Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සතුටුත් නැති දුකත් නැති ආදර කතාවක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඉස්කොලෙ ගියේ කොලඹින් බැහැර දුශ්කර පලාතක. පදිංචියත් එහේ.. මේ කතාව කියන්න හිතුනෙ හදිසියේම මතක් වුන නිසා.

මම ඒ ලෙවල් කලේ ජීව විද්‍යාව. පලවෙනි පාර කැම්පස් යන්න බැරි වුනා.. ඒකට හේතුව අද්යාපනයෙ තියෙන දුර්වල ඉගැන්වීම් රටාව ඒ පැත්තෙ.මට ඕන වුනේ හැමෝටම වගේ ඩොක්ටර් කෙනෙක් වෙන්න. පලවෙනි පාර කෙමිස්ට්‍රි ෆේල්. දෙවනි පාරත් කරගන්නවා කොහොම හරි කියලා සූදානම් වුනා. ආයෙත් ඒ දිස්ත්‍රික්කයෙම ක්ලස් ගියා. ඔය අතරෙ මගේ යාලුවෙක්ගෙ අයියා කෙනෙක් මට කොලඹ ඉන්න සර් ලා ගැන විස්තර කිව්වා. මට ඕන වුනා කොලඹ ඇවිල්ලා ක්ලාස් ගිහින් එක්සෑම් ලියන්න. බෝඩිමක් හොයා ගත්තා නුගේගොඩ සමුද්‍රා දේවි එක හරියෙ තමා බෝඩිම තිබ්බෙ. කොහොම හරි මට බයෝ පිසික්ස් ගේමක්ම නැති උනත් කෙමිස්ට්‍රි නම් අච්චාරුවක්ම වුනා. හැමදාම මම කිලෝ මීටර් 100 ක ට එහා දුරක් ගෙවාගෙන ක්ලාස් ආවා ගියා. ඔය අතරෙ බස් එකේම ක්ලාස් එන කෙල්ලෙක්ට හිත ගියා. මට වඩා මාස 7 දවස් 12 ක් වැඩිමල්. එයා තර්ඩ් ශයි එක. එයා නැවතිලා හිටියෙ මහරගම අස්සක. කොහොම හරි ඉරිදාට හෝ ක්ලාස් නැති ගොඩක් දවස් වලට අපි අපේ ගමේ යනවා. කොහොම හරි මට හිතට ආදරයක් ඇති වුනා.. හැමදාම මුන ගැහෙන නිසත් ගමනෙ අන්තයටම අපි යන නිසත් අපි හොඳට අදුරනවා. මම ගොඩක් වෙලාවට හොරෙන් බල බල හිතින් ආදරේ කර කර හිටියා. ( මගේ ගම නොකිව්වොත් මේ කතාවට බාදාවක් එන නිසා කියන්නම් මම මොණරාගල )

දවසක් කොලඹ බස් එක තණමල්විලදි මහ රෑ කැඩුනා... ඒ වෙලාවෙ බස් එකේ හිටියෙ සෙනග 20 වගේ. මම ගිහින් ඉස්සර වෙලාම එයා එක්ක කතා කලා.

එදා බස් එක හදන්න ගිය වෙලාවෙ ඇතුලෙදි අපි ගොඩක් දේවල් කතා කලා. කතා කලේම ක්ලාස් ගැනම තමා. සර්ලා ගැන එක්සෑම් ගැන. හරියට බැලුවොත් අක්කා කෙනෙක් ( නදී ) නිසා මගේ අදහස අතෑරලා දැම්මා. මට අක්කා කෙනෙක් එක්ක යාලු වෙන්න කිසිම අදහසක් තිබ්බෙත් නෑ. කොහොම හරි එදා ඉඳන් දිගටම අපි යාලුවො. මාසයක් ගියා අපි දෙන්නම කොලඹ ඇතෑරලා මාතර ක්ලාස් සෙට් කරගත්තා. හේතුව මොණරාගල ඉඳන් මාතර ක්ලාස් යන අයගෙන් ලැබුණු එක්ස්පීරියන්ස්, සර්ලාගෙ විස්තර ක්‍රවුඩ් එක ඊට අමතරව ගමන් මහන්සිය. මාතරට එන්න යන්නෙ පැය 3.50 වගෙ උදේට.පාන්දරම DHS එක ( බස් එකක් ) අල්ල ගත්තම 8.00 වගේ වෙනකොට ක්ලාස් එක ගාව බහිනවා. මගේ ආදර කතාව පටන් ගන්නෙ මෙන්න මෙතන ඉඳන්. ගොඩක් වෙලාවට නදීත් මාත් එකම සීට් එකේ වාඩි වෙලා එනවා. අපිට ක්ලාස් වැඩිපුරම තිබ්බෙ සදුදා බ්‍රහස්පතින්දා සිකුරාදා. අපි ගොඩක් වෙලාවට ඩේලි ට්‍රැවල් කලා. ඉතින් එක සිට් එකේ එන ගමන් යන ගමන් ටික ටික පුද්ගලික දේවල් කතා කරන්න පෙලඹිලා ඉතාම සමීප වුනා. කිසි කෙනෙක් තමන්ගෙ හිතේ තියෙන ආදරය ගැන කියන්නෙ නෑ. නමුත් දෙන්නගෙම හිතේ තිබ්බ ආදරේ දැනුනා. ගොඩක් වෙලාවට 6.30 ට තියෙන අන්තිම බස් එක මොනරාගලට එනකොට රෑ 10,11 වෙන වෙලාවල් තිබ්බා. බැරි වෙලාවක වත් බස් එක නැති උනොත් අපිට බස් එකෙන් කෝල් කරලා කියනවා. දවසක් බස් එක නෑ කියලා කෝල් එක ආවා. එදා අපි ක්ලාස් එකෙන් කලින් ඇවිත් බස් එකට සෙට් වුනා. ඒක ලංගම එකක්. කට කපලා සෙනග. වාඩි වෙන්න ඉඩක් ඇත්තෙම නෑ. අන්න එදා එයා සහ මම ආදරේ ප්‍රකාශ කරගත්තා. මම ඉස්සරවෙලාම කිව්වෙ මට වෙනදා නැති හැඟීමක් අද තියෙනවා නදී ඔයා ගැන කියලා.මම ඒක කිව්වෙ අම්බලන්තොටදි. එයා ඒකට හා කිව්වෙ ලුණුගම්වෙහෙරදි.

කොහොම හරි අපේ ආදරේ නිදහසේ ගලාගෙන ගියා. අපිට ඕන තරම් නිදහස තිබ්බා. අපි අහු මුළුවල නැවතුනා. කාමර වල තනි වුනා. ලේසි පාඩමක් නම් කට් කලා. පිස්සු කෙලියා. ඒත් මම මගේ ටාගට් එක ගැන නිතරම හිතුවා. එක්සෑම් ලං වෙනකොට නදී බයෙන් ගැහුනා. එයාගෙ අන්තිම චාන්ස් එක නිසා මට ඕන වුනා මේක නවත්තන්න. නවත්තන්නෙ සම්බන්දය නෙවෙයි. පිස්සු කෙලින එක. කොහොම හරි අපි ක්ලාස් කට් කලේ නෑ.

ඕක වැඩි කලක් යන්න වුනේ නෑ නදීගෙ පරණ කොල්ලට මාට්ටු වෙලා නදීට සහ මට ගේම ඇද්දා. අපිට කිසිම චාන්ස් එකක් නැති වෙන්න නදීට කරදර කලා. පස්සෙන් එන්න ගත්තා. දවසක් නදීව මාතරදි බලෙන්ම ත්‍රී වීල් එකක දාගෙන ඌ ගියා. බලෙන්ම නෙවෙයි ඉතින් නදීට කිව්වම නදී නැග්ගා. මාතර බෝදිය ගාවට එක්කන් ගිහින් දිවුරලා කියන්න කිව්වාලු ආයෙ මම එක්ක කිසිම සම්බන්දයක් නෑ කියලා. බස් එකේ එකට යන්නෙ වත් නෑ කියලා. කොහොම හරි නදී උගේ කීමට කැමති වෙලා අපේ සම්බන්දෙ නැවැත්තුවා. මම මේ වෙනකොට මාතර යාලුවො ටිකක් දන්න නිසා මට මාතරින් බෝඩිමක් හොයා ගන්න පුළුවන් වුනා. නමුත් අපි එස් එම් එස් කලා කෝල් කලා. එක්සෑම් ඉවර වුන කාලෙක ආයෙ අපේ සම්බන්දෙ පටන් ගමු මේ ප්‍රශ්න විසඳන් ආයෙ පටන් ගමු කියලා කිව්වා. අපේ ප්ලෑන වුනේ කොහොම හරි කැම්පස් ගිහින් ආදරය පටන් ගන්නකම් පොඩි විරාමයක් දෙන්න. අමාරුවෙන් හරි වැඩේ කරා.

ඔය විදියට ටික කාලයක් ගියා එක්සෑම් කරලා ගෙදර ඉන්න කොට ඉතින් නදී ටවුන් ආවොත් මට කියනවා මම එයාලගෙ පැත්තෙ ගියොත් කියනවා ඔහොම ඔහොම ආදරෙ හොරෙන් ගලාගෙන ගියා. අර කොල්ලා එක්ක නදීගෙ කිසි සම්බන්දයක් තිබ්බෙ නෑ කියලා තමා නදී කිව්වෙ. නමුත් ඌ පස්සෙන් එන නිසා මගේ ආරක්ශාවට අපි මුන ගැහුනෙ නෑ. මාස තුනක් විතර මම යාලුවෙක් එක්ක තෙල් බිස්නස් එකක් කලා. කොහොම හරි දෙන්නම කැම්පස් සෙලෙක්ට් වුනා. නදී පේරාදෙනියෙ මම ඌව.

කැම්පස් එකේදිත් අපේ ලව් එක ඔහොම ඔහොම ගලාගෙන ගියා. සමහර දවස් වලට මම නුවර ගියා සමහර දවස් වලට නදී බදුල්ලෙ ආවා. අපි අතර තිබ්බෙ ඇත්තටම ආදරයක්. නමුත් හතුරෙක් අපිට හිටියා. ඌ නදීගෙ කලින් කොල්ලා. බොහොම පොඩි කාලයක් යාලු වෙලා ඉදලා තියෙනවා. කොල්ලා ට කිසිම ප්ලෑන් එකක් නැති නිසා නවත්තලා. නමුත් කොල්ලා නදීව අතෑරියෙ නෑ.

දවසක් හිදගල්ල පන්සලේදි අපි ඌට මාට්ටු උනා. ඌ නදීට ගැහුවා. ඒ කේන්තියට ඌයි මායි ගහගෙන ත්‍රීවීල් කාරයෙක් ඌට ගැහුවා. කොහොම හරි ඌ ඒ මලෙන් අපේ ගෙදරට හොයාගෙන ගිහින් අපේ ගෙදරට උගෙයි නදීගෙයි ෆොටෝස් පෙන්නලා කියලා මට අයින් වෙන්න නැත්නම් ඇසිඩ් ගහනවා කියලා. අපේ ගෙවල් වලින් මේ කිසි දෙයක් දන්නෙ නෑ. මම බදුල්ලේ ඉඳන් නුවර ගියා කියලා වත් දන්නෙ නෑ. ඔක්කොම කනපිට වුනා..

කොහොම හරි මම හොරෙන්ම නදීට පෙන්ඩන්ට් එකක් යැව්වා. යවලා කිව්වා මේක දාගන්න මාව මතක් වෙන්න අපි ප්‍රශ්න කාලයාට විසදන්න ඉඩ දෙමු කියලා. කොහොම හරි අපි මුන ගැහුනෙ නෑ. ෆෝන් කෝල්ස් එස් එම් එස් තමා. ඒත් ආදරෙ ගියා ගලාගෙන.

ඔය කාලෙදි ඉතින් හැමෝම වගේ තම තමන්ගෙ අඩ නිරුවත් චායාරූප හුවමාරු කරගන්නව නෙ. අපිත් එහෙම කලා. දවසක් නදීගෙ පස්සෙන් ආපු කොල්ලා නදීගෙ ෆෝන් චෙක් කරද්දි ෆොටෝස් මාට්ටු වෙලා. කොහොම හරි පෙන්ඩන්ට් එක නිසා මම එවපු එකක් වෙන්න ඇති කියලා පෙන්ඩන්ට් එක ගලවලා විසි කරලා තිබ්බා. නදීගෙන් අහලා කාට යවන්න ද ගත්තෙ කියලා. නදී කියලා කාටවත් යවන්න නෙවෙයි එයා ගත්ත එකක් කියලා බේරිලා තිබ්බා. කොහොම හරි මේක ටික දවසක් යනකොට බේරෙන්නම බැරි තැන ඌ මොකද කලේ මාව හොයන් බදුල්ලේ ආවා. බදුල්ල කියන්නෙ මට නිකන් ගෙදර වගේ. ගෙන්න ගත්තා පාක් එක ට. අරගෙන සැලකුවා සැලකිල්ලක් දඩ දඩ ගාලා ගැහුවා මාරු උනා.

ඌ ඉස්පිරිතාලෙ නැවතුනා..ප්‍රශ්නෙ දුර දිග ගිහින් පොලිසි යන්න වුනා. අපිට ඉගෙන ගන්න ලමයි නෙ කියලා අවවාද කරලා පිටත් කලා. ඌ රස්තියාදු කාරයෙක් කියලා කෙල්ල කිව්වා. කෙල්ලගෙ කට උත්තරෙන් අපිට වාසියක් ආවා. අරූට කිව්වා මෙයාලට කරදර කරන්න එපා කියලා. පස්සෙ දවසක ඌ ආයෙ ආවා මාව හොයාගෙන. ඇවිල්ලා හොදට කතා කලා. කතා කරලා ඌයි නදියි ආදරේ කරපු කාලෙ ඒවා ගිය තැන් වල ඒවා ගැන කියලා මට කිව්වා නදීට මම ආදරෙයි හැබැයි මට වඩා නදී ගැලපෙන්නෙ උඹට, උඹලා දෙන්නා කැම්පස් නිසා හොද තැනකට ඒවි මම අයින් වෙන්නම් කියලා ඌ ගියා. යන්න කලින් කිව්ව තරහා වෙන්න එපා මෙහෙම කිව්වට. නදී ගෑනියෙක් වුනේ මගේ අතින්. උබ දැකපු හැම දෙයක්ම මම උඹට කලින් දැක්කා. නදී උඹට කියන එකක් නෑ උබට මේක කියන්නෙ උඹට දැන ගන්න කියලා. ඌ යන්නම ගියා..

මට මාර අප්සෙට්. නදී වෙන කෙනෙක් එක්ක සෙක්ස් කලාට මට කමක් නෑ කලින්. ඒත් කරපු එකාම එහෙම ඇවිල්ලා මූනට කියන කොට මට පොඩ්ඩක් අප්සෙට් යනවා නෙ. ඔය අප්සෙට් ගතියෙන් මම මාස දෙක තුනක් නදීව කපලා හිටියා. දවසක් නදීගෙන් ඇහුවා මොකද්ද මේ කතාව කියලා.

නදී ඇත්ත කිව්වා. ඒ කොල්ලා එක්ක යාලු උන මුල් දවස් වල ඌ රඟපාලා තියෙන්නෙ හොද වැදගත් එකෙක් විදියට. කොහොම හරි මු නදීව රවට්ටලා. නදීගෙ අයියා තමා මූව නදීට සෙට් කරලා තියෙන්නෙ, නදීගෙ අයියා මූට අම්බානෙක නයයි බීලම. නදී ගැහැනියෙක් වෙලා තියෙන්නෙ 11 වසරෙ අන්තිම හරියෙ.

මේක කියවන උඹලට නදී ගැන දැනුන පිළිකුල මටත් දැනුනා. නමුත් කතාව ඊට වෙනස්.

නදීගෙ අයියා සහ නදීගෙ කලින් කොල්ලා අතර යාලු කමක් තිබිලා තියෙනවා. නදී ලොකූ ලස්සනක් නැති උනත් පිරිපුන් ශරීරයක් තිබිලා තියෙනවා. නදීගෙ අයියා බදුල්ලෙ අදුරන්නෙ නැති එකෙක් නෑ. නදීලගෙ අයිය සහ කොල්ලා ගංජා බිස්නස් කරලා තියෙනවා. නදීගෙ තාත්තා ඔක්කම්පිටියෙ පතලක වැඩ කර කර ඉද්දි පතලෙම මැරිලා යට වෙලා. අම්මා විතරයි හිටියෙ. නදීට උගන්නලා තියෙන්නෙ ඔය කියන කොල්ලා සහ අම්මා.ොය කොල්ලට සල්ලි තියෙනවා මොකද ඌ බිස්නස් කාරයෙක් + ගන්ජා ඩීල්ස්.

කොහොම හරි නදීගෙ අයියා සල්ලි වලට පෙරේත කමේ නදීටයි නදීගෙ කලින් කොල්ලටට්යි ගෙදරම පවුල් කන්න දීලා. මේක ගැන වැඩිය කියන්නෙ නෑ මම..

කොහොම හරි මට මේ කතාව ඇහුවම නදී එපා වුනා. පොඩි පොඩි රන්ඩු ආවම මම ඕවා මතක් කරලා නදිට බැන්නා. ඒත් නදී හැම එකම බොහොම ඉවසීමෙන් අහන් හිටියා. එයා කිව්වා ඔව් ඔයා ඔය බනින්නෙ මට ජීවිතේ වැරදුන නිසා නෙ.. කවදාවත් මට හොඳ පවුලක් හම්බ වුනා නම් මට මෙහෙම වෙන්නෙ නෑ.. කියලා එයා ඉවසීමෙන් වචනයක් වත් නොකියා හිටියා. මම බැන්නෙ මට දැනුන පිළිකුල නිසා

ඒත් නදී මාව තදින්ම විශ්වාස කලා. දවසක් අපි ඔය වගේම නුවර ඉදන් මොණරාගල එනකොට මගින් බැහැලා රූම් එකකට ගියා. මට නදීට කිස්ස් එකක් වත් දෙන්න හිතෙන්නෙ නෑ, අරූ කිව්ව කතාව මතක් වෙනවා. නදී එක්ක සෙක්ස් කරන්නත් ට්‍රයි කලා මම. ඒත් මට කිසිම ත්ෘප්තියක් තිබ්බෙ නෑ. අරූ හිනා වෙනවා වගේ දැනුනා. කොටින්ම නැග්ගෙත් නෑ.

මම නදීට කිව්ව මට මේක කරන්න බෑ මෙහෙම මතක් වෙනවා කියලා. නදී කිව්වෙ ඔයාට ඕක අමතක කරන්න ඕන නිසයි මම මේ ගමන ආවෙත් කියලා. එහෙම කිව්වම මට ඊට වඩා කේන්ති ගියා. මම පට්ට බැල්ලි එක එකා එක්ක හුකාගෙන සුදනා වෙන්න එනවද කියලා මම කම්මුලට ගැහුවා. වචනයක් වත් කිව්වෙ නෑ කම්මුල අතගාලා මම ඇදගන්නද අපි යමු ද ඇහුවා විතරයි. මොනරාගල යනකන් වචනයක් කතා කලේ නෑ.

පස්සෙ ඕක අමතක වෙන්න ඕන නිසා මම ෆෝන් වලට රිප්ලයි නෑ කෝල් ආන්සර් කරන්නෙ හිතුනොත් විතරයි.. බිව්වම ආතල් එකක් ගන්න ඕන වුනාම කෝල් ගන්නවා බීපු දවසට ඒකිගෙ තන් බලන්න ඕන ඔය වගේ මහ කාලකන්නි වැඩ ටිකක් කලා. දවසක් එයා මැසෙජ් කරලා තිබ්බා ඔයා මාව තියාගෙන ඉන්නෙ සෙක්ස් වලට විතරද කියලා ඇහුවා. මට මල පැනලා මම කිව්වා ඉතින් උඹ කලින් එකා එක්කත් හිටියෙ එහෙම නෙ කියලා බැන්නා.. එදායින් පස්සෙ කිසිම සම්බන්දයක් තිබ්බෙ නෑ 2 වෙනි අවුරුද්දෙ අන්තිම වෙනකන්.

මේ කාලෙ ඌවෙ මීදුම කාලෙ.. ඌව කැම්පස් එක පට්ට ලස්සනයි.

[MEDIA=youtube]ozA_SWSweRM[/MEDIA]

සීතල වැඩි කමටම කෑල්ලක් හිටිය නම් හොදයි කියලා හිතලා බැජ් එකේ කෙල්ලෙක් එක්ක සම්බන්දයක් පටන් ගත්තා. මේක අනියම් එකක්. කෙල්ලට කොල්ලෙක් හිටියා.

ටික දවසක් කරගෙන යනකොට නදී මතක නැති වෙලාම ගියා. ෆෝන් නම්බර් වෙනස් වුනා. දවසක් කොල්ලො එක්ක අඩියක් ගහන දවසක මට මම කරන වැරැද්ද තේරුනා. කොල්ලා කාලෙ ආතල් එකට කෙල්ලො එක්ක සීන් එකෙ හිටියට ඕවා දැණ් තමා තේරෙන්නෙ. වැරද්ද තේරිලා හිතා ගත්තා ආයෙ කෙල්ලො සබ්ජෙක්ට් එකට යන්නෙ නෑ කියලා. උදේට වෙරි බැස්සා.. ආයෙ ඌවෙ කෑල්ල ඕන වුනා. බිව්වෙ ඩ්‍රයි ජින්. උදේට වෙන දේ හිතා ගන්න පුලුවන් නෙ. කෙල්ලට කියලා ශේක් එකක් කරගත්තා. නදිට වඩා ඒ හොර සීන් එක සුපිරි කියලා හිතුනෙ කිසි කරදරයක් නෑ නෙ. කෝල් නෑ එස් එම් එස් නෑ කෑවද බිව්ව ද අහන්න කෙනෙක් නෑ.. ඕන වෙනකොට කතා කරලා සැපක් අරන් එනවා එච්චරයි.

දවසක් මටම හිතුනා මම කරපු වැඩේ මහම මහ කාලකන්නි වැඩක්. නදීට ජීවිතෙ වැරදුනෙත් කාලකන්නි කොල්ලෙක් නිසා. ඌව කැම්පස් එකේ කෙල්ලටත් නදීට අර කොල්ලා කරපු එකම නේද මම කරන්නෙ කියලා හිතිලා මහා වැරදි හැඟීමක් මට ආවා. මේ වෙනකොට ෆයිනල්. ඔක්කොම අතෑරලා එක්සෑම් කරන් ඩිග්‍රිය අරන් ගෙදර ආවා.

Last Epi - Page N0 2

[QUOTE="Underground, post: 26907924, member: 517030"] මම ඉස්කොලෙ ගියේ කොලඹින් බැහැර දුශ්කර පලාතක. පදිංචියත් එහේ.. මේ කතාව කියන්න හිතුනෙ හදිසියේම මතක් වුන නිසා. මම ඒ ලෙවල් කලේ ජීව විද්‍යාව. පලවෙනි පාර කැම්පස් යන්න බැරි වුනා.. ඒකට හේතුව අද්යාපනයෙ තියෙන දුර්වල ඉගැන්වීම් රටාව ඒ පැත්තෙ.මට ඕන වුනේ හැමෝටම වගේ ඩොක්ටර් කෙනෙක් වෙන්න. පලවෙනි පාර කෙමිස්ට්‍රි ෆේල්. දෙවනි පාරත් කරගන්නවා කොහොම හරි කියලා සූදානම් වුනා. ආයෙත් ඒ දිස්ත්‍රික්කයෙම ක්ලස් ගියා. ඔය අතරෙ මගේ යාලුවෙක්ගෙ අයියා කෙනෙක් මට කොලඹ ඉන්න සර් ලා ගැන විස්තර කිව්වා. මට ඕන වුනා කොලඹ ඇවිල්ලා ක්ලාස් ගිහින් එක්සෑම් ලියන්න. බෝඩිමක් හොයා ගත්තා නුගේගොඩ සමුද්‍රා දේවි එක හරියෙ තමා බෝඩිම තිබ්බෙ. කොහොම හරි මට බයෝ පිසික්ස් ගේමක්ම නැති උනත් කෙමිස්ට්‍රි නම් අච්චාරුවක්ම වුනා. හැමදාම මම කිලෝ මීටර් 100 ක ට එහා දුරක් ගෙවාගෙන ක්ලාස් ආවා ගියා. ඔය අතරෙ බස් එකේම ක්ලාස් එන කෙල්ලෙක්ට හිත ගියා. මට වඩා මාස 7 දවස් 12 ක් වැඩිමල්. එයා තර්ඩ් ශයි එක. එයා නැවතිලා හිටියෙ මහරගම අස්සක. කොහොම හරි ඉරිදාට හෝ ක්ලාස් නැති ගොඩක් දවස් වලට අපි අපේ ගමේ යනවා. කොහොම හරි මට හිතට ආදරයක් ඇති වුනා.. හැමදාම මුන ගැහෙන නිසත් ගමනෙ අන්තයටම අපි යන නිසත් අපි හොඳට අදුරනවා. මම ගොඩක් වෙලාවට හොරෙන් බල බල හිතින් ආදරේ කර කර හිටියා. ( මගේ ගම නොකිව්වොත් මේ කතාවට බාදාවක් එන නිසා කියන්නම් මම මොණරාගල ) දවසක් කොලඹ බස් එක තණමල්විලදි මහ රෑ කැඩුනා... ඒ වෙලාවෙ බස් එකේ හිටියෙ සෙනග 20 වගේ. මම ගිහින් ඉස්සර වෙලාම එයා එක්ක කතා කලා. එදා බස් එක හදන්න ගිය වෙලාවෙ ඇතුලෙදි අපි ගොඩක් දේවල් කතා කලා. කතා කලේම ක්ලාස් ගැනම තමා. සර්ලා ගැන එක්සෑම් ගැන. හරියට බැලුවොත් අක්කා කෙනෙක් ( නදී ) නිසා මගේ අදහස අතෑරලා දැම්මා. මට අක්කා කෙනෙක් එක්ක යාලු වෙන්න කිසිම අදහසක් තිබ්බෙත් නෑ. කොහොම හරි එදා ඉඳන් දිගටම අපි යාලුවො. මාසයක් ගියා අපි දෙන්නම කොලඹ ඇතෑරලා මාතර ක්ලාස් සෙට් කරගත්තා. හේතුව මොණරාගල ඉඳන් මාතර ක්ලාස් යන අයගෙන් ලැබුණු එක්ස්පීරියන්ස්, සර්ලාගෙ විස්තර ක්‍රවුඩ් එක ඊට අමතරව ගමන් මහන්සිය. මාතරට එන්න යන්නෙ පැය 3.50 වගෙ උදේට.පාන්දරම DHS එක ( බස් එකක් ) අල්ල ගත්තම 8.00 වගේ වෙනකොට ක්ලාස් එක ගාව බහිනවා. මගේ ආදර කතාව පටන් ගන්නෙ මෙන්න මෙතන ඉඳන්. ගොඩක් වෙලාවට නදීත් මාත් එකම සීට් එකේ වාඩි වෙලා එනවා. අපිට ක්ලාස් වැඩිපුරම තිබ්බෙ සදුදා බ්‍රහස්පතින්දා සිකුරාදා. අපි ගොඩක් වෙලාවට ඩේලි ට්‍රැවල් කලා. ඉතින් එක සිට් එකේ එන ගමන් යන ගමන් ටික ටික පුද්ගලික දේවල් කතා කරන්න පෙලඹිලා ඉතාම සමීප වුනා. කිසි කෙනෙක් තමන්ගෙ හිතේ තියෙන ආදරය ගැන කියන්නෙ නෑ. නමුත් දෙන්නගෙම හිතේ තිබ්බ ආදරේ දැනුනා. ගොඩක් වෙලාවට 6.30 ට තියෙන අන්තිම බස් එක මොනරාගලට එනකොට රෑ 10,11 වෙන වෙලාවල් තිබ්බා. බැරි වෙලාවක වත් බස් එක නැති උනොත් අපිට බස් එකෙන් කෝල් කරලා කියනවා. දවසක් බස් එක නෑ කියලා කෝල් එක ආවා. එදා අපි ක්ලාස් එකෙන් කලින් ඇවිත් බස් එකට සෙට් වුනා. ඒක ලංගම එකක්. කට කපලා සෙනග. වාඩි වෙන්න ඉඩක් ඇත්තෙම නෑ. අන්න එදා එයා සහ මම ආදරේ ප්‍රකාශ කරගත්තා. මම ඉස්සරවෙලාම කිව්වෙ මට වෙනදා නැති හැඟීමක් අද තියෙනවා නදී ඔයා ගැන කියලා.මම ඒක කිව්වෙ අම්බලන්තොටදි. එයා ඒකට හා කිව්වෙ ලුණුගම්වෙහෙරදි. කොහොම හරි අපේ ආදරේ නිදහසේ ගලාගෙන ගියා. අපිට ඕන තරම් නිදහස තිබ්බා. අපි අහු මුළුවල නැවතුනා. කාමර වල තනි වුනා. ලේසි පාඩමක් නම් කට් කලා. පිස්සු කෙලියා. ඒත් මම මගේ ටාගට් එක ගැන නිතරම හිතුවා. එක්සෑම් ලං වෙනකොට නදී බයෙන් ගැහුනා. එයාගෙ අන්තිම චාන්ස් එක නිසා මට ඕන වුනා මේක නවත්තන්න. නවත්තන්නෙ සම්බන්දය නෙවෙයි. පිස්සු කෙලින එක. කොහොම හරි අපි ක්ලාස් කට් කලේ නෑ. ඕක වැඩි කලක් යන්න වුනේ නෑ නදීගෙ පරණ කොල්ලට මාට්ටු වෙලා නදීට සහ මට ගේම ඇද්දා. අපිට කිසිම චාන්ස් එකක් නැති වෙන්න නදීට කරදර කලා. පස්සෙන් එන්න ගත්තා. දවසක් නදීව මාතරදි බලෙන්ම ත්‍රී වීල් එකක දාගෙන ඌ ගියා. බලෙන්ම නෙවෙයි ඉතින් නදීට කිව්වම නදී නැග්ගා. මාතර බෝදිය ගාවට එක්කන් ගිහින් දිවුරලා කියන්න කිව්වාලු ආයෙ මම එක්ක කිසිම සම්බන්දයක් නෑ කියලා. බස් එකේ එකට යන්නෙ වත් නෑ කියලා. කොහොම හරි නදී උගේ කීමට කැමති වෙලා අපේ සම්බන්දෙ නැවැත්තුවා. මම මේ වෙනකොට මාතර යාලුවො ටිකක් දන්න නිසා මට මාතරින් බෝඩිමක් හොයා ගන්න පුළුවන් වුනා. නමුත් අපි එස් එම් එස් කලා කෝල් කලා. එක්සෑම් ඉවර වුන කාලෙක ආයෙ අපේ සම්බන්දෙ පටන් ගමු මේ ප්‍රශ්න විසඳන් ආයෙ පටන් ගමු කියලා කිව්වා. අපේ ප්ලෑන වුනේ කොහොම හරි කැම්පස් ගිහින් ආදරය පටන් ගන්නකම් පොඩි විරාමයක් දෙන්න. අමාරුවෙන් හරි වැඩේ කරා. ඔය විදියට ටික කාලයක් ගියා එක්සෑම් කරලා ගෙදර ඉන්න කොට ඉතින් නදී ටවුන් ආවොත් මට කියනවා මම එයාලගෙ පැත්තෙ ගියොත් කියනවා ඔහොම ඔහොම ආදරෙ හොරෙන් ගලාගෙන ගියා. අර කොල්ලා එක්ක නදීගෙ කිසි සම්බන්දයක් තිබ්බෙ නෑ කියලා තමා නදී කිව්වෙ. නමුත් ඌ පස්සෙන් එන නිසා මගේ ආරක්ශාවට අපි මුන ගැහුනෙ නෑ. මාස තුනක් විතර මම යාලුවෙක් එක්ක තෙල් බිස්නස් එකක් කලා. කොහොම හරි දෙන්නම කැම්පස් සෙලෙක්ට් වුනා. නදී පේරාදෙනියෙ මම ඌව. කැම්පස් එකේදිත් අපේ ලව් එක ඔහොම ඔහොම ගලාගෙන ගියා. සමහර දවස් වලට මම නුවර ගියා සමහර දවස් වලට නදී බදුල්ලෙ ආවා. අපි අතර තිබ්බෙ ඇත්තටම ආදරයක්. නමුත් හතුරෙක් අපිට හිටියා. ඌ නදීගෙ කලින් කොල්ලා. බොහොම පොඩි කාලයක් යාලු වෙලා ඉදලා තියෙනවා. කොල්ලා ට කිසිම ප්ලෑන් එකක් නැති නිසා නවත්තලා. නමුත් කොල්ලා නදීව අතෑරියෙ නෑ. දවසක් හිදගල්ල පන්සලේදි අපි ඌට මාට්ටු උනා. ඌ නදීට ගැහුවා. ඒ කේන්තියට ඌයි මායි ගහගෙන ත්‍රීවීල් කාරයෙක් ඌට ගැහුවා. කොහොම හරි ඌ ඒ මලෙන් අපේ ගෙදරට හොයාගෙන ගිහින් අපේ ගෙදරට උගෙයි නදීගෙයි ෆොටෝස් පෙන්නලා කියලා මට අයින් වෙන්න නැත්නම් ඇසිඩ් ගහනවා කියලා. අපේ ගෙවල් වලින් මේ කිසි දෙයක් දන්නෙ නෑ. මම බදුල්ලේ ඉඳන් නුවර ගියා කියලා වත් දන්නෙ නෑ. ඔක්කොම කනපිට වුනා.. කොහොම හරි මම හොරෙන්ම නදීට පෙන්ඩන්ට් එකක් යැව්වා. යවලා කිව්වා මේක දාගන්න මාව මතක් වෙන්න අපි ප්‍රශ්න කාලයාට විසදන්න ඉඩ දෙමු කියලා. කොහොම හරි අපි මුන ගැහුනෙ නෑ. ෆෝන් කෝල්ස් එස් එම් එස් තමා. ඒත් ආදරෙ ගියා ගලාගෙන. ඔය කාලෙදි ඉතින් හැමෝම වගේ තම තමන්ගෙ අඩ නිරුවත් චායාරූප හුවමාරු කරගන්නව නෙ. අපිත් එහෙම කලා. දවසක් නදීගෙ පස්සෙන් ආපු කොල්ලා නදීගෙ ෆෝන් චෙක් කරද්දි ෆොටෝස් මාට්ටු වෙලා. කොහොම හරි පෙන්ඩන්ට් එක නිසා මම එවපු එකක් වෙන්න ඇති කියලා පෙන්ඩන්ට් එක ගලවලා විසි කරලා තිබ්බා. නදීගෙන් අහලා කාට යවන්න ද ගත්තෙ කියලා. නදී කියලා කාටවත් යවන්න නෙවෙයි එයා ගත්ත එකක් කියලා බේරිලා තිබ්බා. කොහොම හරි මේක ටික දවසක් යනකොට බේරෙන්නම බැරි තැන ඌ මොකද කලේ මාව හොයන් බදුල්ලේ ආවා. බදුල්ල කියන්නෙ මට නිකන් ගෙදර වගේ. ගෙන්න ගත්තා පාක් එක ට. අරගෙන සැලකුවා සැලකිල්ලක් දඩ දඩ ගාලා ගැහුවා මාරු උනා. ඌ ඉස්පිරිතාලෙ නැවතුනා..ප්‍රශ්නෙ දුර දිග ගිහින් පොලිසි යන්න වුනා. අපිට ඉගෙන ගන්න ලමයි නෙ කියලා අවවාද කරලා පිටත් කලා. ඌ රස්තියාදු කාරයෙක් කියලා කෙල්ල කිව්වා. කෙල්ලගෙ කට උත්තරෙන් අපිට වාසියක් ආවා. අරූට කිව්වා මෙයාලට කරදර කරන්න එපා කියලා. පස්සෙ දවසක ඌ ආයෙ ආවා මාව හොයාගෙන. ඇවිල්ලා හොදට කතා කලා. කතා කරලා ඌයි නදියි ආදරේ කරපු කාලෙ ඒවා ගිය තැන් වල ඒවා ගැන කියලා මට කිව්වා නදීට මම ආදරෙයි හැබැයි මට වඩා නදී ගැලපෙන්නෙ උඹට, උඹලා දෙන්නා කැම්පස් නිසා හොද තැනකට ඒවි මම අයින් වෙන්නම් කියලා ඌ ගියා. යන්න කලින් කිව්ව තරහා වෙන්න එපා මෙහෙම කිව්වට. නදී ගෑනියෙක් වුනේ මගේ අතින්. උබ දැකපු හැම දෙයක්ම මම උඹට කලින් දැක්කා. නදී උඹට කියන එකක් නෑ උබට මේක කියන්නෙ උඹට දැන ගන්න කියලා. ඌ යන්නම ගියා.. මට මාර අප්සෙට්. නදී වෙන කෙනෙක් එක්ක සෙක්ස් කලාට මට කමක් නෑ කලින්. ඒත් කරපු එකාම එහෙම ඇවිල්ලා මූනට කියන කොට මට පොඩ්ඩක් අප්සෙට් යනවා නෙ. ඔය අප්සෙට් ගතියෙන් මම මාස දෙක තුනක් නදීව කපලා හිටියා. දවසක් නදීගෙන් ඇහුවා මොකද්ද මේ කතාව කියලා. නදී ඇත්ත කිව්වා. ඒ කොල්ලා එක්ක යාලු උන මුල් දවස් වල ඌ රඟපාලා තියෙන්නෙ හොද වැදගත් එකෙක් විදියට. කොහොම හරි මු නදීව රවට්ටලා. නදීගෙ අයියා තමා මූව නදීට සෙට් කරලා තියෙන්නෙ, නදීගෙ අයියා මූට අම්බානෙක නයයි බීලම. නදී ගැහැනියෙක් වෙලා තියෙන්නෙ 11 වසරෙ අන්තිම හරියෙ. මේක කියවන උඹලට නදී ගැන දැනුන පිළිකුල මටත් දැනුනා. නමුත් කතාව ඊට වෙනස්. නදීගෙ අයියා සහ නදීගෙ කලින් කොල්ලා අතර යාලු කමක් තිබිලා තියෙනවා. නදී ලොකූ ලස්සනක් නැති උනත් පිරිපුන් ශරීරයක් තිබිලා තියෙනවා. නදීගෙ අයියා බදුල්ලෙ අදුරන්නෙ නැති එකෙක් නෑ. නදීලගෙ අයිය සහ කොල්ලා ගංජා බිස්නස් කරලා තියෙනවා. නදීගෙ තාත්තා ඔක්කම්පිටියෙ පතලක වැඩ කර කර ඉද්දි පතලෙම මැරිලා යට වෙලා. අම්මා විතරයි හිටියෙ. නදීට උගන්නලා තියෙන්නෙ ඔය කියන කොල්ලා සහ අම්මා.ොය කොල්ලට සල්ලි තියෙනවා මොකද ඌ බිස්නස් කාරයෙක් + ගන්ජා ඩීල්ස්. කොහොම හරි නදීගෙ අයියා සල්ලි වලට පෙරේත කමේ නදීටයි නදීගෙ කලින් කොල්ලටට්යි ගෙදරම පවුල් කන්න දීලා. මේක ගැන වැඩිය කියන්නෙ නෑ මම.. කොහොම හරි මට මේ කතාව ඇහුවම නදී එපා වුනා. පොඩි පොඩි රන්ඩු ආවම මම ඕවා මතක් කරලා නදිට බැන්නා. ඒත් නදී හැම එකම බොහොම ඉවසීමෙන් අහන් හිටියා. එයා කිව්වා ඔව් ඔයා ඔය බනින්නෙ මට ජීවිතේ වැරදුන නිසා නෙ.. කවදාවත් මට හොඳ පවුලක් හම්බ වුනා නම් මට මෙහෙම වෙන්නෙ නෑ.. කියලා එයා ඉවසීමෙන් වචනයක් වත් නොකියා හිටියා. මම බැන්නෙ මට දැනුන පිළිකුල නිසා ඒත් නදී මාව තදින්ම විශ්වාස කලා. දවසක් අපි ඔය වගේම නුවර ඉදන් මොණරාගල එනකොට මගින් බැහැලා රූම් එකකට ගියා. මට නදීට කිස්ස් එකක් වත් දෙන්න හිතෙන්නෙ නෑ, අරූ කිව්ව කතාව මතක් වෙනවා. නදී එක්ක සෙක්ස් කරන්නත් ට්‍රයි කලා මම. ඒත් මට කිසිම ත්ෘප්තියක් තිබ්බෙ නෑ. අරූ හිනා වෙනවා වගේ දැනුනා. කොටින්ම නැග්ගෙත් නෑ. මම නදීට කිව්ව මට මේක කරන්න බෑ මෙහෙම මතක් වෙනවා කියලා. නදී කිව්වෙ ඔයාට ඕක අමතක කරන්න ඕන නිසයි මම මේ ගමන ආවෙත් කියලා. එහෙම කිව්වම මට ඊට වඩා කේන්ති ගියා. මම පට්ට බැල්ලි එක එකා එක්ක හුකාගෙන සුදනා වෙන්න එනවද කියලා මම කම්මුලට ගැහුවා. වචනයක් වත් කිව්වෙ නෑ කම්මුල අතගාලා මම ඇදගන්නද අපි යමු ද ඇහුවා විතරයි. මොනරාගල යනකන් වචනයක් කතා කලේ නෑ. පස්සෙ ඕක අමතක වෙන්න ඕන නිසා මම ෆෝන් වලට රිප්ලයි නෑ කෝල් ආන්සර් කරන්නෙ හිතුනොත් විතරයි.. බිව්වම ආතල් එකක් ගන්න ඕන වුනාම කෝල් ගන්නවා බීපු දවසට ඒකිගෙ තන් බලන්න ඕන ඔය වගේ මහ කාලකන්නි වැඩ ටිකක් කලා. දවසක් එයා මැසෙජ් කරලා තිබ්බා ඔයා මාව තියාගෙන ඉන්නෙ සෙක්ස් වලට විතරද කියලා ඇහුවා. මට මල පැනලා මම කිව්වා ඉතින් උඹ කලින් එකා එක්කත් හිටියෙ එහෙම නෙ කියලා බැන්නා.. එදායින් පස්සෙ කිසිම සම්බන්දයක් තිබ්බෙ නෑ 2 වෙනි අවුරුද්දෙ අන්තිම වෙනකන්. මේ කාලෙ ඌවෙ මීදුම කාලෙ.. ඌව කැම්පස් එක පට්ට ලස්සනයි. [MEDIA=youtube]ozA_SWSweRM[/MEDIA] සීතල වැඩි කමටම කෑල්ලක් හිටිය නම් හොදයි කියලා හිතලා බැජ් එකේ කෙල්ලෙක් එක්ක සම්බන්දයක් පටන් ගත්තා. මේක අනියම් එකක්. කෙල්ලට කොල්ලෙක් හිටියා. ටික දවසක් කරගෙන යනකොට නදී මතක නැති වෙලාම ගියා. ෆෝන් නම්බර් වෙනස් වුනා. දවසක් කොල්ලො එක්ක අඩියක් ගහන දවසක මට මම කරන වැරැද්ද තේරුනා. කොල්ලා කාලෙ ආතල් එකට කෙල්ලො එක්ක සීන් එකෙ හිටියට ඕවා දැණ් තමා තේරෙන්නෙ. වැරද්ද තේරිලා හිතා ගත්තා ආයෙ කෙල්ලො සබ්ජෙක්ට් එකට යන්නෙ නෑ කියලා. උදේට වෙරි බැස්සා.. ආයෙ ඌවෙ කෑල්ල ඕන වුනා. බිව්වෙ ඩ්‍රයි ජින්. උදේට වෙන දේ හිතා ගන්න පුලුවන් නෙ. කෙල්ලට කියලා ශේක් එකක් කරගත්තා. නදිට වඩා ඒ හොර සීන් එක සුපිරි කියලා හිතුනෙ කිසි කරදරයක් නෑ නෙ. කෝල් නෑ එස් එම් එස් නෑ කෑවද බිව්ව ද අහන්න කෙනෙක් නෑ.. ඕන වෙනකොට කතා කරලා සැපක් අරන් එනවා එච්චරයි. දවසක් මටම හිතුනා මම කරපු වැඩේ මහම මහ කාලකන්නි වැඩක්. නදීට ජීවිතෙ වැරදුනෙත් කාලකන්නි කොල්ලෙක් නිසා. ඌව කැම්පස් එකේ කෙල්ලටත් නදීට අර කොල්ලා කරපු එකම නේද මම කරන්නෙ කියලා හිතිලා මහා වැරදි හැඟීමක් මට ආවා. මේ වෙනකොට ෆයිනල්. ඔක්කොම අතෑරලා එක්සෑම් කරන් ඩිග්‍රිය අරන් ගෙදර ආවා. Last Epi - Page N0 2 [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom