සතුටින් හිටපල්ලා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    සින්දුවක් එහෙම අහලා



    සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා
    එන්න යන්න මල් මාවතේ...
    සවන් පුරා සෙමෙන් රහසින් කියන්න දෝ
    පුංචි ආදරේ කතන්දරේ...
    ආදරේ නමින් දිලෙන පහනේ පහන් සිළේ
    දීප්ති බිංදුවයි ඔබ නයනේ....
    ඒ පහන් වැටේ එළිය අප හා සිනාසුණා
    යොවුන් ලොවේ හැඟු‍ම් සුන්දරයි...
    සිතින් සිනා සිසී....
    රාත‍්‍රියේ රිදී පොකුරු තරුවේ ඇඳී තියේ
    රත්තරන් රුවින් පෙම් රේඛා...
    ජීවමානවේ සුවඳ හිරිමල් යොවුන් වියේ
    පෙමේ සුසුම් පවා සුන්දරයි..
    සිතින් සිනා සිසී....




    ගැයුම-රූකාන්ත ගුණතිලක
    චන්ද්‍රලේඛා පෙරේරා
    පද-ආචාර්ය අජන්තා රණසිංහ
    සංගීතය-රූකාන්ත ගුණතිලක
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මේ නාකියා උබද කියලා සැකයි බන්! 🧐 ඒත් කොහොමද මේ කෑල්ල සෙට් කරගත්තෙ හිටන්? අපිටත් කියහන්කො!
    smule, එකේ තනියම සිංදු කියන්න බෑ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,315
    166,630
    113
    එකමත් එක රටක
    සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා
    එන්න යන්න මල් මාවතේ... 🥴

    malmawathe.jpg
     
    • Wow
    Reactions: Sri_Sampath