Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සත්‍ය අවබෝධය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]වර්ෂ දහස් ගණනක අතීතයකට උරුමකම් කියන සිංහ වේශය ගත් මිනිසුන් ලෙස අර්ථ නිරුපනය ලැබීමෙන් අනතුරුව සිංහල යන නාමය පට බැදී හෙළයන් , මෑත කාලින යුගයේ මතු කරගන්නා ලද සියලු න්‍යායයන් මිට ඉමහත් කාලයකට පෙරාතුව අත් විදගන්නා ලද මිනිසුන්, පෙනෙන නොපෙනෙන දැනෙන නොදැනෙන ඇසෙන නොඇසෙන ශක්තින් සියලු ජිවින්ගේ පටන් ගහක කොලක දක්වාම සුබ සිද්දිය පැවැත්ම උදෙසා , යම් කිසි දවසක නිවනක් නිමාවක් ස්වර්ගයක් ලෙස දෙයක් ඇත්නම් එතැනට ලගා වන තෙක් එයට ලගා වීමට පහසුවක් වීමම අරමුණු කරගත් යහපත් පැවැත්මක්, නපුරු , දුෂ්ට , මාර, යම ලෙස අර්ථකථනය කරන ලද අයහපත් සංසිද්දී මංමුලාවීම් වලින් වැලකි, යම් කිසි ධර්මයක් අවබෝධ කරගත හැකි දුර්ලභ මිනිස් භවය රැකගනිමින් මිනිස් භවය ලැබීමේ යුතුකම් ඉටු කිරීමට උපන් වාසනාව ලද සිංහල රටේ උපන් මිනිසුන් ඒකරාශී වන්න.

මිත්‍යා දෘෂ්ටික මතයන්ගෙන් මිදෙන්න. ආගමක් හිස මත තබාගන එහි අන්තගාමී නොවන්න. නොවැදගත් දේ වැදගත් කරගනිමින් නොවැදගත් මිනිසුන් වැදගත් කරගනිමින් ප්රග්ඤාවන්ත, බුද්දිමත් ධ්‍යාන ලාභී මිනිසුන් සැගව තනිව තමන්ගේ උත්පත්ති කාර්යය සම්පුර්ණ කිරීමට වෙර දරන කාලයක, සත්‍යවාදී මිනිසුන් මෝඩයන් ලෙස පිඩාවට පත්වනු දැක සන්තාපයට පත් නොවන්න.

සියලු දුශ්ශීලයන් දිනෙක යහමගට එනු ඇත. ඒ දිනය පැමිණීමට තව වසර දහස් ගණනක් ගතවනු ඇත. මේ ප්රග්ඤාවන්තයින් සැගව සිටිනා දුශ්ශීලයන් නැගී සිටිනා කාලයයි. [/FONT]

[FONT=&quot]සත්‍ය වටෙහෙනා මිනිසුන් මේ පණිවිඩය සිතෙහි දරා ගන්න. මේ පිරිහෙනා කාලසීමාවේදී ඔබට කල හැක්කක් නොමැත. ඔබ සමග එකතු වෙන සත්‍ය අවබෝධ කරගැනීමට පාරමී පුරන ලද පිරිස සමග එක්ව සිත වඩන්න. භාවනාවෙහි යෙදී සත්‍ය අවබෝධ කරගන්න.[/FONT]

[QUOTE="TheTruth, post: 19062578, member: 550723"] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]වර්ෂ දහස් ගණනක අතීතයකට උරුමකම් කියන සිංහ වේශය ගත් මිනිසුන් ලෙස අර්ථ නිරුපනය ලැබීමෙන් අනතුරුව සිංහල යන නාමය පට බැදී හෙළයන් , මෑත කාලින යුගයේ මතු කරගන්නා ලද සියලු න්‍යායයන් මිට ඉමහත් කාලයකට පෙරාතුව අත් විදගන්නා ලද මිනිසුන්, පෙනෙන නොපෙනෙන දැනෙන නොදැනෙන ඇසෙන නොඇසෙන ශක්තින් සියලු ජිවින්ගේ පටන් ගහක කොලක දක්වාම සුබ සිද්දිය පැවැත්ම උදෙසා , යම් කිසි දවසක නිවනක් නිමාවක් ස්වර්ගයක් ලෙස දෙයක් ඇත්නම් එතැනට ලගා වන තෙක් එයට ලගා වීමට පහසුවක් වීමම අරමුණු කරගත් යහපත් පැවැත්මක්, නපුරු , දුෂ්ට , මාර, යම ලෙස අර්ථකථනය කරන ලද අයහපත් සංසිද්දී මංමුලාවීම් වලින් වැලකි, යම් කිසි ධර්මයක් අවබෝධ කරගත හැකි දුර්ලභ මිනිස් භවය රැකගනිමින් මිනිස් භවය ලැබීමේ යුතුකම් ඉටු කිරීමට උපන් වාසනාව ලද සිංහල රටේ උපන් මිනිසුන් ඒකරාශී වන්න. මිත්‍යා දෘෂ්ටික මතයන්ගෙන් මිදෙන්න. ආගමක් හිස මත තබාගන එහි අන්තගාමී නොවන්න. නොවැදගත් දේ වැදගත් කරගනිමින් නොවැදගත් මිනිසුන් වැදගත් කරගනිමින් ප්රග්ඤාවන්ත, බුද්දිමත් ධ්‍යාන ලාභී මිනිසුන් සැගව තනිව තමන්ගේ උත්පත්ති කාර්යය සම්පුර්ණ කිරීමට වෙර දරන කාලයක, සත්‍යවාදී මිනිසුන් මෝඩයන් ලෙස පිඩාවට පත්වනු දැක සන්තාපයට පත් නොවන්න. සියලු දුශ්ශීලයන් දිනෙක යහමගට එනු ඇත. ඒ දිනය පැමිණීමට තව වසර දහස් ගණනක් ගතවනු ඇත. මේ ප්රග්ඤාවන්තයින් සැගව සිටිනා දුශ්ශීලයන් නැගී සිටිනා කාලයයි. [/FONT][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][FONT="]සත්‍ය වටෙහෙනා මිනිසුන් මේ පණිවිඩය සිතෙහි දරා ගන්න. මේ පිරිහෙනා කාලසීමාවේදී ඔබට කල හැක්කක් නොමැත. ඔබ සමග එකතු වෙන සත්‍ය අවබෝධ කරගැනීමට පාරමී පුරන ලද පිරිස සමග එක්ව සිත වඩන්න. භාවනාවෙහි යෙදී සත්‍ය අවබෝධ කරගන්න.[/FONT][/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom