Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සත්‍ය කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩකුත් නැති වෙලාවෙ කම්මැලි කමේ ඉද්දි ඉස්සර කාලෙ වෙච්ච සත්‍ය සිද්දිඅ යක් මතක් වුනා... ඒක උඹලා එක්ක බෙදා ගන්න හිතුනා...මේකට චරිත හතරක් ඉන්නවා මම ඇරෙන්න...ඉන්න එකම කාන්තා චරිතය නුවනි කියලා හිතමු කෝ... අනිත් කෙනා හාමුදුරු නමක් නම දඹර කියලා කියමු... මට යාලුවෙක් සෙට් වෙනවා එයාට අපි රවින්දු කියමු..කතාව මේකයි...

නුවනිගෙ අම්මයි තාත්තයි දෙන්නම රජයේ සේවකයො.. නුවනි ප්‍රයිවට් කැම්පස් එකක ඉගෙන ගත්තා...නුවනිලාට කොලබ ප්‍රදේශයේ ගෙයක් තිබ්බා.. තට්ටු දෙකේ ගෙයක්... ප්‍රදාන පාරකින් හැරුණ ගමන්ම තිබ්බ ගෙයක්.. නුවනි නැවතිලා හිටියේ ආච්චි එක්ක...ආච්චි ටිකක් වයසයි ආච්චි පඩිපෙල නගින්නෙ නෑ දනිස් අමාරුවක් නිසා... මට නුවනිව සෙට් උනේ අහම්බෙන් ෆේස්බුක් එකෙන්...අන්තිම මොහොත වෙනකන් මම නුවනිව දැකලා තිබ්බෙ නෑ... නුවනි යාලුවෙලා හිටියේ හාමුදුරු කෙනෙක් එක්ක.. දඹර හිටියෙත් ඒ ප්‍රදේශයට ලඟ ප්‍රදේශයක පන්සලක. කොහොම හරි නුවනි සහ දබර අතර සීරියස් රිලේශන්ශිප් එකක් නෑ... නුවනි මට කතාව කියන්නෙ හැමදේම උනාට පස්සෙ.. නුවනි දවසක් මට ෆේස්බුක් මැසේජ් එකක් දාලා තිබ්බා අනේ මට කරදරයක් කියලා... මේ වෙනකොට නුවනියි මායි හොඳ යාලුකමක් තිබ්බා...ඉතින් මම මැසෙජ් එකට රිප්ලයි කලා ෆෝන් නම්බර් එක ඉල්ලලා.. කොහොම හරි මම කතා කරාම එයා මට සම්පූර්න විස්තරේ කිව්වා හාමුදුරුවො ගැන හැම දේම,,, එයාලා ස්කයිප් කෝල් කරලා කැමරා ඔන් කරන්... නුවනිගෙ නුයිඩ් ෆොටෝස් නයිට් ඩ්‍රෙස්ස් පිටින් ඉන්න ෆොටෝස් හැමදේම දඹරයා ලඟ තියෙනවා එයා ඒවා අරන් බ්ලැක් මේල් කරනවා කිව්වා... ඒ විතරක් නෙවෙයි දබරයා රෑට නුවනිගෙ කාමරේට පනිනවා...පැනලා පාන්දරම යනවා මේ වැඩේ කරගෙන ගිහින් මාස ගානක්.. නුවනි ට සල්ලි තියෙනවා කියලා දැනගත්තම දඹරයා සල්ලි ඉල්ලලා...ටික කාලයක් දීලා කරදරේ වැඩි උනාම මගෙන් උදව්වක් ඉල්ලගන්න කියලා මට කතා කලේ... මමත් ඉතින් උදව් කරන්නම් කියලා දඹර එව්ව ඔක්කොම ෆොටෝස් ඉල්ලගත්තා.... අඩ අඩ හැමදේම කිව්වා...නුවනි කිව්වෙ දඹරගෙන් ෆොටොස් ටික ඩිලීට් කරවලා දෙන්න කියලා විතරයි....

දවසක් නුවනිගෙ ඉල්ලීමට මම ගියා නුවනිව හම්බ වෙන්න... නුවනි මට එන්න කිව්වෙ හාමුදුරුවො ආපු විදියටම තමා... බලු බල්ලෙක්ට පේන්නෙ නෑ සීන් එක... මමත් ඒ ක්‍රමේට ගිහින් නුවනි එක්ක කතා කරලා අපි දෙන්නා එකතු වෙලා ප්ලෑනක් ගැහුවා... ප්ලෑන උනේ ලොකු හාමුදුරුවො නැති දවසක් බලලා දඹරයාගෙ ගෙට පැනලා බය කරලා ෆොටෝස් විනාශ කරන්න...ඕකට මම උපදෙස් ගත්තේ පොලිසියේ මගේ යාලුවගෙන්...ඌ මන් එක්ක ගේමට යන්න කැමති උනා... ඌ කිව්වෙ හාමුදුරුවොන්ට ගැහුවත් ඌ නීතියේ පිහිටක් පතන්නෙ නෑ කියලා.. හේතුව ඌ කරේ වැරැද්දක් නේ.. ඌ බ්ලැක් මේල් කරපු ඔක්කොම සීන් ඉන් ඩීටේල්ස් තියෙනවා නුවනි ගාව... ඔය විදියට ප්ලෑන නුවනිට කිව්වම නුවනි මට වැන්දා අනේ රත්තරන් අයියේ මාව බේර ගන්න කියලා... එදා දවස මම නුවනිගෙ ඇඳේ නුවනි එක්ක නිදා ගත්තා,,, මුකුත් වුනේ නෑ ඔක්කොටම කලින් විශ්වාසෙ තියන්න ඕන නේ...අනෙක කරදරේක වැටුනු කෙනෙක්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්න හොඳ නෑ නේ....

මම ඊට පස්සෙ නුවනිට ඇඩ්වයිස් කලා හාමුදුරුවො එක්ක හොඳින් වෙනදා වගේ කතා කරලා තනියම ඉන්න දවසක් අහගන්න කියලා..නුවනි ලස්සනට හාමුදුරුවො පන්සලේම තනි කලා... මමයි මගේ යාලුවයි ශනිකව ක්‍රියාත්මක වෙලා පැන්නා පන්සලට.. පැනලා හාමුදුරුවො හම්බ වෙලා සාමාන්‍ය කතා බහක් කරද්දි මගේ යාලුවා පොලිස් අයි ඩී එක පෙන්නලා කිව්වා අපි සී අයි ඩී එකෙන්.. කියලා දබරයට සිවුර ගලවලා ගහලා දඹරයගෙ ගාව තිබ්බ සී ඩීඔක්කොම ගත්තා.. කම්පුටර් එක පාටිශන් පිටින් ඩිලීට් කලා ෆයිල් මකලා ඔන් වෙන්නෙ නැති විදියටම කෙලවලා දාලා සීඩී ටික අරගෙන ආවා,, කිව්වට විශ්වාස කරන්න ඩී වී ඩී 22 තිබ්බා නුවනිගෙ ෆොටෝස්ම... මම යාලුවට පලයන් පොලිසියට කියලා සී ඩී 22 අරගෙන කෙලින්ම ගියේ නුවනි ගේ රූම් එකට.. නුවනි එක්ක එකතු වෙලා සිඩී 22 ම බැලුවා.. අමු හෙලුකුට්ටන් ෆොටෝස් පවා තිබ්බා ගානක් නෑ බැලුවා.... නුවනි එදා ඉඳලා මට පන දෙන්න.. කොහොමත් ඉතින් සඟ සතු වුන දේ නේ කියලා සහ නුවනි කැමැත්තෙන්ම දුන්න දේවල් මාත් පරිබෝජනය කලා... හැම සිකුරාදම රෑට පැනලා ඉරිදට ගෙදර එනවා.. ඔහොම කාලයක් යනකොට දඹරයා සිවුර ඇරලා නුවනි හොයාගෙන ආවා.... එක පාරටම දබරයත් නෑ නුවනිත් නෑ මිසින් වුනා... දෙන්නා පැනලා ගිහින්....මෑතකදි ආරන්චියක් ආවා දෙන්නටම සරුයි කියලා.... මට ඉතින් ගත්ත ආතල් මතක් වුනා අද... ඒකයි මේක ලිව්වෙ...

කොහොම උනත් ඉතින් අන්තිමෙ ජීවිත පරදුවට තියලා දඹරයටත් ගහලා තා පොඩ්ඩෙන් හිරේ විලංගුවෙ නොවැටි බේරුනේ... අපරාදේ දඹරයට ගහලා පව් පුරෝගත්තා....කලින්ම පැනලා යන්න ඕන නම් ඉතින් ඌ එක්කම යන්න තිබ්බ නේ.. කමක් නෑ මමත් මාස හයක් විතර හොඳට වැඩ ගත්තා....

[QUOTE="shaducool, post: 23995490, member: 556432"] [SIZE="5"][COLOR="Blue"][B]වැඩකුත් නැති වෙලාවෙ කම්මැලි කමේ ඉද්දි ඉස්සර කාලෙ වෙච්ච සත්‍ය සිද්දිඅ යක් මතක් වුනා... ඒක උඹලා එක්ක බෙදා ගන්න හිතුනා...මේකට චරිත හතරක් ඉන්නවා මම ඇරෙන්න...ඉන්න එකම කාන්තා චරිතය නුවනි කියලා හිතමු කෝ... අනිත් කෙනා හාමුදුරු නමක් නම දඹර කියලා කියමු... මට යාලුවෙක් සෙට් වෙනවා එයාට අපි රවින්දු කියමු..කතාව මේකයි... නුවනිගෙ අම්මයි තාත්තයි දෙන්නම රජයේ සේවකයො.. නුවනි ප්‍රයිවට් කැම්පස් එකක ඉගෙන ගත්තා...නුවනිලාට කොලබ ප්‍රදේශයේ ගෙයක් තිබ්බා.. තට්ටු දෙකේ ගෙයක්... ප්‍රදාන පාරකින් හැරුණ ගමන්ම තිබ්බ ගෙයක්.. නුවනි නැවතිලා හිටියේ ආච්චි එක්ක...ආච්චි ටිකක් වයසයි ආච්චි පඩිපෙල නගින්නෙ නෑ දනිස් අමාරුවක් නිසා... මට නුවනිව සෙට් උනේ අහම්බෙන් ෆේස්බුක් එකෙන්...අන්තිම මොහොත වෙනකන් මම නුවනිව දැකලා තිබ්බෙ නෑ... නුවනි යාලුවෙලා හිටියේ හාමුදුරු කෙනෙක් එක්ක.. දඹර හිටියෙත් ඒ ප්‍රදේශයට ලඟ ප්‍රදේශයක පන්සලක. කොහොම හරි නුවනි සහ දබර අතර සීරියස් රිලේශන්ශිප් එකක් නෑ... නුවනි මට කතාව කියන්නෙ හැමදේම උනාට පස්සෙ.. නුවනි දවසක් මට ෆේස්බුක් මැසේජ් එකක් දාලා තිබ්බා අනේ මට කරදරයක් කියලා... මේ වෙනකොට නුවනියි මායි හොඳ යාලුකමක් තිබ්බා...ඉතින් මම මැසෙජ් එකට රිප්ලයි කලා ෆෝන් නම්බර් එක ඉල්ලලා.. කොහොම හරි මම කතා කරාම එයා මට සම්පූර්න විස්තරේ කිව්වා හාමුදුරුවො ගැන හැම දේම,,, එයාලා ස්කයිප් කෝල් කරලා කැමරා ඔන් කරන්... නුවනිගෙ නුයිඩ් ෆොටෝස් නයිට් ඩ්‍රෙස්ස් පිටින් ඉන්න ෆොටෝස් හැමදේම දඹරයා ලඟ තියෙනවා එයා ඒවා අරන් බ්ලැක් මේල් කරනවා කිව්වා... ඒ විතරක් නෙවෙයි දබරයා රෑට නුවනිගෙ කාමරේට පනිනවා...පැනලා පාන්දරම යනවා මේ වැඩේ කරගෙන ගිහින් මාස ගානක්.. නුවනි ට සල්ලි තියෙනවා කියලා දැනගත්තම දඹරයා සල්ලි ඉල්ලලා...ටික කාලයක් දීලා කරදරේ වැඩි උනාම මගෙන් උදව්වක් ඉල්ලගන්න කියලා මට කතා කලේ... මමත් ඉතින් උදව් කරන්නම් කියලා දඹර එව්ව ඔක්කොම ෆොටෝස් ඉල්ලගත්තා.... අඩ අඩ හැමදේම කිව්වා...නුවනි කිව්වෙ දඹරගෙන් ෆොටොස් ටික ඩිලීට් කරවලා දෙන්න කියලා විතරයි.... දවසක් නුවනිගෙ ඉල්ලීමට මම ගියා නුවනිව හම්බ වෙන්න... නුවනි මට එන්න කිව්වෙ හාමුදුරුවො ආපු විදියටම තමා... බලු බල්ලෙක්ට පේන්නෙ නෑ සීන් එක... මමත් ඒ ක්‍රමේට ගිහින් නුවනි එක්ක කතා කරලා අපි දෙන්නා එකතු වෙලා ප්ලෑනක් ගැහුවා... ප්ලෑන උනේ ලොකු හාමුදුරුවො නැති දවසක් බලලා දඹරයාගෙ ගෙට පැනලා බය කරලා ෆොටෝස් විනාශ කරන්න...ඕකට මම උපදෙස් ගත්තේ පොලිසියේ මගේ යාලුවගෙන්...ඌ මන් එක්ක ගේමට යන්න කැමති උනා... ඌ කිව්වෙ හාමුදුරුවොන්ට ගැහුවත් ඌ නීතියේ පිහිටක් පතන්නෙ නෑ කියලා.. හේතුව ඌ කරේ වැරැද්දක් නේ.. ඌ බ්ලැක් මේල් කරපු ඔක්කොම සීන් ඉන් ඩීටේල්ස් තියෙනවා නුවනි ගාව... ඔය විදියට ප්ලෑන නුවනිට කිව්වම නුවනි මට වැන්දා අනේ රත්තරන් අයියේ මාව බේර ගන්න කියලා... එදා දවස මම නුවනිගෙ ඇඳේ නුවනි එක්ක නිදා ගත්තා,,, මුකුත් වුනේ නෑ ඔක්කොටම කලින් විශ්වාසෙ තියන්න ඕන නේ...අනෙක කරදරේක වැටුනු කෙනෙක්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්න හොඳ නෑ නේ.... මම ඊට පස්සෙ නුවනිට ඇඩ්වයිස් කලා හාමුදුරුවො එක්ක හොඳින් වෙනදා වගේ කතා කරලා තනියම ඉන්න දවසක් අහගන්න කියලා..නුවනි ලස්සනට හාමුදුරුවො පන්සලේම තනි කලා... මමයි මගේ යාලුවයි ශනිකව ක්‍රියාත්මක වෙලා පැන්නා පන්සලට.. පැනලා හාමුදුරුවො හම්බ වෙලා සාමාන්‍ය කතා බහක් කරද්දි මගේ යාලුවා පොලිස් අයි ඩී එක පෙන්නලා කිව්වා අපි සී අයි ඩී එකෙන්.. කියලා දබරයට සිවුර ගලවලා ගහලා දඹරයගෙ ගාව තිබ්බ සී ඩීඔක්කොම ගත්තා.. කම්පුටර් එක පාටිශන් පිටින් ඩිලීට් කලා ෆයිල් මකලා ඔන් වෙන්නෙ නැති විදියටම කෙලවලා දාලා සීඩී ටික අරගෙන ආවා,, කිව්වට විශ්වාස කරන්න ඩී වී ඩී 22 තිබ්බා නුවනිගෙ ෆොටෝස්ම... මම යාලුවට පලයන් පොලිසියට කියලා සී ඩී 22 අරගෙන කෙලින්ම ගියේ නුවනි ගේ රූම් එකට.. නුවනි එක්ක එකතු වෙලා සිඩී 22 ම බැලුවා.. අමු හෙලුකුට්ටන් ෆොටෝස් පවා තිබ්බා ගානක් නෑ බැලුවා.... නුවනි එදා ඉඳලා මට පන දෙන්න.. කොහොමත් ඉතින් සඟ සතු වුන දේ නේ කියලා සහ නුවනි කැමැත්තෙන්ම දුන්න දේවල් මාත් පරිබෝජනය කලා... හැම සිකුරාදම රෑට පැනලා ඉරිදට ගෙදර එනවා.. ඔහොම කාලයක් යනකොට දඹරයා සිවුර ඇරලා නුවනි හොයාගෙන ආවා.... එක පාරටම දබරයත් නෑ නුවනිත් නෑ මිසින් වුනා... දෙන්නා පැනලා ගිහින්....මෑතකදි ආරන්චියක් ආවා දෙන්නටම සරුයි කියලා.... මට ඉතින් ගත්ත ආතල් මතක් වුනා අද... ඒකයි මේක ලිව්වෙ... කොහොම උනත් ඉතින් අන්තිමෙ ජීවිත පරදුවට තියලා දඹරයටත් ගහලා තා පොඩ්ඩෙන් හිරේ විලංගුවෙ නොවැටි බේරුනේ... අපරාදේ දඹරයට ගහලා පව් පුරෝගත්තා....කලින්ම පැනලා යන්න ඕන නම් ඉතින් ඌ එක්කම යන්න තිබ්බ නේ.. කමක් නෑ මමත් මාස හයක් විතර හොඳට වැඩ ගත්තා....[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom