Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සතියකට වරක් හෝ දෙවරක් නෑම බොහෝ විට ප්‍රş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සතියකට වරක් හෝ දෙවරක් නෑම බොහෝ විට ප්‍ර&#351

[FONT=Malithi_Web]දිනපතා නෑම ශරීරයට අහිතකර බව බටහිර වෛද්‍යවරු පවසති - සතියකට වරක් හෝ දෙවරක් නෑම බොහෝ විට ප්‍රමාණවත්

[/FONT]

[FONT=Malithi_Web]fShare

දිනපතා ජලය නෑමෙන් මිනිසාගේ ශරීරයෙහි සම වියළී ගොස් පැලීම් සිදු වන බවත් ඒ හරහා විෂබීජ ශරීරට ඇතුළු වී ලෙඩ රෝගවලට ගොදුරුවීමේ අවදානම වැඩිවන බව ඇමරිකා එක්සත් ජනපදයේ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක වන වෛද්‍ය එලේන් ලාසන් ප්‍රකාශ කර සිටින්නීය.

බොහෝ දෙනා දිනපතා නෑමෙන් රෝග වැළඳීමේ අවදානම අඩුකරගත හැකි බව විශ්වාස කළද එසේ නෑම හරහා ශරීරයේ දුර්ගන්දය ඉවත් කිරීම පමණක් සිදුවන බව ඇය සඳහන් කර ඇත. මෙම මතයට සිය අදහස් එක් කරන ඇමරිකා එක්සත් ජනපදයේ ජෝඡ් වොෂිංටන් විශ්වවිද්‍යාලයේ චර්ම රෝග පිළිබඳ සහකාර මහාචාර්ය වෛද්‍ය සී.

බ්‍රෙන්ඩන් මිචෙල්ට අනුව නිරතුරුව සම සේදීමට ලක් කිරීමෙන් සමෙහි අඩංගු ස්වභාවික තෙල් ඉවත්කරන අතර එහිදී ප්‍රතිශක්තිකරණ පද්ධතියට හිතකර බැක්ටීරියාවන්ගේ ක්‍රියාකාරිත්වයටද එය බලපෑම් එල්ල කරනු ලබයි.

"දිනපතා ජලය නෑම මේ නිසා අනවශ්‍යයි. සතියකට වරක් හෝ දෙවරක් නෑම බොහෝ විට ප්‍රමාණවත්' වෛද්‍ය මිචෙල් කියයි.

බොහෝ දෙනා නොදන්නා කරුණක් වනුයේ මිනිස් සිරුර ස්වභාවිකවම තෙල් වලින් පරිපූර්ණ යන්ත්‍රයක් බව යෑයිද බොහෝ දෙනා වැඩිපුර නෑමෙන් එම තත්ත්වය නැතිකර ගන්නා බව ඔහු සඳහන් කරයි.

බටහිර චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනුයේ නාන විටදී සිරුර පුරාම සබන් ගැලීමෙන් වැළකීම වැදගත් වන අතර කිහිල්ල හා පාද වැනි දුර්ගන්ධය හැමිය හැකි ස්ථානවල පමණක් සබන් ගැල්වීම සිදුකළ යුතු බවයි.

වියළි හිස කෙස් පවතින අයෙකු සති කිහිපයකට වරක් එය සේදීම ප්‍රමාණවත් බවත් ඉස්හොරි හා හිස කෙස් ආශ්රිත ගැටලු පවතින අයට සතියකට කිහිප වරක් ශැම්පු යොදා හිස කෙස් සේදීම කළ හැකි බව ද ප්‍රකාශ වී තිබේ.

අවශ්‍ය පමණට වඩා සම ජලයෙන් සේදීමෙන් ශරීරයේ ජීවත්වන ශරීරයට හිතකර බැක්ටීරියා වෛරසය හා අනිකුත් විෂබීජවලට හානි පැමිණෙන බව මෙයට පෙර අධ්‍යයනවලින් හෙළිවී තිබේ.

දිනපතා නෑම නුසුදුසු බව ප්‍රකාශ කර ඇති වෛද්‍ය ලාසන්ට අනුව දිනපතා නිරතුරුව දෑත් සබන් යොදා හොඳින් සේදීම මෙන්ම රෙදි සේදීම කෙරෙහි හැමට වඩා ජනතාව අවධානය යොමු කළ යුතු වෙයි.

මේ හරහා ලෙඩ රෝග වැළඳීමේ අවදානම අඩු වන බවට ඇය පවසන්නීය.

වෛද්‍ය මිචෙල්

[/FONT]

[QUOTE="Target Hoona, post: 23130665, member: 558749"] [b]සතියකට වරක් හෝ දෙවරක් නෑම බොහෝ විට ප්‍රş[/b] [COLOR=#333333][FONT=Malithi_Web][B]දිනපතා නෑම ශරීරයට අහිතකර බව බටහිර වෛද්‍යවරු පවසති - සතියකට වරක් හෝ දෙවරක් නෑම බොහෝ විට ප්‍රමාණවත්[/B] [/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi_Web][B]f[/B]Share [IMG]http://divaina.com/daily/images/Paper/2018/04/23/suwa4.jpg[/IMG]දිනපතා ජලය නෑමෙන් මිනිසාගේ ශරීරයෙහි සම වියළී ගොස් පැලීම් සිදු වන බවත් ඒ හරහා විෂබීජ ශරීරට ඇතුළු වී ලෙඩ රෝගවලට ගොදුරුවීමේ අවදානම වැඩිවන බව ඇමරිකා එක්සත් ජනපදයේ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක වන වෛද්‍ය එලේන් ලාසන් ප්‍රකාශ කර සිටින්නීය. බොහෝ දෙනා දිනපතා නෑමෙන් රෝග වැළඳීමේ අවදානම අඩුකරගත හැකි බව විශ්වාස කළද එසේ නෑම හරහා ශරීරයේ දුර්ගන්දය ඉවත් කිරීම පමණක් සිදුවන බව ඇය සඳහන් කර ඇත. මෙම මතයට සිය අදහස් එක් කරන ඇමරිකා එක්සත් ජනපදයේ ජෝඡ් වොෂිංටන් විශ්වවිද්‍යාලයේ චර්ම රෝග පිළිබඳ සහකාර මහාචාර්ය වෛද්‍ය සී. බ්‍රෙන්ඩන් මිචෙල්ට අනුව නිරතුරුව සම සේදීමට ලක් කිරීමෙන් සමෙහි අඩංගු ස්වභාවික තෙල් ඉවත්කරන අතර එහිදී ප්‍රතිශක්තිකරණ පද්ධතියට හිතකර බැක්ටීරියාවන්ගේ ක්‍රියාකාරිත්වයටද එය බලපෑම් එල්ල කරනු ලබයි. "දිනපතා ජලය නෑම මේ නිසා අනවශ්‍යයි. සතියකට වරක් හෝ දෙවරක් නෑම බොහෝ විට ප්‍රමාණවත්' වෛද්‍ය මිචෙල් කියයි. බොහෝ දෙනා නොදන්නා කරුණක් වනුයේ මිනිස් සිරුර ස්වභාවිකවම තෙල් වලින් පරිපූර්ණ යන්ත්‍රයක් බව යෑයිද බොහෝ දෙනා වැඩිපුර නෑමෙන් එම තත්ත්වය නැතිකර ගන්නා බව ඔහු සඳහන් කරයි. බටහිර චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනුයේ නාන විටදී සිරුර පුරාම සබන් ගැලීමෙන් වැළකීම වැදගත් වන අතර කිහිල්ල හා පාද වැනි දුර්ගන්ධය හැමිය හැකි ස්ථානවල පමණක් සබන් ගැල්වීම සිදුකළ යුතු බවයි. වියළි හිස කෙස් පවතින අයෙකු සති කිහිපයකට වරක් එය සේදීම ප්‍රමාණවත් බවත් ඉස්හොරි හා හිස කෙස් ආශ්රිත ගැටලු පවතින අයට සතියකට කිහිප වරක් ශැම්පු යොදා හිස කෙස් සේදීම කළ හැකි බව ද ප්‍රකාශ වී තිබේ. අවශ්‍ය පමණට වඩා සම ජලයෙන් සේදීමෙන් ශරීරයේ ජීවත්වන ශරීරයට හිතකර බැක්ටීරියා වෛරසය හා අනිකුත් විෂබීජවලට හානි පැමිණෙන බව මෙයට පෙර අධ්‍යයනවලින් හෙළිවී තිබේ. දිනපතා නෑම නුසුදුසු බව ප්‍රකාශ කර ඇති වෛද්‍ය ලාසන්ට අනුව දිනපතා නිරතුරුව දෑත් සබන් යොදා හොඳින් සේදීම මෙන්ම රෙදි සේදීම කෙරෙහි හැමට වඩා ජනතාව අවධානය යොමු කළ යුතු වෙයි. මේ හරහා ලෙඩ රෝග වැළඳීමේ අවදානම අඩු වන බවට ඇය පවසන්නීය. වෛද්‍ය මිචෙල් [/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom