Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සතුට/දුක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉධ නන්දති පෙච්ච නන්දති – කතපුඤ්ඤෝ උභයත්ථ නන්දති

පුඤ්ඤං මේ කතන්ති නන්දති – භිය්යෝ නන්දති සුග්ගතිං ගතෝ

හොඳ පින් දහම් කරගත්ත කෙනා තමයි මෙලොවදී සතුටු වෙන්නේ. පරලොවදී සතුටු වෙන්නෙත් ඔහුමයි. දෙලොවදීම ඔහු සතුටු වෙනවා. ‘මං පිං කරගත්තා’ කියලා සතුටු වෙනවා. සුගතියේ ඉපදුණාට පස්සෙ ගොඩක් සතුටු වෙනවා.

(ධම්ම පදය - යමක වර්ගය

01.18.-

ජේතවනාරාමයේදී සුමනා සිටුකුමරිය අරභයා වදාළ ගාථාවකි)

http://amadamvila.net/dhamma_padaya_01/

ඉධ සොචති පෙච්ච සොචති

පාපකාරී උභයන්ථ සෝචති

සෝ සෝචති සෝ විභඤ්ඤති

දිස්වා කම්මකිලිට්ඨමත්තනෝ

දස අකුසල් ආදී පව් කරන්නා මෙලොව මෙන්ම පරලොව ද අපමණ වූ දුක් විඳිමින් සෝක කරයි. මෙලොව හා පරලොව දෙකෙහිම සෝක කරයි. එකී පාපකාරී පුද්ගලයා කිලිටි වූ කාය වාග් දුශ්චරිත දැක මෙලොව සෝක කරයි. පරලොව ද අපා දුක් විඳිමින් සෝක කරයි.

ධම්ම පදය - යමක වග්ගය (15)

https://www.facebook.com/pages/True-Buddhist/396233620440674?sk=notes

ගොඩක් වෙලාවට දුක් විදින්න වෙන්නේ පෙර පාපයකට කියල කියනවා. නිවන් අවබෝධය ලබනකන් සතුටින් ඉන්න පින් කරන්න වෙනවා. එසේ කල හැකි දස අකාරයක් පහත දැක්වේ

දන් දීම හේතුවෙන්,

1. ශ්රද්ධාවෙන් දන් දීම හේතුවෙන් විශිෂ්ඨ රූප සම්පත් ලැබේ.එබැවින් ශ්රද්ධාවෙන් දන් දෙත්වා.

2. සකස්කොට දන් දීම හේතුවෙන් කීකරු දූ පුතුන් අඹු දරුවන් ස්වාමි පුත්රයන් දැසි දස්සන් ලැබේ.( එබැවින් දෙන දෑ සකස්කොට දීමට පුරුදු වන්න. )

3. ආගන්තුක දාන, ගමික දාන, දුර්භීක්ෂ දාන ආදී සුදුසු කල්හි දන් දීම හේතුවෙන් තරුණ වයසේදී බොහෝ සැප සම්පත් ලැබේ.

4. ලෝභයකින් තොරව දන් දීම හේතුවෙන් හොඳ ආහාර පාන, යාන වාහන, ගේ දොර ආදිය පරිභෝග කිරීමට සිත නැමෙනු ඇත.ලැබෙන දෑ පරිභෝග කිරීමට සිත නැමෙනුයේ ලෝභයෙන් තොරව දන් දීම හේතුවෙනි.

5. තමාද අන් අයව වෙහෙසට පත් නොකොට ධාර්මික වස්තුවෙන් දන් දීම හේතුවෙන් මතු ලැබෙන සම්පත් ගින්නෙන් ජලයෙන් සොර සතුරන්ගෙන් අකීකරු දුදනන්ගෙන් විනාශ වී තමාට අහිමි නොවේ.

සත්පුරුෂ පින්වතුනි,

තවත් දාන සතරක විපාක ධර්මයෙහි මෙසේ සඳහන් වේ.( ධම්මපදට්ඨ කථා : 46 පිටුව )

1. තමන්ගේ ධනයෙන් දන් දෙන අතර අන්යන් ඊට සහභාගී කර නොගනී.ඒ හේතුවෙන් ඒ අයට මතු භෝග සම්පත් ලැබෙන අතර පරිවාර සම්පත් නොලැබී යයි.

2. තම ධනය වියදම් නොකොට බොහෝ පිරිස් එකතු කරගෙන ඒ අයගේ ධනයෙන් දන් දීම හේතුවෙන් මතු ධන සම්පත් නොලැබෙන අතර පිරිවර සම්ප්ත් ලැබේ.

3. තමාද දන් නොදෙන අතර දෙන දානයට සහභාගී නොවීම හේතුවෙන් මතු ධන සම්පත්ද පිරිවර සම්පත්ද යන දෙකම නොලැබේ.

4. තම ධනය යොදා අන් අයද ඊට සහභාගී කරගෙන දෙන දානය හේතුවෙන් මතු ධන සම්පත් පිරිවර සම්පත් යන දෙකම ලැබේ.

http://bududhahama.blogspot.com/2013/04/blog-post_415.html

http://bududhahama.blogspot.com/search/label/%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%20%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F

[QUOTE="khanti_sukha, post: 15967561, member: 495329"] [B][COLOR=#008000] ඉධ නන්දති පෙච්ච නන්දති – කතපුඤ්ඤෝ උභයත්ථ නන්දති පුඤ්ඤං මේ කතන්ති නන්දති – භිය්යෝ නන්දති සුග්ගතිං ගතෝ [/COLOR][/B] [SIZE=5][B]හොඳ පින් දහම් කරගත්ත කෙනා තමයි මෙලොවදී සතුටු වෙන්නේ. පරලොවදී සතුටු වෙන්නෙත් ඔහුමයි. දෙලොවදීම ඔහු සතුටු වෙනවා. ‘මං පිං කරගත්තා’ කියලා සතුටු වෙනවා. සුගතියේ ඉපදුණාට පස්සෙ ගොඩක් සතුටු වෙනවා.[/B][/SIZE] [RIGHT][I]([/I][I][B]ධම්ම පදය - යමක වර්ගය [/B] [B]01.18.-[/B][/I] [I]ජේතවනාරාමයේදී සුමනා සිටුකුමරිය අරභයා වදාළ ගාථාවකි)[/I][/RIGHT] [LEFT][I][URL]http://amadamvila.net/dhamma_padaya_01/[/URL][/I] [/LEFT] [COLOR=SeaGreen]ඉධ සොචති පෙච්ච සොචති[/COLOR] [COLOR=SeaGreen]පාපකාරී උභයන්ථ සෝචති[/COLOR] [COLOR=SeaGreen]සෝ සෝචති සෝ විභඤ්ඤති[/COLOR] [COLOR=SeaGreen]දිස්වා කම්මකිලිට්ඨමත්තනෝ[/COLOR] [SIZE=4][B][SIZE=5]දස අකුසල් ආදී පව් කරන්නා මෙලොව මෙන්ම පරලොව ද අපමණ වූ දුක් විඳිමින් සෝක කරයි. මෙලොව හා පරලොව දෙකෙහිම සෝක කරයි. එකී පාපකාරී පුද්ගලයා කිලිටි වූ කාය වාග් දුශ්චරිත දැක මෙලොව සෝක කරයි. පරලොව ද අපා දුක් විඳිමින් සෝක කරයි.[/SIZE] [/B][/SIZE] [RIGHT]ධම්ම පදය - යමක වග්ගය (15) [/RIGHT] [URL]https://www.facebook.com/pages/True-Buddhist/396233620440674?sk=notes[/URL] [B][COLOR=#008000]ගොඩක් වෙලාවට දුක් විදින්න වෙන්නේ පෙර පාපයකට කියල කියනවා. නිවන් අවබෝධය ලබනකන් සතුටින් ඉන්න පින් කරන්න වෙනවා. එසේ කල හැකි දස අකාරයක් පහත දැක්වේ [IMG]http://4.bp.blogspot.com/-VJB8ibJL3wk/ULc-fwFQ4bI/AAAAAAAABVo/BPZPcDLHyzo/s1600/Dasa+Punya+Kriya+Wasthu.jpg[/IMG] [SIZE=4] [/SIZE][/COLOR][/B][SIZE=4][B][U]දන් දීම හේතුවෙන්, [/U] [/B] [/SIZE][B][SIZE=4]1. ශ්රද්ධාවෙන් දන් දීම හේතුවෙන් විශිෂ්ඨ රූප සම්පත් ලැබේ.එබැවින් ශ්රද්ධාවෙන් දන් දෙත්වා. 2. සකස්කොට දන් දීම හේතුවෙන් කීකරු දූ පුතුන් අඹු දරුවන් ස්වාමි පුත්රයන් දැසි දස්සන් ලැබේ.( එබැවින් දෙන දෑ සකස්කොට දීමට පුරුදු වන්න. ) 3. ආගන්තුක දාන, ගමික දාන, දුර්භීක්ෂ දාන ආදී සුදුසු කල්හි දන් දීම හේතුවෙන් තරුණ වයසේදී බොහෝ සැප සම්පත් ලැබේ. 4. ලෝභයකින් තොරව දන් දීම හේතුවෙන් හොඳ ආහාර පාන, යාන වාහන, ගේ දොර ආදිය පරිභෝග කිරීමට සිත නැමෙනු ඇත.ලැබෙන දෑ පරිභෝග කිරීමට සිත නැමෙනුයේ ලෝභයෙන් තොරව දන් දීම හේතුවෙනි. 5. තමාද අන් අයව වෙහෙසට පත් නොකොට ධාර්මික වස්තුවෙන් දන් දීම හේතුවෙන් මතු ලැබෙන සම්පත් ගින්නෙන් ජලයෙන් සොර සතුරන්ගෙන් අකීකරු දුදනන්ගෙන් විනාශ වී තමාට අහිමි නොවේ. සත්පුරුෂ පින්වතුනි, තවත් දාන සතරක විපාක ධර්මයෙහි මෙසේ සඳහන් වේ.( ධම්මපදට්ඨ කථා : 46 පිටුව ) 1. තමන්ගේ ධනයෙන් දන් දෙන අතර අන්යන් ඊට සහභාගී කර නොගනී.ඒ හේතුවෙන් ඒ අයට මතු භෝග සම්පත් ලැබෙන අතර පරිවාර සම්පත් නොලැබී යයි. 2. තම ධනය වියදම් නොකොට බොහෝ පිරිස් එකතු කරගෙන ඒ අයගේ ධනයෙන් දන් දීම හේතුවෙන් මතු ධන සම්පත් නොලැබෙන අතර පිරිවර සම්ප්ත් ලැබේ. 3. තමාද දන් නොදෙන අතර දෙන දානයට සහභාගී නොවීම හේතුවෙන් මතු ධන සම්පත්ද පිරිවර සම්පත්ද යන දෙකම නොලැබේ. 4. තම ධනය යොදා අන් අයද ඊට සහභාගී කරගෙන දෙන දානය හේතුවෙන් මතු ධන සම්පත් පිරිවර සම්පත් යන දෙකම ලැබේ.[/SIZE] [/B][SIZE=3]http://bududhahama.blogspot.com/2013/04/blog-post_415.html[/SIZE][B][SIZE=3] [IMG]http://4.bp.blogspot.com/-vaO1Kd27eKw/TowbOMZKnJI/AAAAAAAAAjA/YdvU-K1lSoc/s1600/Charts_Dana_Vibagaya-_Ver_4.jpg[/IMG] [/SIZE][/B][SIZE=3]http://bududhahama.blogspot.com/search/label/%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%20%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F[/SIZE][B][SIZE=3] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom