Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සතුන් ඇති කිරීමෙන් සිදුවන භායනක අනතුර !!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔතන කියවිලා තියන දේ හරියට අරගෙන නැහැ ..

අපි තෘෂ්ණාවෙන් පිරිච්ච තණ්හාවෙන් බැඳුන සත්වයින්. අපි සක්කාය දෘෂ්ටියට බැඳිලා ඉන්නේ. ඒ නිසයි අපි හැම දේම මගේ මගේ කියලා හිතන්නේ. අපි අපේම දෙමවුපියෝ, දේපල, දරුවන්, අනෙකුත් හැමදේම වගේ "සතර අපායට අයිති තිරිසන් සතුනුත්" මේ විදිහට ගන්නේ මේ සක්කාය දිට්ටිය නිසා. ඒවාට බැඳිලා යාමෙන් සිද්දවෙන්නේ නැවත නැවත සංසාරයේ දුක් විඳිමින් යන්නට වීම.

මිනිස්සුන්ට බැඳිලා හිටියත්, සත්තුන්ට බැඳිලා හිටියත් වෙනසක් නෑ ඒවා උපාදාන කරගෙන මැරුණම කොහොමත් සංසාරයේ දුකට පත් වෙන්න වෙන්නේ. නිකන් හිතන්න අපි සංසාරයේ භව අනන්ත සංඛ්‍යාවක මිනිස්සුන්ට බැඳිලා, සත්වයන්ට බැඳිලා, දෙවියන්ට බැඳිලා ඉන්න ඇති. අපි සක්කාය දිට්ටිය ප්රහාණය නොකළ නිසා තවමත් එහෙම්මමයි.

ඔය ලිපියේ අවසානයට ක්ෂණ සම්පත්තිය ගැන කියලා තියනවා. ඒක තියෙන්නේ, බුද්ධ ධර්මය පවතින කාලයක, ධර්මය/කල්යාන මිත්‍ර සේවනය ලැබිලා, ධර්මය අවබෝධ කරන්න වුවමනා බුද්ධිය සහිතව, ධර්මය අවබෝධ කිරීමට ලැබෙන හැකියාවටයි.

මේ ලිපියෙන් කියන්නේ, ක්ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල, නැවතත් සන්සාරයටම යන්නේ නැතුව මාර්ගපල අවබෝධ කරන්න මහන්සි ගන්න කියලා.

බුද්ධ දේශනා වල මන් දන්නා තරමින් කිසි තැනක සතර අපාය හුරතල් කරන්න උගන්වන්නේ නෑ. කිසිම තැනක තෘෂ්ණාවක් ඇති වෙන්න, තන්හාවෙන් බැඳෙන්න, උපාදානය වර්ධනය වෙන්න උගන්වන්නේ නෑ. මුළු සියලු ලෝක ධාතුන්ට මෛත්‍රී කරන්න උගන්වන්නේ. එකේ තේරුම, තිරිසන් අපාය ගෙනල්ලා ගෙදර ඇති කරලා කන්න දෙන්න කියන එක නෙවේ.

සතෙකුට කන්න දෙන්න එපා කියලා නෙවේ ඔය කියන්නේ. සතා කෙරෙහි අනවශ්‍ය බැඳීමක් ඇති කර ගන්න එපා කියලා කියන්නේ. තමන්ට පුළුවන් නම්, අනවශ්‍ය විදිහට බැඳීමක් ඇතිකර නොගෙන ඕනෑම දෙයක් කරන්න, කිසි ප්‍රශ්නයක් නෑ.

බුද්ධ දේශනා වලින් ඉගැන්වෙන්නේ, සියලුම බැඳීම් වලින් නිදහස් වෙලා නිර්වාණයට පත් වන එක ගැන විතරයි.

බලංගොඩ ස්වාමින්වහන්සේ මම දන්න විදිහට බුදුබව පතන හාමුදුරු නමක්. සක්කාය දිට්ටිය නැති කරන්න වෑයමක් ඒ අයගේ නැහැ. ඒ අය හොඳට වඩන්නේ සමතය. විදර්ශනාව නෙවේ. මොකද තමන් බුදු වෙන තුරු අනිවාර්යෙන් ඉපදෙන්න වෙන බව දන්නා නිසා. ඒ අයට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නෑ කොච්චර උත්සහ කලත්. ඒ අයගේ අරමුණ, පාරමී පුරන අතරේ, නිරයේ නොවැටී, සුගතියකටම වෙලා බුද්ධත්වය ලබන තුරු ඉන්න එක. ඒ නිසා ඒ අයගේ හැම දෙයක්ම ආදර්ශයට ගන්න එපා.

මේ ලිපියෙන් කියවෙන්නේ බොහොම ගැඹුරු ධර්ම කරුණක් ගැන. ඒක තෝරලා ගන්න දක්ෂ වෙන්න.

[QUOTE="shenic, post: 17384243, member: 470894"] [COLOR="Teal"][SIZE="3"]ඔතන කියවිලා තියන දේ හරියට අරගෙන නැහැ .. :) අපි තෘෂ්ණාවෙන් පිරිච්ච තණ්හාවෙන් බැඳුන සත්වයින්. අපි සක්කාය දෘෂ්ටියට බැඳිලා ඉන්නේ. ඒ නිසයි අපි හැම දේම මගේ මගේ කියලා හිතන්නේ. අපි අපේම දෙමවුපියෝ, දේපල, දරුවන්, අනෙකුත් හැමදේම වගේ "සතර අපායට අයිති තිරිසන් සතුනුත්" මේ විදිහට ගන්නේ මේ සක්කාය දිට්ටිය නිසා. ඒවාට බැඳිලා යාමෙන් සිද්දවෙන්නේ නැවත නැවත සංසාරයේ දුක් විඳිමින් යන්නට වීම. මිනිස්සුන්ට බැඳිලා හිටියත්, සත්තුන්ට බැඳිලා හිටියත් වෙනසක් නෑ ඒවා උපාදාන කරගෙන මැරුණම කොහොමත් සංසාරයේ දුකට පත් වෙන්න වෙන්නේ. නිකන් හිතන්න අපි සංසාරයේ භව අනන්ත සංඛ්‍යාවක මිනිස්සුන්ට බැඳිලා, සත්වයන්ට බැඳිලා, දෙවියන්ට බැඳිලා ඉන්න ඇති. අපි සක්කාය දිට්ටිය ප්රහාණය නොකළ නිසා තවමත් එහෙම්මමයි. ඔය ලිපියේ අවසානයට ක්ෂණ සම්පත්තිය ගැන කියලා තියනවා. ඒක තියෙන්නේ, බුද්ධ ධර්මය පවතින කාලයක, ධර්මය/කල්යාන මිත්‍ර සේවනය ලැබිලා, ධර්මය අවබෝධ කරන්න වුවමනා බුද්ධිය සහිතව, ධර්මය අවබෝධ කිරීමට ලැබෙන හැකියාවටයි. මේ ලිපියෙන් කියන්නේ, ක්ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල, නැවතත් සන්සාරයටම යන්නේ නැතුව මාර්ගපල අවබෝධ කරන්න මහන්සි ගන්න කියලා. බුද්ධ දේශනා වල මන් දන්නා තරමින් කිසි තැනක සතර අපාය හුරතල් කරන්න උගන්වන්නේ නෑ. කිසිම තැනක තෘෂ්ණාවක් ඇති වෙන්න, තන්හාවෙන් බැඳෙන්න, උපාදානය වර්ධනය වෙන්න උගන්වන්නේ නෑ. මුළු සියලු ලෝක ධාතුන්ට මෛත්‍රී කරන්න උගන්වන්නේ. එකේ තේරුම, තිරිසන් අපාය ගෙනල්ලා ගෙදර ඇති කරලා කන්න දෙන්න කියන එක නෙවේ. සතෙකුට කන්න දෙන්න එපා කියලා නෙවේ ඔය කියන්නේ. සතා කෙරෙහි අනවශ්‍ය බැඳීමක් ඇති කර ගන්න එපා කියලා කියන්නේ. තමන්ට පුළුවන් නම්, අනවශ්‍ය විදිහට බැඳීමක් ඇතිකර නොගෙන ඕනෑම දෙයක් කරන්න, කිසි ප්‍රශ්නයක් නෑ. බුද්ධ දේශනා වලින් ඉගැන්වෙන්නේ, සියලුම [U]බැඳීම් වලින් නිදහස් වෙලා[/U] නිර්වාණයට පත් වන එක ගැන විතරයි. ++++++ බලංගොඩ ස්වාමින්වහන්සේ මම දන්න විදිහට බුදුබව පතන හාමුදුරු නමක්. සක්කාය දිට්ටිය නැති කරන්න වෑයමක් ඒ අයගේ නැහැ. ඒ අය හොඳට වඩන්නේ සමතය. විදර්ශනාව නෙවේ. මොකද තමන් බුදු වෙන තුරු අනිවාර්යෙන් ඉපදෙන්න වෙන බව දන්නා නිසා. ඒ අයට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නෑ කොච්චර උත්සහ කලත්. ඒ අයගේ අරමුණ, පාරමී පුරන අතරේ, නිරයේ නොවැටී, සුගතියකටම වෙලා බුද්ධත්වය ලබන තුරු ඉන්න එක. ඒ නිසා ඒ අයගේ හැම දෙයක්ම ආදර්ශයට ගන්න එපා. ++++++ මේ ලිපියෙන් කියවෙන්නේ බොහොම ගැඹුරු ධර්ම කරුණක් ගැන. ඒක තෝරලා ගන්න දක්ෂ වෙන්න. :)[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom