සත්‍ය සෙවීම / Finding the Truth

mpamadu

Junior member
  • Jan 21, 2010
    72
    26
    18
    සත්‍ය සෙවීම / Finding the Truth

    බොහෝමයක් ක්‍රිස්තියනි ආගම්/සන්විධාන හො ශුද්ධ බයිබලය අශ්‍රිතව ඇති facebook pages වල දකින්න ලබෙන්නේ බොහෝවිට බයිබල් පාඨ නැත්නම් ඒ අශ්‍රිත පාඨයන් එසේත් නැත්නම් අදාල සන්විධානයට හෝ ආගමික ස්ථානයට සම්බන්ද photos පමනයි. නමුත් ශුද්ධ බයිබලයේ ඇති කරුනු තෙරුම් කිරිමක් හෝ ක්‍රිස්තියනි දර්මය හෝ ඒවායෙහි ඉතිහාසයන් ගැන කොටින්ම බයිබල් සත්‍යන් ගැන කතා කෙරෙන facebook pages බොහෝමත්ම අඩුයි. බොහො දෙනෙක් මෙම ශුද්ධ බයිබලයෙ අති කරුනු තම අවශ්‍යතාවල් මත හො නොදැනුවත්කම් මත වැරදි ලෙස යොද ගැනිම් අද වනවිට බොහෝ තැන් වලින් දක්නට ලැබේ. මේ නිසා බයිබල් සත්‍යන් යටපත් වී ඇති අතර බොහො දෙනෙක්ගෙ හෑල්ලුවටද ලක් වී තිබේ. මෙම හේතු ගැන සලකා බලා සහ ඊට අමතරව අප සියලුදෙනාගේම දැනුම වැඩි කරගනීමටද මාර්ගයක් ලෙස "සත්‍ය සෙවීම / Finding the Truth" නමින් facebook page එකක් ම විසින් ඇරඹූ අතර ඔබ සියළු දෙනටත් මාත් සමඟ ඔබගේ දැනුම බෙදාගන්නාමෙන් කාරුණිකව දන්වා සිටිමි.
    එමෙන්ම මෙහිදී මා විශෙෂයෙන්ම යමක් සඳහන් කල යුතුයි. - එනම් මෙමෙ page එක මගින් කිසිම ආගමකට හො සන්විධානයකට නිග්‍රහ කිරිමට හෝ පහර ගැසීමට මම බලාපොරොත්තු නොවෙමි. මෙම page එකේ පලකරන දේවල් වලට ඔබගෙන් Like කිරිම් වලට අම්තරව කරන Comment කිරීම් සඳහා Amen/thank/haleluya වනි කෙටි comments වලට වඩා දීර්ග යමක් විශේෂයෙන්ම ඔබ උගත් දෙයක් හෝ අත්දැකීමක් comment එකක් හැටියට එක් කිරීමට හැකිනම් අනෙක් සියළු දෙනාටත් ඉන් යම් අළුත් දෙයක් ඔබගෙන්ද ඉගෙනගැනීමට හැකිවේ යයි මම විශ්වාස කරමි
    ස්තුති.
    Bohomayak kristhiyani agam/sanvidana ho shuddha bible ya asrithawa athi facebook pages wala dakinna labenne bohovita Bible paata nathnam ea asritha paatayan eseth nathnam adala sanvidanayata ho agamika sathanayata sambanda photos pamanai. namuth shuddha bibalaye athi karunu therum kirimak ho kristhiyani dharmaya ho ewayehi ithihasayan gana kotinma bible sathyan gana katha kerena facebook pages bohomathma adui. boho denek mema shuddha bibalaye athi karana thama awashyathawal matha ho nodanuwath kam matha waradi lesa yoda ganim ada wanavita boho than walin daknata labe. me nisa bible sathyan yatapath vee athi athara boho denekge haelluwatada lak vee thibe. meme hethu gana salaka bala saha eita amatharawa apa siyaludenagema danuma wadi karaganimatada margayak lesa "සත්‍ය සෙවීම / Finding the Truth" namin facebook page ekak ma visin aerabu athara oba siyalu denatath math samaga obage danuma bedagannamen karunikawa danwa sitimi.
    emenma mehidi ma visheshayenma yamak sandahan kala yuthui. - enam meme page eka magin kisima agamakata ho sanvidanayakata nigraha kirimata ho pahara gasimata mama balaporoththu nowemi. meme page eke pala karana dewal walata obagen Like kirim walata amatharawa karana comment kirim sandaha amen/thanks/haleluya wani keti comments walata wada dirga yamak visheshayenma oba ugath deyak ho athdakimak comment ekak hatiyata ek kiriimata hakinam anek siyalu denaatath in yam aluth dheyak obagenda igenaganimata haki ve yayi mama vishvasa karami
    sthuthi.


    https://www.facebook.com/pages/සත්ය-සෙවීම-Finding-the-Truth/346298682239802
     
    Last edited: