Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සතුට යනු?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බස් එකක යනකොට ලැම්බෝගිනි එකක යන තරම් ශරීරයට සැපක් නෑ තමයි. නමුත් ඔබ සිතන්න ලෝකයේ ඕනෙම රටක සමාන්ය කෙනෙකුට ලැම්බෝගිනියක් ගන්න කොච්චර මහන්සි වෙන්න ඕනෙද කියල? සමහරවිට ජීවිත කාලයම සල්ලි උපයන්න වෙනව නේද? අපි මදකට හිතමු අවුරුදු 25ක සාමන්ය පවුලක තරුණයෙක් යම් කෙනෙක් ලැම්බෝගිනියක යනව දැකලා එයා හිතා ගන්නව එයත් කවද හරි ලැම්බෝගිනියක් අරගෙන සැපට යනව කියල. එයා අවුරුදු 30ක් තිස්සෙ මහන්සි වෙලා මහන්සි වෙලා ලොකු පෝසතෙක් වෙලා අන්තිමට ලැම්බෝගිනියක් ගත්ත කියමු.

දැන් මෙයාට අවුරුදු 55යි. එයාට ලැම්බෝගිනියක් ඕනෙ උනේ අවුරුදු 25දී. ඒ එක දේ වෙනුවෙන් එයාගෙ ජීවිතේ ලස්සනම සුන්දරම කාලෙ වැය කලා. එයා තව දුරටත් තරුණ කොල්ලෙක් නෙවෙයි. ලැම්බෝගිනියට නැංග කියමු. ඒකෙ මහා පුදුම සහගත දෙයක් තියෙනවද ඇත්තටම? ඕනෙම වාහනයක තියෙන දේවල්ම ටිකක් ඊට වඩා සැපපහසුවට තියෙනව. ඉතින් ඔය වාහනේ ඇතුලෙ ගියා කියල මහ ජොලියක් තියෙයිද? අනික වාහනයක් ඇතුලෙ කොටුවෙල ගොඩක් වෙලා ඉන්න එක කොහොමත් අමාරු දෙයක්නෙ. බලන්න එක දෙයක් ලබාගන්න ඕනෙ උන නිසා එයාට එයාගෙ ජීවිතේ විඳින්න බැරි උනා.

මා මේ කියන්නට යන දේ බොහෝ දෙනෙක්ට තේරුම් නොයන්නට පුලුවන්. මා ඔබෙන් ඉල්ලන්නෙ මා කියූ මේ වදන් ටික හිතේ රඳවාගෙන නිරතුරුවම ඔබේ කටයුතු කරන්න කියල.

මොකද අප හිතන විදියේ මහා පුදුම සහගත දේවල් මේ ලෝකෙ නෑ. ඕනෙම භෞතික දෙයක් තමන් සතු කර ගත්තට පස්සෙ තමයි තේරෙන්නෙ ඒකෙ තමන් හිතපු තරම් විශ්මය ජනක දෙයක් නැහැ කියල. උදාහරණයක් වශයෙන් අපි හිතපු සාමන්ය ෆෝන් එකක් තියෙන කෙනෙක් හිතනව Samsung S7 එකක් හරි iPhone 7 එකක් හරි කියන්නෙ මහා ලොකු දෙයක් කියල. නමුත් ඒකක් ගත්ත කෙනා දන්නව ඒ කියන තරම් ජොලියක් ඒකෙ නෑ කියල.

[QUOTE="Prabhaswara, post: 21309153, member: 561744"] [SIZE="5"]බස් එකක යනකොට ලැම්බෝගිනි එකක යන තරම් ශරීරයට සැපක් නෑ තමයි. නමුත් ඔබ සිතන්න ලෝකයේ ඕනෙම රටක සමාන්ය කෙනෙකුට ලැම්බෝගිනියක් ගන්න කොච්චර මහන්සි වෙන්න ඕනෙද කියල? සමහරවිට ජීවිත කාලයම සල්ලි උපයන්න වෙනව නේද? අපි මදකට හිතමු අවුරුදු 25ක සාමන්ය පවුලක තරුණයෙක් යම් කෙනෙක් ලැම්බෝගිනියක යනව දැකලා එයා හිතා ගන්නව එයත් කවද හරි ලැම්බෝගිනියක් අරගෙන සැපට යනව කියල. එයා අවුරුදු 30ක් තිස්සෙ මහන්සි වෙලා මහන්සි වෙලා ලොකු පෝසතෙක් වෙලා අන්තිමට ලැම්බෝගිනියක් ගත්ත කියමු. දැන් මෙයාට අවුරුදු 55යි. එයාට ලැම්බෝගිනියක් ඕනෙ උනේ අවුරුදු 25දී. ඒ එක දේ වෙනුවෙන් එයාගෙ ජීවිතේ ලස්සනම සුන්දරම කාලෙ වැය කලා. එයා තව දුරටත් තරුණ කොල්ලෙක් නෙවෙයි. ලැම්බෝගිනියට නැංග කියමු. ඒකෙ මහා පුදුම සහගත දෙයක් තියෙනවද ඇත්තටම? ඕනෙම වාහනයක තියෙන දේවල්ම ටිකක් ඊට වඩා සැපපහසුවට තියෙනව. ඉතින් ඔය වාහනේ ඇතුලෙ ගියා කියල මහ ජොලියක් තියෙයිද? අනික වාහනයක් ඇතුලෙ කොටුවෙල ගොඩක් වෙලා ඉන්න එක කොහොමත් අමාරු දෙයක්නෙ. බලන්න එක දෙයක් ලබාගන්න ඕනෙ උන නිසා එයාට එයාගෙ ජීවිතේ විඳින්න බැරි උනා. මා මේ කියන්නට යන දේ බොහෝ දෙනෙක්ට තේරුම් නොයන්නට පුලුවන්. මා ඔබෙන් ඉල්ලන්නෙ මා කියූ මේ වදන් ටික හිතේ රඳවාගෙන නිරතුරුවම ඔබේ කටයුතු කරන්න කියල. මොකද අප හිතන විදියේ මහා පුදුම සහගත දේවල් මේ ලෝකෙ නෑ. ඕනෙම භෞතික දෙයක් තමන් සතු කර ගත්තට පස්සෙ තමයි තේරෙන්නෙ ඒකෙ තමන් හිතපු තරම් විශ්මය ජනක දෙයක් නැහැ කියල. උදාහරණයක් වශයෙන් අපි හිතපු සාමන්ය ෆෝන් එකක් තියෙන කෙනෙක් හිතනව Samsung S7 එකක් හරි iPhone 7 එකක් හරි කියන්නෙ මහා ලොකු දෙයක් කියල. නමුත් ඒකක් ගත්ත කෙනා දන්නව ඒ කියන තරම් ජොලියක් ඒකෙ නෑ කියල. [/SIZE] [IMG]http://www.jessylai.org/wp-content/uploads/2016/10/main-qimg-1a240dbf1fe0ca7b90ae0145794f6dff-c.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom