Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සති අන්තයේ බලන්න චිත්‍රපට 3ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සති අන්තයේ බලන්න චිත්‍රපට 3ක්

Throw Momma From The Train (1987)

[FONT=&quot]1988 වසරේ ඈන් රම්සේ විසින් හොදම සහය නිළියට හිමි ඔක්සාර් සම්මානයටද නිර්දේෂ වූ මෙම චිත්‍රපටය 1987 වසරේ දෙසැම්බර් 11 වැනිදා නිකුත් වූ හාස්‍යජනක චිත්‍රපටයකි. ඩැනී ඩේවිටෝ විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ තිර රචනය නිම වූයේ ස්ටූ සිල්වර් අතිනි. ඇමරිකානු ඩොලර් මිලියන 14ක ඇස්තමේන්තුගත වියදමකින් නිපැයූ මෙම චිත්‍රපටය නිෂ්පාදනය කලේ ලැරී බ්රෙන්සර් විසිනි. ආරම්භක සතියේදීම එනම් දෙසැම්බර් 13වෙනිදා වන විටම ඇමරිකානු ඩොලර් මිලියන හතක් ඉක්මවූ ආදායකමක් ඉපැයූ මෙම චිත්‍රපටයට ගන්ථ කර්තෘවරයෙකු මෙන්ම මහාචාර්යවරයෙකුද වන ලැරී ඩොනර් චරිතය වටා දිව යන්නකි. තම අනියම් බිරිද වන මාග්රට්ද තමන් මෙන් ග්‍රන්ත කරනයේ නියැලෙමින් තමාටත් වඩා පොහොසත් වීම නිසා ලැරී හා ඇය අතර සිදුවන ඝට්ටනය පසුබිම් කර ගනිමින් ධාවනය වන මෙම චිත්‍රපටයේ සමස්ත ධාවන කාලය මිනිත්තු 88කි. බිලී ක්‍රිස්ටල් විසින් ලැරීගේ චරිතයට පණ පොවන මෙහි, මාග්‍රට් ලෙසින් කේන් මුල්ග්රෝව් ද ඔන් ලෙසින් ඩැනී ඩෙව්ටෝද කෙම් ලෙසින් කිම් ග්‍රේට්ස් ද චරිත නිරූපණය කරයි.ලොස් ඇන්ජලිස්, කැලිෆෝනියා, හවායි ආදී ප්‍රදේශ වල රූගත කිරීම් සිදු වූ මෙම චිත්‍රපටයේ කැමරාකරණය බැරී සොනන්ෆිල්ඩ් විසින්ද සංගීතය ඩේවිඩ් නිව්මන් විසින්ද සිදුකර ඇත. ඇමරිකානු ඩොලර් මිලියන 58කට ආසන්න ආදායමක් හිමිකරගත් මෙම චිත්‍රපටය 1988 පැවති සැටර්න් සම්මාන ප්රදානෝත්සවයේදී ඈන් රම්සේ විසින් හොදම සහාය නිළියට හිමි සම්මානයද, එම වසරේදිම පැවැති බී එම් අයි සම්මාන ප්රදානෝත්සවයේදී ඩේවිඩ් නිව්මන් විසින් හොදම සංගීතයටද හිමි සම්මානයද දිනා ගත් චිත්‍රපටයකි.[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot][/FONT]

mediafire4u.com

Jaws (1975)

[FONT=&quot]ස්ටීවන් ස්පිල්බර්ග් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය 1975 වසරේ ජුනි මස 20 වනිදා ඇමරිකාවේදී නිකුත් වූවකි. ඩේවිඩ් බ්‍රවුන් සහ රිචඩ් වී. සනුක් විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටයේ තිර රචනය කලේ පීටර් බෙල්ච්ලේ සහ කාර්ල් ගොට්ලිබ් විසිනි. ග්‍රීස්මයේ සිදුවන වෙරළ සම්බන්ෂ ගනුදෙනුවක් වටා දිවෙන මෙම ත්‍රාසජනක චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ රෝස් සෙයිඩර් විසිනි. මීට අමතරව රොබට් ෂෝ, රිචඩ් ඩේෆස්, ලොරයින් ගැරී, මරේ හැමිල්ටන් ආදීහූ මෙහි සෙසු චරිත නිරූපණය කරතී. ඇමරිකාවේ මස්කට් වැනි සුප්‍රකට ස්ථාන වල රූගත කිරීම් සිදුවූ මෙය බිල් බට්ලර්ගේ කැමරා කරණයෙන් නිර්මාණය වූ චිත්‍රපටයකි. මෙහි සංගීතය නිර්මාණය ජෝන් විලියම්ස්ගෙනි, ඇමරිකානු ඩොලර් මිලියන අටකට ඇස්තමේන්තුගත වියදමක් දරා නිපැයූ මෙම චිත්‍රපටය ආරම්භක සතියේදී වාර්ථා කළ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන හත ද ඉක්මවයි. ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 431කට ආසන්න ආදායකම් උපයාගත් මෙම චිත්‍රපටය, 1976 වසරේ පැවති ඔස්කාර් සම්මාන ප්රදානෝත්සවයේදී හොදම සංගීතය, හොදම සංස්කරණය, සහා හොදම ශබ්ද නිපැයීම යන සම්මානයන්ද දිනා ගැනීමට සමත් විය ඔස්කාර් සිනමා සම්මාන ප්රදානෝස්තවයේදී හොදම චිත්‍රපටය සදහාද නිර්දේශ වූ මෙම චිත්‍රපටය ඉන්පසු ගෝල්ඩන් ස්ක්‍රෝල්, හොදම නැගී එන චිත්‍රපටය, හොදම සංස්කරණයට හිමි එඩී සම්මානයටද පාත්රවිය.[/FONT]

[FONT=&quot][/FONT]

Mediafire-strain.blogspot.com

Daylight (1997)

[FONT=&quot]1997 වසරේ පැවති ඔස්කාර් ප්රදානෝස්තවයේදී රිචඩ් ඇන්ඩර්සන්, ඩේවිඩ් විටේකර් හොදම තාක්ෂනික ප්‍රෙයා්ග සම්මානය සදහා නිර්දේෂ වූ මෙම චිත්‍රපටය රොබ් කෙහොන්ගේ අධ්‍යක්ෂනයකි. ලෙස්ලි බෙහෙමිගේ පිටපතකට අනුව නිර්මාණය වූ මෙම චිත්‍රපටය නිව්යෝර්ක් හී සිදු වූ ව්‍යාසනයක් පාදක කරගනිමින් ගොඩනැගුණකි. ස්ල්වෙස්ටර් ස්ටැලෝන්. අමී බ්රෙනමන්, චිගෝ මොටෙන්සන් කරන් යන්ග් විසින් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙය 1996 වසරේ දෙසැම්බර් මස 6 වෙනිදා නිකුත් වූ ක්රියාදාමවලින් සපිරි සුපිරි චිත්‍රපටයකි. සිනෙසිටා, රෝමය, ඉතාලිය ආදී ස්තානවල රෑගත කිරීම් සිදුකල මෙය නිෂ්පාදනය කරන ලද්දේ ජෝන් ඩේවිඩ් විසිනි. ඩේවිඩ් එග්බ් අතින් රූගත වූ මෙම චිත්‍රපටයේ සංගීතය රැන්ඩි එඩ්ල්මන්ගෙනි. ඇමරිකානු ඩොලර් මිලියන 80ක ඇස්තමේන්තු වියදමක් දරා නිපැයූ මෙය ආරම්බක සතිය ඇතුළතදී වාර්තා කල ආදායම දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 10,014,795 ලෙසිනි. මිනිත්තු 114ක් පුරා දිවෙන මෙය ලොව පුරා ප්‍රදර්ශනයෙන් අත්පත් වාර්ථා කල සමස්ත ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 159 ඉක්මවයි. 1997 වසරේදී ජෙෆ්රි කැප්ලීන් විසින් හොදම ශබ්ද සංස්කරණයට හිමි ගෝල්ඩන් රිල් සම්මානයද මෙම චිත්‍රපටය වෙනුවෙන් හිමිකර ගැණුනි.[/FONT]

[FONT=&quot][/FONT]

MediafireHBO.COM

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT]

[QUOTE="crazybuddy, post: 11893737, member: 326070"] [b]සති අන්තයේ බලන්න චිත්‍රපට 3ක්[/b] [U][B][COLOR=DarkOrange][B][FONT=Courier New][SIZE=4] Throw Momma From The Train (1987) [IMG]http://img109.imageshack.us/img109/6776/75390c.jpg[/IMG] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][/SIZE][/FONT][/B][/COLOR][/B][/U] [COLOR=Blue][B][SIZE=3][FONT="]1988 වසරේ ඈන් රම්සේ විසින් හොදම සහය නිළියට හිමි ඔක්සාර් සම්මානයටද නිර්දේෂ වූ මෙම චිත්‍රපටය 1987 වසරේ දෙසැම්බර් 11 වැනිදා නිකුත් වූ හාස්‍යජනක චිත්‍රපටයකි. ඩැනී ඩේවිටෝ විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ තිර රචනය නිම වූයේ ස්ටූ සිල්වර් අතිනි. ඇමරිකානු ඩොලර් මිලියන 14ක ඇස්තමේන්තුගත වියදමකින් නිපැයූ මෙම චිත්‍රපටය නිෂ්පාදනය කලේ ලැරී බ්රෙන්සර් විසිනි. ආරම්භක සතියේදීම එනම් දෙසැම්බර් 13වෙනිදා වන විටම ඇමරිකානු ඩොලර් මිලියන හතක් ඉක්මවූ ආදායකමක් ඉපැයූ මෙම චිත්‍රපටයට ගන්ථ කර්තෘවරයෙකු මෙන්ම මහාචාර්යවරයෙකුද වන ලැරී ඩොනර් චරිතය වටා දිව යන්නකි. තම අනියම් බිරිද වන මාග්රට්ද තමන් මෙන් ග්‍රන්ත කරනයේ නියැලෙමින් තමාටත් වඩා පොහොසත් වීම නිසා ලැරී හා ඇය අතර සිදුවන ඝට්ටනය පසුබිම් කර ගනිමින් ධාවනය වන මෙම චිත්‍රපටයේ සමස්ත ධාවන කාලය මිනිත්තු 88කි. බිලී ක්‍රිස්ටල් විසින් ලැරීගේ චරිතයට පණ පොවන මෙහි, මාග්‍රට් ලෙසින් කේන් මුල්ග්රෝව් ද ඔන් ලෙසින් ඩැනී ඩෙව්ටෝද කෙම් ලෙසින් කිම් ග්‍රේට්ස් ද චරිත නිරූපණය කරයි.ලොස් ඇන්ජලිස්, කැලිෆෝනියා, හවායි ආදී ප්‍රදේශ වල රූගත කිරීම් සිදු වූ මෙම චිත්‍රපටයේ කැමරාකරණය බැරී සොනන්ෆිල්ඩ් විසින්ද සංගීතය ඩේවිඩ් නිව්මන් විසින්ද සිදුකර ඇත. ඇමරිකානු ඩොලර් මිලියන 58කට ආසන්න ආදායමක් හිමිකරගත් මෙම චිත්‍රපටය 1988 පැවති සැටර්න් සම්මාන ප්රදානෝත්සවයේදී ඈන් රම්සේ විසින් හොදම සහාය නිළියට හිමි සම්මානයද, එම වසරේදිම පැවැති බී එම් අයි සම්මාන ප්රදානෝත්සවයේදී ඩේවිඩ් නිව්මන් විසින් හොදම සංගීතයටද හිමි සම්මානයද දිනා ගත් චිත්‍රපටයකි.[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=3][FONT="][IMG]http://img856.imageshack.us/img856/8769/51362286.png[/IMG][/FONT][/SIZE][/B][/COLOR] [URL="http://www.mediafire.com/download.php?fj4j4mib0uh8jfc"][COLOR=Blue][B][SIZE=3][FONT="][IMG]http://img821.imageshack.us/img821/7365/part1tu.png[/IMG][/FONT][/SIZE][/B][/COLOR][/URL] [URL="http://www.mediafire.com/download.php?6s6u884h3cra4hz"][COLOR=Blue][B][SIZE=3][FONT="][IMG]http://img806.imageshack.us/img806/6861/part2e.png[/IMG][/FONT][/SIZE][/B][/COLOR][/URL] [IMG]http://img17.imageshack.us/img17/3634/filmmediafirepass.png[/IMG] [SIZE=3][B]mediafire4u.com[/B][/SIZE] [U][FONT=Courier New][COLOR=DarkOrange][B][SIZE=4]Jaws (1975)[/SIZE][/B][/COLOR][/FONT][/U] [U][FONT=Courier New][COLOR=DarkOrange][B][SIZE=4][IMG]http://4.bp.blogspot.com/_hrdwcncbaQ4/TE1IayQZ2ZI/AAAAAAAADeY/J7gh1han6Qk/s800/Jaws+%281975%29.jpg[/IMG][/SIZE][/B][/COLOR][/FONT][/U] [COLOR=Blue][B][SIZE=3][FONT="]ස්ටීවන් ස්පිල්බර්ග් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය 1975 වසරේ ජුනි මස 20 වනිදා ඇමරිකාවේදී නිකුත් වූවකි. ඩේවිඩ් බ්‍රවුන් සහ රිචඩ් වී. සනුක් විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටයේ තිර රචනය කලේ පීටර් බෙල්ච්ලේ සහ කාර්ල් ගොට්ලිබ් විසිනි. ග්‍රීස්මයේ සිදුවන වෙරළ සම්බන්ෂ ගනුදෙනුවක් වටා දිවෙන මෙම ත්‍රාසජනක චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ රෝස් සෙයිඩර් විසිනි. මීට අමතරව රොබට් ෂෝ, රිචඩ් ඩේෆස්, ලොරයින් ගැරී, මරේ හැමිල්ටන් ආදීහූ මෙහි සෙසු චරිත නිරූපණය කරතී. ඇමරිකාවේ මස්කට් වැනි සුප්‍රකට ස්ථාන වල රූගත කිරීම් සිදුවූ මෙය බිල් බට්ලර්ගේ කැමරා කරණයෙන් නිර්මාණය වූ චිත්‍රපටයකි. මෙහි සංගීතය නිර්මාණය ජෝන් විලියම්ස්ගෙනි, ඇමරිකානු ඩොලර් මිලියන අටකට ඇස්තමේන්තුගත වියදමක් දරා නිපැයූ මෙම චිත්‍රපටය ආරම්භක සතියේදී වාර්ථා කළ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන හත ද ඉක්මවයි. ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 431කට ආසන්න ආදායකම් උපයාගත් මෙම චිත්‍රපටය, 1976 වසරේ පැවති ඔස්කාර් සම්මාන ප්රදානෝත්සවයේදී හොදම සංගීතය, හොදම සංස්කරණය, සහා හොදම ශබ්ද නිපැයීම යන සම්මානයන්ද දිනා ගැනීමට සමත් විය ඔස්කාර් සිනමා සම්මාන ප්රදානෝස්තවයේදී හොදම චිත්‍රපටය සදහාද නිර්දේශ වූ මෙම චිත්‍රපටය ඉන්පසු ගෝල්ඩන් ස්ක්‍රෝල්, හොදම නැගී එන චිත්‍රපටය, හොදම සංස්කරණයට හිමි එඩී සම්මානයටද පාත්රවිය.[/FONT][/SIZE][/B][/COLOR] [URL="http://linksafe.me/p/d3321fc5d9"][COLOR=Blue][B][SIZE=3][FONT="][IMG]http://img856.imageshack.us/img856/8769/51362286.png[/IMG][/FONT][/SIZE][/B][/COLOR][/URL] [IMG]http://img17.imageshack.us/img17/3634/filmmediafirepass.png[/IMG] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3][COLOR=#CC66CC][B]Mediafire-strain.blogspot.com[/B][/COLOR][/SIZE][/B] [U][B][SIZE=4][COLOR=DarkOrange]Daylight (1997)[/COLOR][/SIZE][/B][/U] [IMG]http://3.bp.blogspot.com/__lLsnHCxV_A/TCAAUQyONfI/AAAAAAAADOc/uogOWePrny8/s1600/Daylight+%281996%29.jpg[/IMG] [COLOR=Blue][B][SIZE=3][FONT="]1997 වසරේ පැවති ඔස්කාර් ප්රදානෝස්තවයේදී රිචඩ් ඇන්ඩර්සන්, ඩේවිඩ් විටේකර් හොදම තාක්ෂනික ප්‍රෙයා්ග සම්මානය සදහා නිර්දේෂ වූ මෙම චිත්‍රපටය රොබ් කෙහොන්ගේ අධ්‍යක්ෂනයකි. ලෙස්ලි බෙහෙමිගේ පිටපතකට අනුව නිර්මාණය වූ මෙම චිත්‍රපටය නිව්යෝර්ක් හී සිදු වූ ව්‍යාසනයක් පාදක කරගනිමින් ගොඩනැගුණකි. ස්ල්වෙස්ටර් ස්ටැලෝන්. අමී බ්රෙනමන්, චිගෝ මොටෙන්සන් කරන් යන්ග් විසින් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙය 1996 වසරේ දෙසැම්බර් මස 6 වෙනිදා නිකුත් වූ ක්රියාදාමවලින් සපිරි සුපිරි චිත්‍රපටයකි. සිනෙසිටා, රෝමය, ඉතාලිය ආදී ස්තානවල රෑගත කිරීම් සිදුකල මෙය නිෂ්පාදනය කරන ලද්දේ ජෝන් ඩේවිඩ් විසිනි. ඩේවිඩ් එග්බ් අතින් රූගත වූ මෙම චිත්‍රපටයේ සංගීතය රැන්ඩි එඩ්ල්මන්ගෙනි. ඇමරිකානු ඩොලර් මිලියන 80ක ඇස්තමේන්තු වියදමක් දරා නිපැයූ මෙය ආරම්බක සතිය ඇතුළතදී වාර්තා කල ආදායම දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 10,014,795 ලෙසිනි. මිනිත්තු 114ක් පුරා දිවෙන මෙය ලොව පුරා ප්‍රදර්ශනයෙන් අත්පත් වාර්ථා කල සමස්ත ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 159 ඉක්මවයි. 1997 වසරේදී ජෙෆ්රි කැප්ලීන් විසින් හොදම ශබ්ද සංස්කරණයට හිමි ගෝල්ඩන් රිල් සම්මානයද මෙම චිත්‍රපටය වෙනුවෙන් හිමිකර ගැණුනි.[/FONT][/SIZE][/B][/COLOR] [URL="http://tinypaste.com/baea12ea"][COLOR=Blue][B][SIZE=3][FONT="][IMG]http://img856.imageshack.us/img856/8769/51362286.png[/IMG][/FONT][/SIZE][/B][/COLOR][/URL] [IMG]http://img17.imageshack.us/img17/3634/filmmediafirepass.png[/IMG] [B][SIZE=3][URL="http://mediafirehbo.com/"]MediafireHBO.COM[/URL][/SIZE][/B] [COLOR=Blue][B][SIZE=3][FONT="] [/FONT][/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=3][FONT="] [/FONT][/SIZE][/B][/COLOR] [FONT="] [/FONT] [CENTER][COLOR=black][FONT=arial]۞[/FONT][/COLOR][COLOR=black][FONT=arial]۞[/FONT][/COLOR][COLOR=black][FONT=arial]۞[/FONT][/COLOR][COLOR=black][FONT=arial]۞[/FONT][/COLOR][COLOR=black][FONT=arial]۞[/FONT][/COLOR][COLOR=black][FONT=arial]۞[/FONT][/COLOR][COLOR=black][FONT=arial]۞[/FONT][/COLOR][COLOR=black][FONT=arial]۞[/FONT][/COLOR][COLOR=black][FONT=arial]۞[/FONT][/COLOR][COLOR=black][FONT=arial]۞[/FONT][/COLOR][COLOR=black][FONT=arial]۞[/FONT][/COLOR][COLOR=black][FONT=arial]۞[/FONT][/COLOR][COLOR=black][FONT=arial]۞[/FONT][/COLOR][COLOR=black][FONT=arial]۞[/FONT][/COLOR][COLOR=black][FONT=arial]۞[/FONT][/COLOR][COLOR=black][FONT=arial]۞[/FONT][/COLOR][COLOR=black][FONT=arial]۞[/FONT][/COLOR][COLOR=black][FONT=arial]۞[/FONT][/COLOR][COLOR=black][FONT=arial]۞[/FONT][/COLOR][COLOR=black][FONT=arial]۞[/FONT][/COLOR][COLOR=black][FONT=arial]۞[/FONT][/COLOR][COLOR=black][FONT=arial]۞[/FONT][/COLOR][COLOR=black][FONT=arial]۞[/FONT][/COLOR][COLOR=black][FONT=arial]۞[/FONT][/COLOR][COLOR=black][FONT=arial]۞[/FONT][/COLOR][COLOR=black][FONT=arial]۞[/FONT][/COLOR][COLOR=black][FONT=arial]۞[/FONT][/COLOR][COLOR=black][FONT=arial]۞[/FONT][/COLOR][COLOR=black][FONT=arial]۞[/FONT][/COLOR][COLOR=black][FONT=arial]۞[/FONT][/COLOR][COLOR=black][FONT=arial]۞[/FONT][/COLOR][COLOR=black][FONT=arial]۞[/FONT][/COLOR][COLOR=black][FONT=arial]۞[/FONT][/COLOR][COLOR=black][FONT=arial]۞[/FONT][/COLOR][COLOR=black][FONT=arial]۞[/FONT][/COLOR][COLOR=black][FONT=arial]۞[/FONT][/COLOR][COLOR=black][FONT=arial]۞[/FONT][/COLOR][COLOR=black][FONT=arial]۞[/FONT][/COLOR][COLOR=black][FONT=arial]۞[/FONT][/COLOR][COLOR=black][FONT=arial]۞[/FONT][/COLOR][COLOR=black][FONT=arial]۞[/FONT][/COLOR][COLOR=black][FONT=arial]۞[/FONT][/COLOR] [COLOR=black][FONT=arial][IMG]http://i743.photobucket.com/albums/xx79/buddylanka/Untitled-2.gif[/IMG][/FONT][/COLOR][COLOR=black][FONT=arial] [/FONT][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom