Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සති දෙකෙන් උසස් පෙළ ලීවෙමි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතිං එහෙනං හන්තාන හීනෙ ගොඩද?මං මිෂන් එක වින් කරාද?එක අතකින් මං දිනුම් ඒත් මං පරාදයි බං.ඒ මොන හරුපයක්ද බොල කියල හිතෙනව ඇති උබලට.ඒ කිව්වෙ බං ඔය රිසාල්ට් එකට මම පේරා පිසිකල් නං සිලෙක්ට් වෙයි බොහෝ විට බෝට්ටුවකින් හරි.ඒත් මචං computer science නං හීනයක්ම තමා  මොකද මං ඉන්න දිස්ත්‍රික්කෙ Z එක 0.9 න් වගේ ඉදන් පිසිකල් අහුවෙනව ඒත් computer science වලට 1.53 වත් ඕන.මම පේර යුනියට පට්ට ආසයි තමයි.ඒත් මචං මම ආස දේ අතඇරල අකමැති බැරි මගුලක් ඉගෙනගෙන තේරුමක් නෑනෙ.පේරා ඇර ලංකාවෙ වෙන කිසිම රජයේ කැම්පස් එකකට යන්න කිසිම ආසවක්වත් අදහසක්වත් නැති හින්ද ඒවගේම වයසත් යන හින්ද ගෙදර අයගේත් අදහස පරිදි මම කලින් හිතං හිටියා වගේම ස්ලිට් එකට යනව.හැබැයි මොකක් හරි කරුමෙකට කට් ඕෆ් මාක් එහෙ මෙහෙ වෙලා මට බෝට්ටුවකින් හරි computer science සිලෙක්ට් වෙයි කියල බලාපොරොත්තු තියාගන්න පුලුවන් රිසාල්ට් එකක් ආවොත් පේරා යනවා.

ඉතිං එලකිරි සහෝදරවරුනි උබල ඔක්කොටම ස්තූතියි.මොකද මේ පාරත් අතාඇරල ෆේල් වෙන්න හිටිය මට මේ රිසාල්ට් එකට හරි යන්න උබල හැමෝගෙම කමෙන්ට් ලොකු හයියක් උණා.ඒ වගේම උබල මගෙ ත්‍රෙඩ් වලට මහන්සිවෙලා දාපු කමෙන්ට් වලට රිප්ලයි එකක්වත් දාන්න මට වෙලාවක් තිබ්බෙ නෑ ඒකට සමාවෙයල්ලා.(රෙප් නං දෙන්න දන්නෙත් නෑ)CoolMan88 සහෝදරයා වෙනමම ත්‍රෙඩ් එකක් පවා දාල තිබ්බ මට උදව් කරන්න.උබල කිසිම දෙයක් ආපහු බලාපොරොත්තු වෙන්නැතුව කරපු ඒ උදව් ඒ එලකිරි සහෝදරත්වය කවදාවත් අමතක වෙන්නෑ මචං උබල ඔක්කොටම ස්තූතියි.

එක අතකිං බැලුවම ලෝකෙ අමාරුම විභාගයක් කියල කියන ලංකාවේ A/L ඒකෙත් අමාරුම ගණිත විශය ධාරාවෙන් සති දෙකෙන් කරල මේ වගේ රිසාල්ට් එකක් දාගත්ත එකත් මැජික් එකක් වගේ තමා....(පසුබිම් සංගීතය මරුකතරට දිය පොදක් ඉසින්නට....සිත නිවන කතා.... )

හැබැයි මට කෙසේවෙතත් අර කෙල්ල නං ඩෙන්ටල් ෆැකල්ටිම සිලෙක්ට් වෙයි.මොකද මගෙ phy mcq 41 ක් තියනව.මට ඒ පිනම මදිද බොලව්....

අවසාන වශයෙන් දන්න එකෙක් මට මේක කියහන්කො ස්ලිට් එකේ Bsc එක කරල Msc එක කරන්න පේරා එන්න පුලුවන්ද???

IS @ ගූගල් ස්ට්‍රීට් වීව් එකේ ගලහ පාර දිගේ ගොස් මාකස් හෝල් එක අසලින් පේන හන්තාන දිහා බලාගෙන....

[QUOTE="Mr UNKNOWN, post: 20606616, member: 558255"] [FONT="Arial Black"][SIZE="3"][B] ඉතිං එහෙනං හන්තාන හීනෙ ගොඩද?මං මිෂන් එක වින් කරාද?එක අතකින් මං දිනුම් ඒත් මං පරාදයි බං.ඒ මොන හරුපයක්ද බොල කියල හිතෙනව ඇති උබලට.ඒ කිව්වෙ බං ඔය රිසාල්ට් එකට මම පේරා පිසිකල් නං සිලෙක්ට් වෙයි බොහෝ විට බෝට්ටුවකින් හරි.ඒත් මචං computer science නං හීනයක්ම තමා :( මොකද මං ඉන්න දිස්ත්‍රික්කෙ Z එක 0.9 න් වගේ ඉදන් පිසිකල් අහුවෙනව ඒත් computer science වලට 1.53 වත් ඕන.මම පේර යුනියට පට්ට ආසයි තමයි.ඒත් මචං මම ආස දේ අතඇරල අකමැති බැරි මගුලක් ඉගෙනගෙන තේරුමක් නෑනෙ.පේරා ඇර ලංකාවෙ වෙන කිසිම රජයේ කැම්පස් එකකට යන්න කිසිම ආසවක්වත් අදහසක්වත් නැති හින්ද ඒවගේම වයසත් යන හින්ද ගෙදර අයගේත් අදහස පරිදි මම කලින් හිතං හිටියා වගේම ස්ලිට් එකට යනව.හැබැයි මොකක් හරි කරුමෙකට කට් ඕෆ් මාක් එහෙ මෙහෙ වෙලා මට බෝට්ටුවකින් හරි computer science සිලෙක්ට් වෙයි කියල බලාපොරොත්තු තියාගන්න පුලුවන් රිසාල්ට් එකක් ආවොත් පේරා යනවා. ඉතිං එලකිරි සහෝදරවරුනි උබල ඔක්කොටම ස්තූතියි.මොකද මේ පාරත් අතාඇරල ෆේල් වෙන්න හිටිය මට මේ රිසාල්ට් එකට හරි යන්න උබල හැමෝගෙම කමෙන්ට් ලොකු හයියක් උණා.ඒ වගේම උබල මගෙ ත්‍රෙඩ් වලට මහන්සිවෙලා දාපු කමෙන්ට් වලට රිප්ලයි එකක්වත් දාන්න මට වෙලාවක් තිබ්බෙ නෑ ඒකට සමාවෙයල්ලා.(රෙප් නං දෙන්න දන්නෙත් නෑ)CoolMan88 සහෝදරයා වෙනමම ත්‍රෙඩ් එකක් පවා දාල තිබ්බ මට උදව් කරන්න.උබල කිසිම දෙයක් ආපහු බලාපොරොත්තු වෙන්නැතුව කරපු ඒ උදව් ඒ එලකිරි සහෝදරත්වය කවදාවත් අමතක වෙන්නෑ මචං උබල ඔක්කොටම ස්තූතියි. එක අතකිං බැලුවම ලෝකෙ අමාරුම විභාගයක් කියල කියන ලංකාවේ A/L ඒකෙත් අමාරුම ගණිත විශය ධාරාවෙන් සති දෙකෙන් කරල මේ වගේ රිසාල්ට් එකක් දාගත්ත එකත් මැජික් එකක් වගේ තමා....(පසුබිම් සංගීතය මරුකතරට දිය පොදක් ඉසින්නට....සිත නිවන කතා....:D :D) හැබැයි මට කෙසේවෙතත් අර කෙල්ල නං ඩෙන්ටල් ෆැකල්ටිම සිලෙක්ට් වෙයි.මොකද මගෙ phy mcq 41 ක් තියනව.මට ඒ පිනම මදිද බොලව්....:D :lol: :D අවසාන වශයෙන් දන්න එකෙක් මට මේක කියහන්කො ස්ලිට් එකේ Bsc එක කරල Msc එක කරන්න පේරා එන්න පුලුවන්ද??? IS @ ගූගල් ස්ට්‍රීට් වීව් එකේ ගලහ පාර දිගේ ගොස් මාකස් හෝල් එක අසලින් පේන හන්තාන දිහා බලාගෙන....:( :( :( [/B][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom