Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සතුට හඹායන ඔබව හඹා එන දුක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සතුට හඹායන ඔබව හඹා එන දුක

පෞද්ගලිකව මුහුණ දුන්න උන කාරණයක් නිසා මේ දේ ලියන්න හිතුවෙ. අපිට ජීවිතේ සමහර දේවල් අපි නොහිතන වෙලාවට නැති වෙනවා. ඒ දේවල් නැති උනාම අපිට දුක හිතෙනවා. ඒ ඇති වෙන දුක ගැන සහ ඒ දුක නැති කරලා හැමදාටම සතුටින් ඉන්න හැටි ගැනයි මේ කියන්නෙ. මුලින්ම කියන්නෙ මේ දේවල් මමත් 100%ක් ළඟාකරගෙන නැහැ නමුත් ළඟාකරගන්නට උත්සහ කරනවා.

මම මේ මුලින්ම පෙන්නලා තියෙන්නෙ අපේ ජීවිතේ ගලා යන පාර. ඔය 'ඔබ' කියලා තියෙන බෝලෙ තමයි ඔයාව පෙන්නන්නෙ. අපිට ඔය පාර යනකොට දෙපැත්තෙන් ඕනම පැත්තකට බර වෙලා යන්න පුලුවන්. හැම මනුස්සයෙක්ම වගේ ඔබත් කැමති ඇති ඔය සතුට කියන පැත්තට කොහොම හරි බර වෙලා ඉස්සරහට යන්න. හරි ඉදිරි පැහැදිලි කිරීමට ඊළඟ රූපයට යමු.

මේ රූපෙන් පෙන්නන්නෙ ඔය පාර හරස්කඩක්. අපිට ඔය පාට පාට වලින් පෙන්නන ඕනම ස්ථානයක ඉඳන් ඉදිරියට යන්න පුලුවන්. ඔබ බොහොම කැමැත්තෙන් ඉන්නෙ ඔය රතුපාට තියෙන තැනින් ඉදිරියට යන්න. මොකද සාමාන්‍යයෙන් ඕනම මනුස්සයෙක් කැමතියි ගොඩාක් සතුටින් ඉන්න.

හැබැයි ඔය කියන තැන තියෙන්නෙ ටිකක් ඉහලින්. ඒ කියන්නෙ ඔබට නිරායාසයෙන් ඒ තැනට යන්න බැහැ උත්සහ කරන්න වෙනවා. මහන්සි වෙන්න වෙනවා. දිවා රෑ නොබලා වැඩ කරන්න වෙනවා. ඒ හැමදේම කරලා තමයි ඔබ ඔය කියන සතුට ට ළං වෙන්නෙ. ඔබ වෙහෙස වෙලා වෙහෙස වෙලා 'කහ' පාට තැනට ලං වෙනකොට ඔබ ඊළඟට 'තැඹිලි' පාට ට ලං වෙන්න උත්සහ දරනවා. ඊට පස්සෙ රතුපාටට, ඔය වගේ නිතරම සතුටෙන් ඔබ සෑහීමකට පත් වෙන්නෙ නැහැ. ඔබ ගෙයක් හැදුවොත් ඊළඟට වාහනයක්, ඊළඟට පූල් එකක්, ඊළඟට අතට පයට වැඩකාරයො, ඊළඟට තමන්ගෙ බලය වර්ධනය කරගන්න.... ඔය වගේ අනේක විද උවමනා පියවරෙන් පියවර ඔබට ඇති වෙනවා. හැබැයි ඔබ මොහොතක් හොඳින් හිතුවොත් පෙනෙයි මේ සතුට හොයාගෙන යන ගමනේ ඔබ යම් අවස්ථාවක විඩාවට පත් වෙනවා.

ඔබ සිතුවත් නොසිතුවත් අර අමාරුවෙන් ඉහලට ගෙනියපු ජීවිතය යම් මොහොතක ආපසු පහතට කඩා වැටෙන්න පුලුවන්. එහෙම වැටෙන මොහොතක ඔබ ස්වභාවයෙන් අත්දැක ඇති ආකාරයටම 'නිල්' පාට තැනින් නතර වෙන්නෙ නැහැ. ඉහලින් අරගෙන ආපු ශක්තියත් එක්කම කෙලින්ම ඇදිලා යන්නෙ දුක පැත්තට. ඔබ සතුට හොයාගෙන ඉහලට නගින සෑම අවස්ථාවකම ඔබ විසින්ම ඔබව දුකට තල්ලු කරන්න බලයක්, විභවයක් ලබා දෙනවා.

ඔයා මොකක් හරි දෙයක් ගැන බලාපොරොත්තුවක් ඇති කරගන්න සෑම අවස්ථාවකම ඔබ ඔබේ හිතට දුකක් දැනෙන්න අවධානමක් ලබාදෙනවා. ඔබට අහිමි උන බලාපොරොත්තු නිසා ඔබ කොයි තරම් විඳවලා ඇති ද? ඔබ ලංකරගන්න උත්සහ කරපු දේවල් අහිමි වීම නිසා ඔබ කොයිතරම් දුක් විඳලා ඇත්ද? ඔබට මේ සියලු දුක් කරදර විඳින්න උනේ, මිරිඟුවක් පස්සෙ දුවලා විඩාවට පත් වෙන්න උනේ ඇයි? ඔබ සතුට සොයන්න ගියපු නිසා. ඔබ මේක මගේ, එයා මගේ, කිය කිය සතුට ළං කරගන්න උත්සහ කරපු නිසා.

එහෙනම් ජිවිතේ ඉදිරියට දුකක් නොවිඳින්න, දුකක් නැති වීමේ සතුට විඳින්න ඔයා කැමති නම් ජීවිතේ සතුට හොයනවා වෙනුවට, අනාගතය වෙනුවෙන් සතුට පස්සේ දුවනවා වෙනුවට ඔබ වර්තමානයේ ජීවත් වෙන්න. මගේ අයිතිය, මට, මගේ, මට විතරයි කියලා බදාගන්න බදාගන්න ඔබ නොදැනුවත්ව 'දුක' ඔබව බදාගන්නවා. ඒ නිසා ඔබ වර්තමානයේ කරන දේ කරන්න, අනාගතය ගැන සිතා හෝ අතීතය කරමත තියාගෙන හෝ සතුට ලං කරගන්න සතුට පස්සෙ දිවුවොත් නිසැකව ම ඔබ යම් අවස්ථාවක දුකට වැටෙනවා.

මේ ලෝකෙ සතුට පස්සෙ ගිහින් සතුට හොයාගත්තු සදාකාලික සතුටක් ලබපු කෙනෙක් ඉන්නවා පෙන්නන්න කියලා මම ඔයාට අභියෝග කරනවා. එහෙම කෙනෙක් නැහැ. ඔබ ගොඩගහගන්න බලාපොරොත්තු, ඔබ රැස් කරන ධනය, ඔබ මගේ මගේ කියා ළඟන් තියාගන්න දෑ හැම දෙයක්ම ඔබට යම් අවස්ථාවක නැති වෙනවා. ඒ මොහොතේ ඔබ සිතින් බදාගෙන ඉන්න දෑ කොච්චරද ඒ තරමටම ඔබට ඒවා අතෑරලා යන්න දුකයි. ඔයා ඔයාගෙ වස්තුව ධනය හිතින් බදාගෙන නැත්තම් ධනය නැති උනාට ඔයාට දුක හිතෙන්නෙ නැහැ.

මතක තියාගන්න,

බදාගන්නා තරමට දුක වැඩියි.

හිමිකරගන්නා තරමට අහිමිවීම් වැඩියි.

ළං කරගන්නා තරමට ඈත්වීම් වැඩියි.

ගොඩනගාගන්නා තරමට බිඳවැටිම් වැඩියි.

ගොඩනැගීම නවත්තන්න, බිඳවැටීම නවතීවි...

[QUOTE="$hiñe, post: 15230428, member: 280908"] [b]සතුට හඹායන ඔබව හඹා එන දුක[/b] [SIZE="3"]පෞද්ගලිකව මුහුණ දුන්න උන කාරණයක් නිසා මේ දේ ලියන්න හිතුවෙ. අපිට ජීවිතේ සමහර දේවල් අපි නොහිතන වෙලාවට නැති වෙනවා. ඒ දේවල් නැති උනාම අපිට දුක හිතෙනවා. ඒ ඇති වෙන දුක ගැන සහ ඒ දුක නැති කරලා හැමදාටම සතුටින් ඉන්න හැටි ගැනයි මේ කියන්නෙ. මුලින්ම කියන්නෙ මේ දේවල් මමත් 100%ක් ළඟාකරගෙන නැහැ නමුත් ළඟාකරගන්නට උත්සහ කරනවා. මම මේ මුලින්ම පෙන්නලා තියෙන්නෙ අපේ ජීවිතේ ගලා යන පාර. ඔය 'ඔබ' කියලා තියෙන බෝලෙ තමයි ඔයාව පෙන්නන්නෙ. අපිට ඔය පාර යනකොට දෙපැත්තෙන් ඕනම පැත්තකට බර වෙලා යන්න පුලුවන්. හැම මනුස්සයෙක්ම වගේ ඔබත් කැමති ඇති ඔය සතුට කියන පැත්තට කොහොම හරි බර වෙලා ඉස්සරහට යන්න. හරි ඉදිරි පැහැදිලි කිරීමට ඊළඟ රූපයට යමු. [CENTER][IMG]http://i.imgur.com/qH0hzEr.jpg[/IMG][/CENTER] මේ රූපෙන් පෙන්නන්නෙ ඔය පාර හරස්කඩක්. අපිට ඔය පාට පාට වලින් පෙන්නන ඕනම ස්ථානයක ඉඳන් ඉදිරියට යන්න පුලුවන්. ඔබ බොහොම කැමැත්තෙන් ඉන්නෙ ඔය රතුපාට තියෙන තැනින් ඉදිරියට යන්න. මොකද සාමාන්‍යයෙන් ඕනම මනුස්සයෙක් කැමතියි ගොඩාක් සතුටින් ඉන්න. [CENTER][IMG]http://i.imgur.com/pDwyKRx.jpg[/IMG][/CENTER] හැබැයි ඔය කියන තැන තියෙන්නෙ ටිකක් ඉහලින්. ඒ කියන්නෙ ඔබට නිරායාසයෙන් ඒ තැනට යන්න බැහැ උත්සහ කරන්න වෙනවා. මහන්සි වෙන්න වෙනවා. දිවා රෑ නොබලා වැඩ කරන්න වෙනවා. ඒ හැමදේම කරලා තමයි ඔබ ඔය කියන සතුට ට ළං වෙන්නෙ. ඔබ වෙහෙස වෙලා වෙහෙස වෙලා 'කහ' පාට තැනට ලං වෙනකොට ඔබ ඊළඟට 'තැඹිලි' පාට ට ලං වෙන්න උත්සහ දරනවා. ඊට පස්සෙ රතුපාටට, ඔය වගේ නිතරම සතුටෙන් ඔබ සෑහීමකට පත් වෙන්නෙ නැහැ. ඔබ ගෙයක් හැදුවොත් ඊළඟට වාහනයක්, ඊළඟට පූල් එකක්, ඊළඟට අතට පයට වැඩකාරයො, ඊළඟට තමන්ගෙ බලය වර්ධනය කරගන්න.... ඔය වගේ අනේක විද උවමනා පියවරෙන් පියවර ඔබට ඇති වෙනවා. හැබැයි ඔබ මොහොතක් හොඳින් හිතුවොත් පෙනෙයි මේ සතුට හොයාගෙන යන ගමනේ ඔබ යම් අවස්ථාවක විඩාවට පත් වෙනවා. ඔබ සිතුවත් නොසිතුවත් අර අමාරුවෙන් ඉහලට ගෙනියපු ජීවිතය යම් මොහොතක ආපසු පහතට කඩා වැටෙන්න පුලුවන්. එහෙම වැටෙන මොහොතක ඔබ ස්වභාවයෙන් අත්දැක ඇති ආකාරයටම 'නිල්' පාට තැනින් නතර වෙන්නෙ නැහැ. ඉහලින් අරගෙන ආපු ශක්තියත් එක්කම කෙලින්ම ඇදිලා යන්නෙ දුක පැත්තට. ඔබ සතුට හොයාගෙන ඉහලට නගින සෑම අවස්ථාවකම ඔබ විසින්ම ඔබව දුකට තල්ලු කරන්න බලයක්, විභවයක් ලබා දෙනවා. ඔයා මොකක් හරි දෙයක් ගැන බලාපොරොත්තුවක් ඇති කරගන්න සෑම අවස්ථාවකම ඔබ ඔබේ හිතට දුකක් දැනෙන්න අවධානමක් ලබාදෙනවා. ඔබට අහිමි උන බලාපොරොත්තු නිසා ඔබ කොයි තරම් විඳවලා ඇති ද? ඔබ ලංකරගන්න උත්සහ කරපු දේවල් අහිමි වීම නිසා ඔබ කොයිතරම් දුක් විඳලා ඇත්ද? ඔබට මේ සියලු දුක් කරදර විඳින්න උනේ, මිරිඟුවක් පස්සෙ දුවලා විඩාවට පත් වෙන්න උනේ ඇයි? ඔබ සතුට සොයන්න ගියපු නිසා. ඔබ මේක මගේ, එයා මගේ, කිය කිය සතුට ළං කරගන්න උත්සහ කරපු නිසා. එහෙනම් ජිවිතේ ඉදිරියට දුකක් නොවිඳින්න, දුකක් නැති වීමේ සතුට විඳින්න ඔයා කැමති නම් ජීවිතේ සතුට හොයනවා වෙනුවට, අනාගතය වෙනුවෙන් සතුට පස්සේ දුවනවා වෙනුවට ඔබ වර්තමානයේ ජීවත් වෙන්න. මගේ අයිතිය, මට, මගේ, මට විතරයි කියලා බදාගන්න බදාගන්න ඔබ නොදැනුවත්ව 'දුක' ඔබව බදාගන්නවා. ඒ නිසා ඔබ වර්තමානයේ කරන දේ කරන්න, අනාගතය ගැන සිතා හෝ අතීතය කරමත තියාගෙන හෝ සතුට ලං කරගන්න සතුට පස්සෙ දිවුවොත් නිසැකව ම ඔබ යම් අවස්ථාවක දුකට වැටෙනවා. මේ ලෝකෙ සතුට පස්සෙ ගිහින් සතුට හොයාගත්තු සදාකාලික සතුටක් ලබපු කෙනෙක් ඉන්නවා පෙන්නන්න කියලා මම ඔයාට අභියෝග කරනවා. එහෙම කෙනෙක් නැහැ. ඔබ ගොඩගහගන්න බලාපොරොත්තු, ඔබ රැස් කරන ධනය, ඔබ මගේ මගේ කියා ළඟන් තියාගන්න දෑ හැම දෙයක්ම ඔබට යම් අවස්ථාවක නැති වෙනවා. ඒ මොහොතේ ඔබ සිතින් බදාගෙන ඉන්න දෑ කොච්චරද ඒ තරමටම ඔබට ඒවා අතෑරලා යන්න දුකයි. ඔයා ඔයාගෙ වස්තුව ධනය හිතින් බදාගෙන නැත්තම් ධනය නැති උනාට ඔයාට දුක හිතෙන්නෙ නැහැ. මතක තියාගන්න, බදාගන්නා තරමට දුක වැඩියි. හිමිකරගන්නා තරමට අහිමිවීම් වැඩියි. ළං කරගන්නා තරමට ඈත්වීම් වැඩියි. ගොඩනගාගන්නා තරමට බිඳවැටිම් වැඩියි. [SIZE="4"]ගොඩනැගීම නවත්තන්න, බිඳවැටීම නවතීවි... [/SIZE] :yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom