Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සත්‍යක්‍රියාවෙන් ප්‍රාර්ථනා ඉටුකරගන්නා පිළිවෙත 🙏🙏
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ ආර්ය මාර්ගය තුළින් බුද්ධිමත් කෙනෙකුට සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් යන අවස්ථා හතර දක්වා දියුණු කර ගනිමින් ඒ අමා නිවනට පත් වීම පිණිස කෙමෙන් කෙමෙන් නිකෙලෙස් විය හැකි බවත් පෙන්වා වදාළේ ඒ භාග්‍යවතුන් වහන්සේ ය.

අපට කොතරම් ආදරය කළ අය සිටිය ද ඒ කවුරුත් අපට මේ දෙය පවසා නැත. අපට කොතරම් සෙනෙහසින් සිටියත් බොහෝ දෙනෙක් අප සසර දුකින් නිදහස් වීම ගැන ද කැමැති නැත. එවන් මිනිස් ලොවක අපගේ භාග්‍යවතුන් වහන්සේ මොනතරම් කරුණාවකින් අපට මේ උතුම් සත්‍යය පහදා දෙන සේක් ද?

බුදු ගුණ සත්‍යක්‍රියාව

(මෙම සත්‍ය ක්‍රියාව ඔබ සඳහා සිදුකරන විට මම යනුවෙන් භාවිත කරන්න)

ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා !!!

01. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාග, ද්වේශ, මෝහ නසා, සියලු ආශ්‍රවයන් නසා උතුම් අර්හත්වයට පත් වූ බව ඒකාන්ත සත්‍යයයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා!

02. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ රහිතව, තමන් වහන්සේ තුළින් ම උපදවා ගත් ඤාණයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කොට සම්මා සම්බුද්ධත්වයට පත් වූ බව ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා!

03. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පුබ්බේ නිවාසානුස්සති ඤාණය, චුතූපපාත ඤාණය, ආසවක්ඛය ඤාණය, තථාගත දසබල ඤාණ, සිව් විශාරද ඤාණ, යමක මහා ප්රාතිහාර්ය ඤාණ, මහා කරුණා සමාපත්ති ඤාණ ආදී උතුම් අසිරිමත් නුවණින් යුතුව, මනා හැසිරීමෙන් යුතුව, විජ්ජාචරණ සම්පන්න වූ බව ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා!

04. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය, සතර සෘර්ධිපාද, පංච ඉන්ද්රිය ධර්ම, පංච බල ධර්ම, සප්ත බොඡ්ඣංග ධර්ම, ආර්ය අෂ්ටාංගික මාර්ගය යන මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් මනාව දියුණු කොට අමා නිවනට පැමිණි හෙයින් සුගත වූ බව ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා!

05. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියලු බ්‍රහ්ම ලෝක, සියලු දිව්‍ය ලෝක, මේ මිනිස් ලෝකය, සතර අපාය ආදී ලෝකයන් ද ස්කන්ධ ලෝක, ධාතු ලෝක, ආයතන ලෝක ආදී සකල ලෝකයන් අතැඹුලක් සේ අවබෝධ කොට ඒ සියලු ලෝකයෙන් නිදහස් වී ගිය හෙයින් ලෝකවිදූ වූ බව ඒකාන්ත සත්‍ය යි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා!

06. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දමනය වීමෙහිලා දුෂ්කර වූ නමුත් ධර්මාවබෝධයට පින් ඇති දෙව් මිනිස් සත්වයන් සෘද්ධි ප්රාතිහාර්ය බලයෙන් ද, ආදේශනා ප්රාතිහාර්යය බලයෙන් ද, අනුශාසනා ප්රාතිහාර්ය බලයෙන් ද දමනය කොට දහමෙහි කීකරු කරවා අමා සුවයට පමුණුවාලූ හෙයින් අනුත්තර පුරිසදම්ම සාරථි වූ බව ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා!

07. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නුවණැති දෙවියන්ගේ ද, නුවණැති මිනිසුන්ගේ ද එකම ශාස්තෘන් වහන්සේ වන හෙයින් සත්ථා දේවමනුස්සානං වූ බව ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා!

08. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් මනාකොට අවබෝධ කරන ලද චතුරාර්ය සත්‍ය ධර්මය අන් අයට ද එලෙසින් ම අවබෝධ කරවූ හෙයින් බුද්ධ වූ බව ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා!

09. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ අසිරිමත් සම්බුදු ගුණ දරා වැඩ සිටීමට තරම් භාග්‍යවත් වූ සේක. හිරු සඳු එළිය පරදන ප්රඥාලෝකය දරා වැඩ සිටීමට තරම් භාග්‍යවත් වූ සේක. දෙතිස් මහා පුරිස් ලකුණින් බැබළී ගිය විස්මිත වූ රූපකායක් දරා වැඩ සිටීමට තරම් භාග්‍යවත් වූ සේක. මෙසේ සියලු භාග්‍යවත් ගුණයෙන් පිරිපුන් හෙයින් භගවා වූ බව ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා!

මෙසේ ලෝකයෙහි පරම ශේෂ්ඨ වූ නරාසභ වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යානුභාවයෙන් ද, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් වදාරන ලද නෛර්යාණික ශ්‍රී සද්ධර්මයේ සත්‍යානුභාවයෙන් ද, ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක වූ ලෝකයෙහි අනුත්තර පින්කෙත වූ උතුම් රහතන් වහන්සේලා ප්රමුඛ ආර්ය මහා සංඝරත්නයේ සත්‍යානුභාවයෙන් ද ඔබට සියලු යහපත සැලසේවා! අතුරු ආන්තරා දුරු වී සියලු ආරක්ෂාව සැලසේවා! ඔබේ දැහැම් ප්‍රාර්ථනා සමෘද්ධිමත් වේවා! අද දවස පුරා ඔබට සැනසිල්ලත් ප්‍රීතියත් සැපතත් උදාවේවා!

[MEDIA=facebook]696830599149270[/MEDIA]

------ Post added on [DATETIME="UT"]1693777562[/DATETIME]

[QUOTE="asliyanage, post: 29167299, member: 8764"] ඒ ආර්ය මාර්ගය තුළින් බුද්ධිමත් කෙනෙකුට සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් යන අවස්ථා හතර දක්වා දියුණු කර ගනිමින් ඒ අමා නිවනට පත් වීම පිණිස කෙමෙන් කෙමෙන් නිකෙලෙස් විය හැකි බවත් පෙන්වා වදාළේ ඒ භාග්‍යවතුන් වහන්සේ ය. අපට කොතරම් ආදරය කළ අය සිටිය ද ඒ කවුරුත් අපට මේ දෙය පවසා නැත. අපට කොතරම් සෙනෙහසින් සිටියත් බොහෝ දෙනෙක් අප සසර දුකින් නිදහස් වීම ගැන ද කැමැති නැත. එවන් මිනිස් ලොවක අපගේ භාග්‍යවතුන් වහන්සේ මොනතරම් කරුණාවකින් අපට මේ උතුම් සත්‍යය පහදා දෙන සේක් ද? [IMG alt="🌸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf0/1/16/1f338.png[/IMG][IMG alt="🌹"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f339.png[/IMG][IMG alt="🌸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf0/1/16/1f338.png[/IMG] බුදු ගුණ සත්‍යක්‍රියාව [IMG alt="🌸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf0/1/16/1f338.png[/IMG][IMG alt="🌹"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t71/1/16/1f339.png[/IMG][IMG alt="🌸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf0/1/16/1f338.png[/IMG] (මෙම සත්‍ය ක්‍රියාව ඔබ සඳහා සිදුකරන විට මම යනුවෙන් භාවිත කරන්න) ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා !!! 01. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාග, ද්වේශ, මෝහ නසා, සියලු ආශ්‍රවයන් නසා උතුම් අර්හත්වයට පත් වූ බව ඒකාන්ත සත්‍යයයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා! 02. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ රහිතව, තමන් වහන්සේ තුළින් ම උපදවා ගත් ඤාණයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කොට සම්මා සම්බුද්ධත්වයට පත් වූ බව ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා! 03. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පුබ්බේ නිවාසානුස්සති ඤාණය, චුතූපපාත ඤාණය, ආසවක්ඛය ඤාණය, තථාගත දසබල ඤාණ, සිව් විශාරද ඤාණ, යමක මහා ප්රාතිහාර්ය ඤාණ, මහා කරුණා සමාපත්ති ඤාණ ආදී උතුම් අසිරිමත් නුවණින් යුතුව, මනා හැසිරීමෙන් යුතුව, විජ්ජාචරණ සම්පන්න වූ බව ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා! 04. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය, සතර සෘර්ධිපාද, පංච ඉන්ද්රිය ධර්ම, පංච බල ධර්ම, සප්ත බොඡ්ඣංග ධර්ම, ආර්ය අෂ්ටාංගික මාර්ගය යන මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් මනාව දියුණු කොට අමා නිවනට පැමිණි හෙයින් සුගත වූ බව ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා! 05. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියලු බ්‍රහ්ම ලෝක, සියලු දිව්‍ය ලෝක, මේ මිනිස් ලෝකය, සතර අපාය ආදී ලෝකයන් ද ස්කන්ධ ලෝක, ධාතු ලෝක, ආයතන ලෝක ආදී සකල ලෝකයන් අතැඹුලක් සේ අවබෝධ කොට ඒ සියලු ලෝකයෙන් නිදහස් වී ගිය හෙයින් ලෝකවිදූ වූ බව ඒකාන්ත සත්‍ය යි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා! 06. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දමනය වීමෙහිලා දුෂ්කර වූ නමුත් ධර්මාවබෝධයට පින් ඇති දෙව් මිනිස් සත්වයන් සෘද්ධි ප්රාතිහාර්ය බලයෙන් ද, ආදේශනා ප්රාතිහාර්යය බලයෙන් ද, අනුශාසනා ප්රාතිහාර්ය බලයෙන් ද දමනය කොට දහමෙහි කීකරු කරවා අමා සුවයට පමුණුවාලූ හෙයින් අනුත්තර පුරිසදම්ම සාරථි වූ බව ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා! 07. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නුවණැති දෙවියන්ගේ ද, නුවණැති මිනිසුන්ගේ ද එකම ශාස්තෘන් වහන්සේ වන හෙයින් සත්ථා දේවමනුස්සානං වූ බව ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා! 08. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් මනාකොට අවබෝධ කරන ලද චතුරාර්ය සත්‍ය ධර්මය අන් අයට ද එලෙසින් ම අවබෝධ කරවූ හෙයින් බුද්ධ වූ බව ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා! 09. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ අසිරිමත් සම්බුදු ගුණ දරා වැඩ සිටීමට තරම් භාග්‍යවත් වූ සේක. හිරු සඳු එළිය පරදන ප්රඥාලෝකය දරා වැඩ සිටීමට තරම් භාග්‍යවත් වූ සේක. දෙතිස් මහා පුරිස් ලකුණින් බැබළී ගිය විස්මිත වූ රූපකායක් දරා වැඩ සිටීමට තරම් භාග්‍යවත් වූ සේක. මෙසේ සියලු භාග්‍යවත් ගුණයෙන් පිරිපුන් හෙයින් භගවා වූ බව ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා! මෙසේ ලෝකයෙහි පරම ශේෂ්ඨ වූ නරාසභ වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යානුභාවයෙන් ද, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් වදාරන ලද නෛර්යාණික ශ්‍රී සද්ධර්මයේ සත්‍යානුභාවයෙන් ද, ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක වූ ලෝකයෙහි අනුත්තර පින්කෙත වූ උතුම් රහතන් වහන්සේලා ප්රමුඛ ආර්ය මහා සංඝරත්නයේ සත්‍යානුභාවයෙන් ද ඔබට සියලු යහපත සැලසේවා! අතුරු ආන්තරා දුරු වී සියලු ආරක්ෂාව සැලසේවා! ඔබේ දැහැම් ප්‍රාර්ථනා සමෘද්ධිමත් වේවා! අද දවස පුරා ඔබට සැනසිල්ලත් ප්‍රීතියත් සැපතත් උදාවේවා! [HR][/HR] [MEDIA=facebook]696830599149270[/MEDIA] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1693777562[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom