Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සතුන් නොමරීමේ ආනිසංශ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සතුන් නොමරීමේ ආනිසංශ

පරපණ නැසීමෙන් වැලකීමේ ආනිසංස 23 කි...

*ආරෝහ පරිනාහ දේහ සම්පත්තියෙන් යූක්තවීම.

*ජව සම්පත්තියෙන් යූක්තවීම.

*මනාව පොළොවෙහි පිහිටි පියවර ඇත්තෙකු වීම.

*රන්වන් පාට සිරුර ඇත්තෙකු වීම.

*මෘදු මොලොක් සිරුර ඇත්තෙකු වීම.

*නිර්මල බව පිරිසිදු පැවතුම් ඇත්තෙකු වීම.

*සූර වීර ගති ඇත්තෙකු වීම.

*මහා බලවන්තයෙකු වීම.

*නො පැකිලිව කිවහැකි වචන ඇත්තෙකු වීම.

*ප්රිය මනාප පුද්ගලයෙකු වීම.

*පහකළ දොස් ඇත්තෙකු වීම.

*කිසිවෙකුට බිඳවිය නො හැකි පිරිස් ඇත්තෙකු වීම.

*තැති නො ගත් කෙනෙකු වීම.

*විනාශ නො කළැහැකි කෙනෙකු වීම.

*අකල් මරණයට පත් නොවනබව.

*බොහෝ පිරිවර සම්පත් ඇතිබව.

*සුරූපි පුද්ගලයෙකු වීම.

*මනා සටහන් ඇත්තෙකු වීම.

*අල්ප ආබාධ ඇත්තෙකු වීම.

*ශෝක නො කරන්නෙකු වීම.

*ප්රිය මනාප පුද්ගලයන් ගෙන් වෙන්වන්න සිදු නොවීම.

*දීරඝායුෂ විදීම.

*මනාව පිහිටි ඈඟ-පසඟ ඇති බව.

ඒම නිස ඔබත් පරපණ නැසීමෙන් වැලකී මේ ආනිසංස හිමිකර ගන්න.

[QUOTE="JesonRulez, post: 16901249, member: 482203"] [b]සතුන් නොමරීමේ ආනිසංශ[/b] [SIZE="4"][COLOR="DarkRed"]පරපණ නැසීමෙන් වැලකීමේ ආනිසංස 23 කි... *ආරෝහ පරිනාහ දේහ සම්පත්තියෙන් යූක්තවීම. *ජව සම්පත්තියෙන් යූක්තවීම. *මනාව පොළොවෙහි පිහිටි පියවර ඇත්තෙකු වීම. *රන්වන් පාට සිරුර ඇත්තෙකු වීම. *මෘදු මොලොක් සිරුර ඇත්තෙකු වීම. *නිර්මල බව පිරිසිදු පැවතුම් ඇත්තෙකු වීම. *සූර වීර ගති ඇත්තෙකු වීම. *මහා බලවන්තයෙකු වීම. *නො පැකිලිව කිවහැකි වචන ඇත්තෙකු වීම. *ප්රිය මනාප පුද්ගලයෙකු වීම. *පහකළ දොස් ඇත්තෙකු වීම. *කිසිවෙකුට බිඳවිය නො හැකි පිරිස් ඇත්තෙකු වීම. *තැති නො ගත් කෙනෙකු වීම. *විනාශ නො කළැහැකි කෙනෙකු වීම. *අකල් මරණයට පත් නොවනබව. *බොහෝ පිරිවර සම්පත් ඇතිබව. *සුරූපි පුද්ගලයෙකු වීම. *මනා සටහන් ඇත්තෙකු වීම. *අල්ප ආබාධ ඇත්තෙකු වීම. *ශෝක නො කරන්නෙකු වීම. *ප්රිය මනාප පුද්ගලයන් ගෙන් වෙන්වන්න සිදු නොවීම. *දීරඝායුෂ විදීම. *මනාව පිහිටි ඈඟ-පසඟ ඇති බව. ඒම නිස ඔබත් පරපණ නැසීමෙන් වැලකී මේ ආනිසංස හිමිකර ගන්න.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom