සිරා ගනින්.නිවාඩු තමා, වෙන මොනවද?
WFH කරලා කරන්ට් එකත් කැපුවම ජන ගහනයත් ඉහළ යයි නේද ?අප්පා ...... WFH වුනොත් ගෑස් අවශ්‍යතාවය/භාවිතය double වෙයි ...... දර තියෙනවයැ හැමෝටම
Executive level eke set eka gewal wala AC tika dagaththama hariWFH කරලා කරන්ට් එකත් කැපුවම ජන ගහනයත් ඉහළ යයි නේද ?![]()
WFH කරලා කරන්ට් එකත් කැපුවම ජන ගහනයත් ඉහළ යයි නේද ?![]()
Lapayata IMF eken call eka enna atiරාජ්‍ය සේවා, සතියට එක දවසවක් wfh වෙයි වගේ..!
බොහෝ වෙලාවට සඳුදා රැ, අඟහරුවාදා වෙද්දි නියුස් එන්න චාන්ස් එක තියේ...
උබ එකලිරි එකෙ කොමෙන්ට් බලන් අතෙ ගහන නිසාWFH කරලා කරන්ට් එකත් කැපුවම ජන ගහනයත් ඉහළ යයි නේද ?![]()

I’m not sure that would help much. If Friday is a holiday, a lot of people will take long weekend trips. In the end, the fuel saved during the week might just be spent on extra travel.Neither here nor there. If they gave at least Friday off without a break mid week, there would be 4 days of work.
සිරා ගනින්.
තෙල් පරිබෝජනය? විදුලි පරිබෝජනය අඩුකරන එක. රජයේ උන් බහුතරය පොදුවේ නැගලා එන උදවිය
PS : WFH දෙන්නම ඕන නම් සදුදා හෝ සිකුරාදා දෙන්න ඕන. සතියෙ මැද දවසක දුන්නොත් ඕකුන් ලොවෙත් වැඩ කරන්නෙ නෑ. ගෙදර නැවතුනොත් මට හිතෙන්නෙ නෑ ලොකු වෙනසක් වෙයි කියලා. එදාට Office Trains නවතීවි, එකෙන් වෙන්නෙත් පුද්ගලික අංශයට කෙල වෙන එක තමා.
Media valata nivadu denne kohomada? Finally anarchy will prevail.Api e gana meeting ekedi discuss kara.
Media walata tama dunne na