Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සතුට_යනු..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙලාව හවස් 6ත් පහුවෙලා හයිඩ් පිටිය අසල මං සන්ධිය හරිම කලබල කාරීයි.. ගංගාරාමෙන් බැහැල රාමනායක පාර දිගේ ඉබ්බන්වෙල හන්දිය පැත්තට ආවේ ආර්පිකෝ එකට රිංගන්න උවමන වුනු නිසයි... ආර්පිකෝ එකේ වැඩෙත් කරගෙන සෙන්සාල් එක දිහාට ගැටුවේ පොඩි බඩගින්නක් දැනුනු නිසා...

තැන හරියටම කියනවා නම් ආර්පිකෝ එකයි සෙන්සාල් එකයි අතර...

නුහුරු ඇමතුමක් නිසා මම පිටිපස්ස හැරිලා බැලුවා.. නාදුනන පුද්ගලයෙක් මගේ පිටිපස්සට වෙලා බය වෙලා වගේ මගේ දිහා බලාන උන්නා....

කම්කරුවෙක් වගේ සැරිසල උන්නු මේ මනුස්සයව මම මීට කලින් දැකලා නම් තිබ්බේ නෑ.. බයාදු ගතියකින් මම දිහා බලාන උන්නු මේ පුද්ගලයා දෙමල බසින් මොනවදෝ පවසනවා අත් දෙක එකතු කරලා මට වදින ගමන්... මම එක්ක මගේ එහා පැත්තේ වෙන්න වයිෆුත් බය වෙලා වගේ මගේ දිහා බලනවා ආයේ අර මනුස්සය දිහා බලනවා....

ඉස්කෝලෙදි දෙමල විෂයක් විදිහට ඉගෙන ගත්තටම කතා කරන්න දැනුමක් මට තිබුනේ නෑ... දන්න විදිහට සිංහල සහ ඉංග්‍රීසි එකතු කරලා අතින් කරලා පෙන්නලා විස්තරේ දැන ගත්ත විදිහට මේ මනුස්සය බදුල්ල ට නුදුරු ගමක කෙනෙක්... ගමේම බාසුන්නහෙලා කට්ටියක් එක්ක මේ කතා නායකයා කොලබ එන්නේ අතට කීයක් හරි හොයාගන්න.... කොලබ ඇවිල්ලා කොටුවේ ස්ටේෂන් එකෙන් බහිනකොට මේ මනුස්සයට තමන්ගේ පිරිස මග හැරෙනවා... මම හිතන්නේ අතේ මුදලක් තිබිලත් නෑ.. බස් එකක නැගලා එනකොට කොන්දොස්තර මහත්තයට තේරෙනවා මේ මනුස්සය ගාව සල්ලි නෑ කියල... ඉබ්බන්වල හන්දියට නුදුරු තැනකදී අපේ කතා නායකයා ව බස් එකෙන් බස්සවනවා... දින එක හමාරක් මේ මනුස්සය ටවුන් හෝල් , ගංගාරාම පැත්තේ කරක් ගහල ගෙදර යන්න සල්ලි හොයා ගන්න... එත් මේ මනුස්සයට සල්ලි හොයා ගන්න නම් හැකියාවක් ලැබිලා නැහැ....

පස්සේ කොහොම කොහොම හරි තමයි මේ නාදුනන පුද්ගලයාව මට සෙට් වෙන්නේ...

බඩගිනිද කියල ඇහුවම අසරණ විදිහට හිනා වෙලා ඔව් කියපු නිසා එක්කන් ගියා අපි එක්කම කෑම ගන්න...

මට නිකමට හිතුනා මේ මනුස්සය දැඩි කුසගින්නක ඉන්නවා වෙන්න ඕනේ කියල...

ලැබුණු අවස්තාවෙන් උපරිම ප්‍රයෝජනේ ගන්නව වෙනුවට මාලු පාන් දෙකක් එක්ක එළවලු රොටියකුයි පලතුරු පානයකිනුයි අපේ කතා නායකයා තෘප්ත උනා.. ඒ මුනේ හිනාවක් ඇදුනා... ඔන්න ඉතින් කෑම කාලා මේ මනුස්සය යන්නයි සුදානම...

එත් ප්‍රශ්නේ ඉවර නෑනේ .... මේ මනුස්සය කොහොමද දැන් බදුල්ලට යන්නේ... අතේ සල්ලිත් නැතුව,,,

මම ඇහුවා කොහොමද දැන් ගමට යන්නේ කියල... ආයෙත් කලින් වගේම අහිංසක සිනහවක්.. ඒ වෙනකොට මට තේරිලා තිබුනේ මේ මනුස්සය හොරෙක් වත් බොරුකාරයෙක්වත් නෙවෙයි කියල... ඒ වගේම දෙමල භාෂාවට වඩා ඉංග්‍රීසි භාශාව කතා කරන්න හැකියාව මේ මනුස්සයට තියෙනවා කියල මට තේරුනා...

වැදගත්ම දේ උනේ මේ වෙනකොට මගේ අතේ ඒ තරම් මුදලක් තිබුනේ නෑ... උදව් කරන්න උවමනා උනත් හැමදාම වගේ මුදල් මගේ හරහාට හිටියා... ඔය වෙලාවේ තමයි වෙන්න වයිෆ් මගේ මුණ බලල මගේ අදහස් තේරුම් ගත්තේ,,

"අපි මේ අයියව බදුල්ලේ යවමු.... "

එයා කිව්වා..

අපේ කතා නායකයා සිංහල දන්නේ නෑ.. මම කතාකරන කොට මගේ මුණ දිහත්, නුෂි කතා කරනකොට නුෂි දිහත් මාරුවෙන් මාරුවට බල බලා මේ මනුස්සය හිටිය...

විනාඩියක විතර අදහස් හුවමාරුවකට පස්සේ සෙන්සාල් එකෙන් එලියට අවේ අපි දෙන්නගෙම සල්ලි වලින් රුපියල් 1000 ක් එකතු කරගෙන...

නුෂි ව 190 බස් එකක නග්ගල.. කතා නායකයි මමයි 170 ක නැගල කොටුවෙ ස්ටේෂන් එකට එනවා... බදුල්ල මේල් එක 8.00 ට වේදිකා අංක 4න්... බදුල්ල ටිකට් එකක් අරන්.. මේ මනුස්සයට කන්න කෙටි කෑම ටිකකුත් අරන දීලා අතට රුපියල් 300කුත් දෙන්න වෙන්න වයිෆගේ යි මගෙයි රුපියල් 1000 ට පුළුවන් කම ලැබෙනවා....

ටිකට් එක අරන් දෙවෙනි වේදිකාවට ගොඩ වෙලා මම අපේ කතානායකයා අතට ටිකට් එක දුන්න...

"අයියේ ප්ලැට්ෆෝම් නම්බර් ෆෝ..." මම සමුගන්න අදහසින් එහෙම කිව්වා...

කදුළු පිරුණු ඇස දෙකකින් මගේ දිහා බලන් උන්නු දෙමල සහෝදරයා කෘතඥ පුර්වක ලෙස දෙමල භාෂාවෙන් මට මොකක්දෝ කිව්වා.... මට තේරුම් ගන්න නොහැකි උනත් ඔහු මට ස්තුති කළා වෙන්න පුළුවන්,....

එත් එක්කම බදුල්ල මේල් එක 4 වෙනි වේදිකාවට එනවා කියල යකඩ කටකින් කියා උනා... අන්තිම වෙලාවෙත් මගේ දිහා බලන් උන්නු දමිල සහෝදරයා 4 වෙනි වේදිකාවේ ඉස්සරහට යනවා මම යන්තමින් දැක්ක....

ඔන්න ඔය වගේ දෙයක් තමයි මම සතුට විදිහට දකින්නේ.

[QUOTE="asiri_sl, post: 15871427, member: 1424"] [SIZE="3"]වෙලාව හවස් 6ත් පහුවෙලා හයිඩ් පිටිය අසල මං සන්ධිය හරිම කලබල කාරීයි.. ගංගාරාමෙන් බැහැල රාමනායක පාර දිගේ ඉබ්බන්වෙල හන්දිය පැත්තට ආවේ ආර්පිකෝ එකට රිංගන්න උවමන වුනු නිසයි... ආර්පිකෝ එකේ වැඩෙත් කරගෙන සෙන්සාල් එක දිහාට ගැටුවේ පොඩි බඩගින්නක් දැනුනු නිසා... තැන හරියටම කියනවා නම් ආර්පිකෝ එකයි සෙන්සාල් එකයි අතර... නුහුරු ඇමතුමක් නිසා මම පිටිපස්ස හැරිලා බැලුවා.. නාදුනන පුද්ගලයෙක් මගේ පිටිපස්සට වෙලා බය වෙලා වගේ මගේ දිහා බලාන උන්නා.... කම්කරුවෙක් වගේ සැරිසල උන්නු මේ මනුස්සයව මම මීට කලින් දැකලා නම් තිබ්බේ නෑ.. බයාදු ගතියකින් මම දිහා බලාන උන්නු මේ පුද්ගලයා දෙමල බසින් මොනවදෝ පවසනවා අත් දෙක එකතු කරලා මට වදින ගමන්... මම එක්ක මගේ එහා පැත්තේ වෙන්න වයිෆුත් බය වෙලා වගේ මගේ දිහා බලනවා ආයේ අර මනුස්සය දිහා බලනවා.... ඉස්කෝලෙදි දෙමල විෂයක් විදිහට ඉගෙන ගත්තටම කතා කරන්න දැනුමක් මට තිබුනේ නෑ... දන්න විදිහට සිංහල සහ ඉංග්‍රීසි එකතු කරලා අතින් කරලා පෙන්නලා විස්තරේ දැන ගත්ත විදිහට මේ මනුස්සය බදුල්ල ට නුදුරු ගමක කෙනෙක්... ගමේම බාසුන්නහෙලා කට්ටියක් එක්ක මේ කතා නායකයා කොලබ එන්නේ අතට කීයක් හරි හොයාගන්න.... කොලබ ඇවිල්ලා කොටුවේ ස්ටේෂන් එකෙන් බහිනකොට මේ මනුස්සයට තමන්ගේ පිරිස මග හැරෙනවා... මම හිතන්නේ අතේ මුදලක් තිබිලත් නෑ.. බස් එකක නැගලා එනකොට කොන්දොස්තර මහත්තයට තේරෙනවා මේ මනුස්සය ගාව සල්ලි නෑ කියල... ඉබ්බන්වල හන්දියට නුදුරු තැනකදී අපේ කතා නායකයා ව බස් එකෙන් බස්සවනවා... දින එක හමාරක් මේ මනුස්සය ටවුන් හෝල් , ගංගාරාම පැත්තේ කරක් ගහල ගෙදර යන්න සල්ලි හොයා ගන්න... එත් මේ මනුස්සයට සල්ලි හොයා ගන්න නම් හැකියාවක් ලැබිලා නැහැ.... පස්සේ කොහොම කොහොම හරි තමයි මේ නාදුනන පුද්ගලයාව මට සෙට් වෙන්නේ... බඩගිනිද කියල ඇහුවම අසරණ විදිහට හිනා වෙලා ඔව් කියපු නිසා එක්කන් ගියා අපි එක්කම කෑම ගන්න... මට නිකමට හිතුනා මේ මනුස්සය දැඩි කුසගින්නක ඉන්නවා වෙන්න ඕනේ කියල... ලැබුණු අවස්තාවෙන් උපරිම ප්‍රයෝජනේ ගන්නව වෙනුවට මාලු පාන් දෙකක් එක්ක එළවලු රොටියකුයි පලතුරු පානයකිනුයි අපේ කතා නායකයා තෘප්ත උනා.. ඒ මුනේ හිනාවක් ඇදුනා... ඔන්න ඉතින් කෑම කාලා මේ මනුස්සය යන්නයි සුදානම... එත් ප්‍රශ්නේ ඉවර නෑනේ .... මේ මනුස්සය කොහොමද දැන් බදුල්ලට යන්නේ... අතේ සල්ලිත් නැතුව,,, මම ඇහුවා කොහොමද දැන් ගමට යන්නේ කියල... ආයෙත් කලින් වගේම අහිංසක සිනහවක්.. ඒ වෙනකොට මට තේරිලා තිබුනේ මේ මනුස්සය හොරෙක් වත් බොරුකාරයෙක්වත් නෙවෙයි කියල... ඒ වගේම දෙමල භාෂාවට වඩා ඉංග්‍රීසි භාශාව කතා කරන්න හැකියාව මේ මනුස්සයට තියෙනවා කියල මට තේරුනා... වැදගත්ම දේ උනේ මේ වෙනකොට මගේ අතේ ඒ තරම් මුදලක් තිබුනේ නෑ... උදව් කරන්න උවමනා උනත් හැමදාම වගේ මුදල් මගේ හරහාට හිටියා... ඔය වෙලාවේ තමයි වෙන්න වයිෆ් මගේ මුණ බලල මගේ අදහස් තේරුම් ගත්තේ,, "අපි මේ අයියව බදුල්ලේ යවමු.... " එයා කිව්වා.. අපේ කතා නායකයා සිංහල දන්නේ නෑ.. මම කතාකරන කොට මගේ මුණ දිහත්, නුෂි කතා කරනකොට නුෂි දිහත් මාරුවෙන් මාරුවට බල බලා මේ මනුස්සය හිටිය... විනාඩියක විතර අදහස් හුවමාරුවකට පස්සේ සෙන්සාල් එකෙන් එලියට අවේ අපි දෙන්නගෙම සල්ලි වලින් රුපියල් 1000 ක් එකතු කරගෙන... නුෂි ව 190 බස් එකක නග්ගල.. කතා නායකයි මමයි 170 ක නැගල කොටුවෙ ස්ටේෂන් එකට එනවා... බදුල්ල මේල් එක 8.00 ට වේදිකා අංක 4න්... බදුල්ල ටිකට් එකක් අරන්.. මේ මනුස්සයට කන්න කෙටි කෑම ටිකකුත් අරන දීලා අතට රුපියල් 300කුත් දෙන්න වෙන්න වයිෆගේ යි මගෙයි රුපියල් 1000 ට පුළුවන් කම ලැබෙනවා.... ටිකට් එක අරන් දෙවෙනි වේදිකාවට ගොඩ වෙලා මම අපේ කතානායකයා අතට ටිකට් එක දුන්න... "අයියේ ප්ලැට්ෆෝම් නම්බර් ෆෝ..." මම සමුගන්න අදහසින් එහෙම කිව්වා... කදුළු පිරුණු ඇස දෙකකින් මගේ දිහා බලන් උන්නු දෙමල සහෝදරයා කෘතඥ පුර්වක ලෙස දෙමල භාෂාවෙන් මට මොකක්දෝ කිව්වා.... මට තේරුම් ගන්න නොහැකි උනත් ඔහු මට ස්තුති කළා වෙන්න පුළුවන්,.... එත් එක්කම බදුල්ල මේල් එක 4 වෙනි වේදිකාවට එනවා කියල යකඩ කටකින් කියා උනා... අන්තිම වෙලාවෙත් මගේ දිහා බලන් උන්නු දමිල සහෝදරයා 4 වෙනි වේදිකාවේ ඉස්සරහට යනවා මම යන්තමින් දැක්ක.... ඔන්න ඔය වගේ දෙයක් තමයි මම සතුට විදිහට දකින්නේ.[/SIZE] :) [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom