැයි මේ එක කාරනයකටවත් බබා තුමාට නීතිය ඉදිරියට යන්න වුනේ නැ ඒ ඇයි කියල පහල රූපෙ දැක්කාම තේරෙයි

.මෙයා විතරක් නෙවෙයි ඉන්දියාවෙ ලොකුම ලොක්කො ගොඩ දෙනෙක්ගෙ ආරක්ෂාව නිසා බබාගෙ බබා පාට් ඔක්කොම කිසිම කරදරයක් නැතුව කරගෙන යන්න ඉඩ කඩ ලැබිල තිබුනා( ඉන්දියාවෙ අය විතරක් නම් මදැ අපේ රනිල් මහත්තයත් කිසිම කල් මැරිල්ලක් නැතිව බබා තුමා වල කජු ගහපු එකට ශෝකය පල කරල තිබුනේ ) .

අවුරුදු ගානක් තිස්සෙ මිනිස්සු රවට්ටගෙන ජීවත් උන බබා තුමාට අන්තිමේදි ස්වභාව ධර්මයේ නීතියට යටත් වෙන්න සිද්ද උනා . ඒ තමන් වල කජු ගහන වයස කියල බබා තුමා පාරම් බාපු වයසට අවුරුදු 12 කටත් කලින්

ඉන්ටර්නැශනල් මට්ටමට නැතත් මේ වගේ බබා පාට් කාරයො ලංකාවෙත් ඕනි තරම් ඉන්නව . දේශපාලකයෙක්ගේ හා ව්‍යාපාරිකයෙක්ගේ අනුග්‍රහයෙන් බබා පාට් දාන රත්තරන් පෙරෝ ගත්ත උන්නැහේ එයින් එක්කෙනෙක් විතරයි . උන්නැහෙගේ වැඩ කැල්ල මාධ්‍ය ආයතනයක් ලස්සනට එලි කරලත් ඔය යස අගේට ඉන්නෙ . මේ තමයි ඔය බබා පාට් කාරයින්ගේ හැටි . මෙයා විතරක් නෙවෙයි මතකනෙ අර මොකක්ද කන්දෙ උන්නාන්සේ , අර එක පිරිත් වතුර බෝතලෙන් වැවි පිටින් පිරිත් කරපු පොර , එතකොට පත්තර පිටු ගනන් ඇඩ් දාන සාස්තර උන්නාන්සේ, දේව බලයෙන් ලෙඩ සුව කරනවාය කිව්ව ෆාදර් පොර , විශ්ව ශකිතියෙන් ලෙඩ සුව කරපු අය මේ ඔක්කොම එක ගොඩට වැටෙන අය තමා . ඒ විතරක් නෙවෙයි මැච් දිනන්න බොරු සාස්තර කියපු , දැන් ලැජ්ජ නැතුව පෝන් එකෙනුත් සාස්තර කියන අයත් එක්තරා විදිහක බබාල තමයි !

බබාල ගේ බබා පාට් අලට අහුනොවී ජීවත් වෙන එක අපිට බාරයි

තව විස්තර

ඇට මැස්සාගේ අඩවිය

http://lankaviews.com/sn/index.php?option=com_content&view=article&id=10719&catid=35:2008-10-13-08-30-14&Itemid=48

http://www.thambapanne.net/?p=1239

http://en.wikipedia.org/wiki/Sathya_Sai_Baba

මේ දේවල් මම දැම්මේ දන්නෙ නැති අයට දැන ගන්නයි එහෙම නැතිව මෙයාගෙ ආගම ප්‍රචාරණය කරන්නවත් මෙයාට මඩ ගහන්නවත් නෙමෙයි.මම පෞද්ගලිකව මේ දේවල් විශ්වාස කරන්නෙ නෑ.

[QUOTE="damii87, post: 12155191, member: 363716"] [b]සත්‍ය ශ්‍රී සායි බාබා[/b] [SIZE="4"][COLOR="DarkGreen"]සත්‍ය ශ්‍රී සායි බාබා ගැන පොඩ්ඩක් හොයල බලන්න හිතුනා.ඒ නිසා අද උදේම ඒ ගැන හොයද්දි එක එක විදිහෙ තොරතුරු ගොඩක් හම්බ උනා.එතුමගෙ හොඳ වගේම නරකත්.මට තේරුන දේ නම් ගොඩක් දෙනෙක් මෙයාට කැමති නෑ කියලා.(එතුමගෙ අනුගාමිකයන් හැර)මම ඒ හැම දෙයක්ම මෙතන දාන්නම්.ඔයලගෙ අදහසුත් මෙතන දාන්න,ඒ ගැන විස්තර මොනව හරි දන්නවනම් දාන්න හැමොටම බලගන්න. [/COLOR] [URL="http://www.dinamina.lk/2011/04/25/_art.asp?fn=f1104255"][COLOR="Blue"]මේ දිනමිණ ලිපිය[/COLOR][/URL] [IMG]http://www.dinamina.lk/2011/04/25/sai1.jpg[/IMG] ලොව ජීවමානව සිටින තැනැත්තෙකුට ශිව, රාම, ක්රිෂ්ණ, ඝනපති වැනි හින්දු දේව රූප අතරට එක්වන්නට හැකිවේ නම්, පුද පූජා ලබන්නට භාග්‍යවත් වේ නම් එය කෙතරම් භාග්‍යයක් ද ? එපමණක් නොව ආගම් භේදයකින් දේශ සීමා භේදයකින් තොරව පොදුවේ වන්දනා මානයන්ට ලක්වන්නට හැකිවේ නම්, එය ආශ්චර්යයක්ම නොවේ ද? ජාත්‍යන්තර සමාජය සහ සංවිධාන ඒක කේන්ද්‍රීය කර ගනිමින් පොදු යහපත පතා කැපවුණු භගවාන් ශ්‍රී සත්‍ය සායි බාබා සැබැවින්ම ආදර්ශමත් චරිතයකි. එතුමාගේ ඉහත ආත්මය ලෙසින් හැඳින් වූ සිද්ධි සායි බාබා සමිදාණෝ ද ලෝ වැසියන් වෙනුවෙන් අප්‍රමාණ වූ සුබ සිද්ධියක් ඉටුකර නික්ම ගියේ, යළිඳු වසර අටකින් නැවතත් සත්‍ය සායි බාබා නයන් උපදින බව ප්‍රකාශ කරමිනි. [IMG]http://www.dinamina.lk/2011/04/25/sai2.jpg[/IMG] දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවරට නුදුරුවූ, පූට්ටහර්ති දුෂ්කර ගම්මානයට 1926 වර්ෂයේ නොවැම්බර් 23 වනදා සුවිශේෂී වූ දිනයක් විය. ඒ පෙද්ද වෙනකම් රාජුට සහ ඊෂ්වර අම්මාට දාව පින්වත් භාග්‍යවත් පුත් රුවනකගේ උපතයි. ජේසු උපත මෙන් ඒ උපතත් ආශ්චර්යවත් විය. [IMG]http://www.dinamina.lk/2011/04/25/sai3.jpg[/IMG] ඊෂ්වර අම්මා ළිඳ ළඟ සිටි මොහොතක දී, නිල් පැහැති ආලෝකයක් දෘෂ්‍යමානව ඈ වෙලාගති. ඒ උන්වහන්සේගේ මව් කුස පිළිසිඳ ගැනීමයි. අසිරිමත් දරු උපත සිදුවන මොහොතේ දී නිවසේ තිබූ සංගීත භාණ්ඩ ඉබේ වාදනය විය. ඒ ආශිර්වාද සලන්නාක් මෙනි. උපන් මොහොතේ තොටිල්ලේ දරුවා තැබූ පසු තොටිල්ල ඉබේ නැළවිණි. අයෙකු බිළිඳා තොටිල්ලෙන් අතට ගත් පසු තොටිල්ලේ සිට නාග රාජයෙකු බැසගිය බවද කියවේ. මේ සියල්ල හුදෙක් මිත්‍යාවක් නොවේ. ඇසින් දුටුවෝ බොහෝ ය. උන්වහන්සේට නුදුටු පාත්රයකින් පෝෂණය කෙරිණ. ඒ නිසාවෙන් සත්‍ය නාරායන විය. පුට්ටගර්ති ගමේ සියල්ලන්ගේම හොඳ මිතුරා ඔහු විය. ගව රංචුවේ මිත්‍රයා විය. අසරණ දරුවන් වෙනුවෙන් අහසට අතයොමා පැන්සල් මකන ආදිය මවා දුන්සේක. [IMG]http://www.dinamina.lk/2011/04/25/sai4.jpg[/IMG] වයස අවුරුදු දහ හතරේදී උන්වහන්සේ තමන් සත්‍ය ශ්‍රී සායි බාබා ලෙස ප්‍රකාශ කළ අතර තමාගේ අනාගත මෙහෙවර ලිඛිතව ජනයාට ප්‍රකාශ කළේය. මා මිනිස් ස්වරූපයෙන් සිටින හෙයින් ඔබට මා මෙලොවට පැමිණියේ අධර්මය ඉවත්කර ධර්මය ඇතිකිරීමට ය. සත්‍ය ශ්‍රී සායි බාබා මෙලොවට පැමිණීමේ කාරණය හෙළිකළේ එලෙසිනි. සායිබාබා ආගම ප්‍රචාරය නොකරයි. එතුමාගේ මෙහෙවර ඒ ඒ බැතිමතා වෙනුවෙන් තම තම ආගම අනුගමනය කිරීමට පොළඹවන නිසාවෙන් බොහෝ බැතිමත්හු සත්‍ය ශ්‍රී සායි බාබා වටා එක්රොක් වී සිටියහ. තවත් අතකින් කිව හොත් උන්වහන්සේ දයාවේ මූර්තියයි. ඒ බැව් ප්රකාශයන්ගෙන් තහවුරු වේ. “දයාවෙන් දවස අරඹා දයාවෙන් දවස ගෙවා, දයාවෙන් දවස නිමකරන්න” “දයාව දෙවියෝය, දෙවියෝ නම් දයාවය” භගවාන් ශ්‍රී සත්‍ය සායි බාබා හමුවී එතුමන් ඉදිරිපිට සිට දර්ශන් (දැකීමට) , ස්පර්ශන් (ස්පර්ශය) , සම්භාෂන් (කතා කිරීමට) භාග්‍ය ලත් අයෙකුට උන්වහන්සේ ගේ ප්‍රකාශිත වචනයන්ගේ අරුත මනා ලෙස වැටහේ. ස්වයං විවේචනය ඉතා දැඩිව අගය කරන එතුමා, “එක් ඇගිල්ලක් කෙනෙකු වෙත දික්කර සිටි මොහොතක තමා වෙත ඉතිරි ඇගිලි හතර දිගු වී ඇති බැව් දක්වමින්, තමා නිවැරදි විය යුතු බව ප්‍රකාශකරයි. ’My life is my message’ යන්න ස්වකීය දැක්ම කරගත් උන්වහන්සේ තමා රාම අවතාරයැයි ද, ක්රිෂ්ණ ආවතාර යැයි ද, විෂ්ණු අවතාරයැයි ද කියයි. මහා ශිව රාත්‍රි දිනයේ දී, එතුමාගේ උගුරේ ඇති මාණික්‍යමය ශිවලිංගයක් උගුර හරහා මුඛයෙන් ගනු ලබන ආකාරය සැබවින්ම ප්රාතිහාර්යයකි. “ඔබ මගේ බැතිමතෙකු නම්, නිර්මාංශී වන්න, දුම්පානයෙන් හා මත්පැන් පානයෙන් ඈත් වන්න.” මනුෂ්‍ය සමාජය, යහපත් සමාජයක් බවට පත්කරන දර්ශනයක් උන්වහන්සේගේ දර්ශනය තුළ අන්තර්ගතය. සමාජය වෙත දයාවේ දෑස් හෙළමින්, ජන සුබසෙත වෙනුවෙන් උන්වහන්සේ කළ මෙහෙවර බොහෝ ය. සායි විශ්වවිද්‍යාල, සායි පාසල්, සායි රෝහල් සායි නිවාස යෝජනා ක්‍රම, ජලයෝජනා ක්‍රම ක්‍රියාත්මක කරනු ලබන්නේ මානවයා වෙත අපිරිමිත ස්නේහයෙනි. දිළිඳු වකුගඩු, හෘද රෝගවලින් පෙළෙන්නන්ට ප්‍රතිකාර කරන්නට, දුගී මගීන්ට ආහාර සම්පාදනය කරන්නට, අනාථ දරුවන්ට පිහිට වන්නට ඒ තුළ සුවිශේෂී හැකියාවන් ලැබී තිබිණි. සත් ගුණවත් බව දියුණු කරමින්, හොඳ ගුණධර්ම , හොඳ සිරිත් වර්ධනය කළ යුතු බැව් සමස්ත අනුගාමිකයන්ට උන්වහන්සේ දේශනා කරනු ලබයි. සත්‍ය සායි අධ්‍යාපන ක්‍රමය වර්තමානයවන විට මානව ගුණධර්ම අධ්‍යාපන ක්‍රමය ලෙසින් නම් කර ඇති අතර ඉන්දියාවේ පමණක් සායි අධ්‍යාපන මධ්‍යස්ථාන පහළොස්දහසක් පමණ ස්ථාපිත වී ඇත. එපමණක් නොව මුළු ලෝකය පුරා නොයෙක් ජනයා සායි අධ්‍යාපන ක්‍රම අනුගමනය කරති. වන්දනාමාන කරති. ඒ සැබෑ භක්තිමත් බවකින් යුක්තවය. නමුත්, මාර්තු මස 28 වන දින අසන්නට ලැබුණේ සුබ පුවතක් නම් නොවේ. ඒ සත්‍ය ශ්‍රී සායි බාබා රෝගාතුර වී සිටින බව යි. ඒ වනවිට උන්වහන්සේගේ වයස අවුරුදු අසූ පහකි. උන්වහන්සේ රෝගී වූ දා පටන් අනුගාමිකයෝ පැතුවේ ඉක්මන් නිරෝගී සුවයයි. සියල්ලෝ දෑස් දල්වා බලා සිටියේ දයාවේ ප්‍රතිමූර්තියක් බඳු උන්වහන්සේ යළිත්, දර්ශනය දේශනා කරන තුරුය. සමානාත්මතාවය ලොවට බෙදන තුරුය. එනමුත් 2011 වසරේ අප්‍රේල් මස 24 වන ඉරුදින උදාවූයේ ඒ බලාපොරොත්තු වේ දෑසට කඳුළක් එක්කරමිනි. ඒ සත්‍ය ශ්‍රී සායි බාබා රෝගාතුරව අභාවප්‍රාප්ත වූ පුවතත් සමගිනි. දයාවේ ප්‍රතිමූර්තිය දැන් අප හැර ගොසිනි. කරුණාවෙන්, මෛත්‍රියෙන් ආගම් භේදයකින් තොරව ගෙන ගිය සත්‍යවාදී ගමන් මඟ නිමාවුණි. අවුරුදු අනූ හයේදී මෙලොවින් නික්ම ගොස් යළිඳු ප්‍රේම සායි බාබා ලෙසින් මෙලොවේ ජනිත වන බවට එදා සිද්ධි සායි බාබා සමිදාණෝ පැවසූ වදන සිහි ගන්වමින් ලොවක් බලාසිටින්නේ ඒ දිනය උදාවන තුරුය. ඉන්දියාවට පැමිණෙන ඕනෑම බලවත් රාජ්‍ය නායකයෙකු වුණද සායි බාබාගේ ආශිර්වාදය ලබාගත්තේ ජීවිතය සාක්ෂාත් කරගන්නට ය. එදා දෙපතුලේ් දිව්‍ය සංඛ්යක් සහ චක්‍රයක් සහිතව උපන් උන්වහන්සේ, තමා වෙනුවෙන් නොව අන්‍යයන් වෙනුවෙන් කළ මෙහෙවර නම් අනුපමේයය. [URL="http://sameerausa.wordpress.com/2010/12/08/sai-baba-exposed/#more-682"][COLOR="Blue"]මේ සමීරගේ බ්ලොග් එකේ[/COLOR][/URL] [COLOR="DarkGreen"]සත්‍යම් සුන්දරම්[/COLOR] [IMG]http://sameerausa.files.wordpress.com/2010/12/sai_baba1.jpg?w=500&h=392[/IMG] මේ මෑතකදී මට අපූරු පුද්ගලයෙක් මුණගැසුනා. ආගමින් ඔහු බෞද්ධයෙක්. නමුත් ඔහු සායි බාබා නැමැති ඉන්දියානු පූජකයාව දෙවිකොට අදහන්නෙක්. ඔහු මා හට කීවේ බුදුන් ජේසුතුමන් මිහිපිට නොමැති බවත්, මිනිස් වෙසින් සිටින එකම දෙවියා ශ්‍රී උත්තම සායි බාබා තුමා බවත්ය. ඒ බව පවසා, මටද ඒ දහම අදහන්නට එන්න යැයි කාරුණික ආරාධනාවක් කරන්නටද ඔහු අමතක කලේ නැත. මිලියන 30ක පමණ බැතිමතුන් සමුදායක් රැගත් සායි බාබා තුමා දැනට ඉන්දියාවේ සිටින බැතිමතුන් විශාලම ප්‍රමාණයක් රැස් කොටගත් ස්වාමී වරයෙකි. මෙතුමා ඒතුමාගේ ‘දහම’ පැතිරවීම තුළින් ඇතිකරගත්තාවූ අතිමහත් ගෞරවය සහ හම්බකරගත්තාවූ මුදල් සමුදාය නිසා දැනට සමාජ සේවයේ නිරතවී සිටින අයෙක්. ‘ශ්‍රී සත්‍ය සායි බාබා’ තුමා තම බැතිමතුන් අතරට වී එතුමන් තුළ ඇතැයි කියන්නාවූ අධ්‍යාත්මික බලයක් හේතුවෙන් කරන්නාවූ විවිධාකාර මායාබන්ධන නිසා එතුමන් තුළ යම්කිසි දිව්‍යමය බලයක් ඇතැයි බැතිමතුන්ට ඒත්තුගන්වා තිබේ. ඒ නිසාම පසුගිය දශක දෙක තුළ ඒතුමා බහුරතයක් බැතිමතුන්ට දෙවි කෙනෙක් සේ වැඩ ඉන්නේය. මෙතුමා වෙනුවෙන් කැපවූ නේක විද උගතුන්ගෙන් සමන්විත විවිධ සංවිධානද රාශියක් පවතී. වෙනකක් තබා ඉන්දීය රාජ්‍ය නායකයන් පවා ඒතුමාට මහත් ගරුකරති. බෞද්ධයෙකු වශයෙන් මම එතුමා ගැන සැක උපදවාගත්තේ පොඩිකාලේ පටන් ය. අපේ නිවෙස් අසල යමෙක් දඹදිව චාරිකාවක් ගොස් පැමිණ සායි බාබාගේ බැතිමතෙක් වී, ඒතුමාගේ පින්තූර, වී.එච්.එස් පටි ගෙනා අපට පෙන්නූ හැටි මට තවම මතකය. එකල හතරේ පන්තියේ උන් මට ඉවෙන් මෙන් වැටහුනේ මෙතන යම්කිසි හොරයක් ඇතිබවක්ය. මට තිබූ එකම ප්රශ්නය වූයේ එක් පටයක පෙන්නුවාක් මෙන්, එතුමාට රන් රිදී මවා පෙන්විය හැකිනම් එක රැයෙන් ඉන්දියව ලොව පොහොසත්ම රට විය යුතුය යන හැඟීමයි. ඒ බව පැවසූ විට කුඩා මට ලැබුන පිළිතුර වූයේ “උඹ හිතුවද ඒක එහෙම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් කියලා” කියන එක නම් මට තවමත් මතකය. එතැනින් සෑහෙන අවුරුදු ගණනකට පසු අදත් එවැනිම සායි බාබා බැතිමතෙකු දැකීමේන් එක්තරා විදියකට මම වික්ෂිප්ත වූයෙමි. දැනට වසරකට පමණ පෙර, සායි බාබා තුමාගේ “බොරුව” බී.බී.සී මාධ්‍ය ජාලය මඟින් නිපදවූ වාර්තාවකින් පැහැදිලිව පෙන්වාදෙන ලදී. එවැනි හෙළිදරව්වකින් පසුවද මෙවැනි බැතිමතෙක් මුණගැසීම ඇත්තෙන්ම පුදුමයට කරුණකි. වැඩිදෙනා හිතන්නේ ඉන්දියාවේ මිනිසුන් මෝඩ නිසා මේවාට හසුවන බවය. ලංකාවේ මිනිසුන්ද එයට නොදෙවනිය. කළකට ඉහතදී “දොළුකන්දේ හාමුදුරුවෝ” කියා කෙනෙක්, පිරිත් වතුර බවුසර් ගණන් බෙදූවා තවම මතකය. ඒවාට සාදු සාදු කියා යන්නාවූ බැතිමතුන් කවදාවත් නිවැරදිව බුදු දහමේ හරය හඳුනාගෙන නොමැත. ‘සායි බාබා’ නැමැති සමාජ සේවකයා පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නොමැතු වුවත්, එනම් සාස්තෲ වරයා කරන්නාවූ ප්‍රෝඩාව තවමත් ජනතාව අතරට පැහැදිලිව ගමන් කර නැති බව පැහැදිලිය. අති විශාල ප්‍රමාණයක් ‘සායි බාබා’ බැතිමතුන් සිටින ලංකාවේ මම වාර්තාව විකාශනය කරන්නට තරම් නිර්භීත රූපවාහිනී සේවයක් නැතුවාක් විය හැකිය. කෙසේ නමුත් තවමත් නොදන්නා අයට ඒ බව පෙන්වාදිය යුතු හෙයින් සායි බාබා තුමාගේ ප්‍රෝඩාව එම බී.බී.සී වාර්තාව උපුටාදක්වමින් මෙසේ සටහන් කර තබන්නෙමි. මෙසේ සටහන් කර තැබීමේ එකම අපේක්ෂාව මෙවන් ප්‍රෝඩාවන් හඳුනාගැනීමේ බුද්ධිය ව්‍යාප්ත කිරීම පමණකි. මෙය නැරඹීමේන් පසුවත් ‘සායි බාබා’ තුමා අදහන්නට යමෙක් නොපැකිලෙන්නේ නම් එහිද කිසිම වරදක් නැත. කරන්නාවූ ප්‍රෝඩාවන් එකක් දෙකක් කෙටියෙන් නරඹන්න පහත වීඩියෝවෙන්. [YOUTUBE]Yblhsr1O4IQ[/YOUTUBE] බී.බී.සී වාර්තාව බලන්න මෙතැනින් >> [YOUTUBE]_BVEJDPrGpM[/YOUTUBE] [YOUTUBE]i-Ajawd59RM[/YOUTUBE] [YOUTUBE]Ag93TX6DI0w[/YOUTUBE] [YOUTUBE]CROnyK2fzcs[/YOUTUBE] [YOUTUBE]1PHsxBEYI9g[/YOUTUBE] [YOUTUBE]6Q4M2raOwPI[/YOUTUBE] [YOUTUBE]mGZ3Bdjvg3I[/YOUTUBE] [URL="http://www.fmderana.lk/blog/?p=657"][COLOR="Blue"]මේ අවකාශය බ්ලොග් එකේ[/COLOR][/URL] [COLOR="DarkGreen"]සායි බාබට බබා හම්බු වීම , බාබා තුමාගේ බබා පාට් සමඟින් අපේ රටේ බබා ලා[/COLOR] [IMG]http://www.mediafire.com/imgbnc.php/ac4e737b8e59d505c40705351b45c7f75b586cd00a1e6d9ce493643131fe8a056g.jpg[/IMG] අධ්‍යාත්මික නායක (එහෙම්ය කියල කියා ගන්න ) සායි බාබට බබා හම්බ උනා නෙව පහුගිය දවසක . . මේ ලිපිය ලියන්න හිටියෙත් ඒ දවස් වල හැබයි කාර්ය බහුල කම නිසා බැරි උනා . කොහොම උනත් ඒ කාරණා අදටත් වලංගු නිසා ලියල දාන්න හිතුනා . සත්‍ය ශ්‍රි සායි බාබා කියන්නේ අපේ අසල්වැසි රටේ ජිවත් උන ආගමික නායකයෙක්ය කියන ක්වුරුත් දන්නව නේ . මෙයා කියන විදිහට එයා මීට කලින් ජීවත් උන තවත් සායි බබා කෙනෙක්ගේ පුනර්බවය , ඒක ඇත්ත උනත් නැතත් විවිධ හාස්කම් නිසා මෙයා ලෝකය පුරාම ප්‍රචලිත උනා . මෙයාගේ මේ හාස්කම් අතර මූලික තැනක් ගත්තෙ ලෙඩ සුවපත් කරන්න පුලුවන්ය කියන විභූති අලු. සායි බබාම මවල දෙන මේ අලු වලට ලෙස රෝග සුවපත් කිරීමේ මහා අනුහස් බලයක් තියනවාලු. හැබැයි ඉතින් ලෙඩ සනීප කරන්න මෙච්චර බලයක් තියන මනුස්සය අවසාන කාලෙදි (අවසන් මාසය ) ජීවත් උනේ වෛද්‍ය විද්‍යාවෙ අනුහසින් . දොස්තර මහත්තුරු ගණනාවක්ගෙ උත්සාහය වගේම යන්ත්‍ර සූත්‍ර ගණනාවක පිහිටෙන් . අර රෝග සුවකරන්න බලයක් තියනවාය කිව්ව අලු ජාතියෙන් නම් වැඩක් උනේ නැති පාටයි . අසනීප වෙච්ච වෙලාවට මවා ගන්න බැරි උනාද දන්නෙ නැ . හැබැයි ඉතින් අනාගතය කලින් දකින්න පුලුවන් නිසා ඔය අලු ටිකක් බෝතලේකට දාලා අරන් තියා ගත්ත නම් දොස්තරලගේ පස්සෙ යන්න වෙන්නෙ නැනේ . ඒ විතරක් නෙවෙයි එකපාරටම බඩු පැකට් වෙන්න කලින් මෙයා අපේ ජනාධිපති තුමාගේ ඒලියන්ත දොස්තර මහත්තය හම්බවෙන්න එන්න ලු හිටියෙ (මට නම් ඔය දොස්තර ගැනත් එච්චර සුවර් එකක් නැ ) අපරාදේ , මිලියන ගානක අනුගාමිකයින්ගෙ නායකය අපේ එලියන්ත මහත්තයගෙන් බේත් අරගෙන සනීප උනා නම් අපිටත් ඒක කොච්චර ආඩම්බරයක්ද ? අනික ඒලියන්ත මහත්තයටත් බබාගෙත් බබාය කියල අනුගාමිකයො පිරිසක් හදාගන්නත් තිබුනා බබා තුමාගේ ඒලියන්ත ප්‍රතිකාරය ගැන අදහසක් දෙන්න ඇත්තේ මෙයා වෙන්න ඕනි . [IMG]http://www.mediafire.com/imgbnc.php/5971405baca6e77d6f85a32d4f2e49e745563636acc6e845c1617122dcaf12bf6g.jpg[/IMG] දන්නවනෙ කව්ද කියල ලෝකයේ මෙතෙක් බිහිවෙච්ච දක්ෂතම පිතිකරුවා සචින් . සචින් කියන්නෙ බාබා තුමාගේ හොඳම අනුගාමිකයෙක් , හැබැයි ඉතින් සචින්ගේ සනීප කරන්න බැරිව තිබුන අසනීපේ බබාතුමාටත් සනීප කරගන්න බැරුව අන්තිමේදි ගොඩ දාගත්තේ එලියන්ත මහත්තයගෙන් , ඉතින් බබාතුමාටත් එලියන්ත මහත්තයව නිර්දේශ කරන එක අහන්නත් දෙයක්ද ? තම්න්ගෙ වත් , තමන්ගේ ප්‍රභල අනුගාමිකයෙක්ගෙ වත් ලෙඩ හොඳ කරගන්න් බැරි උන බබා තුමාගේ වෙන වෙන සෙල්ලම් නම් ඕනි තරම් තිබිල තියනව . මේ දේවල් අඩංගු වෙන්නෙ බිබිසි නාලිකාවෙන් කරපු පරීෂනාත්මක ලිපියක ( බිබිසි කියන්නෙ අධිරාජ්‍ය වාදී නාලිකාවක් කිය්ල බනින අයට නම් මෙවා පිලිගන්න බැරුව ඇති ) . පහල තියනව ලිපියට ලින්ක් එක ගිහින් බලන්න . මේ ලිපියට අනුව බබාතුමා ලිංගික අපචාර වලට වගේම මිනීමැරුම් වලටත් සම්බන්ඳයි . මරු බබා නේ ! [URL="http://www.bbc.co.uk/news/world-south-asia-13153536"]http://www.bbc.co.uk/news/world-south-asia-13153536[/URL] බබාතුමාගෙ කොලු කතන්දර ගොඩක් මේ ඔය පහලින් තියන ලිපියේ ත් අඩංගුයි කියවල බලන්න , ඒ විතරක් නෙවෙයි ඔය ලිපියට අදාල බ්ලොග් අඩවිය සම්පූර්ණයෙන්ම වෙන්වෙලා තියෙන්නේ බබාගෙ බබා පාට් හෙලි කරන්න තමයි . [URL="http://saibabaexposed.blogspot.com/2006/08/sai-baba-sex-files.html"]http://saibabaexposed.blogspot.com/2006/08/sai-baba-sex-files.html[/URL] හැබැයි මේ එක කාරනයකටවත් බබා තුමාට නීතිය ඉදිරියට යන්න වුනේ නැ ඒ ඇයි කියල පහල රූපෙ දැක්කාම තේරෙයි [IMG]http://www.mediafire.com/imgbnc.php/48506b6e1fc53c9091c7f1563d265f882b1ad681fbf83b2dbd77048f93a75ca36g.jpg[/IMG] .මෙයා විතරක් නෙවෙයි ඉන්දියාවෙ ලොකුම ලොක්කො ගොඩ දෙනෙක්ගෙ ආරක්ෂාව නිසා බබාගෙ බබා පාට් ඔක්කොම කිසිම කරදරයක් නැතුව කරගෙන යන්න ඉඩ කඩ ලැබිල තිබුනා( ඉන්දියාවෙ අය විතරක් නම් මදැ අපේ රනිල් මහත්තයත් කිසිම කල් මැරිල්ලක් නැතිව බබා තුමා වල කජු ගහපු එකට ශෝකය පල කරල තිබුනේ ) . අවුරුදු ගානක් තිස්සෙ මිනිස්සු රවට්ටගෙන ජීවත් උන බබා තුමාට අන්තිමේදි ස්වභාව ධර්මයේ නීතියට යටත් වෙන්න සිද්ද උනා . ඒ තමන් වල කජු ගහන වයස කියල බබා තුමා පාරම් බාපු වයසට අවුරුදු 12 කටත් කලින් ඉන්ටර්නැශනල් මට්ටමට නැතත් මේ වගේ බබා පාට් කාරයො ලංකාවෙත් ඕනි තරම් ඉන්නව . දේශපාලකයෙක්ගේ හා ව්‍යාපාරිකයෙක්ගේ අනුග්‍රහයෙන් බබා පාට් දාන රත්තරන් පෙරෝ ගත්ත උන්නැහේ එයින් එක්කෙනෙක් විතරයි . උන්නැහෙගේ වැඩ කැල්ල මාධ්‍ය ආයතනයක් ලස්සනට එලි කරලත් ඔය යස අගේට ඉන්නෙ . මේ තමයි ඔය බබා පාට් කාරයින්ගේ හැටි . මෙයා විතරක් නෙවෙයි මතකනෙ අර මොකක්ද කන්දෙ උන්නාන්සේ , අර එක පිරිත් වතුර බෝතලෙන් වැවි පිටින් පිරිත් කරපු පොර , එතකොට පත්තර පිටු ගනන් ඇඩ් දාන සාස්තර උන්නාන්සේ, දේව බලයෙන් ලෙඩ සුව කරනවාය කිව්ව ෆාදර් පොර , විශ්ව ශකිතියෙන් ලෙඩ සුව කරපු අය මේ ඔක්කොම එක ගොඩට වැටෙන අය තමා . ඒ විතරක් නෙවෙයි මැච් දිනන්න බොරු සාස්තර කියපු , දැන් ලැජ්ජ නැතුව පෝන් එකෙනුත් සාස්තර කියන අයත් එක්තරා විදිහක බබාල තමයි ! බබාල ගේ බබා පාට් අලට අහුනොවී ජීවත් වෙන එක අපිට බාරයි [COLOR="DarkGreen"]තව විස්තර[/COLOR] [URL="http://gadflyzone.wordpress.com/2011/04/07/%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B7%92-%E0%B6%B6%E0%B7%8F%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%94%E0%B6%AD%E0%B7%92-%E0%B6%9A%E0%B7%9D/"][U][COLOR="Purple"] ඇට මැස්සාගේ අඩවිය[/COLOR][/U][/URL] [URL="http://lankaviews.com/sn/index.php?option=com_content&view=article&id=10719&catid=35:2008-10-13-08-30-14&Itemid=48"][COLOR="Purple"]http://lankaviews.com/sn/index.php?option=com_content&view=article&id=10719&catid=35:2008-10-13-08-30-14&Itemid=48[/COLOR][/URL] [URL="http://www.thambapanne.net/?p=1239"][COLOR="Purple"]http://www.thambapanne.net/?p=1239[/COLOR][/URL] [URL="http://en.wikipedia.org/wiki/Sathya_Sai_Baba"][COLOR="Purple"]http://en.wikipedia.org/wiki/Sathya_Sai_Baba[/COLOR][/URL] [COLOR="DarkGreen"]මේ දේවල් මම දැම්මේ දන්නෙ නැති අයට දැන ගන්නයි එහෙම නැතිව මෙයාගෙ ආගම ප්‍රචාරණය කරන්නවත් මෙයාට මඩ ගහන්නවත් නෙමෙයි.මම පෞද්ගලිකව මේ දේවල් විශ්වාස කරන්නෙ නෑ[/COLOR].[/SIZE][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom