Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සතුටින් ජීවත්වෙන්න ක්‍රම 10ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සතුටින් ජීවත්වෙන්න ක්‍රම 10ක්

සතුටින් ජීවත්වෙන්න ක්‍රම 10ක්

ඇත්තෙන්ම සතුට තිබෙන්නේ තමන් ළඟ.උත්සාහ කළොත් ඒ සතුට සොයා ගන්න පුළුවන්.මේ කරුණු අත්හදා බලන්න.සතුට ඔබ සොයා ඒවි.

පසුගිය දේට යන්න ඉඩදෙන්න. ඉන් පාඩම් ඉගෙන ගන්න.

ඔබේ අතීතය ඔබට අනර්ඝ සිහිවටනයක් නොවේ. නමුත් එය ඔබට පාඩමක් උගන්වනවා. වේදනාව, රිදුම්, දුක නැතිවෙලා යන්නට ඉඩදෙන්න. ඒවා අමතක කර දමන්න. නමුත් ඉන් උගත් පාඩම් නැවැත එවැන්නක් සිදු නොවීමට හේතුවක් කරගත යුතුයි.

ඔබට තිබෙන දේ ගැන සතුටු වන්න.

අන් අයට තරම් දේ ඔබට නොතිබෙන්න පුළුවන්. නමුත් තිබෙන දෙයින් සතුටු වෙන්න. එයට ආදරය කරන්න. තිබෙන සියල්ල ලැබීම පිළිබඳ ස්තුති කරන්න.

නැවත සිතන්න.

ඔබ ගැන සිතන්න වේලාවක් වෙන්කර ගන්න. සමාධියට සමවැදී නැවැත නැවැත දිනය තුළ සිදුවූ දේ ආවර්ජනය කරමින්, වැරැදීම් වූ තැන් සාදා ගනිමින් සතුටු විය හැකි තැන් මතකයේ තබාගනිමින් හෙට දිනය සැලසුම් කරන්න.

ඔබ ගැන හොඳින් සොයා බලන්න.

ඔබ ඔබ ගැනම සොයා බලන්න. ඒවා ඔබේ මතකයේ පමණක් තබාගන්න. ඔබේ අත්දැකීම් අන් අය සමඟ කියන්න අවශ්‍ය නැහැ.

ඔබ ගැන විවේචනය කිරීම නවත්වන්න.

ඔබට හැකි පමණින් කටයුතු කරන්න. සමහර විට ඉතාම අමාරු අවස්ථාවලට මුහුණ දෙන්න සිදුවෙයි. නමුත් ඔබට හැකි උපරිමය කරන්න. නොහැකි වුවහොත් එය ඔබේ වරදක් නොවේ.

ඔබේ අරමුණු කෙරෙහි සංවේදී වන්න.

සෑම විටම ඔබ සතු ශක්තිය අරමුණු සාර්ථක කරවීම කෙරෙහි යොදා ගන්න. ඔබට අනවශ්‍ය දෑ කෙරෙහි එම ශක්තිය යොදවන්න එපා.

සිරුරට ඇහුම්කන් දෙන්න.

ඔබ ඔබේ සිරුරට ඇහුම්කන් දෙන්න. හසුරුවා ගන්න, සිරුරේ අවශ්‍යතා හඳුනා ගන්න. එමෙන්ම සිරුරට ගෞරව කරන්න. හානියක් නොවීමට වගබලා ගන්න.

අත්දැකීම් මිල කළ නොහැකියි.

අත්දැකීම් මුදලට ගන්න බැහැ. ඒ වගේම ලැබෙන අත්දැකීම්වලට මිලක් නැහැ. ඔබට සෑම මොහොතකම අත්දැකීමක් ලැබෙනවා. ඉන් යමක් උගත හැකියි. එය ජීවිතය ජයගන්න මනා පිටිවහලක් වනවා.

අන් අය සමඟ ඔබව සසඳන්න එපා.

ඔබ ඔබම වන්න. අන් අය සමඟ ඔබව සසඳන්න එපා. මිනිසුන් ඔබව පිළිගන්නේ ඔබ ඔබම වුවහොත් පමණයි. ලෝකයට කාගේ හෝ පිටපතක් අවශ්‍ය නැහැ.

නරක සිතිවිලි පෝෂණය කරන්න එපා.

ඔබ සිත තුළ නරක සිතිවිලි ජනනය විය හැකියි. එවැනි සිතිවිලි පෝෂණය කරන්න එපා. ඒ සිතිවිලි සිතින් මකා දමන්න.

[QUOTE="C-Shell, post: 21920465, member: 556898"] [b]සතුටින් ජීවත්වෙන්න ක්‍රම 10ක්[/b] [LEFT][COLOR=magenta][SIZE=6][COLOR=black][B]සතුටින්[/B] [B]ජීවත්වෙන්න ක්‍රම[/B] [B]10ක්[/B][/COLOR][/SIZE][/COLOR][COLOR=magenta][/COLOR][/LEFT][COLOR=magenta] [/COLOR] [COLOR=magenta][SIZE=6][COLOR=seagreen][COLOR=darkred]ඇත්තෙන්ම සතුට තිබෙන්නේ තමන් ළඟ.උත්සාහ[/COLOR][COLOR=darkred] කළොත් ඒ සතුට[/COLOR] [COLOR=darkred]සොයා ගන්න පුළුවන්.මේ කරුණු අත්හදා බලන්න[/COLOR][COLOR=darkred].[/COLOR][COLOR=darkred]සතුට ඔබ සොයා ඒවි.[/COLOR] [/COLOR][/SIZE][/COLOR] [LIST] [*][LEFT][COLOR=magenta][SIZE=6][COLOR=seagreen]පසුගිය දේට යන්න ඉඩදෙන්න. ඉන් පාඩම් ඉගෙන ගන්න.[/COLOR][/SIZE][/COLOR][/LEFT] [/LIST][COLOR=magenta][LEFT][SIZE=6][COLOR=magenta]ඔබේ අතීතය ඔබට අනර්ඝ සිහිවටනයක් නොවේ. නමුත් එය ඔබට පාඩමක් උගන්වනවා. වේදනාව, රිදුම්, දුක නැතිවෙලා යන්නට ඉඩදෙන්න. ඒවා අමතක කර දමන්න. නමුත් ඉන් උගත් පාඩම් නැවැත එවැන්නක් සිදු නොවීමට හේතුවක් කරගත යුතුයි.[/COLOR][/SIZE][/LEFT] [/COLOR] [LIST] [*][COLOR=magenta][SIZE=6][COLOR=seagreen]ඔබට තිබෙන දේ ගැන සතුටු වන්න.[/COLOR][/SIZE][/COLOR] [/LIST][COLOR=magenta][SIZE=6][COLOR=magenta]අන් අයට තරම් දේ ඔබට නොතිබෙන්න පුළුවන්. නමුත් තිබෙන දෙයින් සතුටු වෙන්න. එයට ආදරය කරන්න. තිබෙන සියල්ල ලැබීම පිළිබඳ ස්තුති කරන්න.[/COLOR][/SIZE][/COLOR] [LIST] [*][COLOR=magenta][SIZE=6][COLOR=seagreen]නැවත සිතන්න.[/COLOR][/SIZE][/COLOR] [/LIST][LEFT][COLOR=magenta][SIZE=6][COLOR=magenta]ඔබ ගැන සිතන්න වේලාවක් වෙන්කර ගන්න. සමාධියට සමවැදී නැවැත නැවැත දිනය තුළ සිදුවූ දේ ආවර්ජනය කරමින්, වැරැදීම් වූ තැන් සාදා ගනිමින් සතුටු විය හැකි තැන් මතකයේ තබාගනිමින් හෙට දිනය සැලසුම් කරන්න.[/COLOR][/SIZE][/COLOR][/LEFT] [LIST] [*][COLOR=magenta][SIZE=6][COLOR=seagreen]ඔබ ගැන හොඳින් සොයා බලන්න.[/COLOR][/SIZE][/COLOR] [/LIST][COLOR=magenta][SIZE=6][COLOR=magenta]ඔබ ඔබ ගැනම සොයා බලන්න. ඒවා ඔබේ මතකයේ පමණක් තබාගන්න. ඔබේ අත්දැකීම් අන් අය සමඟ කියන්න අවශ්‍ය නැහැ.[/COLOR][/SIZE][/COLOR] [LIST] [*][COLOR=magenta][SIZE=6][COLOR=seagreen]ඔබ ගැන විවේචනය කිරීම නවත්වන්න.[/COLOR][/SIZE][/COLOR] [/LIST][COLOR=magenta][SIZE=6][COLOR=magenta]ඔබට හැකි පමණින් කටයුතු කරන්න. සමහර විට ඉතාම අමාරු අවස්ථාවලට මුහුණ දෙන්න සිදුවෙයි. නමුත් ඔබට හැකි උපරිමය කරන්න. නොහැකි වුවහොත් එය ඔබේ වරදක් නොවේ.[/COLOR][/SIZE][/COLOR] [LIST] [*][COLOR=magenta][SIZE=6][COLOR=seagreen]ඔබේ අරමුණු කෙරෙහි සංවේදී වන්න.[/COLOR][/SIZE][/COLOR] [/LIST][COLOR=magenta][SIZE=6][COLOR=magenta]සෑම විටම ඔබ සතු ශක්තිය අරමුණු සාර්ථක කරවීම කෙරෙහි යොදා ගන්න. ඔබට අනවශ්‍ය දෑ කෙරෙහි එම ශක්තිය යොදවන්න එපා.[/COLOR][/SIZE][/COLOR] [LIST] [*][COLOR=magenta][SIZE=6][COLOR=seagreen]සිරුරට ඇහුම්කන් දෙන්න.[/COLOR][/SIZE][/COLOR] [/LIST][COLOR=magenta][SIZE=6][COLOR=magenta]ඔබ ඔබේ සිරුරට ඇහුම්කන් දෙන්න. හසුරුවා ගන්න, සිරුරේ අවශ්‍යතා හඳුනා ගන්න. එමෙන්ම සිරුරට ගෞරව කරන්න. හානියක් නොවීමට වගබලා ගන්න.[/COLOR][/SIZE][/COLOR] [LIST] [*][COLOR=magenta][SIZE=6][COLOR=seagreen]අත්දැකීම් මිල කළ නොහැකියි.[/COLOR][/SIZE][/COLOR] [/LIST][COLOR=magenta][SIZE=6][COLOR=magenta]අත්දැකීම් මුදලට ගන්න බැහැ. ඒ වගේම ලැබෙන අත්දැකීම්වලට මිලක් නැහැ. ඔබට සෑම මොහොතකම අත්දැකීමක් ලැබෙනවා. ඉන් යමක් උගත හැකියි. එය ජීවිතය ජයගන්න මනා පිටිවහලක් වනවා.[/COLOR][/SIZE][/COLOR] [LIST] [*][COLOR=magenta][SIZE=6][COLOR=seagreen]අන් අය සමඟ ඔබව සසඳන්න එපා.[/COLOR][/SIZE][/COLOR] [/LIST][COLOR=magenta][SIZE=6][COLOR=magenta]ඔබ ඔබම වන්න. අන් අය සමඟ ඔබව සසඳන්න එපා. මිනිසුන් ඔබව පිළිගන්නේ ඔබ ඔබම වුවහොත් පමණයි. ලෝකයට කාගේ හෝ පිටපතක් අවශ්‍ය නැහැ.[/COLOR][/SIZE][/COLOR] [LIST] [*][COLOR=magenta][SIZE=6][COLOR=seagreen]නරක සිතිවිලි පෝෂණය කරන්න එපා.[/COLOR][/SIZE][/COLOR] [/LIST][COLOR=magenta][SIZE=6][COLOR=magenta]ඔබ සිත තුළ නරක සිතිවිලි ජනනය විය හැකියි. එවැනි සිතිවිලි පෝෂණය කරන්න එපා. ඒ සිතිවිලි සිතින් මකා දමන්න. [/COLOR][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom