Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සතුටින් ජීවත් වෙන්න දැන ගෙන ඉන්න ඕනා දෙයක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදිනෙදා ජීවිතයෙදි සතුටින් ජීවත් වෙන්න නම් දැනගෙන ඉන්න ඕනා වැදගත් සත්‍යයක් තියෙනවා. ඒක මෙහෙමයි.

බුද්ධ ධර්මයට අනුව ගත්තම මිනිසා හැදිලා තියෙන්නෙ අංග කීපයක එකතුවකින්. ප්‍රධාන වශයෙන්ම සතර මහා භූතයන්ගෙ එකතුවෙන්. මේ සතර මහා භූතයො එක් කරලා තියා ගන්නෙ විඥානයෙන්. සතර මහා භූතයන්ට එකතු වෙන විඥානය විසින් මිනිසා පවත්වාගෙන යනවා. හැබැයි සතර මහා භූතයන්ගෙ ස්වභාවයම තමයි වෙනස් වෙන එක විදියකට නොපවතින ස්වභාවය. නිතරම වෙනස් වෙනවා. ඔබ දිහා කණ්ණාඩියකින් බැලුවම ඔබටම පෙනේවි මේක. දැන් ඉන්න ඔබ දැනට අවුරුදු කීපයකට කලින් ඉඳපු හැටි එක්ක සසඳලා බලන්න.

විඥානය සතර මහා භූතයො එක්ක රැඳිලා තියෙනකන් සතර මහා භූතයො නොවිසිරී තියෙනවා. හැබැයි විඥානය ඉවත් වුනාම විසිරිලා යනවා. පවතින්නෙ නැහැ. ඒ නිසා තමයි අපි කියන්නෙ කුණු කය පසට එකතු වෙනවා කියලා.

හැබැයි මේ ස්වභාවය අපිට ඇහෙන් දකින්න පුදුම අමාරුයි. ඒකට හේතුවක් තියෙනවා. අපි පිළිගන්න අකමැති වුනාට සංසාරේ එකතු කරන් ඉන්න පුරුදු එක්ක (ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන්නෙ මේකට) ඒ 'දැක්ම' වැහිලා තියෙන්නෙ. ඒකට සාමාන්‍ය භාවිතාවෙදි කියන්නෙ මෝහය කියලා. තවත් වෙලාවකදි අවිද්‍යාව කියලත් කියනවා. ඉතින් මේ නොපෙනීම නිසා මොකද වෙන්නෙ අර විඥානයෙන් පණ ගස්සලා දෙන සතර මහා භූතයන්ගෙන් හැදිලා තියෙන මිනිස් සත්ත්වයාට කැමැත්තක් හෝ අකමැත්තක් නැත්නම් කැමැත්ත හෝ අකමැත්ත අතරෙ හැඟීමක් ඇති කර ගන්නවා. ඊට පස්සෙ එක්කො ඒ මිනිසා එක්ක බැඳෙනවා, නැත්නම් ගැටෙනවා, නැත්නම් මධ්‍යස්ථව ඉන්නවා. මේ හැඟීම් ඇති කර ගන්නෙ අර සතර මහා භූතයො එක්ක කියන එක අපිට අමතක වෙනවා.

දැන් මොකද වෙන්නෙ. සතර මහා භූතයන්ගෙ ස්වභාවය ඉස්සර වෙලා කියල තියෙනවනෙ. අන්න ඒ ස්වභාවය අර කැමැත්ත හෝ අකමැත්ත නැත්නම් මධ්‍යස්ථ භාවය එක්ක අපිට දුක, සැප ඇති කරනවා. අපි සතුටු වෙන්නෙ, නැත්නම් දුක් වෙන්නෙ ඒ ස්වභාවයත් එක්ක. ඒ ස්වභාවයත් එක්ක සතුටු වුනත් වැඩක් නැහැ, දුක් වුනත් වැඩක් නැහැ. හැබැයි අපිට ඒ බව මෝහය නැත්නම් අවිද්‍යාව නිසා අවබෝධ වෙන්නෙ නැහැ.

මෙන්න මේ සත්‍යය එදිනෙදා ජීවිතයෙදි සතුටින් ඉන්න අපි දැන ගත යුතු යි.

[QUOTE="hpalpola, post: 30155854, member: 321413"] [SIZE=4]එදිනෙදා ජීවිතයෙදි සතුටින් ජීවත් වෙන්න නම් දැනගෙන ඉන්න ඕනා වැදගත් සත්‍යයක් තියෙනවා. ඒක මෙහෙමයි. බුද්ධ ධර්මයට අනුව ගත්තම මිනිසා හැදිලා තියෙන්නෙ අංග කීපයක එකතුවකින්. ප්‍රධාන වශයෙන්ම සතර මහා භූතයන්ගෙ එකතුවෙන්. මේ සතර මහා භූතයො එක් කරලා තියා ගන්නෙ විඥානයෙන්. සතර මහා භූතයන්ට එකතු වෙන විඥානය විසින් මිනිසා පවත්වාගෙන යනවා. හැබැයි සතර මහා භූතයන්ගෙ ස්වභාවයම තමයි වෙනස් වෙන එක විදියකට නොපවතින ස්වභාවය. නිතරම වෙනස් වෙනවා. ඔබ දිහා කණ්ණාඩියකින් බැලුවම ඔබටම පෙනේවි මේක. දැන් ඉන්න ඔබ දැනට අවුරුදු කීපයකට කලින් ඉඳපු හැටි එක්ක සසඳලා බලන්න. විඥානය සතර මහා භූතයො එක්ක රැඳිලා තියෙනකන් සතර මහා භූතයො නොවිසිරී තියෙනවා. හැබැයි විඥානය ඉවත් වුනාම විසිරිලා යනවා. පවතින්නෙ නැහැ. ඒ නිසා තමයි අපි කියන්නෙ කුණු කය පසට එකතු වෙනවා කියලා. හැබැයි මේ ස්වභාවය අපිට ඇහෙන් දකින්න පුදුම අමාරුයි. ඒකට හේතුවක් තියෙනවා. අපි පිළිගන්න අකමැති වුනාට සංසාරේ එකතු කරන් ඉන්න පුරුදු එක්ක (ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන්නෙ මේකට) ඒ 'දැක්ම' වැහිලා තියෙන්නෙ. ඒකට සාමාන්‍ය භාවිතාවෙදි කියන්නෙ මෝහය කියලා. තවත් වෙලාවකදි අවිද්‍යාව කියලත් කියනවා. ඉතින් මේ නොපෙනීම නිසා මොකද වෙන්නෙ අර විඥානයෙන් පණ ගස්සලා දෙන සතර මහා භූතයන්ගෙන් හැදිලා තියෙන මිනිස් සත්ත්වයාට කැමැත්තක් හෝ අකමැත්තක් නැත්නම් කැමැත්ත හෝ අකමැත්ත අතරෙ හැඟීමක් ඇති කර ගන්නවා. ඊට පස්සෙ එක්කො ඒ මිනිසා එක්ක බැඳෙනවා, නැත්නම් ගැටෙනවා, නැත්නම් මධ්‍යස්ථව ඉන්නවා. මේ හැඟීම් ඇති කර ගන්නෙ අර සතර මහා භූතයො එක්ක කියන එක අපිට අමතක වෙනවා. දැන් මොකද වෙන්නෙ. සතර මහා භූතයන්ගෙ ස්වභාවය ඉස්සර වෙලා කියල තියෙනවනෙ. අන්න ඒ ස්වභාවය අර කැමැත්ත හෝ අකමැත්ත නැත්නම් මධ්‍යස්ථ භාවය එක්ක අපිට දුක, සැප ඇති කරනවා. අපි සතුටු වෙන්නෙ, නැත්නම් දුක් වෙන්නෙ ඒ ස්වභාවයත් එක්ක. ඒ ස්වභාවයත් එක්ක සතුටු වුනත් වැඩක් නැහැ, දුක් වුනත් වැඩක් නැහැ. හැබැයි අපිට ඒ බව මෝහය නැත්නම් අවිද්‍යාව නිසා අවබෝධ වෙන්නෙ නැහැ. මෙන්න මේ සත්‍යය එදිනෙදා ජීවිතයෙදි සතුටින් ඉන්න අපි දැන ගත යුතු යි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom