Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සතියකට ගිහින් එන්න හොද රටක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් බජට්ම යනවනම මැලේසියා හරි බාලි හරි යන්න ඕන.එහෙමත් නැත්නම් රටවල් දෙකටම එක පාරම යන්නත් පුලුවන්.මොකද බාලි යනකොට ගොඩාක් වෙලාවට flight transit එක්ක තියෙන්නෙ.සිංගප්පූරුව හරි මැලේසියා හරි.(සිංගප්පූරුව ගනන් වැඩී.ඒකයි මම මුලින්ම කිව්වේ නැත්තෙත්..)

1.මැලේසියා විතරක් යනවනම් ඔයාලට visa ගන්න වෙනවා.ඒකේ ලොකු කතන්දරයක් නම් නෑ.මැලේසියාව වල හොටෙල් ගනන් නම් අඩුයි.කෑමත් , transport එහෙමත් අවුලක් නෑ.shopping කරන්නත් හොඳයි.එකමදේ මැලේසියාව වල බලන්න ලොකු දේවල් නෑ.city එකෙන් එළියට යනවනම් තියෙනවා.හැබැයි එහේ කවුරු හරි ඉන්නවනම් හොඳයි එහෙම යන්න.මොකද city එකෙන් එලියට යනවනම් අපිට vehicle එකක් වෙනම හොයා ගන්න වෙනව.

2.බාලි යනවනම් visa ඕන වෙන්නෙ නෑ.on arrival visa තියෙන්නෙ.හොටෙල් , කෑම ගනන් අඩුයි.අපේ බජට් එකට සෙට් වෙන්න ඉන්න පුලුවන්.transport වලට vehicle එකක් rent කරගෙන අපිටම drive කරන්නත් පුලුවන්.google map අවුලක් නැතුව වැඩ.එහෙමත් නැත්නම් එහෙන් guide කෙනෙක් හොයගත්තම එයත් එක්කම ඇවිදින්න පුලුවන්.ලොකු ගානක් යන්නෙ නෑ.බලන්න ලස්සන තැන් ගොඩාක් තියෙනවා.club , massage , බජට් එකට සෙට් වෙන්න ඕන තරම්.බාලි වලනම් shopping කරන්න කියල සෙට් වෙන්නෙ නෑ.

3.මගේ අදහස නම් බාලි මුලින් යන්න.බාලි ඉදන් ලංකාවට එන අතරේ මැලේසියාත් යන්න.මොකද එක ගමනෙන්ම එක වියදමෙන්ම experience කරන්න පුලුවන්.shopping කරන්නත් පුලුවන්.බාලි වල දවස් 10ක් වගේ ඉඳලා මැලේසියාව වල දවස් 3-4ක් ඉන්න.ගොඩාක් වෙලාවට වැඩි වෙන්නේ මැලේසියාව වලට යන visa charge එක විතරයි..

මේ කාලේ ඕන තරම් දේවල් youtube, tiktok , google වලින් හොයා ගන්න පුලුවන්...මොනවා හරි දැනගන්න ඕන නම් අහන්න..මම මේ රටවල් දෙකටම ගිහින් තියෙනවා..(මේක කිව්වේ නැත්නම් අපේ අයියලා එක එක දේවල් කියයි..කියලා...)

පුලුවන් කාලේ enjoy කරපල්ලා.....

[QUOTE="whitehat, post: 29558235, member: 539836"] මචන් බජට්ම යනවනම මැලේසියා හරි බාලි හරි යන්න ඕන.එහෙමත් නැත්නම් රටවල් දෙකටම එක පාරම යන්නත් පුලුවන්.මොකද බාලි යනකොට ගොඩාක් වෙලාවට flight transit එක්ක තියෙන්නෙ.සිංගප්පූරුව හරි මැලේසියා හරි.(සිංගප්පූරුව ගනන් වැඩී.ඒකයි මම මුලින්ම කිව්වේ නැත්තෙත්..) 1.මැලේසියා විතරක් යනවනම් ඔයාලට visa ගන්න වෙනවා.ඒකේ ලොකු කතන්දරයක් නම් නෑ.මැලේසියාව වල හොටෙල් ගනන් නම් අඩුයි.කෑමත් , transport එහෙමත් අවුලක් නෑ.shopping කරන්නත් හොඳයි.එකමදේ මැලේසියාව වල බලන්න ලොකු දේවල් නෑ.city එකෙන් එළියට යනවනම් තියෙනවා.හැබැයි එහේ කවුරු හරි ඉන්නවනම් හොඳයි එහෙම යන්න.මොකද city එකෙන් එලියට යනවනම් අපිට vehicle එකක් වෙනම හොයා ගන්න වෙනව. 2.බාලි යනවනම් visa ඕන වෙන්නෙ නෑ.on arrival visa තියෙන්නෙ.හොටෙල් , කෑම ගනන් අඩුයි.අපේ බජට් එකට සෙට් වෙන්න ඉන්න පුලුවන්.transport වලට vehicle එකක් rent කරගෙන අපිටම drive කරන්නත් පුලුවන්.google map අවුලක් නැතුව වැඩ.එහෙමත් නැත්නම් එහෙන් guide කෙනෙක් හොයගත්තම එයත් එක්කම ඇවිදින්න පුලුවන්.ලොකු ගානක් යන්නෙ නෑ.බලන්න ලස්සන තැන් ගොඩාක් තියෙනවා.club , massage , බජට් එකට සෙට් වෙන්න ඕන තරම්.බාලි වලනම් shopping කරන්න කියල සෙට් වෙන්නෙ නෑ. 3.මගේ අදහස නම් බාලි මුලින් යන්න.බාලි ඉදන් ලංකාවට එන අතරේ මැලේසියාත් යන්න.මොකද එක ගමනෙන්ම එක වියදමෙන්ම experience කරන්න පුලුවන්.shopping කරන්නත් පුලුවන්.බාලි වල දවස් 10ක් වගේ ඉඳලා මැලේසියාව වල දවස් 3-4ක් ඉන්න.ගොඩාක් වෙලාවට වැඩි වෙන්නේ මැලේසියාව වලට යන visa charge එක විතරයි.. මේ කාලේ ඕන තරම් දේවල් youtube, tiktok , google වලින් හොයා ගන්න පුලුවන්...මොනවා හරි දැනගන්න ඕන නම් අහන්න..මම මේ රටවල් දෙකටම ගිහින් තියෙනවා..(මේක කිව්වේ නැත්නම් අපේ අයියලා එක එක දේවල් කියයි..කියලා...🤣🤣) පුලුවන් කාලේ enjoy කරපල්ලා.....✈️💪 [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom