Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සති දෙකෙන් උසස් පෙළ ලීවෙමි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ මේ කතාව දන්නේ නැතුව ඇති අද වෙනකන්

මම කොමර්ස් 2nd එක කලේ..

අපේ class එහෙකට ජපුරේ ගයාන් පිලපිටිය සර් ඇවිත් සෑහෙන්න motivation එකක් දුන්නා විබාගෙට දවස් 21ක් තියෙද්දී

සර් කිව්වේ "මේ දවස් 21 වැඩිත් එක්ක කියල කවුරු හරි කිව්වොත් එකට එකග වෙන්නත් වෙනවා" කියල

ඕක හිතාගෙන මම ගේම පටන් ගත්ත

ඊට මාසෙකට විතර කලින් මම BS බාගයක් ඉවර කරන හිටියේ

පස්සේ දවසක බස් එකී ගෙදර එන ගමන් EK ආවම උබේ thread එක දැක්ක..

එකේ කුබුල් මාම දාල තිබ්බ comments දැකල මට තවත් ආස හිතුන campus යන්න

පෙරදෙනීය එකටත් පොඩි ආසාවක් ආව..

ඊලගට රත්තරං අයියා මේක දාල තිබ්බ

ඕකෙන් පස්සේ මම හිතාගත්ත යකෝ maths සති දෙකෙන් දාන්න පුලුවන්නම් commerce බැරි නෑනේ යකෝ අනික මම වැඩත් හුගක් දැන් ඉවරයි නේ කියල කියල

කොහොම හරි මාත් විබාගේ ල්ව්වම AAB වගේ එකක් තියෙන්නේ..

B එක accounts

ඊත් විස්වාස නැහැ හොද B එකක්ද කියලා..

මම මේක කියන්න හිටියේ රසාල්ට් ආවම

එත් thread එක දැකල දැන් කියන්න හිතුනා

අර thread එකේ comment දාපු කිබුල් තඩියට / රත්තරං අයියට ( මාමද මන්ද  ) සහ උබට විශේෂ ස්ත්තුතිය

ආහ අනික සොරි වෙන්න ඕන බං උබේ thread එකට එවෙලේ comment එකක්වත් නොදැම්මට

හොද degreeyakata මට පේරා හම්බුනොත් අනිවා එනවා..

එහෙනම්..

උබටයි මටයි 2018 දී  (අපේ අවුරුදේ උන්ව ගන්නේ 2018දී නේද බං )

හංතානෙදී හමුවෙන්න ලැබේවා කියල ප්රාර්ථනා කරනවා

ජය වේවා !

[QUOTE="THE_RAIN, post: 20653414, member: 559404"] [SIZE="4"][B]උබ මේ කතාව දන්නේ නැතුව ඇති අද වෙනකන් :D මම කොමර්ස් 2nd එක කලේ.. අපේ class එහෙකට ජපුරේ ගයාන් පිලපිටිය සර් ඇවිත් සෑහෙන්න motivation එකක් දුන්නා විබාගෙට දවස් 21ක් තියෙද්දී සර් කිව්වේ "මේ දවස් 21 වැඩිත් එක්ක කියල කවුරු හරි කිව්වොත් එකට එකග වෙන්නත් වෙනවා" කියල ඕක හිතාගෙන මම ගේම පටන් ගත්ත ඊට මාසෙකට විතර කලින් මම BS බාගයක් ඉවර කරන හිටියේ පස්සේ දවසක බස් එකී ගෙදර එන ගමන් EK ආවම උබේ thread එක දැක්ක.. එකේ කුබුල් මාම දාල තිබ්බ comments දැකල මට තවත් ආස හිතුන campus යන්න පෙරදෙනීය එකටත් පොඩි ආසාවක් ආව.. :D ඊලගට රත්තරං අයියා මේක දාල තිබ්බ[/B][/SIZE] [SIZE="4"][B]ඕකෙන් පස්සේ මම හිතාගත්ත යකෝ maths සති දෙකෙන් දාන්න පුලුවන්නම් commerce බැරි නෑනේ යකෝ අනික මම වැඩත් හුගක් දැන් ඉවරයි නේ කියල කියල :rofl: කොහොම හරි මාත් විබාගේ ල්ව්වම AAB වගේ එකක් තියෙන්නේ.. B එක accounts ඊත් විස්වාස නැහැ හොද B එකක්ද කියලා.. මම මේක කියන්න හිටියේ රසාල්ට් ආවම එත් thread එක දැකල දැන් කියන්න හිතුනා අර thread එකේ comment දාපු කිබුල් තඩියට / රත්තරං අයියට ( මාමද මන්ද :rolleyes::rofl: ) සහ උබට විශේෂ ස්ත්තුතිය ආහ අනික සොරි වෙන්න ඕන බං උබේ thread එකට එවෙලේ comment එකක්වත් නොදැම්මට හොද degreeyakata මට පේරා හම්බුනොත් අනිවා එනවා.. එහෙනම්.. . . . උබටයි මටයි 2018 දී :rolleyes: (අපේ අවුරුදේ උන්ව ගන්නේ 2018දී නේද බං ) හංතානෙදී හමුවෙන්න ලැබේවා කියල ප්රාර්ථනා කරනවා ජය වේවා ! :D [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom